Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයත් සමග රජය එතරම් සක්‍රීය ලෙස කටයුතු නොකළ බවට ඇතැම් පාර්ශව චෝදනා කරන ලදී.ඒ අතරිනුත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමතිවරුන්ගේ ක්‍රියා කලාපයන් ගැන රටේ ජනතාව තුළ විශාල අප්‍රසාදයක් නිර්මාණය වූ බව අමුතුවෙන් කිව යුතු නැත.ඒ අතර ප්‍රමුක ස්ථානයක සිටි මුදල් අමාත්‍ය මංගල සමරවීර නැවතත් විශේෂ ප්‍රකාශයක් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොව ශ්‍රී ලාංකිකයින්ගේ රටක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසා ඇත.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතරදී එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයින් සමග පැවැති හමුවක් අමතමින්.

එහිදී “මටත් පුළුවන් ඕන නම් සමහර අය වගේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න නම් කියන්න …මේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක්.. ඒක නිසා තමුසෙලාට ඕන විදිහට ජීවත් වෙන්න බෑ කියලා. නෑ මම කියනවා ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් නෙමෙයි..ශ්‍රී ලාංකිකයන්ගේ රටක්. ඒ ශ්‍රී ලාංකිකයන්ගේ රටේ බහුතරය සිංහල බෞද්ධ. අපි බහුතරය වුණ පළියට අපේ මතය කාගෙවක් පිට උඩ පටවන්න බෑ. ” යනුවෙන්ද සඳහන් කළා.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග සංචාරක කර්මාන්තයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.

එහිදී “හැබැයි හොඳ වෙලාවට මේ සිද්ධිය සිදු වුණේ සංචාරකයින් වැඩිපුර නොඑන කාලේ. දැන් ඉඳලා ඉදිරි මාස හය හත වෙනකම් යළි වතාවක් ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට අපිට කල් ලැබිලා තියෙනවා.” යනුවෙන් සඳහන් කළා.

[QUOTE="AnGeLHuNteR, post: 24471365, member: 494178"] [SIZE=4]ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයත් සමග රජය එතරම් සක්‍රීය ලෙස කටයුතු නොකළ බවට ඇතැම් පාර්ශව චෝදනා කරන ලදී.ඒ අතරිනුත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමතිවරුන්ගේ ක්‍රියා කලාපයන් ගැන රටේ ජනතාව තුළ විශාල අප්‍රසාදයක් නිර්මාණය වූ බව අමුතුවෙන් කිව යුතු නැත.ඒ අතර ප්‍රමුක ස්ථානයක සිටි මුදල් අමාත්‍ය මංගල සමරවීර නැවතත් විශේෂ ප්‍රකාශයක් කර තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒ අනුව ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොව ශ්‍රී ලාංකිකයින්ගේ රටක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසා ඇත.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතරදී එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයින් සමග පැවැති හමුවක් අමතමින්.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එහිදී “මටත් පුළුවන් ඕන නම් සමහර අය වගේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න නම් කියන්න …මේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක්.. ඒක නිසා තමුසෙලාට ඕන විදිහට ජීවත් වෙන්න බෑ කියලා. නෑ මම කියනවා ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් නෙමෙයි..ශ්‍රී ලාංකිකයන්ගේ රටක්. ඒ ශ්‍රී ලාංකිකයන්ගේ රටේ බහුතරය සිංහල බෞද්ධ. අපි බහුතරය වුණ පළියට අපේ මතය කාගෙවක් පිට උඩ පටවන්න බෑ. ” යනුවෙන්ද සඳහන් කළා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග සංචාරක කර්මාන්තයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එහිදී “හැබැයි හොඳ වෙලාවට මේ සිද්ධිය සිදු වුණේ සංචාරකයින් වැඩිපුර නොඑන කාලේ. දැන් ඉඳලා ඉදිරි මාස හය හත වෙනකම් යළි වතාවක් ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට අපිට කල් ලැබිලා තියෙනවා.” යනුවෙන් සඳහන් කළා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom