Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ දන්නවාද

මේ වන විට පළාත් ආරක්ෂාව පිළිබඳව පළාත් රජයේ නිලධාරීන්, දේශපාලන නායකයන් හා ආරක්ෂක අංශ එක්වී ඉදිරි සැලසුම් සහ මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියි.

ඒ රැස්වීම් වල ප්‍රධානත්වය උසුලන්නේ පළාත් රජයේ විධායකයේ ප්‍රධානියා වන පළාත් ආණ්ඩුකාරවරයා ය.

බස්නාහිර පළාතේ ආණ්ඩුකාරයා අසාද් සාලි ය.

නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරයා හිස්බුල්ලා ය. ඔවුන් දෙදෙනාටම පසුගිය ප්‍රහාර හා තවුහිඩ් ජමාත් සම්බන්ධකම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත. ඒ වගේම හිස්බුල්ලා ආණ්ඩුකාරයාගේ කාර්යාලයේ ජීව උණ්ඩ හමුවීම, ඔහු යටතෙ සිටි අය අත්තඩංගුවට පත් වීම, ඔහු මීට පෙර සිදුකල ප්‍රකාශ ඇතුළුව ඔහු සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වී ඇත.

ඒ වගේම මධ්‍යම පළාතේ ආණ්ඩුකාරයා වන්නේ මෛත්‍රී ගුණරත්නය. ඔහු ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ නීතිඥවරයා ය.

චෝදනාවලට ලක්වී ඇති අන්තවාදී මුස්ලිම් සංවිධාන සමග සම්බන්ධතා පවත්වන ආණ්ඩුකාරවරුන් මුලසුනේ තබාගෙන පළාත් ආරක්ෂාව පිළිබඳව ඉදිරි සැලසුම් සාකච්ඡා කිරීම පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වීමට හේතුවන බවට විශ්වාස කල හැකි ද..?

රාජ්‍ය සහ ආරක්ෂක නිලධාරීන්ට සිය හෘදය සාක්ෂියට එකඟව එම රැස්වීම් වලට සහභාගී විය හැකිද..?

ආණ්ඩුකාරවරුන් පත් කිරීම හා ඉවත් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය.

පුරවැසියනි බලකරන්න..

#Eastersundayattacklka

- චමල් අකලංක පොල්වත්තගේ

[QUOTE="Bekam, post: 24450911, member: 289604"] [IMG]https://i.postimg.cc/NMVX9VJg/59426463-10216317562266568-9126477334138847232-n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="2"]ඔබ දන්නවාද මේ වන විට පළාත් ආරක්ෂාව පිළිබඳව පළාත් රජයේ නිලධාරීන්, දේශපාලන නායකයන් හා ආරක්ෂක අංශ එක්වී ඉදිරි සැලසුම් සහ මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියි. ඒ රැස්වීම් වල ප්‍රධානත්වය උසුලන්නේ පළාත් රජයේ විධායකයේ ප්‍රධානියා වන පළාත් ආණ්ඩුකාරවරයා ය. බස්නාහිර පළාතේ ආණ්ඩුකාරයා අසාද් සාලි ය. නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරයා හිස්බුල්ලා ය. ඔවුන් දෙදෙනාටම පසුගිය ප්‍රහාර හා තවුහිඩ් ජමාත් සම්බන්ධකම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත. ඒ වගේම හිස්බුල්ලා ආණ්ඩුකාරයාගේ කාර්යාලයේ ජීව උණ්ඩ හමුවීම, ඔහු යටතෙ සිටි අය අත්තඩංගුවට පත් වීම, ඔහු මීට පෙර සිදුකල ප්‍රකාශ ඇතුළුව ඔහු සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වී ඇත. ඒ වගේම මධ්‍යම පළාතේ ආණ්ඩුකාරයා වන්නේ මෛත්‍රී ගුණරත්නය. ඔහු ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ නීතිඥවරයා ය. චෝදනාවලට ලක්වී ඇති අන්තවාදී මුස්ලිම් සංවිධාන සමග සම්බන්ධතා පවත්වන ආණ්ඩුකාරවරුන් මුලසුනේ තබාගෙන පළාත් ආරක්ෂාව පිළිබඳව ඉදිරි සැලසුම් සාකච්ඡා කිරීම පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වීමට හේතුවන බවට විශ්වාස කල හැකි ද..? රාජ්‍ය සහ ආරක්ෂක නිලධාරීන්ට සිය හෘදය සාක්ෂියට එකඟව එම රැස්වීම් වලට සහභාගී විය හැකිද..? ආණ්ඩුකාරවරුන් පත් කිරීම හා ඉවත් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය. පුරවැසියනි බලකරන්න.. #Eastersundayattacklka - චමල් අකලංක පොල්වත්තගේ[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom