Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩදෙන්නේ නෑ

(ඉන්දිකා රාමනායක)

නිරායුද අහිංසක ජනතාවට බලය පෙන්වා රට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩනොදෙන බවත් රට අරාජික කරමින් මේ ආකාරයේ සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නැවැත්විය යුතු බව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී වික්‍රමරත්න මහතා පැවසීය.

පොලිසිය ඉවසීමෙන් කටයුතු කිරීම පොලිසියේ දුර්වල කමක් සේ නොසිතන ලෙසත් එය එම අන්තවාදී කණ්ඩායම් වලට සිදුව ඇති විශාල වරදක් බවද වැඩබලන පොලිස්පතිවරය සඳහන් කළේය.

වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

බීමත්ව සිටි සුළු පිරිසක් කුලියාපිටිය හෙට්ටිපොළ ප්‍රදේශයේ වෙළෙඳ සැල් කිහිපයකට පහර දී තිබූ බවත් එය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවූ බව වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය.

එවැනි කි‍්‍රයා නතර වේවි යැයි සිතා සිටියද කුලියාපිටිය ප්‍රදේශයේ එවැනි කි‍්‍රයා කිහිපයක් වාර්තා වූ බවත් මේ තත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක පියවරක් වශයෙන් මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදු වූ බවද සඳහන් කළේය.

මෙම සිදුවීම් වලදී පොලිසිය ඉතා ඉවසීමෙන් කටයුතු කළ බවත් ඉතා සුළු අන්තවාදීන් පිරිසක් මේ ආකාරයේ හැසිරෙන බවට තොරතුරු හෙළි වූ බවද වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය.

වසර 30 පුරා පැවති ලෝකයේ දරුණුම ත්රස්වාදය විනාශ කිරීමට විශාල කාර්ය බාරයක් පොලිසිය සිදුකළ බවත් එවන් පොලිසියකට මේ සුළු අන්තවාදීන් පිරිස අංශූ මාත්‍රයක් පමණක් බවත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

2019 අපේ‍්‍රල් 21 දින ප්‍රහාරයෙන් පසුව මේ දක්වා සිදුකරන විමර්ශන සඳහා සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම බහුතරයක් ජනතාව සහය වුයේ ජාති ආගම් භේද වලින් තොරව බවත් ඒ සඳහා අංශූ මාත්‍රයකින් හෝ සහය නොදැක් වූ ඉතා සුළු අන්තවාදීන් පිරිසක් ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරන බවත් හෙතෙම කියා සිටියේය.

මේ කී‍්‍රඩාව වහාම නතර කර යුතු බවද ඒ මහතා කීය.

මෙලෙස අන්තවාදී ලෙස කටයුතු කරන පුද්ගලයන්ගේ ඥාතීන්ට හා හිතවතුන්ට මේ අවස්ථාවේ කියා සිටින්නේ තමන්ගේ ඥාතියාට හෝ හිතවතාට මෙම තත්ත්වය පිළිබඳ දැනුම් දෙන ලෙසත් එසේ නොවුන හොත් නීතිමය බලය යනු කුමක් ද යන්න මේ සුළු පිරිසට පෙන්වීමට ශි‍්‍ර ලංකා පොලිසියට සිදුවන බවත් වැඩබලන පොලිස්පති වික්‍රමරත්න මහතා කියා සිටියේය.

මෙම සිද්ධී සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට ඇප හිමි නොවන බවත් වසර 10 ක කාලයක් සිරදඩුවම් විදීමට සිදු වන බවත් වැඩබලන පොලිසපතිවරය කියා සිටියේය.

එම නිසා මෙම සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නතර කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් තමා ඉල්ලා සිටින බවද

[QUOTE="pandukabya, post: 24478209, member: 138453"] ට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩදෙන්නේ නෑ (ඉන්දිකා රාමනායක) නිරායුද අහිංසක ජනතාවට බලය පෙන්වා රට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩනොදෙන බවත් රට අරාජික කරමින් මේ ආකාරයේ සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නැවැත්විය යුතු බව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී වික්‍රමරත්න මහතා පැවසීය. පොලිසිය ඉවසීමෙන් කටයුතු කිරීම පොලිසියේ දුර්වල කමක් සේ නොසිතන ලෙසත් එය එම අන්තවාදී කණ්ඩායම් වලට සිදුව ඇති විශාල වරදක් බවද වැඩබලන පොලිස්පතිවරය සඳහන් කළේය. වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි. බීමත්ව සිටි සුළු පිරිසක් කුලියාපිටිය හෙට්ටිපොළ ප්‍රදේශයේ වෙළෙඳ සැල් කිහිපයකට පහර දී තිබූ බවත් එය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවූ බව වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය. එවැනි කි‍්‍රයා නතර වේවි යැයි සිතා සිටියද කුලියාපිටිය ප්‍රදේශයේ එවැනි කි‍්‍රයා කිහිපයක් වාර්තා වූ බවත් මේ තත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක පියවරක් වශයෙන් මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදු වූ බවද සඳහන් කළේය. මෙම සිදුවීම් වලදී පොලිසිය ඉතා ඉවසීමෙන් කටයුතු කළ බවත් ඉතා සුළු අන්තවාදීන් පිරිසක් මේ ආකාරයේ හැසිරෙන බවට තොරතුරු හෙළි වූ බවද වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය. වසර 30 පුරා පැවති ලෝකයේ දරුණුම ත්රස්වාදය විනාශ කිරීමට විශාල කාර්ය බාරයක් පොලිසිය සිදුකළ බවත් එවන් පොලිසියකට මේ සුළු අන්තවාදීන් පිරිස අංශූ මාත්‍රයක් පමණක් බවත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය. 2019 අපේ‍්‍රල් 21 දින ප්‍රහාරයෙන් පසුව මේ දක්වා සිදුකරන විමර්ශන සඳහා සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම බහුතරයක් ජනතාව සහය වුයේ ජාති ආගම් භේද වලින් තොරව බවත් ඒ සඳහා අංශූ මාත්‍රයකින් හෝ සහය නොදැක් වූ ඉතා සුළු අන්තවාදීන් පිරිසක් ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරන බවත් හෙතෙම කියා සිටියේය. මේ කී‍්‍රඩාව වහාම නතර කර යුතු බවද ඒ මහතා කීය. මෙලෙස අන්තවාදී ලෙස කටයුතු කරන පුද්ගලයන්ගේ ඥාතීන්ට හා හිතවතුන්ට මේ අවස්ථාවේ කියා සිටින්නේ තමන්ගේ ඥාතියාට හෝ හිතවතාට මෙම තත්ත්වය පිළිබඳ දැනුම් දෙන ලෙසත් එසේ නොවුන හොත් නීතිමය බලය යනු කුමක් ද යන්න මේ සුළු පිරිසට පෙන්වීමට ශි‍්‍ර ලංකා පොලිසියට සිදුවන බවත් වැඩබලන පොලිස්පති වික්‍රමරත්න මහතා කියා සිටියේය. මෙම සිද්ධී සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට ඇප හිමි නොවන බවත් වසර 10 ක කාලයක් සිරදඩුවම් විදීමට සිදු වන බවත් වැඩබලන පොලිසපතිවරය කියා සිටියේය. එම නිසා මෙම සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නතර කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් තමා ඉල්ලා සිටින බවද [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom