Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Editors post on Divaina news paper

පෙරේදා (21දා) උදේ 9 සිට සවස් වරුව දක්වා කාලය තුළ ත්රස්තවාදීන් විසින් පුපුරුවා හරින ලද බෝම්බ මාලාව නිසා රටක් වශයෙන්, ශ්‍රී ලංකාවට සිදුවූ තුවාල අපමණය. ශ්‍රී ලංකාව තවදුරටත් බෝම්බ නොපුපුරන සාමකාමී රටක් ලෙස 2009 සිට දහ අවුරුද්දක් තිස්සේ පවත්වාගෙන ආ ප්‍රතිරූපය සැනින් වැනසී ගොස් ඇත. පෙරේදා උදේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේත් කතෝලික පල්ලිවලත් තවත් තැන්වලත් හටගත් බෝම්බ පිපිරීමෙන් පසු ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවේ සිටි විදේශික සංචාරකයන්ගෙන් 90% ක් පමණ සිය මවු රටවල් බලා නික්ම ගියහ. ශ්‍රී ලංකාව, සිය සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් කරගත්තේ අවුරුදු 10 ක් තිස්සේ එක දිගට වෙහෙස වීමෙනි. යුද්ධය නිම වීමෙන් පසු මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා විශාල මිලක් වැයකර පිටරටවලදී සුවිශාල ප්‍රවර්ධන ව්‍යාපාරයක් කිරීමට ඉකුත් කාලයේදී රට පාලනය කළ ආණ්ඩුවලට සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එල්.ටී.ටී.ඊ බෝම්බ වලට බියෙන් පසුගිය 25 අවුරුද්ද පුරාම මෙහි නොපැමිණි සංචාරකයෝ ටිකෙන් ටික මෙහි පැමිණෙන්නට පටන් ගත්හ. ඇතැම් රටවලින් සංචාරක කණ්ඩායම් මෙරටට ගෙන්වන ලද්දේ නොමිලයේ ගුවන් ටිකට් පත් ලබා දීමෙනි. තවත් විටෙක හෝටල් කාමර ගාස්තුව 50% කින් අඩු කිරීමට සිදුවිය. මෙතැන් සිට මේ රටට විදේශික සංචාරකයන් ගෙන්වා ගැනීමට සිදුවනු ඇත්තේ පිටරටවලට ගොස් ඔවුන්ගේ ඔලූවලට පිස්තෝල තබා මරණ තර්ජන කිරීමෙන් පමණක් බව සියලූ දෙනා මතක තබා ගත යුතුය.

පාස්කු ඉරිදා බෝම්බ සිද්ධියේදී ශ්‍රී ලංකාවට මෙන්ම යුරෝපයට ද මහත් වේදනාවක් දැනුනු බව පෙනෙන්නට තිබිණි. ඇමරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇතුළු රාජ්‍ය නායකයන් රැුසක් ඒ ගැන කනගාටුව පළ කරන පණිවුඩ ප්‍රකාශයට පත් කළහ. ප්‍රංශය කනගාටුව පළකළේ සංකේතාත්මක ලෙස, (පෙරේදා රාත්‍රි 12 ට අයිෆල් කුලූනේ විදුලි පහන් නිවා දැමීමෙනි* ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවර පැවැති පාපන්දු තරගයක් ඇරඹීමට පෙර සොව පළකිරීම සඳහා විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වන ලදී. එහෙත් එල්.ටී.ටී.ඊ මිනීමරුවන් දළදා මාලිගාවට පහර දුන් විට යුරෝපියෝ අයිෆල් කුලූනේ ලයිට් තබා ආණ්ඩුවේ වැසිකිළියක ලයිට්වත් නිවා දැමූ බවක් අපට ආරංචි වූයේ නැත. අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා සංහාරය කරන ලද කල්හි මේ කියන ‘‘ශෝකී රටවල්’’ එයට එරෙහිව වචනයක්වත් කතා කළේද? මෙය අප නොදන්නා කමට අසන ලද ප්රශ්නයකි.

ප්රජාතන්ත්රවාදය ඉතාම හොඳින් කි‍්‍රයාත්මක වන රටවල මහපාරේ ට්‍රැෆික් පොලිස් නිලධාරීන් හැර වෙනත් වර්ගවල පොලිස් නිලධාරීන් නැත. මෙහිදී වෙනස් වර්ග ලෙස අප සඳහන් කළේ කැරළි මර්දන, ත්‍රස්ත මර්දන පොලිස් හමුදා සහ ආරක්ෂක හමුදාවය. මේ පැරණි චිත්‍රය දෙස බැලූ ලක් රජය ශ්‍රී ලංකාව තුළ සුවිශාල ප්රජාතන්ත්රවාදයක් ඇති බවත් එය සුවිශාල ලෙස සාමය රජ කරන රටක් බවත් හැඟවීම සඳහා යහපාලන ආණ්ඩුව පත් වීමෙන් පසු ට්‍රැෆික් පොලිස් නිලධාරීන් විතරක් පාරවල්වල ඉතිරි වන පරිදි සෙසු සියලූ ආරක්ෂක අංශ බැරැුක්කවලට යවන ලදී. එතැන් පටන්, පාරේ තබාගෙන බෝම්බ හැදිය හැකි තත්ත්වයක් උදාවිය. ඒ අතර අපට හැෙඟන පරිදි, රටේ බුද්ධි නිලධාරීන් පිරිස ඉතා වැඩි බව ආණ්ඩුවට අවබෝධ විය. ඒ නිසා බුද්ධි නිලධාරීන් සෑහෙන තරමක් හිරේ දමන ලදී. ඉතිරි අයවද හිරේ යනු පිණිස වැඩ සෙට් කරන ලදී. අප මේ කියන්නේ අපට වැටහෙන දේ පමණි. සමහර විට ඇත්ත තත්ත්වය මෙය නොවන්නට පුළුවන. කෙසේ වූවද අවසන් ඵලයේදී රටේ ආරක්ෂාව ඉතා ලිහිල් වූ බව පෙනෙන්නට තිබිණ. මහ සිකුරාදා බෝම්බ ප්‍රහාරය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගන්නා ලද්දේ මෙහි සිටින කතෝලික ප්‍රජාවගේ ප්‍රමාණාත්මක විශාලත්වයත් මෙහි ඇති ලිහිල් ආරක්ෂාවත් සලකා විය යුතු බවයි අපගේ හැඟීම.

මහ සිකුරාදා බෝම්බයෙන් පසු අන් සෑම කලෙකම සිදු වූ පරිදි කටකතා පැතිරෙන්නට විය. එම කට කතා කොතරම් දුරට වීද යත් ඊයේ හවස් වනවිට ආණ්ඩුවේ පයිප්පයෙන් වතුර බීමට පවා ජනයා බිය විය. මේ කටකතාකරුවන්ගේ කටවල්වලට දිය යුතු දඬුවම සහ කළ යුතු දේ පැවැසීම නොහොබි. ඒ ගැන රටට ලැදි දේශපේ‍්‍රමි ජනයා තීරණයක් ගත යුතුය. කතාවට කියන්නේ මෙවැනි කටවල්වලට ලෝ දිය වත්කළ යුතු බවය.

[QUOTE="bravehearts, post: 24413445, member: 513648"] [COLOR="Navy"][SIZE="4"] Editors post on Divaina news paper පෙරේදා (21දා) උදේ 9 සිට සවස් වරුව දක්වා කාලය තුළ ත්රස්තවාදීන් විසින් පුපුරුවා හරින ලද බෝම්බ මාලාව නිසා රටක් වශයෙන්, ශ්‍රී ලංකාවට සිදුවූ තුවාල අපමණය. ශ්‍රී ලංකාව තවදුරටත් බෝම්බ නොපුපුරන සාමකාමී රටක් ලෙස 2009 සිට දහ අවුරුද්දක් තිස්සේ පවත්වාගෙන ආ ප්‍රතිරූපය සැනින් වැනසී ගොස් ඇත. පෙරේදා උදේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේත් කතෝලික පල්ලිවලත් තවත් තැන්වලත් හටගත් බෝම්බ පිපිරීමෙන් පසු ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවේ සිටි විදේශික සංචාරකයන්ගෙන් 90% ක් පමණ සිය මවු රටවල් බලා නික්ම ගියහ. ශ්‍රී ලංකාව, සිය සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් කරගත්තේ අවුරුදු 10 ක් තිස්සේ එක දිගට වෙහෙස වීමෙනි. යුද්ධය නිම වීමෙන් පසු මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා විශාල මිලක් වැයකර පිටරටවලදී සුවිශාල ප්‍රවර්ධන ව්‍යාපාරයක් කිරීමට ඉකුත් කාලයේදී රට පාලනය කළ ආණ්ඩුවලට සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එල්.ටී.ටී.ඊ බෝම්බ වලට බියෙන් පසුගිය 25 අවුරුද්ද පුරාම මෙහි නොපැමිණි සංචාරකයෝ ටිකෙන් ටික මෙහි පැමිණෙන්නට පටන් ගත්හ. ඇතැම් රටවලින් සංචාරක කණ්ඩායම් මෙරටට ගෙන්වන ලද්දේ නොමිලයේ ගුවන් ටිකට් පත් ලබා දීමෙනි. තවත් විටෙක හෝටල් කාමර ගාස්තුව 50% කින් අඩු කිරීමට සිදුවිය. මෙතැන් සිට මේ රටට විදේශික සංචාරකයන් ගෙන්වා ගැනීමට සිදුවනු ඇත්තේ පිටරටවලට ගොස් ඔවුන්ගේ ඔලූවලට පිස්තෝල තබා මරණ තර්ජන කිරීමෙන් පමණක් බව සියලූ දෙනා මතක තබා ගත යුතුය. පාස්කු ඉරිදා බෝම්බ සිද්ධියේදී ශ්‍රී ලංකාවට මෙන්ම යුරෝපයට ද මහත් වේදනාවක් දැනුනු බව පෙනෙන්නට තිබිණි. ඇමරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇතුළු රාජ්‍ය නායකයන් රැුසක් ඒ ගැන කනගාටුව පළ කරන පණිවුඩ ප්‍රකාශයට පත් කළහ. ප්‍රංශය කනගාටුව පළකළේ සංකේතාත්මක ලෙස, (පෙරේදා රාත්‍රි 12 ට අයිෆල් කුලූනේ විදුලි පහන් නිවා දැමීමෙනි* ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවර පැවැති පාපන්දු තරගයක් ඇරඹීමට පෙර සොව පළකිරීම සඳහා විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වන ලදී. එහෙත් එල්.ටී.ටී.ඊ මිනීමරුවන් දළදා මාලිගාවට පහර දුන් විට යුරෝපියෝ අයිෆල් කුලූනේ ලයිට් තබා ආණ්ඩුවේ වැසිකිළියක ලයිට්වත් නිවා දැමූ බවක් අපට ආරංචි වූයේ නැත. අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා සංහාරය කරන ලද කල්හි මේ කියන ‘‘ශෝකී රටවල්’’ එයට එරෙහිව වචනයක්වත් කතා කළේද? මෙය අප නොදන්නා කමට අසන ලද ප්රශ්නයකි. ප්රජාතන්ත්රවාදය ඉතාම හොඳින් කි‍්‍රයාත්මක වන රටවල මහපාරේ ට්‍රැෆික් පොලිස් නිලධාරීන් හැර වෙනත් වර්ගවල පොලිස් නිලධාරීන් නැත. මෙහිදී වෙනස් වර්ග ලෙස අප සඳහන් කළේ කැරළි මර්දන, ත්‍රස්ත මර්දන පොලිස් හමුදා සහ ආරක්ෂක හමුදාවය. මේ පැරණි චිත්‍රය දෙස බැලූ ලක් රජය ශ්‍රී ලංකාව තුළ සුවිශාල ප්රජාතන්ත්රවාදයක් ඇති බවත් එය සුවිශාල ලෙස සාමය රජ කරන රටක් බවත් හැඟවීම සඳහා යහපාලන ආණ්ඩුව පත් වීමෙන් පසු ට්‍රැෆික් පොලිස් නිලධාරීන් විතරක් පාරවල්වල ඉතිරි වන පරිදි සෙසු සියලූ ආරක්ෂක අංශ බැරැුක්කවලට යවන ලදී. එතැන් පටන්, පාරේ තබාගෙන බෝම්බ හැදිය හැකි තත්ත්වයක් උදාවිය. ඒ අතර අපට හැෙඟන පරිදි, රටේ බුද්ධි නිලධාරීන් පිරිස ඉතා වැඩි බව ආණ්ඩුවට අවබෝධ විය. ඒ නිසා බුද්ධි නිලධාරීන් සෑහෙන තරමක් හිරේ දමන ලදී. ඉතිරි අයවද හිරේ යනු පිණිස වැඩ සෙට් කරන ලදී. අප මේ කියන්නේ අපට වැටහෙන දේ පමණි. සමහර විට ඇත්ත තත්ත්වය මෙය නොවන්නට පුළුවන. කෙසේ වූවද අවසන් ඵලයේදී රටේ ආරක්ෂාව ඉතා ලිහිල් වූ බව පෙනෙන්නට තිබිණ. මහ සිකුරාදා බෝම්බ ප්‍රහාරය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගන්නා ලද්දේ මෙහි සිටින කතෝලික ප්‍රජාවගේ ප්‍රමාණාත්මක විශාලත්වයත් මෙහි ඇති ලිහිල් ආරක්ෂාවත් සලකා විය යුතු බවයි අපගේ හැඟීම. මහ සිකුරාදා බෝම්බයෙන් පසු අන් සෑම කලෙකම සිදු වූ පරිදි කටකතා පැතිරෙන්නට විය. එම කට කතා කොතරම් දුරට වීද යත් ඊයේ හවස් වනවිට ආණ්ඩුවේ පයිප්පයෙන් වතුර බීමට පවා ජනයා බිය විය. මේ කටකතාකරුවන්ගේ කටවල්වලට දිය යුතු දඬුවම සහ කළ යුතු දේ පැවැසීම නොහොබි. ඒ ගැන රටට ලැදි දේශපේ‍්‍රමි ජනයා තීරණයක් ගත යුතුය. කතාවට කියන්නේ මෙවැනි කටවල්වලට ලෝ දිය වත්කළ යුතු බවය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom