Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ ජනතාව, ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසිය යනු වසර තිහක් පුරා පැතිරුණු දීර්ඝකාලීන යුද අත්දැකීමකට භාජන වූවෝය. එවැනි සමාජයක සංවිධානාත්මක ත්‍රස්ත ක්‍රියාවකට ඇති ඉඩකඩ අඩුය. එහෙත් අප්‍රේල් 21 වැනිදා කෙටි කාල සීමාවකදී කිතුණු දේවස්ථාන ප්රමුඛ කරගනිමින් ස්ථාන අටක පිපිරීම් සිදුවන්නේ එහෙව් රටකය. එසේ නම් අපට කොතැනක හෝ වැරැදී තිබේ. මේ වරද වහා වහා නිවැරැදි කරගැනීමට කටයුතු නොකිරීම තවත් විසල් විපතකට මං කියනු ඇත. ඉතින් දැන් අපට කරන්නට සිදුවන්නේ යුද්ධය අවසන් වී වසර දහයක ඇවෑමෙන් අපේ ශේෂ පත්‍රය කුමක්දැයි ආපසු හැරී බැලීමක් කිරීමය. කවර අතින් අර්ථකථනය කළ ද අප්‍රේල් 21 ප්‍රහාරය යනු නරුම ක්‍රියාවකි. විසල් ඛේදවාචකයකි.  මේ ඛේදවාචකය ගැන කතා කරන මත දක්වන ඇතැම්හු සිදුවීමේ වගකීම විවිධ පාර්ශ්වවලට පවරති. එහිදී ප්රමුඛ පාර්ශ්වයක් වී තිබෙන්නේ පොලිසියයි. එහෙත් අපේ නිරීක්ෂණය අනුව නම් මෙහිදී නිලධාරීන් කිසියම් බුද්ධි තොරතුරු ප්‍රදානයක් කර තිබේ. කිසිවක් දන්වා නැතැයි කිව නොහැකිය. එහෙත් බුද්ධි අංශ ක්‍රියාකාරිත්වයේදී අතිශය වැදගත් වන කරුණක් ගැන මේ පිරිස් කතා නොකරති. ඒ නම් තොරතුරු විශ්ලේෂණයයි. තොරතුරක් ඕනෑම පාර්ශ්වයකින් ඕනෑම පාර්ශ්වයකට ගලා යා හැකිය. එහෙත් එය සන්නිවේදනය වූ පමණින් බුද්ධි තොරතුරක් බවට පරිවර්තනය වන්නේ නැත. එය බුද්ධි තොරතුරක් වීමට නම් ප්රාමාණිකයන් මගින් එය නිවැරැදිව විශ්ලේෂණය විය යුතුය. නැතිනම් එය හුදෙක් තොරතුරක් පමණි. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ දැනුවත්කිරීම්වලදී අප දකින ප්‍රධාන අඩුලුහුඬුකම මෙයයි.

නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා ජාතික තව්හිත් ජමාන් නමැති සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් නමැත්තාගේ මූලිකත්වයෙන් කෙරෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගැන තමා යටතේ ඇති අංශවලට දැනුම් දී තිබෙන්නේ පසුගිය අප්‍රේල් 11 වැනිදාය. ප්‍රහාරය එල්ල වුණේ අප්‍රේල් 21 වැනිදාය. සැබැවින්ම එය හුදු ප්‍රහාරයක් නොව ස්ථාන අටක දී වූ පිපිරීම් නවයක් ලෙසින් වූ ප්‍රහාර මාලාවකි. මේ කිසිදු තැනකදී ත්රස්තයන්ට විනාශකාරී ඉලක්ක කරා යාමට කිසිවක් බාධා වුණේ නැත. මෙමගින් ගම්‍ය වන්නේ පහුගිය කාලයේ රටේ උද්ගත වූ තත්ත්ව සමඟ පොලිසියත් බුද්ධි තොරතුරු අංශත් සෑම දෙයක්ම දෙස බලා ඇත්තේ ඉතා සැහැල්ලුවෙන් බවය. එනිසා පළමුවෙන්ම විමසිය යුත්තේ පොලිසිය සිය රාජකාරිය හරියාකාරව කළේද යන්නයි. ප්‍රහාරවලින් පසු හෙළිවන තොරතුරු අනුව මේ ත්රස්තයන් ස්ථාන කීපයකදීම සූදානම් වී තිබේ. එහෙත් ඒ කිසිම තැනක් ගැන හෝඩුවාවක් අදාළ අංශවලට ලැබී නැත. එසේ සිදුවූයේ කෙසේද? විමසිය යුතු පැනය එයයි. එයින් නොකියා කියන්නේ මෙතෙක් කලක් භූමියේ තොරතුරු ලබාගැනීමට අදාළ අංශවලට පැවැති ශක්තිය හීන වී ඇති බවය.

නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා අදාළ තොරතුරු වාර්තා කර තිබෙන්නේ තමාගේ යටතේ ඇති අංශ පහකටය. ඒවා ප්‍රභූ ආරක්ෂක අංශය (VIP security).ඇතැමුන් අසන්නේ අසවල් අසවල් අංශවලට ඔහු එය දැන්වූයේ නැත්තේ ඇයිද කියාය. අදාළ නිලධාරියාට තම රාජකාරිමය වපසරියෙන් එපිට වැඩ කරන්නට බැරිය. ඉන් අනතුරුව වැඩපිළිවෙළ ගැන අපට විමසන්නට වෙන්නේ ලියකියවිලි පරිහරණය කිරීමේ ක්‍රමවේදය (Corresponding system) ගැනය. තොරතුරු අදාළ අංශවලට දන්වන ක්‍රමවේද ද තිබේ. ‘රහසිගතයි’ ‘ඉතා හදිසියි’ ආදී වශයෙන් ඒවායේ උධෘත යොදන්නේ නිකමටම නොවේ. ඉතින් දැන් සෙවිය යුත්තේ මේ තොරතුරු ප්රදානය සිදුවූයේ අදාළ අවශ්‍ය උපදෙස් සමඟද කියාය. අනෙක් අතට නියෝජ්‍ය පොලිස්පතිවරයා තොරතුරු අදාළ අංශවලට යවා ඇති බව පැහැදිලිය. එහෙත් ඉන්පසුව එයට පෙරළා ප්‍රතිචාර ලැබුණේදැයි ඔහු සොයා තිබේද? යැවූ තොරතුරුවලට ගත් පියවර කුමක්දැයි ඔහු දැනුවත්ද? උදාහරණයකට තොරතුරු දැනුම්දීමක් කර නිශ්චිත දින ගණනකින් එයට ගත් පියවර නැවත වාර්තා කරන්නැයි දන්වයි. මෙහිදී එම වැඩපිළිවෙළ ඒ ආකාරයෙන් සිදුවී තිබේද? ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට සිය කනිෂ්ඨයන්ට තොරතුරු ලබා දී තමාගේ කාරිය අවසන් යැයි අත පිසදාගත නොහැකිය. ඊට ගත් පියවර මොනවාදැයි පහළ නිලධාරීන් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාට වාර්තා කළ යුතුය. වාර්තා නොකළේ නම් ඒ මන්දැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙරළා විමසිය යුතුය. ඒ අනුව අප්‍රේල් 11 සිට 21 දක්වා දින දහයේදී ලියකියවිලි පරිහරණය කෙරුණු ආකාරයෙන් ද රාජකාරි නිසියාකාරව සිදුවී තිබේදැයි සෙවිය හැකිය.

බෝම්බයක් නිෂ්පාදනය යනු ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ. ඊට ද විශේෂඥ ඥානයක් තිබිය යුතුය. ඒවා එකලස් කරගැනීමට ද යම් සංවිධාන ශක්තියක් තිබිය යුතුය. එසේ බලද්දී මේ ත්රස්තයන් සිය විනාශකාරී වැඩ ටික කරදරයක් නැතිව කරගෙන තිබේ. මගේ මතය හැටියට මෙම ප්‍රහාරවලට භාවිත කර ඇති පුපුරන ද්‍රව්‍ය අල්ක්වයිඩා හා අයි.එස්.අයි.එස් යන ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන භාවිත කරන ඒවාය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සාමාන්‍යයෙන් පාවිච්චි කළේ ටී.එන්.ටී (Trinitrotoluene) හා ඒ.එන්.එක්ස් ෆෝ(ANX 4) ආදී පුපුරන ද්‍රව්‍යයි. මෙම බෝම්බ ප්‍රහාරකයන් පාවිච්චි කර ඇත්තේ ටී.ඒ.ටී.පී(Triacetone triperoxide (TATP)) නමැති පුපුරන ද්‍රව්‍යයයි. ටී.ඒ.ටී.පී යනු ටී.එන්.ටී හා ඒ.එන්.එක්ස් ෆෝට වඩා විනාශකාරී හා බලවත් පුපුරන ද්‍රව්‍යයකි. කොළඹ කොච්චිකඬේ පල්ලියේ බෝම්බ ප්‍රහාරයේදී එහි වහල ගැලවී විනාශ වූ ආකාරය එහි බිහිසුණු බවට හොඳම සාක්ෂියයි. එම හානිය ටී.එන්.ටී. යොදාගෙන කරන්නට අඩුම තරමින් කිලෝග්‍රෑම් 20 ක පමණ පුපුරන ද්‍රව්‍ය අවශ්‍යයය. එහෙත් මරාගෙන මැරෙන බෝම්බකරුවා එල්ලාගෙන ආ ගමන් බෑගයේ ප්‍රමාණය අනුව ටී.ඒ.ටී.පී නමැති පුපුරන ද්‍රව්‍යය මෙයට යොදාගන්නට ඇත්තේ කිලෝග්‍රෑම් 8-6 අතර ප්‍රමාණයකැයි උපකල්පනය කළ හැකිය. මේ වනවිට පිපිරීම්වලින් සිදු වූ ජීවිත හානි සංඛ්‍යාවෙන් 300 ඉක්මවා ඇත. මෙයින් පෙනෙන්නේ ද භාවිත කළ පුපුරන ද්‍රව්‍යයේ වූ විනාශකාරිත්වයේ තරමයි. අනෙක් අතට මෙම ප්‍රහාර මාලාවේ වැදගත්ම කාරණය වන්නේ ඒවා මරාගෙන මැරෙන ගණයට වැටීමයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට මරාගෙන මැරෙන ප්‍රහාරකයකු නිර්මාණය කරගැනීමට දිගු කාලයක් ගත විය. එල්.ටී.ටී.ඊයේ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරකයා හැටියට සැලකෙන්නේ 1987 ජූලි 05 වැනිදා නෙල්ලිඅඩි කඳවුරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ කපිතාන් මිලර් නමැත්තාය. එහෙත් මෙකී ත්‍රස්ත කණ්ඩායම සිය පළමු ප්‍රහාරය ආරම්භ කරන්නේම මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවකිනි. එනිසා සිතනවාට වඩා තත්ත්වය බරපතළ බව සිහියේ තබාගැනීම පළමු කොටම කටයුතු කළ යුතුය.

මෙය එක් කණ්ඩායමකට එල්ල වූ ප්‍රහාරයක් නොවේ. සමස්ත රටට ජාතියට එල්ල වූ ප්රහාරයකි. මෙම ප්‍රහාර පසුපස ඇත්තේ ආගමික උමතුවකි. එය පැහැදිලිවම අන්තවාදයකි. මේ ආගමික උමතුවට එරෙහිව සිංහල, දෙමළ, මුස්ලිම් නායකයන් වහාම එකතු විය යුතුය. විශේෂයෙන්ම ඉස්ලාම් ආගමික නායකත්වය රට වෙනුවෙන් පෙරට ආ යුතුය.

යුද බිමේ සැලකිය යුතු කලක් රාජකාරි කරමින් නැගෙනහිර පළාතේ දී ත්රස්තයන්ට එරෙහිව සටන් වැදුණු ඉතිහාසය මේ අවස්ථාවේදී මට සිහිවේ.

එදා නැගෙනහිර මුසල්මානු ජන කොටස්වල ආරක්ෂාව උදෙසා අප සියලු දෙනා සටන් වැදුණේ ජීවිත කැප කරමිනි. ඒ කැප කිරීමේදී අපට ජාති ආගම් භේදයක් තිබුණේ නැත. එදා කුඩා දරුවන්ව සිටි පිරිස් සිය ජීවිත ආරක්ෂා කරගෙන අද වනවිට ආත්මඝාතක බෝම්බකරුවන් බවට පරිවර්තනය වී සිටීම ගැන ක්‍රියාන්විතයේ සක්‍රීය වූ නිලධාරියකු හැටියට මම අවංකවම කම්පා වෙමි. දිවා රෑ නොබලා අප ජීවිත කැප කළේ මෙවැනි ඉරණමක් වෙනුවෙන් දැයි යන පැනය මසිතට නැඟේ. එල්.ටී.ටී.ඊයට සන්නද්ධ වීමට අදාළ දේශපාලන න්‍යායක් තිබුණේය. ඔවුහු වෙනම රටක් ඉල්ලා සිටියහ. ඒ වෙනුවෙන් දේශපාලන තර්ක විදහා පෑහ. එහෙත් මේ විනාශය කුමක් ද? එහි පදනම කුමක්ද? මේ ප්‍රහාරයෙන් මියගිය බහුතරය දෙමළ කිතුණුවෝය. මෙය ආගමික උමතුවක් බව පැහැදිලි එනිසාය. බලධාරීන් නිසියාකාරව මේ ක්‍රියාවලිය අධ්‍යයනය කළ යුතුය.

මෙම සිද්ධිය පමණක් නොව සමස්තයක් වශයෙන් ගත්ත ද පොලිසිය ඇතුළු ආයතන රැසක් අර්බුදයට ගොස් තිබේ. පරාභවයකට ලක්ව තිබේ. පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරින් කීප දෙනකුටම පසුගිය කාලයේදී විනය ගැන ප්‍රශ්න මතුවිය. එහෙත් ඒවාට ගත් පියවරක් නැත. සිදුවීමකට පසු සිදුවීමක් වශයෙන් සමාජයෙහි ආන්දෝලන ඇතිවූවද ඒවා විවේචනවලින් ඔබ්බට ගියේ නැත. අද රටක් හැටියට අප භුක්ති විඳින ප්‍රතිඵලවලට මේ තත්ත්වය ද හේතු වූ බව කනගාටුවෙන් වුව කිව යුතුය.

පොලිසියේ පරිහානියේ දිග පළල පෙන්වන හොඳම කරුණක් හැටියට බරපතළ ගණයේ සෑම සිදුවීමක් පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට සිදුවීම දැක්විය හැකිය. පොලිසිය යනු අපරාධ පරීක්ෂණ කාර්ය පැවැරී ඇති ආයතනයයි. එය පොලිසියේ ප්‍රධාන රාජකාරියක් ද වෙයි. එහෙත් දැන් දැන් සිදුවන්නේ කුමක් ද? දරාගත නොහැකි තරමට බරපතළ ගණයේ සිදුවීම් සියල්ල පාහේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කර පිට පැටවීමයි. අපරාධ නඩු විධාන සංග්‍රහයට, දණ්ඩ නීති සංග්‍රහයට අනුව විමර්ශන කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව සෑම පොලිස් නිලධාරියකුටම තිබියදී සියල්ල සී.අයි.ඩීය මත පැටවීමෙන් ගම්‍ය වන්නේ කුමක් ද?

ආරක්ෂක අමාත්‍යංශය මතු නොව සියලුම පරිපාලන අංශවල වගකිව යුතු පුටුවලට පත්විය යුත්තෝ ප්‍රාමාණික දැනුමක් ඇති මිනිස්සුය. පුද්ගල දැනහැඳුනුම්කම් මත රටේ මර්මස්ථානවල ප්‍රධාන තනතුරු පිරිනැමීම කිසිසේත්ම රාජ්‍යතාන්ත්‍රික ගුණයක් නොවේ. ඒ බව දැන්වත් වටහාගැනීමට පාලකයන් පැණසර විය යුතුය. මේ අප අත්දකින ඛේදනීය සිදුවීම් ඒ දැන හැඳුනුම්කම්වල ප්‍රතිඵල යැයි කීව ද වරදක් නැත. විෂය නොදන්නා මිනිසුන් රාජ්‍ය ආරක්ෂාව වැනි අතිශය බරපතළ හා සංවේදී විෂයවල මුල් පුටුවලට පත්කිරීම යනු පුද්ගලයකු දෙන්නකු නොව සමස්ත ජාතියක් පිටින් අනතුරේ හෙළන වැඩකි. දේශීය මෙන්ම විදේශීය පාඨමාලා සිය ගණන්වලට සහභාගී වූ යුද පිටියේ ක්‍රියාන්විතයේ සක්‍රීය වූ විශිෂ්ට නිලධාරීහු ඕනෑ තරම් මේ රටේ සිටිති. ප්‍රතිපත්ති සම්පාදකයන් රට කරවන්නන් ඒ මිනිසුන්ගේ හසළ අත්දැකීම් රටේ දියුණුවටත් සුරක්ෂාවටත් යොදාගැනීමට නම්‍යශීලී විය යුතුය. එහෙත් නීතිය හා සාමය අමාත්‍යංශවල හෝ ආරක්ෂක අමාත්‍යංශවලදී එවැනි ප්රාමාණිකයන් අපට අද දකින්නට නැත. ඒ වෙනුවට ඒවායේ අප දකින්නේ අත්දැකීමක් හෝ පුහුණුවක් නැති පිරිසකි.

එදා එල්.ටී.ටී.ඊ සංවිධානයේ දරුණු ප්‍රහාර හමුවේ පවා ආරක්ෂක මණ්ඩලය රැස්වෙද්දී අපට වැඩ කිරීමට ස්ථිර අධිෂ්ඨානයක් තිබුණේය. ඊට අවශ්‍ය දේශපාලන නායකත්වය දුන්නේ වෙන කවුරුවත් නොව මහින්ද රාජපක්ෂ මහතාය. ජනාධිපතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහතාට ඒ සඳහා ස්ථිර දේශපාලන අධිෂ්ඨානයක් ද තිබුණේය. යුද හමුදාව පැත්තෙන් සරත් ෆොන්සේකා මහතාත් නාවික හමුදාව පැත්තෙන් වසන්ත කරන්නාගොඩ මහතාත් ගුවන් හමුදාව පැත්තෙන් රොෂාන් ගුණතිලක මහතාත් සහභාගී වූ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජනය විටින් විට වෙනස් වෙද්දී පොලිස් විශේෂ කාර්ය බළකාය වෙනුවෙන් මම එය නියෝජනය කළෙමි. එදා අප අපේ රාජකාරිය නිවැරැදිව වටහාගෙන සිටි අතර 2005 දී බලයට පත් වනවිට මහින්ද රාජපක්ෂ මහතාට තිබූ ලොකුම ශක්තිය වුණේ මේ ආරක්ෂක මණ්ඩලයයි. ත්‍රස්තවාදය මැඬ නිදහසේ හුස්ම ගන්නට රටක් හැටියට අපට එදා හැකිවුණේ හරි තැන හරි මිනිසුන් සිටි නිසාය. දේශපාලන විරසකකම් පංගුපේරු නිසා රටක් ජනතාවක් විපතට පත් වේ නම් එය අතිශය සංවේගජනක පුවතකි. වත්මන් රාජ්‍ය නායකයන්ටත් මේ අර්බුදයට පිළියම් සෙවීමට අවශ්‍ය නම් පළමුවෙන්ම කළයුත්තේ හරි තැනට හරි මිනිසුන් යෙදීමය. අවංක වුවමනාවක් ඇත්නම් ඒ සඳහා තවමත් පමා නැත.

සටහන - බිඟුන් මේනක ගමගේ Lankadeepa

[QUOTE="Idias, post: 24425721, member: 556682"] [B][SIZE=3][B]ශ්‍රී ලංකාවේ ජනතාව, ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසිය යනු වසර තිහක් පුරා පැතිරුණු දීර්ඝකාලීන යුද අත්දැකීමකට භාජන වූවෝය. එවැනි සමාජයක සංවිධානාත්මක ත්‍රස්ත ක්‍රියාවකට ඇති ඉඩකඩ අඩුය. එහෙත් අප්‍රේල් 21 වැනිදා කෙටි කාල සීමාවකදී කිතුණු දේවස්ථාන ප්රමුඛ කරගනිමින් ස්ථාන අටක පිපිරීම් සිදුවන්නේ එහෙව් රටකය. එසේ නම් අපට කොතැනක හෝ වැරැදී තිබේ. මේ වරද වහා වහා නිවැරැදි කරගැනීමට කටයුතු නොකිරීම තවත් විසල් විපතකට මං කියනු ඇත. ඉතින් දැන් අපට කරන්නට සිදුවන්නේ යුද්ධය අවසන් වී වසර දහයක ඇවෑමෙන් අපේ ශේෂ පත්‍රය කුමක්දැයි ආපසු හැරී බැලීමක් කිරීමය. කවර අතින් අර්ථකථනය කළ ද අප්‍රේල් 21 ප්‍රහාරය යනු නරුම ක්‍රියාවකි. විසල් ඛේදවාචකයකි. [/B] [/SIZE][/B][B][SIZE=3]මේ ඛේදවාචකය ගැන කතා කරන මත දක්වන ඇතැම්හු සිදුවීමේ වගකීම විවිධ පාර්ශ්වවලට පවරති. එහිදී ප්රමුඛ පාර්ශ්වයක් වී තිබෙන්නේ පොලිසියයි. එහෙත් අපේ නිරීක්ෂණය අනුව නම් මෙහිදී නිලධාරීන් කිසියම් බුද්ධි තොරතුරු ප්‍රදානයක් කර තිබේ. කිසිවක් දන්වා නැතැයි කිව නොහැකිය. එහෙත් බුද්ධි අංශ ක්‍රියාකාරිත්වයේදී අතිශය වැදගත් වන කරුණක් ගැන මේ පිරිස් කතා නොකරති. ඒ නම් තොරතුරු විශ්ලේෂණයයි. තොරතුරක් ඕනෑම පාර්ශ්වයකින් ඕනෑම පාර්ශ්වයකට ගලා යා හැකිය. එහෙත් එය සන්නිවේදනය වූ පමණින් බුද්ධි තොරතුරක් බවට පරිවර්තනය වන්නේ නැත. එය බුද්ධි තොරතුරක් වීමට නම් ප්රාමාණිකයන් මගින් එය නිවැරැදිව විශ්ලේෂණය විය යුතුය. නැතිනම් එය හුදෙක් තොරතුරක් පමණි. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ දැනුවත්කිරීම්වලදී අප දකින ප්‍රධාන අඩුලුහුඬුකම මෙයයි.[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා ජාතික තව්හිත් ජමාන් නමැති සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් නමැත්තාගේ මූලිකත්වයෙන් කෙරෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගැන තමා යටතේ ඇති අංශවලට දැනුම් දී තිබෙන්නේ පසුගිය අප්‍රේල් 11 වැනිදාය. ප්‍රහාරය එල්ල වුණේ අප්‍රේල් 21 වැනිදාය. සැබැවින්ම එය හුදු ප්‍රහාරයක් නොව ස්ථාන අටක දී වූ පිපිරීම් නවයක් ලෙසින් වූ ප්‍රහාර මාලාවකි. මේ කිසිදු තැනකදී ත්රස්තයන්ට විනාශකාරී ඉලක්ක කරා යාමට කිසිවක් බාධා වුණේ නැත. මෙමගින් ගම්‍ය වන්නේ පහුගිය කාලයේ රටේ උද්ගත වූ තත්ත්ව සමඟ පොලිසියත් බුද්ධි තොරතුරු අංශත් සෑම දෙයක්ම දෙස බලා ඇත්තේ ඉතා සැහැල්ලුවෙන් බවය. එනිසා පළමුවෙන්ම විමසිය යුත්තේ පොලිසිය සිය රාජකාරිය හරියාකාරව කළේද යන්නයි. ප්‍රහාරවලින් පසු හෙළිවන තොරතුරු අනුව මේ ත්රස්තයන් ස්ථාන කීපයකදීම සූදානම් වී තිබේ. එහෙත් ඒ කිසිම තැනක් ගැන හෝඩුවාවක් අදාළ අංශවලට ලැබී නැත. එසේ සිදුවූයේ කෙසේද? විමසිය යුතු පැනය එයයි. එයින් නොකියා කියන්නේ මෙතෙක් කලක් භූමියේ තොරතුරු ලබාගැනීමට අදාළ අංශවලට පැවැති ශක්තිය හීන වී ඇති බවය. [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා අදාළ තොරතුරු වාර්තා කර තිබෙන්නේ තමාගේ යටතේ ඇති අංශ පහකටය. ඒවා ප්‍රභූ ආරක්ෂක අංශය (VIP security).ඇතැමුන් අසන්නේ අසවල් අසවල් අංශවලට ඔහු එය දැන්වූයේ නැත්තේ ඇයිද කියාය. අදාළ නිලධාරියාට තම රාජකාරිමය වපසරියෙන් එපිට වැඩ කරන්නට බැරිය. ඉන් අනතුරුව වැඩපිළිවෙළ ගැන අපට විමසන්නට වෙන්නේ ලියකියවිලි පරිහරණය කිරීමේ ක්‍රමවේදය (Corresponding system) ගැනය. තොරතුරු අදාළ අංශවලට දන්වන ක්‍රමවේද ද තිබේ. ‘රහසිගතයි’ ‘ඉතා හදිසියි’ ආදී වශයෙන් ඒවායේ උධෘත යොදන්නේ නිකමටම නොවේ. ඉතින් දැන් සෙවිය යුත්තේ මේ තොරතුරු ප්රදානය සිදුවූයේ අදාළ අවශ්‍ය උපදෙස් සමඟද කියාය. අනෙක් අතට නියෝජ්‍ය පොලිස්පතිවරයා තොරතුරු අදාළ අංශවලට යවා ඇති බව පැහැදිලිය. එහෙත් ඉන්පසුව එයට පෙරළා ප්‍රතිචාර ලැබුණේදැයි ඔහු සොයා තිබේද? යැවූ තොරතුරුවලට ගත් පියවර කුමක්දැයි ඔහු දැනුවත්ද? උදාහරණයකට තොරතුරු දැනුම්දීමක් කර නිශ්චිත දින ගණනකින් එයට ගත් පියවර නැවත වාර්තා කරන්නැයි දන්වයි. මෙහිදී එම වැඩපිළිවෙළ ඒ ආකාරයෙන් සිදුවී තිබේද? ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට සිය කනිෂ්ඨයන්ට තොරතුරු ලබා දී තමාගේ කාරිය අවසන් යැයි අත පිසදාගත නොහැකිය. ඊට ගත් පියවර මොනවාදැයි පහළ නිලධාරීන් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාට වාර්තා කළ යුතුය. වාර්තා නොකළේ නම් ඒ මන්දැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙරළා විමසිය යුතුය. ඒ අනුව අප්‍රේල් 11 සිට 21 දක්වා දින දහයේදී ලියකියවිලි පරිහරණය කෙරුණු ආකාරයෙන් ද රාජකාරි නිසියාකාරව සිදුවී තිබේදැයි සෙවිය හැකිය. [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]බෝම්බයක් නිෂ්පාදනය යනු ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ. ඊට ද විශේෂඥ ඥානයක් තිබිය යුතුය. ඒවා එකලස් කරගැනීමට ද යම් සංවිධාන ශක්තියක් තිබිය යුතුය. එසේ බලද්දී මේ ත්රස්තයන් සිය විනාශකාරී වැඩ ටික කරදරයක් නැතිව කරගෙන තිබේ. මගේ මතය හැටියට මෙම ප්‍රහාරවලට භාවිත කර ඇති පුපුරන ද්‍රව්‍ය අල්ක්වයිඩා හා අයි.එස්.අයි.එස් යන ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන භාවිත කරන ඒවාය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සාමාන්‍යයෙන් පාවිච්චි කළේ ටී.එන්.ටී (Trinitrotoluene) හා ඒ.එන්.එක්ස් ෆෝ(ANX 4) ආදී පුපුරන ද්‍රව්‍යයි. මෙම බෝම්බ ප්‍රහාරකයන් පාවිච්චි කර ඇත්තේ ටී.ඒ.ටී.පී(Triacetone triperoxide (TATP)) නමැති පුපුරන ද්‍රව්‍යයයි. ටී.ඒ.ටී.පී යනු ටී.එන්.ටී හා ඒ.එන්.එක්ස් ෆෝට වඩා විනාශකාරී හා බලවත් පුපුරන ද්‍රව්‍යයකි. කොළඹ කොච්චිකඬේ පල්ලියේ බෝම්බ ප්‍රහාරයේදී එහි වහල ගැලවී විනාශ වූ ආකාරය එහි බිහිසුණු බවට හොඳම සාක්ෂියයි. එම හානිය ටී.එන්.ටී. යොදාගෙන කරන්නට අඩුම තරමින් කිලෝග්‍රෑම් 20 ක පමණ පුපුරන ද්‍රව්‍ය අවශ්‍යයය. එහෙත් මරාගෙන මැරෙන බෝම්බකරුවා එල්ලාගෙන ආ ගමන් බෑගයේ ප්‍රමාණය අනුව ටී.ඒ.ටී.පී නමැති පුපුරන ද්‍රව්‍යය මෙයට යොදාගන්නට ඇත්තේ කිලෝග්‍රෑම් 8-6 අතර ප්‍රමාණයකැයි උපකල්පනය කළ හැකිය. මේ වනවිට පිපිරීම්වලින් සිදු වූ ජීවිත හානි සංඛ්‍යාවෙන් 300 ඉක්මවා ඇත. මෙයින් පෙනෙන්නේ ද භාවිත කළ පුපුරන ද්‍රව්‍යයේ වූ විනාශකාරිත්වයේ තරමයි. අනෙක් අතට මෙම ප්‍රහාර මාලාවේ වැදගත්ම කාරණය වන්නේ ඒවා මරාගෙන මැරෙන ගණයට වැටීමයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට මරාගෙන මැරෙන ප්‍රහාරකයකු නිර්මාණය කරගැනීමට දිගු කාලයක් ගත විය. එල්.ටී.ටී.ඊයේ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරකයා හැටියට සැලකෙන්නේ 1987 ජූලි 05 වැනිදා නෙල්ලිඅඩි කඳවුරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ කපිතාන් මිලර් නමැත්තාය. එහෙත් මෙකී ත්‍රස්ත කණ්ඩායම සිය පළමු ප්‍රහාරය ආරම්භ කරන්නේම මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවකිනි. එනිසා සිතනවාට වඩා තත්ත්වය බරපතළ බව සිහියේ තබාගැනීම පළමු කොටම කටයුතු කළ යුතුය. [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]මෙය එක් කණ්ඩායමකට එල්ල වූ ප්‍රහාරයක් නොවේ. සමස්ත රටට ජාතියට එල්ල වූ ප්රහාරයකි. මෙම ප්‍රහාර පසුපස ඇත්තේ ආගමික උමතුවකි. එය පැහැදිලිවම අන්තවාදයකි. මේ ආගමික උමතුවට එරෙහිව සිංහල, දෙමළ, මුස්ලිම් නායකයන් වහාම එකතු විය යුතුය. විශේෂයෙන්ම ඉස්ලාම් ආගමික නායකත්වය රට වෙනුවෙන් පෙරට ආ යුතුය.[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]යුද බිමේ සැලකිය යුතු කලක් රාජකාරි කරමින් නැගෙනහිර පළාතේ දී ත්රස්තයන්ට එරෙහිව සටන් වැදුණු ඉතිහාසය මේ අවස්ථාවේදී මට සිහිවේ. [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]එදා නැගෙනහිර මුසල්මානු ජන කොටස්වල ආරක්ෂාව උදෙසා අප සියලු දෙනා සටන් වැදුණේ ජීවිත කැප කරමිනි. ඒ කැප කිරීමේදී අපට ජාති ආගම් භේදයක් තිබුණේ නැත. එදා කුඩා දරුවන්ව සිටි පිරිස් සිය ජීවිත ආරක්ෂා කරගෙන අද වනවිට ආත්මඝාතක බෝම්බකරුවන් බවට පරිවර්තනය වී සිටීම ගැන ක්‍රියාන්විතයේ සක්‍රීය වූ නිලධාරියකු හැටියට මම අවංකවම කම්පා වෙමි. දිවා රෑ නොබලා අප ජීවිත කැප කළේ මෙවැනි ඉරණමක් වෙනුවෙන් දැයි යන පැනය මසිතට නැඟේ. එල්.ටී.ටී.ඊයට සන්නද්ධ වීමට අදාළ දේශපාලන න්‍යායක් තිබුණේය. ඔවුහු වෙනම රටක් ඉල්ලා සිටියහ. ඒ වෙනුවෙන් දේශපාලන තර්ක විදහා පෑහ. එහෙත් මේ විනාශය කුමක් ද? එහි පදනම කුමක්ද? මේ ප්‍රහාරයෙන් මියගිය බහුතරය දෙමළ කිතුණුවෝය. මෙය ආගමික උමතුවක් බව පැහැදිලි එනිසාය. බලධාරීන් නිසියාකාරව මේ ක්‍රියාවලිය අධ්‍යයනය කළ යුතුය. [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]මෙම සිද්ධිය පමණක් නොව සමස්තයක් වශයෙන් ගත්ත ද පොලිසිය ඇතුළු ආයතන රැසක් අර්බුදයට ගොස් තිබේ. පරාභවයකට ලක්ව තිබේ. පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරින් කීප දෙනකුටම පසුගිය කාලයේදී විනය ගැන ප්‍රශ්න මතුවිය. එහෙත් ඒවාට ගත් පියවරක් නැත. සිදුවීමකට පසු සිදුවීමක් වශයෙන් සමාජයෙහි ආන්දෝලන ඇතිවූවද ඒවා විවේචනවලින් ඔබ්බට ගියේ නැත. අද රටක් හැටියට අප භුක්ති විඳින ප්‍රතිඵලවලට මේ තත්ත්වය ද හේතු වූ බව කනගාටුවෙන් වුව කිව යුතුය.[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]පොලිසියේ පරිහානියේ දිග පළල පෙන්වන හොඳම කරුණක් හැටියට බරපතළ ගණයේ සෑම සිදුවීමක් පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට සිදුවීම දැක්විය හැකිය. පොලිසිය යනු අපරාධ පරීක්ෂණ කාර්ය පැවැරී ඇති ආයතනයයි. එය පොලිසියේ ප්‍රධාන රාජකාරියක් ද වෙයි. එහෙත් දැන් දැන් සිදුවන්නේ කුමක් ද? දරාගත නොහැකි තරමට බරපතළ ගණයේ සිදුවීම් සියල්ල පාහේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කර පිට පැටවීමයි. අපරාධ නඩු විධාන සංග්‍රහයට, දණ්ඩ නීති සංග්‍රහයට අනුව විමර්ශන කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව සෑම පොලිස් නිලධාරියකුටම තිබියදී සියල්ල සී.අයි.ඩීය මත පැටවීමෙන් ගම්‍ය වන්නේ කුමක් ද? [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]ආරක්ෂක අමාත්‍යංශය මතු නොව සියලුම පරිපාලන අංශවල වගකිව යුතු පුටුවලට පත්විය යුත්තෝ ප්‍රාමාණික දැනුමක් ඇති මිනිස්සුය. පුද්ගල දැනහැඳුනුම්කම් මත රටේ මර්මස්ථානවල ප්‍රධාන තනතුරු පිරිනැමීම කිසිසේත්ම රාජ්‍යතාන්ත්‍රික ගුණයක් නොවේ. ඒ බව දැන්වත් වටහාගැනීමට පාලකයන් පැණසර විය යුතුය. මේ අප අත්දකින ඛේදනීය සිදුවීම් ඒ දැන හැඳුනුම්කම්වල ප්‍රතිඵල යැයි කීව ද වරදක් නැත. විෂය නොදන්නා මිනිසුන් රාජ්‍ය ආරක්ෂාව වැනි අතිශය බරපතළ හා සංවේදී විෂයවල මුල් පුටුවලට පත්කිරීම යනු පුද්ගලයකු දෙන්නකු නොව සමස්ත ජාතියක් පිටින් අනතුරේ හෙළන වැඩකි. දේශීය මෙන්ම විදේශීය පාඨමාලා සිය ගණන්වලට සහභාගී වූ යුද පිටියේ ක්‍රියාන්විතයේ සක්‍රීය වූ විශිෂ්ට නිලධාරීහු ඕනෑ තරම් මේ රටේ සිටිති. ප්‍රතිපත්ති සම්පාදකයන් රට කරවන්නන් ඒ මිනිසුන්ගේ හසළ අත්දැකීම් රටේ දියුණුවටත් සුරක්ෂාවටත් යොදාගැනීමට නම්‍යශීලී විය යුතුය. එහෙත් නීතිය හා සාමය අමාත්‍යංශවල හෝ ආරක්ෂක අමාත්‍යංශවලදී එවැනි ප්රාමාණිකයන් අපට අද දකින්නට නැත. ඒ වෙනුවට ඒවායේ අප දකින්නේ අත්දැකීමක් හෝ පුහුණුවක් නැති පිරිසකි. [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]එදා එල්.ටී.ටී.ඊ සංවිධානයේ දරුණු ප්‍රහාර හමුවේ පවා ආරක්ෂක මණ්ඩලය රැස්වෙද්දී අපට වැඩ කිරීමට ස්ථිර අධිෂ්ඨානයක් තිබුණේය. ඊට අවශ්‍ය දේශපාලන නායකත්වය දුන්නේ වෙන කවුරුවත් නොව මහින්ද රාජපක්ෂ මහතාය. ජනාධිපතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහතාට ඒ සඳහා ස්ථිර දේශපාලන අධිෂ්ඨානයක් ද තිබුණේය. යුද හමුදාව පැත්තෙන් සරත් ෆොන්සේකා මහතාත් නාවික හමුදාව පැත්තෙන් වසන්ත කරන්නාගොඩ මහතාත් ගුවන් හමුදාව පැත්තෙන් රොෂාන් ගුණතිලක මහතාත් සහභාගී වූ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජනය විටින් විට වෙනස් වෙද්දී පොලිස් විශේෂ කාර්ය බළකාය වෙනුවෙන් මම එය නියෝජනය කළෙමි. එදා අප අපේ රාජකාරිය නිවැරැදිව වටහාගෙන සිටි අතර 2005 දී බලයට පත් වනවිට මහින්ද රාජපක්ෂ මහතාට තිබූ ලොකුම ශක්තිය වුණේ මේ ආරක්ෂක මණ්ඩලයයි. ත්‍රස්තවාදය මැඬ නිදහසේ හුස්ම ගන්නට රටක් හැටියට අපට එදා හැකිවුණේ හරි තැන හරි මිනිසුන් සිටි නිසාය. දේශපාලන විරසකකම් පංගුපේරු නිසා රටක් ජනතාවක් විපතට පත් වේ නම් එය අතිශය සංවේගජනක පුවතකි. වත්මන් රාජ්‍ය නායකයන්ටත් මේ අර්බුදයට පිළියම් සෙවීමට අවශ්‍ය නම් පළමුවෙන්ම කළයුත්තේ හරි තැනට හරි මිනිසුන් යෙදීමය. අවංක වුවමනාවක් ඇත්නම් ඒ සඳහා තවමත් පමා නැත.[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][COLOR=#FF0000][B]සටහන - බිඟුන් මේනක ගමගේ Lankadeepa [/B][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom