Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Chamara Siriwardene

ඛේදවාචකය පිළිබඳ තුන්වන ඇසකින්….

(පෞද්ගලික සංවාදයකදී අත්දැකීම් ඇති විශ්‍රාමිකයකු වූ විදේශිය සංචාරයකයකු පල කල අදහසකි. ඔහු මීට පෙරද කිහිප විටක්ම ලංකාවට පැමින ඇත. දේශීය රා පානය කොට සිටි ඔහු සමාජ ජාලා තුල තම නමගම හෝ සේයාරුව පල කිරීමට අවසර නුදුන්නේය.)

“….මේ පිළිබඳ රූපවාහිනියේ පලවූ වාර්තා දැක සිදුවී ඇති ඛෙදවාචකය වලක්වා ගැනීමට තිබූ අවස්ථා මඟ හැරී යාම ගැන මම බොහෝ කණගාටු වෙමි. මෙය වෙනත් තුන්වන ලෝකයේ රටක සිදුවී නම් පුදුමයක් නැත. එහෙත් සිවිල් යුද්ධයක් ඉතා සාර්ථක ලෙස මැඩලූ ප්‍රති ත්‍රස්ත කටයුතු පිළිබඳ විෂේෂඥ දැනුමක් ඇති රටක මෙතරම් බුද්ධි තොරතුරු හිඩැසක් තිබීයැයි සිතන්නේ කෙසේද? මේ පිළිබඳ කොළඹ රජය නිහඬව සිටින්නේ නම් වඩාත් මැනවයි මට සිතේ. වරද ගැන පරීක්ෂණ පවත්වා පිළියම් යෙදීම මිස ඒ ගැන කතා බහ කිරීම හෝ හේතු දැක්වීමෙන් දැන් පලක් නැත..."

"...දැන් වඩා වැදගත් වන්නේ අතීතය නොව අනාගතයයි. පළමුව කොලඹ රජය සිය අඩුපාඩු පිළිබඳ අවංක තක්සෙරුවක් කොට වගකිව යුත්තන්ට නොපැකිලව දඬුවම් දිය යුතුය. ඔවුනතර අන්තවාදීන් මෙන්ම ඔවුනට සහාය දැක්වූ කොටස් සිටිය හැක. වෙනත් රටවල අත්දැකීම් වලින් පෙනී යන පරිදි ඒ අතර මුස්ලිම් නොවන අයද සිටිමට ඉඩ ඇත. ඒහිදී අපක්ෂපාතීව කටයුතු කිරිම වැදගත්ය. පළුදු වී ඇති මහජන විස්වාසය දිනාගත හැක්කේ එමගින් පමණි. බෞද්ධයන්ගේ හා කතෝලිකයන්ගේ අදහස රජය තස්තවාදය මැඩලීමේ සෑහෙන ක්‍රියාමාර්ගයක් හෙන නොමැති බවය. දමිලයෝද මේ තත්වය යටතේ සිය ආරක්ෂාව ගැන අවිනිශ්චිතව පසුවෙති. බලධාරීන් ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය..."

"..එහෙත් පොදුවේ ගත් කල ලංකාවට තවමත් තම තත්වය ගැන නිසි අවබෝධයක් නොමැති බව මගේ හැඟීමය. දේශපාලන හා ආරක්ෂක අධිකාරිය පමණක් නොව අධිකරණ හා පරිපාලන පද්ධතියද මේ ක්‍රියාදාමය තුල නියෝජනය විය යුතුය. ලංකාව තුල ඇති අන්තවාදය පුළුල්ව ව්‍යාප්ත වූවක් නොවේ. පොදු දේශසීමා නැති දූපතක් ආරක්ෂා කිරීම වඩා පහසු බැවින් සාමාන්‍ය පවිත්‍රකරණයක් හා නිසි උපාය මාර්ගික වැඩපිලිවලක් තුලින් අන්තවාදී තර්ජනය පිසලා හැරීමට කොලඹ රජයට අපහසු නැති බව මගේ අවබෝධයයි. අනාගතය සඳහා වඩා වැදගත් වන්නේ එහි දේශපාල මූලාශ්‍ර අවබොධකොටගෙන නිසි පිළියම් යෙදීමය..."

"...දැනට පෙනීයන පරිදි බටහිර ඉහල අධ්‍යාපනයක් ලැබ අනතුරුව ගෝලීය ජිහාඩ්වාදයේ ප්රචාරනයට ගොදුරු වූ මුස්ලිම් තරුණයක් පිරිසක් සියරට තුලද උමතු අත්හදා බැලීමක් සැලසුම් කල බව පෙනේ. එහෙත් ලංකාවේ භූගෝලීය හා දෙශපාලන වාතාවරණය තුල සෘජු ආධාර ලබා ගැනීම අසීරු හෙයින් ඔවුන්ගේ ඉලක්ක වන්නට ඇත්තේ කෝලාහලයක් හා ලේ වැගිරීමක් තුලින් මුස්ලිම් ලෝකයේ අවධානය දිනාගෙන ආධාර ලබා ගැනීම විය හැක. එවැනි අවස්ථාවක් සඳහා මඟ බලා සිටින අරාබි රටවල් ඇත..."

"...කෙසේ වුවද වෙනත් රටවල අත්දුටු තත්වය හා සසඳන කල ලංකාවේ මුස්ලිම් බහුතරය තුල අන්තවාදය කෙරේ නැඹුරුවක් නැත. සෘජුව මෙම ක්‍රියා වලට සම්බන්ධව සිටින්නේ සුළු පිරිසක් වුවද මෙහි මූලය වූ වහාබ් වාදයට මතවාදීමය වශයෙන් සහාය දක්වන තවත් කොටසක් රටේ සිටිය හැක. අන්තවාදීන්ගේ සැලසුම සාර්ථක වී නම් මුස්ලිම් ජනයාගේ වෙසින් ඔවුන් කල එලි බැසීමට ඉඩ තිබිණ. වෙන රට වල අප ඒ බව දුටිමු. එහෙත් නෛතිකව චෝදනා වරදක් සිදු කොට නැති මෙම සුළුතරය පරාජය කිරීමට මුස්ලිම් ප්‍රජාවේ සහාය අතිශය වැදගත්ය. අපට අසන්නට ලැබෙන්නේ ලංකාවේ බහුතර මුස්ලිම් ජනතාවද අන්තවාදය මැඩලීමට විශාල සහායක් දක්වන බවය. මෙම තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම බලධාරීන්ගේ වගකීම මෙන්ම ඔවුන්ගේ සහාය රැක ගැනීම බෞද්ධ හා කතෝලික බහුතරයේ වගකීමය. සිදුවීම පිළිබඳ ඇති සාධාරණ කෝපය හමුවේ සිංහලයන් දක්වන සංයමය විශිෂ්ඨය. මුස්ලිම් ජනයාගේ සහාය දිනා ගැනීම යනු සැකයට භාජනය වී ඇති මුස්ලිම් නායකත්වය ආරක්ෂා කිරිම නොවේ. ඔබේ රටේ මුස්ලිම් වරුද බහුතරය මේ ගැටළුවේදී ඉතාම ප්‍රශස්ථ කටයුතු කරන බව පෙනේ. ඔවුන් සිය නායකයන් හෝ පල්ලි වෙනුවෙන් සටන් වැදීමට ඉදිරිපත් වී නැත. පොදුවේ බලන කල ලංකාවේ ජනයාගේ මානසිකත්වය තුන්වන ලෝකයට සාපේක්ෂව වඩා උසස්ය. මුස්ලිම් ප්‍රජාවට නිවැරදි නායකත්වයක් නැත්නම් ඔවුන්ටද පිළිගත හැකි රටටද හිතකර නිවැරදි නායකත්වයක් බිහි කරදීමද බලධාරීන්ට කල නොහැකි දෙයක් නොවේ.....මා දන්නා තරමට සුළු ජාතිකයන් වෙසෙන රටකට උපාය මාර්ගික වැඩපිළිවෙලක් යන්නෙහි සැබෑ අර්ථය වි යුත්තේ එයයි..."

"...හැබැයි එකක් කිව යුතුය. දේශපාලන අර්ථකථන කුමක් වුවද මේ ගැටළුව විසඳා ගතයුත්තේ රටේ අභ්‍යන්තර ගැටළුවක් ලෙස සලකා මිස ගෝලීය ගැටළුවක් ලෙස සලකා නොවේ. මන්ද ගෝලීය අන්තවාදය හා සම්බන්ධ කිරීමම විදෙස් මැදිහත්වීමක් සඳහා හේතු සපයන නිසාය. කොළඹ රජය තම මිත්‍ර රටවලින් සීමිත සහායක් ලබා ගැනීම වෙනම කරුණකි. එහෙත් නව ලිබරල් වාදය තුලින් මූලධර්මවාදය පැරදවූ රටක් ලෝකයේ කොහෙවත් නැති බවද එහිදී මැනවින් සිහි තබා ගත යුතුය…”

Copied from Facebook

https://www.facebook.com/groups/804276106323782/permalink/2248914095193302/

[QUOTE="Dodo Mahaththaya, post: 24458568, member: 563080"] [B][SIZE="3"][COLOR="Purple"][SIZE="2"]Chamara Siriwardene [/SIZE] ඛේදවාචකය පිළිබඳ තුන්වන ඇසකින්…. (පෞද්ගලික සංවාදයකදී අත්දැකීම් ඇති විශ්‍රාමිකයකු වූ විදේශිය සංචාරයකයකු පල කල අදහසකි. ඔහු මීට පෙරද කිහිප විටක්ම ලංකාවට පැමින ඇත. දේශීය රා පානය කොට සිටි ඔහු සමාජ ජාලා තුල තම නමගම හෝ සේයාරුව පල කිරීමට අවසර නුදුන්නේය.) “….මේ පිළිබඳ රූපවාහිනියේ පලවූ වාර්තා දැක සිදුවී ඇති ඛෙදවාචකය වලක්වා ගැනීමට තිබූ අවස්ථා මඟ හැරී යාම ගැන මම බොහෝ කණගාටු වෙමි. මෙය වෙනත් තුන්වන ලෝකයේ රටක සිදුවී නම් පුදුමයක් නැත. එහෙත් සිවිල් යුද්ධයක් ඉතා සාර්ථක ලෙස මැඩලූ ප්‍රති ත්‍රස්ත කටයුතු පිළිබඳ විෂේෂඥ දැනුමක් ඇති රටක මෙතරම් බුද්ධි තොරතුරු හිඩැසක් තිබීයැයි සිතන්නේ කෙසේද? මේ පිළිබඳ කොළඹ රජය නිහඬව සිටින්නේ නම් වඩාත් මැනවයි මට සිතේ. වරද ගැන පරීක්ෂණ පවත්වා පිළියම් යෙදීම මිස ඒ ගැන කතා බහ කිරීම හෝ හේතු දැක්වීමෙන් දැන් පලක් නැත..." "...දැන් වඩා වැදගත් වන්නේ අතීතය නොව අනාගතයයි. පළමුව කොලඹ රජය සිය අඩුපාඩු පිළිබඳ අවංක තක්සෙරුවක් කොට වගකිව යුත්තන්ට නොපැකිලව දඬුවම් දිය යුතුය. ඔවුනතර අන්තවාදීන් මෙන්ම ඔවුනට සහාය දැක්වූ කොටස් සිටිය හැක. වෙනත් රටවල අත්දැකීම් වලින් පෙනී යන පරිදි ඒ අතර මුස්ලිම් නොවන අයද සිටිමට ඉඩ ඇත. ඒහිදී අපක්ෂපාතීව කටයුතු කිරිම වැදගත්ය. පළුදු වී ඇති මහජන විස්වාසය දිනාගත හැක්කේ එමගින් පමණි. බෞද්ධයන්ගේ හා කතෝලිකයන්ගේ අදහස රජය තස්තවාදය මැඩලීමේ සෑහෙන ක්‍රියාමාර්ගයක් හෙන නොමැති බවය. දමිලයෝද මේ තත්වය යටතේ සිය ආරක්ෂාව ගැන අවිනිශ්චිතව පසුවෙති. බලධාරීන් ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය..." "..එහෙත් පොදුවේ ගත් කල ලංකාවට තවමත් තම තත්වය ගැන නිසි අවබෝධයක් නොමැති බව මගේ හැඟීමය. දේශපාලන හා ආරක්ෂක අධිකාරිය පමණක් නොව අධිකරණ හා පරිපාලන පද්ධතියද මේ ක්‍රියාදාමය තුල නියෝජනය විය යුතුය. ලංකාව තුල ඇති අන්තවාදය පුළුල්ව ව්‍යාප්ත වූවක් නොවේ. පොදු දේශසීමා නැති දූපතක් ආරක්ෂා කිරීම වඩා පහසු බැවින් සාමාන්‍ය පවිත්‍රකරණයක් හා නිසි උපාය මාර්ගික වැඩපිලිවලක් තුලින් අන්තවාදී තර්ජනය පිසලා හැරීමට කොලඹ රජයට අපහසු නැති බව මගේ අවබෝධයයි. අනාගතය සඳහා වඩා වැදගත් වන්නේ එහි දේශපාල මූලාශ්‍ර අවබොධකොටගෙන නිසි පිළියම් යෙදීමය..." "...දැනට පෙනීයන පරිදි බටහිර ඉහල අධ්‍යාපනයක් ලැබ අනතුරුව ගෝලීය ජිහාඩ්වාදයේ ප්රචාරනයට ගොදුරු වූ මුස්ලිම් තරුණයක් පිරිසක් සියරට තුලද උමතු අත්හදා බැලීමක් සැලසුම් කල බව පෙනේ. එහෙත් ලංකාවේ භූගෝලීය හා දෙශපාලන වාතාවරණය තුල සෘජු ආධාර ලබා ගැනීම අසීරු හෙයින් ඔවුන්ගේ ඉලක්ක වන්නට ඇත්තේ කෝලාහලයක් හා ලේ වැගිරීමක් තුලින් මුස්ලිම් ලෝකයේ අවධානය දිනාගෙන ආධාර ලබා ගැනීම විය හැක. එවැනි අවස්ථාවක් සඳහා මඟ බලා සිටින අරාබි රටවල් ඇත..." "...කෙසේ වුවද වෙනත් රටවල අත්දුටු තත්වය හා සසඳන කල ලංකාවේ මුස්ලිම් බහුතරය තුල අන්තවාදය කෙරේ නැඹුරුවක් නැත. සෘජුව මෙම ක්‍රියා වලට සම්බන්ධව සිටින්නේ සුළු පිරිසක් වුවද මෙහි මූලය වූ වහාබ් වාදයට මතවාදීමය වශයෙන් සහාය දක්වන තවත් කොටසක් රටේ සිටිය හැක. අන්තවාදීන්ගේ සැලසුම සාර්ථක වී නම් මුස්ලිම් ජනයාගේ වෙසින් ඔවුන් කල එලි බැසීමට ඉඩ තිබිණ. වෙන රට වල අප ඒ බව දුටිමු. එහෙත් නෛතිකව චෝදනා වරදක් සිදු කොට නැති මෙම සුළුතරය පරාජය කිරීමට මුස්ලිම් ප්‍රජාවේ සහාය අතිශය වැදගත්ය. අපට අසන්නට ලැබෙන්නේ ලංකාවේ බහුතර මුස්ලිම් ජනතාවද අන්තවාදය මැඩලීමට විශාල සහායක් දක්වන බවය. මෙම තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම බලධාරීන්ගේ වගකීම මෙන්ම ඔවුන්ගේ සහාය රැක ගැනීම බෞද්ධ හා කතෝලික බහුතරයේ වගකීමය. සිදුවීම පිළිබඳ ඇති සාධාරණ කෝපය හමුවේ සිංහලයන් දක්වන සංයමය විශිෂ්ඨය. මුස්ලිම් ජනයාගේ සහාය දිනා ගැනීම යනු සැකයට භාජනය වී ඇති මුස්ලිම් නායකත්වය ආරක්ෂා කිරිම නොවේ. ඔබේ රටේ මුස්ලිම් වරුද බහුතරය මේ ගැටළුවේදී ඉතාම ප්‍රශස්ථ කටයුතු කරන බව පෙනේ. ඔවුන් සිය නායකයන් හෝ පල්ලි වෙනුවෙන් සටන් වැදීමට ඉදිරිපත් වී නැත. පොදුවේ බලන කල ලංකාවේ ජනයාගේ මානසිකත්වය තුන්වන ලෝකයට සාපේක්ෂව වඩා උසස්ය. මුස්ලිම් ප්‍රජාවට නිවැරදි නායකත්වයක් නැත්නම් ඔවුන්ටද පිළිගත හැකි රටටද හිතකර නිවැරදි නායකත්වයක් බිහි කරදීමද බලධාරීන්ට කල නොහැකි දෙයක් නොවේ...😉..මා දන්නා තරමට සුළු ජාතිකයන් වෙසෙන රටකට උපාය මාර්ගික වැඩපිළිවෙලක් යන්නෙහි සැබෑ අර්ථය වි යුත්තේ එයයි..." [B][SIZE="5"][COLOR="Red"]"...හැබැයි එකක් කිව යුතුය. දේශපාලන අර්ථකථන කුමක් වුවද මේ ගැටළුව විසඳා ගතයුත්තේ රටේ අභ්‍යන්තර ගැටළුවක් ලෙස සලකා මිස ගෝලීය ගැටළුවක් ලෙස සලකා නොවේ. මන්ද ගෝලීය අන්තවාදය හා සම්බන්ධ කිරීමම විදෙස් මැදිහත්වීමක් සඳහා හේතු සපයන නිසාය. කොළඹ රජය තම මිත්‍ර රටවලින් සීමිත සහායක් ලබා ගැනීම වෙනම කරුණකි. එහෙත් නව ලිබරල් වාදය තුලින් මූලධර්මවාදය පැරදවූ රටක් ලෝකයේ කොහෙවත් නැති බවද එහිදී මැනවින් සිහි තබා ගත යුතුය…”[/COLOR][/SIZE][/B] [SIZE="2"]Copied from Facebook[/SIZE][/COLOR][/SIZE][/B] [url]https://www.facebook.com/groups/804276106323782/permalink/2248914095193302/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom