Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමැති පුතා පල්ලි යන්නෙත් නැහැ රටට කාරණාව &#348

මෙවැනි විනාශයක් සිදුවන බව කලින් දැන දැනත් එය වැළැක්වීමට කටයුතු නොකිරීම තමන්ට මහත් සැකයට මෙන්ම වේදනාවටත් හේතුවක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඔ අගරදගුරුතුමෝ පැවසූහ. ‘‘ඇයි අපට මෙහෙම කළේ’’ කියා තමන් ප්‍රශ්න කරන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

පාස්කු ඉරු දින සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කොළඹ අගරදගුරු නිවසේ ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළ කාදිනල්තුමන් එවැනි ඛේදවාචකයන් වැළැක්වීමට අවශ්‍ය සියලූ පියවර ගැනීම රජයක වගකීමක් යැයි ද කීහ.

රටක බුද්ධි අංශ ශක්තිමත් කරනු විනා දුර්වල නොකළ යුතු යැයි ද, මහජනතාවගේ ඉල්ලීමක් ලෙස එය රජයට ඉදිරිපත් කරන බව ද සඳහන් කළ උන්වහන්සේ පාස්කු ඉරු දින ඛේදවාචකය වැළැක්වීමට හැකිව තිබූ විනාශයක් බව දැනගත් පසු තමන් හිසේ අත ගසා ගත් බවත් පැවසූහ.

මාධ්‍ය හමුවේ දී උන්වහන්සේ මෙසේද ප්‍රකාශ කළහ.

‘‘මීට වසර දහයකට පෙර මෙවැනි සිදුවීම් ලංකාවේ හැම තැන ම සිදු වුණා. හැම ජනකොටසකටම ඒ බව දැනුණා. අපිට යළිත් එවැනි සිදුවීම්වලට මුහුණ දෙන්න සිදු වෙලා. උඩින් පෙනෙන දේට වඩා යටින් පවතින දේ තමයි භයානක. මේ සිදුවීම් පිටුපස සිටින අවාසනාවන්ත තරුණයන් මෙහෙයවන තවත් අවාසනාවන්ත ලෙකු කණ්ඩායමක් ඇති. ඒ අය මේ කියන ජාතීන්ට අයත් නොවන අය විය හැකියි. ඒ බව සිහි තබාගෙන ඉතාම සන්සුන්ව අපි අපේ දුක දරා ගත යුතුයි. එයයි ක්‍රිස්තියානි වගකීම විය යුත්තේ.

මේ රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නීතිය හැම දෙනාටම පොදු විය යුතුයි. යම් වරදක් කළා නම් ඊට දඬුවම් කිරීම නීතියේ වගකීමක්. මේ විනාශය කලින් දැනගෙන තිබූ බවට විවිධ මාධ්‍ය පළවුණා. විවිධ ආරංචි පැතිරුණා. නමුත් විනාශය වැළැක්වීමට අවශ්‍ය පියවර ගත්තේ නැහැ. එම දැනුම් දීම් නොසලකා කටයුතු කිරීම අපි හැම දෙනාටම ප්‍රශ්නයක්. රටේ ආරක්ෂක සේවා ශක්තිමත් කිරීම රජයේ වගකීමක්. ඇමැතිගේ තාත්තා කියනවා පුතාට පල්ලි යන්න එපා කියලා. ඇමැති පුතා පල්ලි යන්නෙත් නැහැ. රටට කාරණාව කියන්නෙත් නැහැ. ඇයි ඒ බව රටට නොකිව්වේ. රටටත් කිව්ව නම් මේ ජීවිත රැකගන්න තිබුණා.

Source: divaina.com

PS: Admin thumani. Sources ekka dala thyena nisa delete kirimata pera salaka balai kyala hithanwa

[QUOTE="Demon DraKula, post: 24412883, member: 567984"] [b]ඇමැති පුතා පල්ලි යන්නෙත් නැහැ රටට කාරණාව Ŝ[/b] [SIZE="4"]මෙවැනි විනාශයක් සිදුවන බව කලින් දැන දැනත් එය වැළැක්වීමට කටයුතු නොකිරීම තමන්ට මහත් සැකයට මෙන්ම වේදනාවටත් හේතුවක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඔ අගරදගුරුතුමෝ පැවසූහ. ‘‘ඇයි අපට මෙහෙම කළේ’’ කියා තමන් ප්‍රශ්න කරන බව ද උන්වහන්සේ සඳහන් කළහ. පාස්කු ඉරු දින සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කොළඹ අගරදගුරු නිවසේ ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළ කාදිනල්තුමන් එවැනි ඛේදවාචකයන් වැළැක්වීමට අවශ්‍ය සියලූ පියවර ගැනීම රජයක වගකීමක් යැයි ද කීහ. රටක බුද්ධි අංශ ශක්තිමත් කරනු විනා දුර්වල නොකළ යුතු යැයි ද, මහජනතාවගේ ඉල්ලීමක් ලෙස එය රජයට ඉදිරිපත් කරන බව ද සඳහන් කළ උන්වහන්සේ පාස්කු ඉරු දින ඛේදවාචකය වැළැක්වීමට හැකිව තිබූ විනාශයක් බව දැනගත් පසු තමන් හිසේ අත ගසා ගත් බවත් පැවසූහ. මාධ්‍ය හමුවේ දී උන්වහන්සේ මෙසේද ප්‍රකාශ කළහ. ‘‘මීට වසර දහයකට පෙර මෙවැනි සිදුවීම් ලංකාවේ හැම තැන ම සිදු වුණා. හැම ජනකොටසකටම ඒ බව දැනුණා. අපිට යළිත් එවැනි සිදුවීම්වලට මුහුණ දෙන්න සිදු වෙලා. උඩින් පෙනෙන දේට වඩා යටින් පවතින දේ තමයි භයානක. මේ සිදුවීම් පිටුපස සිටින අවාසනාවන්ත තරුණයන් මෙහෙයවන තවත් අවාසනාවන්ත ලෙකු කණ්ඩායමක් ඇති. ඒ අය මේ කියන ජාතීන්ට අයත් නොවන අය විය හැකියි. ඒ බව සිහි තබාගෙන ඉතාම සන්සුන්ව අපි අපේ දුක දරා ගත යුතුයි. එයයි ක්‍රිස්තියානි වගකීම විය යුත්තේ. මේ රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නීතිය හැම දෙනාටම පොදු විය යුතුයි. යම් වරදක් කළා නම් ඊට දඬුවම් කිරීම නීතියේ වගකීමක්. මේ විනාශය කලින් දැනගෙන තිබූ බවට විවිධ මාධ්‍ය පළවුණා. විවිධ ආරංචි පැතිරුණා. නමුත් විනාශය වැළැක්වීමට අවශ්‍ය පියවර ගත්තේ නැහැ. එම දැනුම් දීම් නොසලකා කටයුතු කිරීම අපි හැම දෙනාටම ප්‍රශ්නයක්. රටේ ආරක්ෂක සේවා ශක්තිමත් කිරීම රජයේ වගකීමක්. ඇමැතිගේ තාත්තා කියනවා පුතාට පල්ලි යන්න එපා කියලා. ඇමැති පුතා පල්ලි යන්නෙත් නැහැ. රටට කාරණාව කියන්නෙත් නැහැ. ඇයි ඒ බව රටට නොකිව්වේ. රටටත් කිව්ව නම් මේ ජීවිත රැකගන්න තිබුණා. [/SIZE] Source: [URL="http://divaina.com/daily/index.php/puwath-2/26946-2019-04-22-14-45-39"]divaina.com[/URL] PS: Admin thumani. Sources ekka dala thyena nisa delete kirimata pera salaka balai kyala hithanwa [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom