Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

COLOMBO (News 1st) – මේ මොහොත වන විට රජය ගෙන ඇති තීන්දුව අනුව රජයේ පාසල්වල 6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල සිසුන්ට හෙට පාසල් ආරම්භවීමට නියමිත වේ.

නමුත්, රජයේ එම තීන්දුවට මහා නා හිමිවරුන් ඇතුළු සංඝරත්නය, ගුරු විදුහල්පතිවරු ඇතුළු පාර්ශව රැසකින් මේ වනවිටත් එල්ල වන්නේ නොසතුටකි.

හෙට පාසල් ආරම්භ කිරීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශයේ හා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ උපදෙස් අනූව පාසල් පරිශ්‍ර විශේෂ සෝදිසියකට ලක් කිරීම පෙරේදා ආරම්භ වූ අතර අද ත් පාසල් රැසක සෝදිසි කිරීම් සිදු කරනු දක්නට ලැබුණි.

කොළඹ නගරයේ පාසල් ආශ්‍රිතව ද අද විශේෂ සෝදිසි කිරීම් සිදු කෙරුණි.

මේ අතර කොළඹ නගරයේ පාසල් සඳහා හෙට සිට රථ වාහන නැවතුම් ස්ථාන නම් කර තිබේ.

රාජකීය විද්‍යාලයේ රථගාල් ලෙස, එෆ්.ආර්.සේනානායක මාවත, ආනන්ද කුමාරස්වාමී මාවත, ධර්මපාල මාවත හා මෙට්ලන්ඩ් පෙදෙස නම් කර ඇත.

තර්ස්ටන් විද්‍යාලයේ රථ ගාල ලෙස නම් කර ඇත්තේ, කොළඹ 07 පදනම් ආයතනයයි.

ඩී.එස්.සේනානායක විද්‍යාලය සඳහා කොළඹ 07 නන්දදාස කෝදාගොඩ මාවත, මාර්කස් ප්‍රනාන්දු මාවත, ලයනල් වෙන්ඩට් වෙන් කර තිබේ.

මියුසියස් විද්‍යාලය සඳහා වෙන් කර ඇත්තේ, කොළඹ 03 පෙරහැර මාවත හා ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩාංගණයයි.

සිරිමාවෝ බාලිකා විද්‍යාලයට පදනම් ආයතන පාර වෙන් කර ඇති අතර, විශාකා විද්‍යාලය සඳහා වෙන් කර ඇත්තේ කොළඹ 04 බී.ආර්.සී. ක්‍රීඩාංගණයයි.

ආනන්ද විද්‍යාලය, ආනන්ද බාලිකා විද්‍යාලය, ගෝතමී බාලිකා විද්‍යාලය, ක්ලිප්ටන් බාලිකා විද්‍යාලය හා මහින්ද විද්‍යාලය සඳහා වෙන් කර ඇත්තේ මරදාන, ආනන්ද මාවත පිහිටි වයිට් පිටියයි.

ශාන්ත ජෝශප් විද්‍යාලය, අශෝක විද්‍යාලය හා මහාබෝධි විද්‍යාලය සඳහා කොළඹ 10 ඩී.ආර්.විජේවර්ධන මාවත වෙන් කර තිබේ.

ආරක්ෂක විද්‍යාලයේ පාසල් වෑන් රථ හා කාර්ය මණ්ඩලයේ රථ ගාල් කිරීමට වෙන් කර ඇත්තේ, කොළඹ 02 යුනියන් පෙදෙස, හයිඩ් පාර්ක් පිටියයි.

නාරහේන්පිට පොලිස් වසමේ පාසල්වල රථ ගාල ලෙස නම් කර ඇත්තේ, නාරහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයයි.

බොරැල්ල පොලිස් වසමේ සියලු පාසල්වල රථ ගාල ලෙස නම් කර ඇත්තේ, බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණයයි.

අධ්‍යාපන අමාත්‍යංශය හා රජයේ පාර්ශවයන් ඒ ආකාරයට සැලසුම් සකස් කළ ද ගුරු හා විදුහල්පති සංගම් හෙට පාසල් ආරම්භ කිරීමේ තීරණය සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ,

රටේ ආරක්ෂාව තහවුරු නොකර පාසල් පවත්වන්න එපා. රටපුරා දෙමාපියන් ඉල්ලනවා පාසල් පවත්වන එක නවත්වන්න මැදිහත් වෙන්න කියලා. 24 වැනි දා චක්‍රලේඛනයෙන් ආරක්ෂාව විදුහල්පතිවරුන්ට හා දෙමාපියන්ට පවරලා තියෙනවා. අකිල විරාජ් කාරියවසම් ලක්ෂ 2 කට ජීවිත තක්සේරු කරනවා. නමුත් දෙමාපියන්ට දරුවන් අමිල සම්පතක්.

මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද අද රජයෙන් ඉල්ලා සිටියේ මෙවැන්නකි.

අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි,

දෙමව්පියෝ ගුරුවරු ඒ වගේම රටේ බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් තවම රට තුළ නෑ කියන එකයි. ඒ නිසා දෙමව්පියෝ බොහොම භීතියට පත් වෙලා තියනවා මේ අවස්ථාවේ දරුවෝ පාසල් වෙත යැවීම සඳහා. ඒ නිසා අපි ප්‍රකාශ කරනවා අධ්‍යාපන ඇමතිතුමා ඇතුළු වගකිවයුත්තන්ට තව ටිකක් සතියක් දෙකක් බලලා සියලුම පාසල් එකවර ආරම්භ කරනවනම් හොඳයි කියලා.

විහාරධිපති සංගමයේ ප්‍රධාන ලේකම්, පූජ්‍ය රණස්ගල්ලේ ඥාණසීහ හිමි,

සවුදි අරාබිය ඔවුන්ගේ පුරවැසියන් රටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. ඕස්ට්‍රේලියාවේ මෙහේ තානාපති කාර්යාලවල කටයුතු කරන සියලුම නිලධාරීන්ට ඒ රටට ගෙන්වා ගැනීම සඳහා ක්‍රියා කරනවා. ඒ වගේම අමෙරිකා යුරෝපීය ආදි අනිත් රටවල්වලින් මෙහෙ සිටින තමන්ගේ පුරවැසියන් ගෙන්වා ගැනීමට ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඔවුන් මේ ත්‍රස්තවාදය පිළිබඳව යම් ආකාරයකට යමක් මෙහි තියෙන ස්වභාවය දැනගෙන තියෙනවා. මෙකී අවස්ථාව තුළ එකපාරටම අපේ දරුවන් 06 වෙනි දා පාසල් ආරම්භ කරලා යැවීමට තීරණය කිරීම මම හිතනවා තව වතාවක් හිතන්නට වුවමනායි කියලා.

රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනේ විහාරාධිපති, ආචාර්ය මාඉටිපේ විමලසාර හිමි

එක පොලිස් නිලධාරියෙකුට පාසලකට ආරක්ෂාව සැපයිය හැකිනම් මෙච්චර එක මන්ත්‍රීවරයෙකුට විශාල පොලිස් සංඛ්‍යාවක් එක ඇමතිවරයෙකුට විශාල පොලිස් සංඛ්‍යාවක්, අගමැතිතුමාට විශාල පොලිස් සංඛ්‍යාවක්, ජනාධිපතිතුමාට විශාල පොලිස් සංඛ්‍යාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමස්ත පාඨශාලාවකට එක පොලිසියේ එක්කෙනෙක්ට පුළුවන් නම් එක පුද්ගලයෙක් වෙනුවෙන් විශාල පිරිසක් අවශ්‍ය වෙන්නේ නැහැ. කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි අපිට පැහැදිලිව කියන්න පුළුවන් එකම දේ.

මේ අතර ගල්කිස්ස ශාන්ත තෝමස්, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කොළඹ කාන්තා විදුහල ඇතුළු ලංකා සභාව යටතේ පවතින පාසල් ආරම්භය පිළිබඳව බලය එම විද්‍යාල පාලනාධිකාරියට පවරා ඇතැයි ලංකා කතෝලික සභාව සඳහන් කළේ ය.

ඒ, පිළිබඳව ඒ ඒ පාසල් මට්ටමින් සිසුන් දැනුවත් කරනු ඇතැයි ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ය.

[QUOTE="Fox Mulder89, post: 24451316, member: 454953"] [COLOR="Navy"][SIZE="4"] COLOMBO (News 1st) – මේ මොහොත වන විට රජය ගෙන ඇති තීන්දුව අනුව රජයේ පාසල්වල 6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල සිසුන්ට හෙට පාසල් ආරම්භවීමට නියමිත වේ. නමුත්, රජයේ එම තීන්දුවට මහා නා හිමිවරුන් ඇතුළු සංඝරත්නය, ගුරු විදුහල්පතිවරු ඇතුළු පාර්ශව රැසකින් මේ වනවිටත් එල්ල වන්නේ නොසතුටකි. හෙට පාසල් ආරම්භ කිරීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශයේ හා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ උපදෙස් අනූව පාසල් පරිශ්‍ර විශේෂ සෝදිසියකට ලක් කිරීම පෙරේදා ආරම්භ වූ අතර අද ත් පාසල් රැසක සෝදිසි කිරීම් සිදු කරනු දක්නට ලැබුණි. කොළඹ නගරයේ පාසල් ආශ්‍රිතව ද අද විශේෂ සෝදිසි කිරීම් සිදු කෙරුණි. මේ අතර කොළඹ නගරයේ පාසල් සඳහා හෙට සිට රථ වාහන නැවතුම් ස්ථාන නම් කර තිබේ. රාජකීය විද්‍යාලයේ රථගාල් ලෙස, එෆ්.ආර්.සේනානායක මාවත, ආනන්ද කුමාරස්වාමී මාවත, ධර්මපාල මාවත හා මෙට්ලන්ඩ් පෙදෙස නම් කර ඇත. තර්ස්ටන් විද්‍යාලයේ රථ ගාල ලෙස නම් කර ඇත්තේ, කොළඹ 07 පදනම් ආයතනයයි. ඩී.එස්.සේනානායක විද්‍යාලය සඳහා කොළඹ 07 නන්දදාස කෝදාගොඩ මාවත, මාර්කස් ප්‍රනාන්දු මාවත, ලයනල් වෙන්ඩට් වෙන් කර තිබේ. මියුසියස් විද්‍යාලය සඳහා වෙන් කර ඇත්තේ, කොළඹ 03 පෙරහැර මාවත හා ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩාංගණයයි. සිරිමාවෝ බාලිකා විද්‍යාලයට පදනම් ආයතන පාර වෙන් කර ඇති අතර, විශාකා විද්‍යාලය සඳහා වෙන් කර ඇත්තේ කොළඹ 04 බී.ආර්.සී. ක්‍රීඩාංගණයයි. ආනන්ද විද්‍යාලය, ආනන්ද බාලිකා විද්‍යාලය, ගෝතමී බාලිකා විද්‍යාලය, ක්ලිප්ටන් බාලිකා විද්‍යාලය හා මහින්ද විද්‍යාලය සඳහා වෙන් කර ඇත්තේ මරදාන, ආනන්ද මාවත පිහිටි වයිට් පිටියයි. ශාන්ත ජෝශප් විද්‍යාලය, අශෝක විද්‍යාලය හා මහාබෝධි විද්‍යාලය සඳහා කොළඹ 10 ඩී.ආර්.විජේවර්ධන මාවත වෙන් කර තිබේ. ආරක්ෂක විද්‍යාලයේ පාසල් වෑන් රථ හා කාර්ය මණ්ඩලයේ රථ ගාල් කිරීමට වෙන් කර ඇත්තේ, කොළඹ 02 යුනියන් පෙදෙස, හයිඩ් පාර්ක් පිටියයි. නාරහේන්පිට පොලිස් වසමේ පාසල්වල රථ ගාල ලෙස නම් කර ඇත්තේ, නාරහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයයි. බොරැල්ල පොලිස් වසමේ සියලු පාසල්වල රථ ගාල ලෙස නම් කර ඇත්තේ, බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණයයි. අධ්‍යාපන අමාත්‍යංශය හා රජයේ පාර්ශවයන් ඒ ආකාරයට සැලසුම් සකස් කළ ද ගුරු හා විදුහල්පති සංගම් හෙට පාසල් ආරම්භ කිරීමේ තීරණය සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, රටේ ආරක්ෂාව තහවුරු නොකර පාසල් පවත්වන්න එපා. රටපුරා දෙමාපියන් ඉල්ලනවා පාසල් පවත්වන එක නවත්වන්න මැදිහත් වෙන්න කියලා. 24 වැනි දා චක්‍රලේඛනයෙන් ආරක්ෂාව විදුහල්පතිවරුන්ට හා දෙමාපියන්ට පවරලා තියෙනවා. අකිල විරාජ් කාරියවසම් ලක්ෂ 2 කට ජීවිත තක්සේරු කරනවා. නමුත් දෙමාපියන්ට දරුවන් අමිල සම්පතක්. මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද අද රජයෙන් ඉල්ලා සිටියේ මෙවැන්නකි. අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි, දෙමව්පියෝ ගුරුවරු ඒ වගේම රටේ බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් තවම රට තුළ නෑ කියන එකයි. ඒ නිසා දෙමව්පියෝ බොහොම භීතියට පත් වෙලා තියනවා මේ අවස්ථාවේ දරුවෝ පාසල් වෙත යැවීම සඳහා. ඒ නිසා අපි ප්‍රකාශ කරනවා අධ්‍යාපන ඇමතිතුමා ඇතුළු වගකිවයුත්තන්ට තව ටිකක් සතියක් දෙකක් බලලා සියලුම පාසල් එකවර ආරම්භ කරනවනම් හොඳයි කියලා. විහාරධිපති සංගමයේ ප්‍රධාන ලේකම්, පූජ්‍ය රණස්ගල්ලේ ඥාණසීහ හිමි, සවුදි අරාබිය ඔවුන්ගේ පුරවැසියන් රටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. ඕස්ට්‍රේලියාවේ මෙහේ තානාපති කාර්යාලවල කටයුතු කරන සියලුම නිලධාරීන්ට ඒ රටට ගෙන්වා ගැනීම සඳහා ක්‍රියා කරනවා. ඒ වගේම අමෙරිකා යුරෝපීය ආදි අනිත් රටවල්වලින් මෙහෙ සිටින තමන්ගේ පුරවැසියන් ගෙන්වා ගැනීමට ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඔවුන් මේ ත්‍රස්තවාදය පිළිබඳව යම් ආකාරයකට යමක් මෙහි තියෙන ස්වභාවය දැනගෙන තියෙනවා. මෙකී අවස්ථාව තුළ එකපාරටම අපේ දරුවන් 06 වෙනි දා පාසල් ආරම්භ කරලා යැවීමට තීරණය කිරීම මම හිතනවා තව වතාවක් හිතන්නට වුවමනායි කියලා. රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනේ විහාරාධිපති, ආචාර්ය මාඉටිපේ විමලසාර හිමි එක පොලිස් නිලධාරියෙකුට පාසලකට ආරක්ෂාව සැපයිය හැකිනම් මෙච්චර එක මන්ත්‍රීවරයෙකුට විශාල පොලිස් සංඛ්‍යාවක් එක ඇමතිවරයෙකුට විශාල පොලිස් සංඛ්‍යාවක්, අගමැතිතුමාට විශාල පොලිස් සංඛ්‍යාවක්, ජනාධිපතිතුමාට විශාල පොලිස් සංඛ්‍යාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමස්ත පාඨශාලාවකට එක පොලිසියේ එක්කෙනෙක්ට පුළුවන් නම් එක පුද්ගලයෙක් වෙනුවෙන් විශාල පිරිසක් අවශ්‍ය වෙන්නේ නැහැ. කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි අපිට පැහැදිලිව කියන්න පුළුවන් එකම දේ. මේ අතර ගල්කිස්ස ශාන්ත තෝමස්, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කොළඹ කාන්තා විදුහල ඇතුළු ලංකා සභාව යටතේ පවතින පාසල් ආරම්භය පිළිබඳව බලය එම විද්‍යාල පාලනාධිකාරියට පවරා ඇතැයි ලංකා කතෝලික සභාව සඳහන් කළේ ය. ඒ, පිළිබඳව ඒ ඒ පාසල් මට්ටමින් සිසුන් දැනුවත් කරනු ඇතැයි ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom