Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝම්බයක් පුපුරුවාගෙන මරාගෙන මැරුණු ඉන්ෂාෆ් අහමඩ් නමැති කෝටිපති ව්‍යාපාරිකයාට අයත්ව තිබූ ක්ලෝසස් පුද්ගලික සමාගම නමැති වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ දී මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනය කර ඇතැයි පැවසුන අතර ඊට තඹ ටොන් ගණනින් සැපයීමට බදුර්දීන් ඇමැතිවරයා බලපෑම් කර ඇතැයි චෝදනා එල්ල වුවද ඇත්තටම බලපෑම් කර ඇත්තේ බදුර්දීන් නොව ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ බව හෙළිදරව් වී තිබේ.

ජනාධිපති ගමරාළගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජෙනරාල් ‘ශාන්ත බණ්ඩාර’ නමැත්තා ගේ අත්සනින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිට (මෙය බදුර්දීන් ඇමැති යටතේ ඇති ආයතනයකි) 2018 ජුනි 06 දා ලිපියක් යවමින් මණ්ඩලයේ අබලි තඹ වලින් සහන මිලට ටොන් 500 ක් ලබා දෙන ලෙස පවසා තිබේ. ශාන්ත බණ්ඩාර මෙකී ලිපිය ලියන්නේ ජනාධිපති වරයාගේ ඉල්ලීමක් අනුව බවද එහි සඳහන් ය. ( ඊයේ පාර්ලිමේන්තුවට සභා ගත කළ ඒ ලිපිය මෙහි දැක්වේ)

ලංකා ඊ නිව්ස්ට බදුර්දීන් සුද්ද කිරීමට විශේෂ අවශ්‍යතාවයක් නැතත් මෙහිදී චෝදනා එල්ල කළ යුතු සැබෑ පුද්ගලයා බදුර්දීන් නොව ජනාධිපතිවරයා බව රට වැසියාට හෙළිදරව් කිරීම අප සතු යුතුකමකි.

ජනාධිපති ගමරාළ බෝම්බ ෆැක්ටරියේ සැබෑ පහසුකම් සපයන්නා වුවද එය වසන් කරමින් බදුර්දීන් වැරදි කරුවා බව රටට ඇඟවීය. ඊට හොඳම උදාහරණය වන්නේ බදුර්දීන්ට රටින් පිට වෙන්නැයි පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින්ම වීමයි. බදුර්දීන් කැඳවූ ජනාධිපති පවසා ඇත්තේ බදුර්දීන් අත් අඩංගුවට ගන්නා ලෙස තමාට විශාල බලපෑම් තිබෙන බැවින් ටික දිනක් රටින් පිටව යන ලෙසයි. රටේ ජනාධිපතිවරයා කී පසු තවත් රටේ සිටිය නොහැකි නිසා බදුර්දීන්, අගමැතිවරයාටත් නොකියා විදේශ රටක් වෙත පිටත්ව ගොස් තිබේ. දැන් මුළු රටම සිතාගෙන ඉන්නේ බෝම්බ ෆැක්ටරියට පහසුකම් සැපයූ නිසා බදුර්දීන් රටින් පැන්නා කියා ය. ජනාධිපති ගමරාළගේ කපටිකමේ සහ දේශද්රෝහීකමේ තරම කොතෙක්ද?

[QUOTE="nikdw, post: 24466956, member: 558781"] [SIZE="4"]බෝම්බයක් පුපුරුවාගෙන මරාගෙන මැරුණු ඉන්ෂාෆ් අහමඩ් නමැති කෝටිපති ව්‍යාපාරිකයාට අයත්ව තිබූ ක්ලෝසස් පුද්ගලික සමාගම නමැති වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ දී මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනය කර ඇතැයි පැවසුන අතර ඊට තඹ ටොන් ගණනින් සැපයීමට බදුර්දීන් ඇමැතිවරයා බලපෑම් කර ඇතැයි චෝදනා එල්ල වුවද ඇත්තටම බලපෑම් කර ඇත්තේ බදුර්දීන් නොව ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ බව හෙළිදරව් වී තිබේ. [/SIZE][SIZE="4"]ජනාධිපති ගමරාළගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජෙනරාල් ‘ශාන්ත බණ්ඩාර’ නමැත්තා ගේ අත්සනින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිට (මෙය බදුර්දීන් ඇමැති යටතේ ඇති ආයතනයකි) 2018 ජුනි 06 දා ලිපියක් යවමින් මණ්ඩලයේ අබලි තඹ වලින් සහන මිලට ටොන් 500 ක් ලබා දෙන ලෙස පවසා තිබේ. ශාන්ත බණ්ඩාර මෙකී ලිපිය ලියන්නේ ජනාධිපති වරයාගේ ඉල්ලීමක් අනුව බවද එහි සඳහන් ය. ( ඊයේ පාර්ලිමේන්තුවට සභා ගත කළ ඒ ලිපිය මෙහි දැක්වේ) ලංකා ඊ නිව්ස්ට බදුර්දීන් සුද්ද කිරීමට විශේෂ අවශ්‍යතාවයක් නැතත් මෙහිදී චෝදනා එල්ල කළ යුතු සැබෑ පුද්ගලයා බදුර්දීන් නොව ජනාධිපතිවරයා බව රට වැසියාට හෙළිදරව් කිරීම අප සතු යුතුකමකි. ජනාධිපති ගමරාළ බෝම්බ ෆැක්ටරියේ සැබෑ පහසුකම් සපයන්නා වුවද එය වසන් කරමින් බදුර්දීන් වැරදි කරුවා බව රටට ඇඟවීය. ඊට හොඳම උදාහරණය වන්නේ බදුර්දීන්ට රටින් පිට වෙන්නැයි පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින්ම වීමයි. බදුර්දීන් කැඳවූ ජනාධිපති පවසා ඇත්තේ බදුර්දීන් අත් අඩංගුවට ගන්නා ලෙස තමාට විශාල බලපෑම් තිබෙන බැවින් ටික දිනක් රටින් පිටව යන ලෙසයි. රටේ ජනාධිපතිවරයා කී පසු තවත් රටේ සිටිය නොහැකි නිසා බදුර්දීන්, අගමැතිවරයාටත් නොකියා විදේශ රටක් වෙත පිටත්ව ගොස් තිබේ. දැන් මුළු රටම සිතාගෙන ඉන්නේ බෝම්බ ෆැක්ටරියට පහසුකම් සැපයූ නිසා බදුර්දීන් රටින් පැන්නා කියා ය. ජනාධිපති ගමරාළගේ කපටිකමේ සහ දේශද්රෝහීකමේ තරම කොතෙක්ද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom