Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ වෙලාවක ඕවා ගැන දැනුවත් කරන්න තියෙන්නේ බුකිය විතරයි.

කොහෙද අර යකා ඒක බ්ලොක් කර ගත්තු ගමන්මනේ..

මේවා කියවන අය පුලුවන් තරම් තමන්ගේ යාලුවෝ සහ සහෝදරයෝ මේ ගැන දැනුවත් කරන්න බලන්න.. සමහරු කියනවා කපලා කොටලා යනකන් ඉන්න උඹලා පො@#යොද කියලා..ඒවුනාට පිරිම කම පෙන්නන්නවත්, බලපුලුවන්කාර කම් පෙන්නන්නවත් හොඳ වෙලාවක් නෙමෙයි මේක..

මොළේ කල්පනා කරලා සෑහෙන ඉවසීමෙන් වැඩ කරන්න ඕන වෙලාවක්..

සිංහල කොල්ලෙක් ඇතුළට ගියොත් ආයේ පොලිස් බංකුවේ එළි වෙනකන් තපින්නේ උගේ දෙමවුපියෝ විතරයි.. ඒකත් පොලිසියේ ලොකු ලයින් බල බල වඳුරු කුණුහරුප අහන ගමන්..

අපේම උනුත් සමහර විට ඇතුළට ගිය එකාටම වරද පටවන්න බලයි අහිංසක මුස්ලිම් උන්ට ගැහුවා කිය කිය..

මේ වෙලාවේ මුස්ලිම් එකෙක්ගේ ඇඟේ හැපුණත් ඒකටත් සිංහල උන් තමයි වැරදි.. පේනවනේ රජයේ සිංහල කියා ගත්තු ඇමතිලත් අරින්නේ කාටද කියලා..

ඒ නිසා පුලුවන් තරම් පරෙස්සමෙන්, ඉවසීමෙන් වැඩ කරන්න වෙනවා හැමෝටම.. තමන්ගේ කෙනෙකුට හරි, ලඟම කෙනෙකුට හරි හාණියක් කළාම මරාගෙන මැරෙන්න තරම් තරහක් එනව තමයි.. ඒත් ඒ වෙලාවට අපි හැසිරෙන විදිහ අපේ මුලු මහත් ජාතියටම බලපානවා මේ වෙලාවේ.. මොකද කිසිම දේශපාලකයෙක් මේ වෙද්දී අපේ පැත්තට නෑ..

[QUOTE="richlife, post: 24478038, member: 430068"] [CENTER][COLOR="Indigo"][SIZE="4"]මේ වගේ වෙලාවක ඕවා ගැන දැනුවත් කරන්න තියෙන්නේ බුකිය විතරයි. කොහෙද අර යකා ඒක බ්ලොක් කර ගත්තු ගමන්මනේ..:oo: මේවා කියවන අය පුලුවන් තරම් තමන්ගේ යාලුවෝ සහ සහෝදරයෝ මේ ගැන දැනුවත් කරන්න බලන්න.. සමහරු කියනවා කපලා කොටලා යනකන් ඉන්න උඹලා පො@#යොද කියලා..ඒවුනාට පිරිම කම පෙන්නන්නවත්, බලපුලුවන්කාර කම් පෙන්නන්නවත් හොඳ වෙලාවක් නෙමෙයි මේක.. මොළේ කල්පනා කරලා සෑහෙන ඉවසීමෙන් වැඩ කරන්න ඕන වෙලාවක්.. සිංහල කොල්ලෙක් ඇතුළට ගියොත් ආයේ පොලිස් බංකුවේ එළි වෙනකන් තපින්නේ උගේ දෙමවුපියෝ විතරයි.. ඒකත් පොලිසියේ ලොකු ලයින් බල බල වඳුරු කුණුහරුප අහන ගමන්.. අපේම උනුත් සමහර විට ඇතුළට ගිය එකාටම වරද පටවන්න බලයි අහිංසක මුස්ලිම් උන්ට ගැහුවා කිය කිය.. මේ වෙලාවේ මුස්ලිම් එකෙක්ගේ ඇඟේ හැපුණත් ඒකටත් සිංහල උන් තමයි වැරදි.. පේනවනේ රජයේ සිංහල කියා ගත්තු ඇමතිලත් අරින්නේ කාටද කියලා.. ඒ නිසා පුලුවන් තරම් පරෙස්සමෙන්, ඉවසීමෙන් වැඩ කරන්න වෙනවා හැමෝටම.. තමන්ගේ කෙනෙකුට හරි, ලඟම කෙනෙකුට හරි හාණියක් කළාම මරාගෙන මැරෙන්න තරම් තරහක් එනව තමයි.. ඒත් ඒ වෙලාවට අපි හැසිරෙන විදිහ අපේ මුලු මහත් ජාතියටම බලපානවා මේ වෙලාවේ.. මොකද කිසිම දේශපාලකයෙක් මේ වෙද්දී අපේ පැත්තට නෑ..:sorry:[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom