Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Today at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Today at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාස්කු ඉරිදා මෙරට ප්‍රධාන කිතුණු දේවස්ථාන තුනක්,කොළඹ ප්‍රධාන සංචාරක හෝටල් තුනක්, දෙහිවල සහ දෙමටගොඩ යන ස්ථානයන්හි එල්ල වූ ප්‍රහාරය සඳහා අවශ්‍ය බෝම්බ සකස් කළ බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලක් පිළිබඳ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණ කරගෙන තිබේ.

එම කම්හල මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ ඉන්ෂාෆ් අහමඩ්ට අයත් කම්හලක් වෙයි. ප්‍රහාරයට අවශ්‍ය බෝම්බ සකස්කර ඇති මෙම කම්හල පිළිබඳ මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.

එම තඹ කම්හල වැටලීමෙන් අනතුරුව හෙළිවී ඇත්තේ එම කම්හලට රිෂාඩ් බදුයිදීන් විසින් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවල ඉවතලන තඹ හා ලෝහ ලබාදී ඇති බවයි.

කාර්මික සංවර්ධන මණ්ඩලයට ආරක්ෂක අංශවල ඉවතලන ආයුධවල තඹ හා තහඩු ලබා දෙයි. එම කාර්මික සංවර්ධන මණ්ඩලය පාලනය වන්නේ රිෂාඩ් බදුයිදීන්ගේ කුඩා කර්මාන්ත අමාත්‍යංශය යටතේය. ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම පසුගිය යුධ සමයෙන් පසුව ඉවත් කරන උණ්ඩ කොපු ලබා දී ඇත්තේ කාර්මික සංවර්ධන මණ්ඩලයටයි.

මෙලෙස මෙම ත්රස්තවාදීන්ට බෝම්බ සෑදීම සඳහා කුඩා කර්මාන්ත සංවර්ධන අධිකාරියෙන්ම ඇමති බදුයිදීන් විසින් තඹ හා වෙනත් ලෝහ ලබාදීම තුලින් ත්රස්තවාදයට රිෂාඩ් බදුයිදීන්ගේ සෘජු සම්බන්ධයක් ඇති බව පැහැදිලිව පෙනේ- copied

[QUOTE="Bekam, post: 24421519, member: 289604"] [IMG]https://i.postimg.cc/Hkc6nwJL/58739987-881883688830320-2932747976314978304-n.jpg[/IMG] [SIZE="2"]පාස්කු ඉරිදා මෙරට ප්‍රධාන කිතුණු දේවස්ථාන තුනක්,කොළඹ ප්‍රධාන සංචාරක හෝටල් තුනක්, දෙහිවල සහ දෙමටගොඩ යන ස්ථානයන්හි එල්ල වූ ප්‍රහාරය සඳහා අවශ්‍ය බෝම්බ සකස් කළ බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලක් පිළිබඳ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණ කරගෙන තිබේ. එම කම්හල මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ ඉන්ෂාෆ් අහමඩ්ට අයත් කම්හලක් වෙයි. ප්‍රහාරයට අවශ්‍ය බෝම්බ සකස්කර ඇති මෙම කම්හල පිළිබඳ මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී. එම තඹ කම්හල වැටලීමෙන් අනතුරුව හෙළිවී ඇත්තේ එම කම්හලට රිෂාඩ් බදුයිදීන් විසින් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවල ඉවතලන තඹ හා ලෝහ ලබාදී ඇති බවයි. කාර්මික සංවර්ධන මණ්ඩලයට ආරක්ෂක අංශවල ඉවතලන ආයුධවල තඹ හා තහඩු ලබා දෙයි. එම කාර්මික සංවර්ධන මණ්ඩලය පාලනය වන්නේ රිෂාඩ් බදුයිදීන්ගේ කුඩා කර්මාන්ත අමාත්‍යංශය යටතේය. ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම පසුගිය යුධ සමයෙන් පසුව ඉවත් කරන උණ්ඩ කොපු ලබා දී ඇත්තේ කාර්මික සංවර්ධන මණ්ඩලයටයි. මෙලෙස මෙම ත්රස්තවාදීන්ට බෝම්බ සෑදීම සඳහා කුඩා කර්මාන්ත සංවර්ධන අධිකාරියෙන්ම ඇමති බදුයිදීන් විසින් තඹ හා වෙනත් ලෝහ ලබාදීම තුලින් ත්රස්තවාදයට රිෂාඩ් බදුයිදීන්ගේ සෘජු සම්බන්ධයක් ඇති බව පැහැදිලිව පෙනේ- copied[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom