Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
57 minutes ago
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයිඑස්ලා ඉන්දියාවේ පළාතක් නම්කරති

ඉන්දියාව තුළ තමන් “පළාතක්” ස්ථාපිත කළේ යැයි අයි.එස්. සංවිධානය පළමු වරට නිවේදනය කර ඇත.

මතභේදාත්මක කාශ්මීර ප්රදේශයේදී සටන්කාමීන් සහ ආරක්ෂකයන් අතර ඇති වූ ගැටුමකින් පසුව අයි.එස්. සංවිධානය ඒ බව නිවේදනය කළේය.

ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් පසුව අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පවත්වන සටන්කාමියකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අයි.එස්. සංවිධානයේ අමාක් පුවත් සේවය සිකුරාදා, එනම් ඊයේ (10) ඒ බව නිවේදනය කර තිබෙන අතර එම පළාත “විලායහ් ඔෆ් හින්ද්” යනුවෙන් නම් කර ඇත.

කාශ්මීරයේ ෂොපියාන් දිස්ත්රික්කයේ අම්ෂිපෝරා නගරයේදී සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර එලෙස ගැටුම් ඇති වී තිබෙන අතර එම ගැටුම්වලින් තම සාමාජිකයන් තුවාල ලැබූ බව ද අයි.එස්. සංවිධානය සඳහන් කර ඇත.

ෂොපියාන් හි සිදුවූ ගැටුමකින් ඉෂාක් අහ්මද් සෝෆි නමැති සටන්කාමියකු මියගිය බව ඉන්දීය පොලිසියද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඉරාකයේ සහ සිරියාවේ සැතපුම් දහස් ගණනක භූමි ප්රදේශයක් පාලනය කළ අයි.එස්. සංවිධානය ඉරාකයේ සහ සිරියාවේ ‘කලිෆාවක්’ ද නම් කළේය. කෙසේ නමුත් මේ වනවිට අයි.එස්. සංවිධානය ඉරාකය සහ සිරියාවේදී දරුණු පරාජයකට මුහුණ දී සිටී.

එසේ පරාජය ලැබුවද අයි.එස්. සංවිධානය මරාගෙන මැරෙන ප්රහාර ආදී නොයෙකුත් ප්රහාර එල්ල කරමින් තම බලය පෙන්වීමට උත්සාහ කරන අතර 253 දෙනකුට මරු කැඳවූ පාස්කු ඉරිදා ශ්රී ලංකාවට එල්ල වූ ප්රහාරයේ වගකීම ද බාරගත්තේය.

[QUOTE="@119, post: 24470025, member: 295625"] [SIZE="4"]අයිඑස්ලා ඉන්දියාවේ පළාතක් නම්කරති ඉන්දියාව තුළ තමන් “පළාතක්” ස්ථාපිත කළේ යැයි අයි.එස්. සංවිධානය පළමු වරට නිවේදනය කර ඇත. මතභේදාත්මක කාශ්මීර ප්රදේශයේදී සටන්කාමීන් සහ ආරක්ෂකයන් අතර ඇති වූ ගැටුමකින් පසුව අයි.එස්. සංවිධානය ඒ බව නිවේදනය කළේය. ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් පසුව අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පවත්වන සටන්කාමියකු ජීවිතක්ෂයට පත්ව ඇත. අයි.එස්. සංවිධානයේ අමාක් පුවත් සේවය සිකුරාදා, එනම් ඊයේ (10) ඒ බව නිවේදනය කර තිබෙන අතර එම පළාත “විලායහ් ඔෆ් හින්ද්” යනුවෙන් නම් කර ඇත. කාශ්මීරයේ ෂොපියාන් දිස්ත්රික්කයේ අම්ෂිපෝරා නගරයේදී සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර එලෙස ගැටුම් ඇති වී තිබෙන අතර එම ගැටුම්වලින් තම සාමාජිකයන් තුවාල ලැබූ බව ද අයි.එස්. සංවිධානය සඳහන් කර ඇත. ෂොපියාන් හි සිදුවූ ගැටුමකින් ඉෂාක් අහ්මද් සෝෆි නමැති සටන්කාමියකු මියගිය බව ඉන්දීය පොලිසියද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඉරාකයේ සහ සිරියාවේ සැතපුම් දහස් ගණනක භූමි ප්රදේශයක් පාලනය කළ අයි.එස්. සංවිධානය ඉරාකයේ සහ සිරියාවේ ‘කලිෆාවක්’ ද නම් කළේය. කෙසේ නමුත් මේ වනවිට අයි.එස්. සංවිධානය ඉරාකය සහ සිරියාවේදී දරුණු පරාජයකට මුහුණ දී සිටී. එසේ පරාජය ලැබුවද අයි.එස්. සංවිධානය මරාගෙන මැරෙන ප්රහාර ආදී නොයෙකුත් ප්රහාර එල්ල කරමින් තම බලය පෙන්වීමට උත්සාහ කරන අතර 253 දෙනකුට මරු කැඳවූ පාස්කු ඉරිදා ශ්රී ලංකාවට එල්ල වූ ප්රහාරයේ වගකීම ද බාරගත්තේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom