Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.lankadeepa.lk/latest_news/%E2%80%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1-%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A-%E0%B6%8A%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B7%85-%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F%E2%80%98/1-549189

‘ත්‍රස්ත ක්‍රියාවලට අත්අඩංගුවට ගෙන සිටින මොහොමඩ් ඊබ්‍රහිම් දේපළ ඥාතීන්ට පවරලා‘

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරිදා දිනයේ ස්ථාන කිහිපයක සිදුවූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාඩ් අහමඩ් නැමැත්තා සති කිහිපයකට පෙර තමන්ට ඇති සියලූ දේපළ දරුවන්ට හා සොහොයුරන්ට පවරා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ කැදවුම්කරු වටිනාපහ සෝමානන්ද හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ ඔහු සිට දේපළ දරුවන්ට පැවරූ බව සදහන් ලේඛන ද මාධ්‍ය හමුවේ පෙන්වමිනි.

දේපල සියල්ල පවරා දී ඇත්තේ ඔහුද මරණයට පත්වීමේ අපේක්ෂාවෙන් සිටි නිසා විය හැකි බව ද සෝමානන්ද හිමියෝ කීහ.

පුංචි බොරැල්ල, ශ්‍රී වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමින් සෝමානන්ද හිමියෝ මේ බව සඳහන් කළහ.

මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාඩ් අහමඩ් නැමැත්තා වැල්ලම්පිටිය අවිස්සාවේල්ල පාරේ තිබෙන ලක්ෂ 450ක් වටිනා ඉඩමක් මුද්දර ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 9කට වැඩි මුදලක් ගෙවා ඉකුත් මස 29 වැනිදා තමන්ගේ දරුවන්ට ලියා ඔහුට හා තවත් අයෙකුට අයත් රුපියල් ලක්ෂ 100ක් පමණ වටිනා පෞද්ගලික සමාගමක කාර්යාලයක් මුද්දර ගාස්තු වශයෙන් රුපියල් දෙලක්ෂයකට වැඩි මුද්දර ගාස්තුවක් ගෙවා අපේ‍්‍රල් 1 වැනිදා ඔහුගේ සොහොයුරෙකුටත් පවරා තිබෙන බව උන්වහන්සේ කීහ.

ඔහු කොළඹ නාමල් පාරේ ඇති තමාට අයත් රුපියල් ලක්ෂ 500ක් පමණ වටිනා ඉඩමක් රුපියල් ලක්ෂ 19කට වැඩි මුදලක් මුද්දර ගාස්තු ලෙස ගෙවා ඉකුත් 1 වැනිදාම වෙනත් සමාගමකට පිරිනමා ඇති අතර අයත් මාතලේ පිහිටි පෞද්ගලික සමාගමක් පිහිටුවා ඇති සිය ඉඩමක් එම සමාගමට වෙත රුපියල් ලක්ෂ 110 ක පමණ මුදලකට පවරා තිබෙන බව ද සෝමානන්ද හිමියෝ පැවසූහ.

[QUOTE="malakadss, post: 24420733, member: 179884"] [URL="http://www.lankadeepa.lk/latest_news/%E2%80%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1-%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A-%E0%B6%8A%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B7%85-%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F%E2%80%98/1-549189"]http://www.lankadeepa.lk/latest_news/%E2%80%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1-%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A-%E0%B6%8A%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B7%85-%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F%E2%80%98/1-549189[/URL] [SIZE="5"] ‘ත්‍රස්ත ක්‍රියාවලට අත්අඩංගුවට ගෙන සිටින මොහොමඩ් ඊබ්‍රහිම් දේපළ ඥාතීන්ට පවරලා‘ (ඩයනා උදයංගනී) පාස්කු ඉරිදා දිනයේ ස්ථාන කිහිපයක සිදුවූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාඩ් අහමඩ් නැමැත්තා සති කිහිපයකට පෙර තමන්ට ඇති සියලූ දේපළ දරුවන්ට හා සොහොයුරන්ට පවරා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ කැදවුම්කරු වටිනාපහ සෝමානන්ද හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසුවේ ඔහු සිට දේපළ දරුවන්ට පැවරූ බව සදහන් ලේඛන ද මාධ්‍ය හමුවේ පෙන්වමිනි. දේපල සියල්ල පවරා දී ඇත්තේ ඔහුද මරණයට පත්වීමේ අපේක්ෂාවෙන් සිටි නිසා විය හැකි බව ද සෝමානන්ද හිමියෝ කීහ. පුංචි බොරැල්ල, ශ්‍රී වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමින් සෝමානන්ද හිමියෝ මේ බව සඳහන් කළහ. මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාඩ් අහමඩ් නැමැත්තා වැල්ලම්පිටිය අවිස්සාවේල්ල පාරේ තිබෙන ලක්ෂ 450ක් වටිනා ඉඩමක් මුද්දර ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 9කට වැඩි මුදලක් ගෙවා ඉකුත් මස 29 වැනිදා තමන්ගේ දරුවන්ට ලියා ඔහුට හා තවත් අයෙකුට අයත් රුපියල් ලක්ෂ 100ක් පමණ වටිනා පෞද්ගලික සමාගමක කාර්යාලයක් මුද්දර ගාස්තු වශයෙන් රුපියල් දෙලක්ෂයකට වැඩි මුද්දර ගාස්තුවක් ගෙවා අපේ‍්‍රල් 1 වැනිදා ඔහුගේ සොහොයුරෙකුටත් පවරා තිබෙන බව උන්වහන්සේ කීහ. ඔහු කොළඹ නාමල් පාරේ ඇති තමාට අයත් රුපියල් ලක්ෂ 500ක් පමණ වටිනා ඉඩමක් රුපියල් ලක්ෂ 19කට වැඩි මුදලක් මුද්දර ගාස්තු ලෙස ගෙවා ඉකුත් 1 වැනිදාම වෙනත් සමාගමකට පිරිනමා ඇති අතර අයත් මාතලේ පිහිටි පෞද්ගලික සමාගමක් පිහිටුවා ඇති සිය ඉඩමක් එම සමාගමට වෙත රුපියල් ලක්ෂ 110 ක පමණ මුදලකට පවරා තිබෙන බව ද සෝමානන්ද හිමියෝ පැවසූහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom