Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මේක හොදට මතක තියාගන්න..

ඔය Group Block කරන්නේ ආන්ඩුවෙන්වත් මුස්ලිම් අය Report ගහලවත් කියන එක අමතක කරන්න( එහෙම වෙනවත් ඇති.. හැබැයි ලොකුම හේතුව ඒක නෙවේ..)

මේ තියෙන්නේ admin aproove තියන Group එක්කට මම දාපු Post එකක් දාපු තප්පරේම ආව Massage එක..

ඇත්තටම මොකක්ද වෙන්නේ...

අපි Facebook එකේ දැන් දාන හැම Post එකක්ම AI(Artificial Inteligent-කෘතීම බුද්දිය) එකක් හරහා check වෙලා තමා Post වෙන්නේ.. ඒ AI එක Design කරල තියෙන්නේ වචන අදුරගන්න.. උදාහරනයක් විදිහට හම්...බ.....යා, මර...න....වා වගේ වචන AI එකෙන් Auto detect කරනවා Hate speach කියලා.. ඊට අමතරව නිතර නිතර Report වෙලා අයින් වෙන Post වල තියන කුනුහරුප වගේ වචන එකින් එක Hate speach වලට එකතු වෙනවා..

සාමාන්‍යයෙන් එහෙම වචන තියන Post එකක් දැම්ම ගමන් Facebook එකෙන් Auto detect කරලා අපිට Massage එකක් එවනවා. මේකෙ එහෙම වචන තියෙන්න පුලුවන්. සැලකිලිමත් වෙන්න කියලා.. ඒ වගේම ඒ Massage එකම Group එක්කනම් Admin එකටත් යවනවා..

එතනදි Facebook එක බලාපොරොත්තු වෙනවා Admin එක ඒ Post එක දාපු කෙනාට විරුද්දව ක්‍රියාමාර්ගයක් ගනියි කියලා..(Block කරනවා, Warning කරනවා වගේ)

හැබැයි ඔය Massage එක දිගින් දිගටම නොසලකා හිටිය කියමුකෝ.. ඊට පස්සේ Facebook එක සලකන්නේ ඒ පුද්ගලයා , page එක, Group එක තියෙන්නේ වෛරය, ජාතිවාදය, වර්ගවාදය, ත්‍රස්ථවාදය, Porn වගේ ඒවට උඩගෙඩි දෙන්න කියලා..

ඉතින් කිසිම Report එකක් නැතත් Facebook එකෙන් ඒව අයින් කරනවා. Page group Remove කරනවා..

ඒ නිසා මීට පස්සේ post එකක් දාද්දි සැලක්ලිමත් වෙන්න..

තාක්ශනය දියුනුයි..

ආන්ඩුවවත් Report එකක්වත් නැතුව උනත් Facebook එකට පුලුවන් ඒව Detect කරන්න.. ඒ නිසා Post එකක් දාද්දි හැම වචනයක් ගැනම සැලකිලිමත් වෙන්න..

Group එක්ක Admin ල උනත් සැලකිලිමත් වෙන්න ඕන Facebook එකෙන් එවන Warning massage ගැන.

එහෙම නැතිව Block උනාට පස්සේ අඩල තේරුමක් නෑ

[QUOTE="euler, post: 24473185, member: 570186"] [SIZE="4"][COLOR="#f22d02"][B]මචන්ලා මේක හොදට මතක තියාගන්න.. ඔය Group Block කරන්නේ ආන්ඩුවෙන්වත් මුස්ලිම් අය Report ගහලවත් කියන එක අමතක කරන්න( එහෙම වෙනවත් ඇති.. හැබැයි ලොකුම හේතුව ඒක නෙවේ..) මේ තියෙන්නේ admin aproove තියන Group එක්කට මම දාපු Post එකක් දාපු තප්පරේම ආව Massage එක.. ඇත්තටම මොකක්ද වෙන්නේ... අපි Facebook එකේ දැන් දාන හැම Post එකක්ම AI(Artificial Inteligent-කෘතීම බුද්දිය) එකක් හරහා check වෙලා තමා Post වෙන්නේ.. ඒ AI එක Design කරල තියෙන්නේ වචන අදුරගන්න.. උදාහරනයක් විදිහට හම්...බ.....යා, මර...න....වා වගේ වචන AI එකෙන් Auto detect කරනවා Hate speach කියලා.. ඊට අමතරව නිතර නිතර Report වෙලා අයින් වෙන Post වල තියන කුනුහරුප වගේ වචන එකින් එක Hate speach වලට එකතු වෙනවා.. සාමාන්‍යයෙන් එහෙම වචන තියන Post එකක් දැම්ම ගමන් Facebook එකෙන් Auto detect කරලා අපිට Massage එකක් එවනවා. මේකෙ එහෙම වචන තියෙන්න පුලුවන්. සැලකිලිමත් වෙන්න කියලා.. ඒ වගේම ඒ Massage එකම Group එක්කනම් Admin එකටත් යවනවා.. එතනදි Facebook එක බලාපොරොත්තු වෙනවා Admin එක ඒ Post එක දාපු කෙනාට විරුද්දව ක්‍රියාමාර්ගයක් ගනියි කියලා..(Block කරනවා, Warning කරනවා වගේ) හැබැයි ඔය Massage එක දිගින් දිගටම නොසලකා හිටිය කියමුකෝ.. ඊට පස්සේ Facebook එක සලකන්නේ ඒ පුද්ගලයා , page එක, Group එක තියෙන්නේ වෛරය, ජාතිවාදය, වර්ගවාදය, ත්‍රස්ථවාදය, Porn වගේ ඒවට උඩගෙඩි දෙන්න කියලා.. ඉතින් කිසිම Report එකක් නැතත් Facebook එකෙන් ඒව අයින් කරනවා. Page group Remove කරනවා.. ඒ නිසා මීට පස්සේ post එකක් දාද්දි සැලක්ලිමත් වෙන්න.. තාක්ශනය දියුනුයි.. ආන්ඩුවවත් Report එකක්වත් නැතුව උනත් Facebook එකට පුලුවන් ඒව Detect කරන්න.. ඒ නිසා Post එකක් දාද්දි හැම වචනයක් ගැනම සැලකිලිමත් වෙන්න.. Group එක්ක Admin ල උනත් සැලකිලිමත් වෙන්න ඕන Facebook එකෙන් එවන Warning massage ගැන. එහෙම නැතිව Block උනාට පස්සේ අඩල තේරුමක් නෑ[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom