Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව ප්‍රකට හැකර්වරුන්ගෙන් සැදුම්ලත් Anonymous හැකර් කණ්ඩායම ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එහිදි Anonymous කණ්ඩායම පවසන්නේ ශ්‍රී ලංකාවට එල්ල වූ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය පසුපස සිටිනා ත්රස්තවාදීන් ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයන් වන බවයි. එම නිසා ඔවුන්ට එරෙහිව මෙරට රජය පියවාර ගනිවී යැයි සිතිය නොහැක බවද Anonymous කණ්ඩායම පවසනවා.

Anonymous කණ්ඩායම එහිදි පවසන්නේ මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ දෙමටගොඩ කෝටිපති මුස්ලිම් ව්‍යාපාරික පවුල පිළිබඳවය. එම පවුලේ පුතුන් දෙදෙනෙකු මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස කටයුතු කළ අතර ඔවුන් විදෙස් රටවල පවා අධ්‍යාපනය ලබා උපාධි ලැබූ පවා පිරිස් ය. දෙමටගොඩදී අත්අඩංගුවට පත් එම මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ පියා මොහොමඩ් ඉබ්රහීම් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක ජාතික ලයිස්තු අපේක්ෂකයෙක් මෙන්ම රාජ්‍ය සම්මාන ලැබූ ව්‍යාපාරිකයෙක් ය.

ඔහු අත්අඩංගුවට ගෙන රැගෙන එන අවස්තාවේ ඔහු මාධ්‍යට තර්ජනය කරන්නේ "තවත් මැරෙනවට ආසයිද ? තවත් පිපිරෙන්න තියෙනවා" යනුවෙනි. ඔහුගේ ලේලිය අත්අඩංගුවට පත් වූ අවස්තාවේ සිය දරුවන් දෙදෙනාද සමග මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස කටයුතු කළ අතර එහිදි පොලිස් නිළධාරින් තිදෙනෙකුට දිවි අහිමි විය.

මේ තොරතුරු සියල්ල Anonymous විශේෂ පණිවිඩයේ දැක්වේ.

nethnews

[QUOTE="Idias, post: 24419762, member: 556682"] [B][SIZE=4]ලොව ප්‍රකට හැකර්වරුන්ගෙන් සැදුම්ලත් Anonymous හැකර් කණ්ඩායම ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]එහිදි Anonymous කණ්ඩායම පවසන්නේ ශ්‍රී ලංකාවට එල්ල වූ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය පසුපස සිටිනා ත්රස්තවාදීන් ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයන් වන බවයි. එම නිසා ඔවුන්ට එරෙහිව මෙරට රජය පියවාර ගනිවී යැයි සිතිය නොහැක බවද Anonymous කණ්ඩායම පවසනවා.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]Anonymous කණ්ඩායම එහිදි පවසන්නේ මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ දෙමටගොඩ කෝටිපති මුස්ලිම් ව්‍යාපාරික පවුල පිළිබඳවය. එම පවුලේ පුතුන් දෙදෙනෙකු මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස කටයුතු කළ අතර ඔවුන් විදෙස් රටවල පවා අධ්‍යාපනය ලබා උපාධි ලැබූ පවා පිරිස් ය. දෙමටගොඩදී අත්අඩංගුවට පත් එම මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ පියා මොහොමඩ් ඉබ්රහීම් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක ජාතික ලයිස්තු අපේක්ෂකයෙක් මෙන්ම රාජ්‍ය සම්මාන ලැබූ ව්‍යාපාරිකයෙක් ය.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]ඔහු අත්අඩංගුවට ගෙන රැගෙන එන අවස්තාවේ ඔහු මාධ්‍යට තර්ජනය කරන්නේ "තවත් මැරෙනවට ආසයිද ? තවත් පිපිරෙන්න තියෙනවා" යනුවෙනි. ඔහුගේ ලේලිය අත්අඩංගුවට පත් වූ අවස්තාවේ සිය දරුවන් දෙදෙනාද සමග මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස කටයුතු කළ අතර එහිදි පොලිස් නිළධාරින් තිදෙනෙකුට දිවි අහිමි විය.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]මේ තොරතුරු සියල්ල Anonymous විශේෂ පණිවිඩයේ දැක්වේ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]nethnews [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom