Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රහාරය සාධාරණීකරණය කළ වවුනියාවේ මෞලව&

පාස්කු ඉරිදා කොළඹ ඇතුළු ස්ථාන කීපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ඉස්ලාමීය අභිලාෂයන් ඉෂ්ට කරගැනීම සඳහා ගෙන යන අරගලයේ සාධාරණ ප්‍රහාරයක් බවට වීඩියෝවක් අන්තර් ජාලයට මුදා හරින ලද වවුනියාවේ මෞලවිවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කොට තිබේ.

මෙම ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් භාර ගැනීමේන් පසුව වවුනියාවේ පට්ටානීච්චූර් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිය භාර මෞලවි නව්මාන් නැමැත්තා විසින් එම ප්‍රහාරය සාධාරණීකරණය කරමින් එම වීඩියෝව අන්තර් ජාලයට මුදා හැර තිබේ.

මේ වීඩියෝව දැකීමෙන් කෝපයට පත් වවුනියාවේ දෙමළ සංවිධාන කීපයක්ම ඒ පිළිබඳව ආරක්ෂක අංශවලට පැමිණිලි කිරීමෙන් පසුව මෞලවිවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම දියත් කොට තිබේ.

සිද්ධියට සම්බන්ධ මෞලවිවරයාගේ පල්ලිය පට්ටානීච්චූර් ප්‍රදේශයේ වුවත් ඔහු පදිංචිව සිටින්නේ වවුනියාවේ සෙට්ටිකුලම ප්රදේශයේය.

පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු සොයා ගිය අවස්ථාවේදී ඔහු මක්කම වන්දනා ගමනක් ගොස් ඇති බව නිවසේ උදවිය පවසා තිබේ. මෞලවිවරයාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඊට හේතු දෙකක් හරස් වී තිබේ.

ඉන් එකක් වන්නේ මේ මෞලවිවරයාගේ සහෝදරයා පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයකු වීමය. අනෙක් කරුණ වී ඇත්තේ මෞලවිවරයාට නීත්‍යානූකූල භාර්යාවන් හතර දෙනකු සිටීමය.

මේ වනවිට පොලිසිය සියලූ තොරතුරු සටහන් කරගෙන ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෞලවිවරයා පවසන්නේ ඉස්ලාමීය දේශයක් ගොඩනැඟීම සඳහා යුද වැදීම වුවද සාධාරණ වන අතර දැන් ආරම්භ වී ඇත්තේ එම පසුබිම බවයි.

දිනසේන රතුගමගේ (Divaina)

[QUOTE="dwpsg, post: 24419697, member: 381881"] [b]ප්‍රහාරය සාධාරණීකරණය කළ වවුනියාවේ මෞලව&[/b] [SIZE="4"][COLOR="DarkRed"]පාස්කු ඉරිදා කොළඹ ඇතුළු ස්ථාන කීපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ඉස්ලාමීය අභිලාෂයන් ඉෂ්ට කරගැනීම සඳහා ගෙන යන අරගලයේ සාධාරණ ප්‍රහාරයක් බවට වීඩියෝවක් අන්තර් ජාලයට මුදා හරින ලද වවුනියාවේ මෞලවිවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කොට තිබේ. මෙම ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් භාර ගැනීමේන් පසුව වවුනියාවේ පට්ටානීච්චූර් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිය භාර මෞලවි නව්මාන් නැමැත්තා විසින් එම ප්‍රහාරය සාධාරණීකරණය කරමින් එම වීඩියෝව අන්තර් ජාලයට මුදා හැර තිබේ. මේ වීඩියෝව දැකීමෙන් කෝපයට පත් වවුනියාවේ දෙමළ සංවිධාන කීපයක්ම ඒ පිළිබඳව ආරක්ෂක අංශවලට පැමිණිලි කිරීමෙන් පසුව මෞලවිවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම දියත් කොට තිබේ. සිද්ධියට සම්බන්ධ මෞලවිවරයාගේ පල්ලිය පට්ටානීච්චූර් ප්‍රදේශයේ වුවත් ඔහු පදිංචිව සිටින්නේ වවුනියාවේ සෙට්ටිකුලම ප්රදේශයේය. පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු සොයා ගිය අවස්ථාවේදී ඔහු මක්කම වන්දනා ගමනක් ගොස් ඇති බව නිවසේ උදවිය පවසා තිබේ. මෞලවිවරයාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඊට හේතු දෙකක් හරස් වී තිබේ. ඉන් එකක් වන්නේ මේ මෞලවිවරයාගේ සහෝදරයා පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයකු වීමය. අනෙක් කරුණ වී ඇත්තේ මෞලවිවරයාට නීත්‍යානූකූල භාර්යාවන් හතර දෙනකු සිටීමය. මේ වනවිට පොලිසිය සියලූ තොරතුරු සටහන් කරගෙන ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ. මෞලවිවරයා පවසන්නේ ඉස්ලාමීය දේශයක් ගොඩනැඟීම සඳහා යුද වැදීම වුවද සාධාරණ වන අතර දැන් ආරම්භ වී ඇත්තේ එම පසුබිම බවයි.[/COLOR][/SIZE] දිනසේන රතුගමගේ (Divaina) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom