Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිනමන්ග්‍රෑන්ඩ් සහ කිංස්බරි හෝටල්වල මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බව කියන තඹ ව්‍යාපාරික ඉම්ෂාෆ් අහම්ඩ් හා ඔහුගේ සොයුරු ඉල්හාම් අහමඩ් දෙදෙනගේ පියා දෙමටගොඩ පදිංචි කුළුබඩු ව්‍යාපාරික යුසුෆ් ඊබ්රාහීම්ය. ඔහු මේ වනවිට අත්අඩංගුවේ පසුවේ. 65 හැවිරිදි ඔහු පසුගිය මහමැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් තරග කළ අපේක්ෂකයෙකුද විය.

ඒ බව මන්ත්‍රී විමල් වීරවංශ හෙළි කළ පසුව

අත්අඩංගුවට ගත් පුද්ගලයා පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් ව තිබුණත් ඔහු පක්ෂ ක්‍රියාකාරිකයෙකු හෝ සාමාජිකයෙකු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

2015 වසරේ මහමැතිවරණයේ ජාතික ලැයිස්තුවට මෙම පුද්ගලයාගේ නම ඇතුළත්ව තිබූ බව ඇත්තක් වුවත්, පක්ෂයේ ජාතික ලැයිස්තුව නම් කරනු ලබන්නේ මැතිවරණයකදී තරග නොකරන විවිධ වෘත්තීකයින්ට විවිධ ජාතිකත්වයන්ට අයත් අයට අවස්ථාවක් ලබාදීමට බව ඔහු පෙන්වා දී ඇත.

දෙමටගොඩ මහවිල මාර්ගයේ මහල් 3කින් යුත් සුඛෝපභෝගී නිවස ක මොවුන් වාසය කළහ.

ඊබ්‍රාහීම් සමඟ ඔහුගේ තවත් පුත්‍රයෙකු වන 30 හැවිරිදි ඉජාස් අහමඩ් ඊබ්‍රහීම් නැමැති අය ද පොලිස් අත්අඩංගුවට පත්විය.

කුළුබඩු ව්‍යාපාරික ඊබ්‍රාහිම් නැමැත්තා ජවිපෙ පමණක් නොව විවිධ දේශපාලකයින් සමග සමීප සම්බන්ධ පැවති අයෙකි. අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද ගනුදෙනු කර ඇති අතර ඔහු ඒ දෙදෙන හමුවූ ඡායාරූපද වෙබ් අඩවි වල පළව තිබේ.

යුසුෆ් ඊබ්‍රාහීම්ගේ දෙමටගොඩ නිවස පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එහි පිපිරීම් දෙකක් සිදුවිය. ඉන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

ඉන්පසු පිපිරීමෙන් 25 හැවිරිදි කාන්තාවක හා දරුවන් දෙදෙනෙකු මියගියහ.

හෝටල් දෙකට ප්‍රහාර එල්ලකර තිබුණේ යූසුෆ්ගේ වැඩිමහල් පුතු වන 33 හැවිරිදි තඹ ව්‍යාපාරික ඉම්ෂාෆ් අහම්ඩ් ඊබ්‍රහයිම් සහ 31 හැවිරිදි ඉල්හාම් අහමඩ් ඊබ්‍රහයිම් යන දෙදෙනාය.යූසුෆ්ට දරුවන් 09 දෙනෙක් සිට ඇත

දෙමටගොඩ නිවසේ දෙවන පිපිරීමෙන් මියගිය කාන්තාව හා දරුදෙදෙනා තඹ ව්‍යාපාරික ඉම්ෂාෆ් අහම්ඩ්ගේ බිරිය හා දරු දෙදෙනා බව හෙළි විය. පොලිසිය එනවිට ඔවුන් බෝම්බ පුපුරවාගත්තා නොව කිසියම් අයෙකු සාක්ෂි හෙළිවනවාට බියෙන් මෙම නිවස තුළ කල් ඇතිව පුපුරන ද්‍රව්‍ය තබා දුරස්ථ පාලක මගින් මෙම පිපිරවීම් දෙකම කර ඇති බවට මූලික පරීක්ෂණ වලදී තොරතුරු හෙළිව ඇත.

කුළුබඩු ව්‍යාපාරික යුසුෆ් ඊබ්‍රාහීම්ගේ පුත් තඹ ව්‍යාපාරික ඉම්ෂාෆ් අහම්ඩ් වාසය කර ඇත්තේ මහනුවරය.

115 ශ්‍රීමත් කුඩාරත්වත්තේ පාර මහනුවර ලිපිනයේ සුඛෝපබෝගී නිවසක ඔහු වාසය කළේය.

වැල්ලම්පිටියේ කර්මාන්ත ශාලාවට අමතරව මොණරාගල ව්‍යාපාරික ස්ථානයක්ද ඔහුට හිමිය.

ඔහුට අයත් බීඑම්ඩබ්ලිව් වර්ගයේ සුදුපැහැති කාර් එක දෙමටගොඩ නිවස අසළ නවතා තිබූ අතර පොලිසිය පරීක්ෂා කිරිමේදී එහි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ලාංඡන සහිත වතුර බෝතල් තිබී හමුවිය.

ප්‍රහාරය සැලසුම් කරන්නට පෙර ඔහු එම හෝටලයට වරින්වර ගොස් ඇති බව ඒ අනුව පැහැදිලි විය.

ඉන්ෂාෆ් අහමඩ් මහනුවර ප්‍රදේශයේ ඉපදුණ අයෙකි. ඔහු කොළඹ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා ඇත.

ඉන්ෂාෆ් අහමඩ් මෙම ප්‍රහාරය ගැන 21 සවස මියගිය සිය බිරියටවත් කියා නැත.

තමන් ව්‍යාපාරික කටයුත්තක් සඳහා සැම්බියාවට යන බව කියා බිරිය සමග සිකුරාදා ගුවන් තොටුපළට ගොස් ඔහු ඇරලවාගෙන ඇති බවද වාර්තා විය.

කෙසේ වෙතත් බෝම්බය පුපුරවාගන්නට පැයකට පමණ පෙර ඉරිදා උදෑසන 7.30ට පමණ සිය බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී ඔහු ඇයගේ සැපදුක විමසා ඇත.

ඉන්ෂාෆ්ට අයත් කොළඹ වැල්ලම්පිටියේ පිහිටි තඹ කර්මාන්ත ශාලාව තුළදී පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගන්නට පොලිසිය පසුව කටයුතු කර තිබුනි.

එහිදී මරාගෙන මැරෙන බෝම්බ සකස් කරන්නට ඇති බවත් ටයිරෙක්ටෝන් ට්‍රයිපෙරෝසයිඩ් (triacetone triperoxide) හෙවත් IS සංවිධානය විසින් "සාතන්ගේ මව" යනුවෙන් හඳුන්වන මුල ද්‍රව්‍ය යොදා ඉතා ප්‍රබල ලෙස එම නිෂ්පාදන සිදුකරන්නට ඇති බවත් පැවසේ.

ඉන්ෂාෆ්ට විදේශවල සිට සිය තඹ වැඩ වලට අවශ්‍ය රසායනික අමුද්‍රව්‍ය ගෙන්වාගන්නා ක්‍රම තිභූ අතර ඔහු ඒවා සමග මෙම පුපුරන ද්‍රව්‍යද ගෙන්වන්නට ඇති බව සැක කරේ.

මෙම කර්මාන්ත ශාලවේ අත්අඩංගුවට පත් නොවී තවමත් ඉතුරුවී සිටින ඉන්දීය සහ බංග්ලාදේශ ජාතික සේවකයින් 12 දෙනෙක් ඉන්ෂාෆ් අහමඩ් ගැන වැඩි විස්තර විදේශ මාධ්‍ය වෙත හෙලි කර තිබුණි. ඉන්ෂාෆ් සෑම දිනකම සිය ව්‍යාපාරික ස්ථානයට පැමිණ මිනිත්තු 20 ක පමණ කාලයක් රැඳී සිට පිටව යන බවත් කතා කරන්කෙන් කළමනාකරු සමග පමණක් බවත් ඔවුන් දන්වා තිබුනි.

ඔහු දැඩි ඉස්ලාමිය භක්තිකයෙක් ලෙස පෙනුනෙ නැති බවද සේවකයින් කියා ඇත. කිසි විටක තමන්ගේ ජයාරූප ගැනීමට කිසිවෙකුට ඉඩ ලබා නොදුන් අයෙකු බවද ඔහු ගැන සේවකයින් පවසා ඇත.

ඔහුට විදෙස් ත්‍රස්ත සංවිධානයකින් මුදල් ලැබෙන්න ඇති බවට සැක බව සේවකයින් දන්වා ඇත.

19 සිකුරාදා රට යන බවට බිරියට බොරුවක් කියා ගිය ඔහු 20 වනදා දවල් ගත කළේ කොහිදැයි පැහැදිලි නැත. 20 වනදා රාත්‍රියේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ඔහු නවාතැන් සඳහා ලියාපදිංචිවී ගිය අතර 21 වනදා උදේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පහළ මාලයේ තිබෙන තැප්‍රොබේන් අවන් හලේ ඊස්ටර් බ්‍රෙක්ෆස්ට් අවස්ථාව සඳහා 8.30 ට පමණ ගමන් කර පුපුරවාගැනීම සිදු කළේය. ගමන් මල්ලක බෝම්බ සවිකරගෙන අවන්හලට ඇතුළූවී ඇති ඔහු පළතුරු ආහාරයක් බෙදාගෙන එහේ මෙහේ තරමක් ඇවිද එක්වරම පුපුරවාගෙන ඇත්තේ අවන්හල තුළ පිරිස වැඩි දෙනෙකු හසුවන තැනක් ඉලක්කකරගෙනයි.

ඔහු පැමිණි වාහනයේ රියදුරුගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව දෙමටගොඩ නිවස ගැන පොලිසියට හෝඩුවාවන් ලැබීමෙන් පසු හවස් කාලයේ ඔහුගේ පියාගේ දෙමටගොඩ සෝදිසිකිරීම් හා පිපිරීම් ඇති විය.

ඔහුගේ පියා වන කුළුබඩු ව්‍යාපාරික යුසුෆ් ඊබ්‍රාහීම් හා ඔහුගේ සොයුරන්ද මේ වනවිට අත්අඩංගුවේ පසුවේ.

දෙමටගොඩ ප්‍රදේශයේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හා සැකකාරියන් 13 දෙනෙක් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර 10 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට භාරදී ඇත.

[QUOTE="virajkavn, post: 24416044, member: 48463"] [COLOR="Blue"][SIZE="3"]සිනමන්ග්‍රෑන්ඩ් සහ කිංස්බරි හෝටල්වල මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බව කියන තඹ ව්‍යාපාරික ඉම්ෂාෆ් අහම්ඩ් හා ඔහුගේ සොයුරු ඉල්හාම් අහමඩ් දෙදෙනගේ පියා දෙමටගොඩ පදිංචි කුළුබඩු ව්‍යාපාරික යුසුෆ් ඊබ්රාහීම්ය. ඔහු මේ වනවිට අත්අඩංගුවේ පසුවේ. 65 හැවිරිදි ඔහු පසුගිය මහමැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් තරග කළ අපේක්ෂකයෙකුද විය. ඒ බව මන්ත්‍රී විමල් වීරවංශ හෙළි කළ පසුව අත්අඩංගුවට ගත් පුද්ගලයා පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් ව තිබුණත් ඔහු පක්ෂ ක්‍රියාකාරිකයෙකු හෝ සාමාජිකයෙකු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 2015 වසරේ මහමැතිවරණයේ ජාතික ලැයිස්තුවට මෙම පුද්ගලයාගේ නම ඇතුළත්ව තිබූ බව ඇත්තක් වුවත්, පක්ෂයේ ජාතික ලැයිස්තුව නම් කරනු ලබන්නේ මැතිවරණයකදී තරග නොකරන විවිධ වෘත්තීකයින්ට විවිධ ජාතිකත්වයන්ට අයත් අයට අවස්ථාවක් ලබාදීමට බව ඔහු පෙන්වා දී ඇත. දෙමටගොඩ මහවිල මාර්ගයේ මහල් 3කින් යුත් සුඛෝපභෝගී නිවස ක මොවුන් වාසය කළහ. ඊබ්‍රාහීම් සමඟ ඔහුගේ තවත් පුත්‍රයෙකු වන 30 හැවිරිදි ඉජාස් අහමඩ් ඊබ්‍රහීම් නැමැති අය ද පොලිස් අත්අඩංගුවට පත්විය. කුළුබඩු ව්‍යාපාරික ඊබ්‍රාහිම් නැමැත්තා ජවිපෙ පමණක් නොව විවිධ දේශපාලකයින් සමග සමීප සම්බන්ධ පැවති අයෙකි. අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද ගනුදෙනු කර ඇති අතර ඔහු ඒ දෙදෙන හමුවූ ඡායාරූපද වෙබ් අඩවි වල පළව තිබේ. යුසුෆ් ඊබ්‍රාහීම්ගේ දෙමටගොඩ නිවස පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එහි පිපිරීම් දෙකක් සිදුවිය. ඉන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය. ඉන්පසු පිපිරීමෙන් 25 හැවිරිදි කාන්තාවක හා දරුවන් දෙදෙනෙකු මියගියහ. හෝටල් දෙකට ප්‍රහාර එල්ලකර තිබුණේ යූසුෆ්ගේ වැඩිමහල් පුතු වන 33 හැවිරිදි තඹ ව්‍යාපාරික ඉම්ෂාෆ් අහම්ඩ් ඊබ්‍රහයිම් සහ 31 හැවිරිදි ඉල්හාම් අහමඩ් ඊබ්‍රහයිම් යන දෙදෙනාය.යූසුෆ්ට දරුවන් 09 දෙනෙක් සිට ඇත දෙමටගොඩ නිවසේ දෙවන පිපිරීමෙන් මියගිය කාන්තාව හා දරුදෙදෙනා තඹ ව්‍යාපාරික ඉම්ෂාෆ් අහම්ඩ්ගේ බිරිය හා දරු දෙදෙනා බව හෙළි විය. පොලිසිය එනවිට ඔවුන් බෝම්බ පුපුරවාගත්තා නොව කිසියම් අයෙකු සාක්ෂි හෙළිවනවාට බියෙන් මෙම නිවස තුළ කල් ඇතිව පුපුරන ද්‍රව්‍ය තබා දුරස්ථ පාලක මගින් මෙම පිපිරවීම් දෙකම කර ඇති බවට මූලික පරීක්ෂණ වලදී තොරතුරු හෙළිව ඇත. කුළුබඩු ව්‍යාපාරික යුසුෆ් ඊබ්‍රාහීම්ගේ පුත් තඹ ව්‍යාපාරික ඉම්ෂාෆ් අහම්ඩ් වාසය කර ඇත්තේ මහනුවරය. 115 ශ්‍රීමත් කුඩාරත්වත්තේ පාර මහනුවර ලිපිනයේ සුඛෝපබෝගී නිවසක ඔහු වාසය කළේය. වැල්ලම්පිටියේ කර්මාන්ත ශාලාවට අමතරව මොණරාගල ව්‍යාපාරික ස්ථානයක්ද ඔහුට හිමිය. ඔහුට අයත් බීඑම්ඩබ්ලිව් වර්ගයේ සුදුපැහැති කාර් එක දෙමටගොඩ නිවස අසළ නවතා තිබූ අතර පොලිසිය පරීක්ෂා කිරිමේදී එහි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ලාංඡන සහිත වතුර බෝතල් තිබී හමුවිය. ප්‍රහාරය සැලසුම් කරන්නට පෙර ඔහු එම හෝටලයට වරින්වර ගොස් ඇති බව ඒ අනුව පැහැදිලි විය. ඉන්ෂාෆ් අහමඩ් මහනුවර ප්‍රදේශයේ ඉපදුණ අයෙකි. ඔහු කොළඹ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා ඇත. ඉන්ෂාෆ් අහමඩ් මෙම ප්‍රහාරය ගැන 21 සවස මියගිය සිය බිරියටවත් කියා නැත. තමන් ව්‍යාපාරික කටයුත්තක් සඳහා සැම්බියාවට යන බව කියා බිරිය සමග සිකුරාදා ගුවන් තොටුපළට ගොස් ඔහු ඇරලවාගෙන ඇති බවද වාර්තා විය. කෙසේ වෙතත් බෝම්බය පුපුරවාගන්නට පැයකට පමණ පෙර ඉරිදා උදෑසන 7.30ට පමණ සිය බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී ඔහු ඇයගේ සැපදුක විමසා ඇත. ඉන්ෂාෆ්ට අයත් කොළඹ වැල්ලම්පිටියේ පිහිටි තඹ කර්මාන්ත ශාලාව තුළදී පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගන්නට පොලිසිය පසුව කටයුතු කර තිබුනි. එහිදී මරාගෙන මැරෙන බෝම්බ සකස් කරන්නට ඇති බවත් ටයිරෙක්ටෝන් ට්‍රයිපෙරෝසයිඩ් (triacetone triperoxide) හෙවත් IS සංවිධානය විසින් "සාතන්ගේ මව" යනුවෙන් හඳුන්වන මුල ද්‍රව්‍ය යොදා ඉතා ප්‍රබල ලෙස එම නිෂ්පාදන සිදුකරන්නට ඇති බවත් පැවසේ. ඉන්ෂාෆ්ට විදේශවල සිට සිය තඹ වැඩ වලට අවශ්‍ය රසායනික අමුද්‍රව්‍ය ගෙන්වාගන්නා ක්‍රම තිභූ අතර ඔහු ඒවා සමග මෙම පුපුරන ද්‍රව්‍යද ගෙන්වන්නට ඇති බව සැක කරේ. මෙම කර්මාන්ත ශාලවේ අත්අඩංගුවට පත් නොවී තවමත් ඉතුරුවී සිටින ඉන්දීය සහ බංග්ලාදේශ ජාතික සේවකයින් 12 දෙනෙක් ඉන්ෂාෆ් අහමඩ් ගැන වැඩි විස්තර විදේශ මාධ්‍ය වෙත හෙලි කර තිබුණි. ඉන්ෂාෆ් සෑම දිනකම සිය ව්‍යාපාරික ස්ථානයට පැමිණ මිනිත්තු 20 ක පමණ කාලයක් රැඳී සිට පිටව යන බවත් කතා කරන්කෙන් කළමනාකරු සමග පමණක් බවත් ඔවුන් දන්වා තිබුනි. ඔහු දැඩි ඉස්ලාමිය භක්තිකයෙක් ලෙස පෙනුනෙ නැති බවද සේවකයින් කියා ඇත. කිසි විටක තමන්ගේ ජයාරූප ගැනීමට කිසිවෙකුට ඉඩ ලබා නොදුන් අයෙකු බවද ඔහු ගැන සේවකයින් පවසා ඇත. ඔහුට විදෙස් ත්‍රස්ත සංවිධානයකින් මුදල් ලැබෙන්න ඇති බවට සැක බව සේවකයින් දන්වා ඇත. 19 සිකුරාදා රට යන බවට බිරියට බොරුවක් කියා ගිය ඔහු 20 වනදා දවල් ගත කළේ කොහිදැයි පැහැදිලි නැත. 20 වනදා රාත්‍රියේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ඔහු නවාතැන් සඳහා ලියාපදිංචිවී ගිය අතර 21 වනදා උදේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පහළ මාලයේ තිබෙන තැප්‍රොබේන් අවන් හලේ ඊස්ටර් බ්‍රෙක්ෆස්ට් අවස්ථාව සඳහා 8.30 ට පමණ ගමන් කර පුපුරවාගැනීම සිදු කළේය. ගමන් මල්ලක බෝම්බ සවිකරගෙන අවන්හලට ඇතුළූවී ඇති ඔහු පළතුරු ආහාරයක් බෙදාගෙන එහේ මෙහේ තරමක් ඇවිද එක්වරම පුපුරවාගෙන ඇත්තේ අවන්හල තුළ පිරිස වැඩි දෙනෙකු හසුවන තැනක් ඉලක්කකරගෙනයි. ඔහු පැමිණි වාහනයේ රියදුරුගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව දෙමටගොඩ නිවස ගැන පොලිසියට හෝඩුවාවන් ලැබීමෙන් පසු හවස් කාලයේ ඔහුගේ පියාගේ දෙමටගොඩ සෝදිසිකිරීම් හා පිපිරීම් ඇති විය. ඔහුගේ පියා වන කුළුබඩු ව්‍යාපාරික යුසුෆ් ඊබ්‍රාහීම් හා ඔහුගේ සොයුරන්ද මේ වනවිට අත්අඩංගුවේ පසුවේ. දෙමටගොඩ ප්‍රදේශයේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හා සැකකාරියන් 13 දෙනෙක් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර 10 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට භාරදී ඇත.[/SIZE][/COLOR] [IMG]https://4.bp.blogspot.com/-HSZhTtwtpk8/XL_3TsGPQ4I/AAAAAAABzx0/irrdhAPHI30YCXIHubyCwUjJh8XRyGNpwCLcBGAs/s1600/12623244-0-Inshaf_was_described_as_a_calm_and_devout_Muslim_although_he_nev-a-19_1556037869295.png[/IMG] [IMG]https://1.bp.blogspot.com/-mU6k7SBelrI/XL_3Twm51UI/AAAAAAABzx8/qljQfg9EFKoP1oZPKzg4plhrF5WEgl_IwCLcBGAs/s1600/15351623w.jpg[/IMG] [IMG]https://1.bp.blogspot.com/-4-upWfI6Aec/XL_3Unxb8GI/AAAAAAABzyA/jei0IeMsgXonlx9x7S0kUk7Z1GQ6_paOACLcBGAs/s1600/Dematagoda-blast-site-3.png[/IMG] [IMG]https://3.bp.blogspot.com/-u041oIlkzI8/XL_1-aS9W2I/AAAAAAABzxk/Ad4btdXA7UswsmZU_8LFA88pCxsVmk9pACLcBGAs/s1600/Sri_Lanka_blasts_hotel_resources1_16a45061177_large.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom