Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේ පෝස්ට් එක දාද්දි මට තිබ්බේ සැකයක් විතරයි, මොකද උදේ වෙද්දි දැනන් හිටියෙත් බොහොම පොඩි සිද්දි ටිකක් විතරයි.

ඒකයි මේක දේශපාලන ගේමක් වත්ද කියලා "හිතෙනවා" කියලා කිව්වේ.

හැබැයි දැන් 100% සුවර්. මේක ගේමක්.

හෙන චාටර් විදියට, අහුවෙන්නම ප්ලෑන් කරපු, හැබැයි රටේ ඉන්න "හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස්" උන්ගේ මජර කම නිසා ගොඩ ගිය ගේමක්.

මුන් ටික දැන් සති ගාණක ඉඳන් සිංහල මිනිස්සුන්ට හින්ට් දුන්නා,

මුස්ළිම් උන්ට ගහපං, මුස්ළිම් කඩ ගිනි තියපං, උන්ව පුච්චපං කියලා.

හැබැයි මිනිස්සු ඒ ගොනා විකුණලා හිටියේ. මිනිස්සු කොයි වෙලාවකවත් ආවේගශීලි වෙන්න ගියේ නෑ, එහෙම වෙන්න සෑහෙන්න උවමනාවක් තිබුණු ඇතුළෙන් කුප්ප උන් පවා අතක් වත් උස්සනැතුව හිටියා.

මුන් සැරින් සැරේ ෆේස්බුක් බ්ලොක් කරලා බැලුවා,

මෞලවිලගේ කතා එක එක විදියට එඩිට් කරලා මීඩීයා වලට දීලා බැලුවා,

හෙට මෙතෙන්ට ගහනවා, අනිද්දා අතෙන්ට ගහනවා කියලා එක එක ජාතියේ ලියුම් එළියට දාලා බැලුවා,

උදේ අත්අඩංගුවට ගන්න උන්ව ප්‍රසිද්ධියෙම හවස් වෙද්දි නිදහස් කරලා බැලුවා,

මාධ්‍යයට, රටේ ඇත්තටම සිද්ධ වෙන සිද්දි වාර්තා කරනෙක තහනම් කරලා ෆේස්බුක් හරහා පට්ට බොරු ප්‍රචාරය වෙන්න ඉඩ ඇරියා,

මෙච්චර අවුල් පිට ඉස්කෝල පවා ආයිත් ඇරියා,

මිනිස්සුන්ට ඇවිලෙන්න ඕන හැම හේතු සාධකයක්ම මුන් දුන්නා.

හැබැයි කොච්චර මුන් මොනවා කරත්, කොච්චර ප්‍රෙශර් කරත්, මිනිස්සුන්ට කොච්චර සැකයක් ඉන්ජෙක්ට් කරත්, මිනිස්සු නෙවෙයි අතක් ඉස්සුවේ. මිනිස්සු ඒකට අහු උනේ නෑ.

හැබැයි එහෙමයි කියලා, මුන්, මුන්ගේ කාළකන්නි, දේශපාලන ගේම අතෑරියද?

13 වෙනිදා පරිස්සම් වෙන්න, ඇටෑක් එකක් වෙනවා, කඩු වලින් කොටන්න එනවා කියලා සෑහෙන්න තව කටකතාවක් සතියක් විතර තිස්සේ හතර වටේම ප්‍රචාරය උනා.

ඒක කොච්චර ලොකුවට උන් කරාද කියනවා නං, 12 වෙනිදා රෑ පොලිස් මාධ්‍යය ප්‍රකාශක මේක ගැන ප්‍රකාශයක් පවා නිකුත් කරනවා. මිනිහා කිව්වේ ඒ කතාව බොරු කියලා උනත්, ඇත්තටම ඒකෙන් උනේ මේ කතාව ගැන නොදැන හිටපු අය, මේ කතාව අමතක උනු අය පවා ආයිත් සැකේකින්, බයකින් හෙල්ලුනු එක.

13 වෙනිදට එළිවෙන්නේ, වෑන් එකකින් බැහැපු මුස්ළිම් උන් හතර පස් දෙනෙක් කඩු අරං කොටන්න ආවා කියලා කුලියාපිටියේ කට්ටියක් උන්ව පොලිසියට බාර දුන්නා කිනිව්ස් එකකින්.

ඒ එක්කම වගේ කුලියාපිටියේ මුස්ළිම් කඩ කුඩු වෙන්න ගන්නවා.

ඒකට හේතුව විදියට ඒ ගහපු උන් කිව්වේ, මුස්ළිම් උන් ගහන්න ආපු නිසා උනුත් අනිත් පැත්තට ගැහුවා කියලා.

හැබැයි අවුල තියෙන්නේ ඒ වෑන් එකෙන් බැහැපු මුස්ළිම් උන් හතර පස් දෙනාවත්, කුලියාපිටියේ කඩ කුඩු කරපු සිංහල උන්වත් ඇත්තටම කුලියාපිටියේ පැත්තෙ උන් නොවුනු එක.

එතනින් පටන් ගනිපු කඩ කුඩු කිරිල්ල මිනුවන්ගොඩට වෙනකං එනවා. ඒක ඇස් දෙකෙන් දැකපු අය කිව්වේ ඒ කඩ කුඩු කරපු කවුරුවත් ඒ පැති වලට අයිති උන් නෙවෙයි කියලා.

ඒ අය ඔක්කොම කිව්වේ 150ක විතර සෙට් එකක්, එකම විදියේ හෙල්මට් දාලා, බයික් වලින් පාරවල් ගානේ කිසි බාධාවක් නැතුව කඩ ටික කුඩු කරන්, පාරක් පාරක් ගානේ ගියා කියලා.

ඉතින් තවත් සාක්ෂි ඕනද, මුන්ගේ පටු කාළකන්නි දේශපාලන අරමුණු ඉටු කරගන්න, උන්ගේ කුලී මැරයෝ දාලා බොරු කෝලහාලයක් ඇති කරවන එක තමා උන්ගේ ප්ලෑන් එක.

ආයිත් 83 උනා වගේ දෙයක් රටේ ඇති කරවන එක තමා මුන්ගේ ඒකායන බලාපොරොත්තුව.

හැබැයි මට මිස් උනු දේකුත් තියෙනවා. මං හිතුවේ මේක පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව විතරයි කියලා.

හැබැයි මේ කෝලහාල අස්සේ ගනිපු වීඩියෝ ක්ලිප් එකක පැහැදිලිව පේනවා, ගිනි ගන්න කඩ පැත්තේ ඉඳන්, ඒවා අවුලවලා තියපු මධුමාදව අරවින්ද සුදු ඇඳුමක් ඇදන් උපාසකයෙක් වගේ ඇවිදන් එන හැටි.

මේක ආණ්ඩුවේ විතරක් ගේමක් නෙවෙයි. මුලු 225ම එකතු වෙලා ගහන ගේමක්.

ඉතින් උන්ට පුලුවන් නං එකතු වෙලා උන්ගේ මජර, කාළකන්නි දේශපාලන අරමුණු ඉටු කරගන්න, ඇයි අපිට බැරි එකතු වෙලා උන්ට ගහන්න.

උඹලා කාටහරි අන්යාගමිකයෙක් ගැන, අන්‍ය ජාතිකයෙක් ගැන තරහක් තියෙනං, ඒක පෙන්නහං අර හරක් මඬුවේ ඉන්න 225ට.

උන්ගේ ගේමට, උන්ගේ බෙහෙත් වලින්ම උත්තර දෙමු. තරහා, එකාට එකා නැතුව, ඔක්කොම එකතු වෙලා අරුන්ට පෙන්නමු. වරෙන්, සෙට් වෙමු

Chathura Bhanuka ...

[QUOTE="nikdw, post: 24479587, member: 558781"] [SIZE="3"]උදේ පෝස්ට් එක දාද්දි මට තිබ්බේ සැකයක් විතරයි, මොකද උදේ වෙද්දි දැනන් හිටියෙත් බොහොම පොඩි සිද්දි ටිකක් විතරයි. ඒකයි මේක දේශපාලන ගේමක් වත්ද කියලා "හිතෙනවා" කියලා කිව්වේ. හැබැයි දැන් 100% සුවර්. මේක ගේමක්. හෙන චාටර් විදියට, අහුවෙන්නම ප්ලෑන් කරපු, හැබැයි රටේ ඉන්න "හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස්" උන්ගේ මජර කම නිසා ගොඩ ගිය ගේමක්. මුන් ටික දැන් සති ගාණක ඉඳන් සිංහල මිනිස්සුන්ට හින්ට් දුන්නා, මුස්ළිම් උන්ට ගහපං, මුස්ළිම් කඩ ගිනි තියපං, උන්ව පුච්චපං කියලා. හැබැයි මිනිස්සු ඒ ගොනා විකුණලා හිටියේ. මිනිස්සු කොයි වෙලාවකවත් ආවේගශීලි වෙන්න ගියේ නෑ, එහෙම වෙන්න සෑහෙන්න උවමනාවක් තිබුණු ඇතුළෙන් කුප්ප උන් පවා අතක් වත් උස්සනැතුව හිටියා. මුන් සැරින් සැරේ ෆේස්බුක් බ්ලොක් කරලා බැලුවා, මෞලවිලගේ කතා එක එක විදියට එඩිට් කරලා මීඩීයා වලට දීලා බැලුවා, හෙට මෙතෙන්ට ගහනවා, අනිද්දා අතෙන්ට ගහනවා කියලා එක එක ජාතියේ ලියුම් එළියට දාලා බැලුවා, උදේ අත්අඩංගුවට ගන්න උන්ව ප්‍රසිද්ධියෙම හවස් වෙද්දි නිදහස් කරලා බැලුවා, මාධ්‍යයට, රටේ ඇත්තටම සිද්ධ වෙන සිද්දි වාර්තා කරනෙක තහනම් කරලා ෆේස්බුක් හරහා පට්ට බොරු ප්‍රචාරය වෙන්න ඉඩ ඇරියා, මෙච්චර අවුල් පිට ඉස්කෝල පවා ආයිත් ඇරියා, මිනිස්සුන්ට ඇවිලෙන්න ඕන හැම හේතු සාධකයක්ම මුන් දුන්නා. හැබැයි කොච්චර මුන් මොනවා කරත්, කොච්චර ප්‍රෙශර් කරත්, මිනිස්සුන්ට කොච්චර සැකයක් ඉන්ජෙක්ට් කරත්, මිනිස්සු නෙවෙයි අතක් ඉස්සුවේ. මිනිස්සු ඒකට අහු උනේ නෑ. හැබැයි එහෙමයි කියලා, මුන්, මුන්ගේ කාළකන්නි, දේශපාලන ගේම අතෑරියද? 13 වෙනිදා පරිස්සම් වෙන්න, ඇටෑක් එකක් වෙනවා, කඩු වලින් කොටන්න එනවා කියලා සෑහෙන්න තව කටකතාවක් සතියක් විතර තිස්සේ හතර වටේම ප්‍රචාරය උනා. ඒක කොච්චර ලොකුවට උන් කරාද කියනවා නං, 12 වෙනිදා රෑ පොලිස් මාධ්‍යය ප්‍රකාශක මේක ගැන ප්‍රකාශයක් පවා නිකුත් කරනවා. මිනිහා කිව්වේ ඒ කතාව බොරු කියලා උනත්, ඇත්තටම ඒකෙන් උනේ මේ කතාව ගැන නොදැන හිටපු අය, මේ කතාව අමතක උනු අය පවා ආයිත් සැකේකින්, බයකින් හෙල්ලුනු එක. 13 වෙනිදට එළිවෙන්නේ, වෑන් එකකින් බැහැපු මුස්ළිම් උන් හතර පස් දෙනෙක් කඩු අරං කොටන්න ආවා කියලා කුලියාපිටියේ කට්ටියක් උන්ව පොලිසියට බාර දුන්නා කිනිව්ස් එකකින්. ඒ එක්කම වගේ කුලියාපිටියේ මුස්ළිම් කඩ කුඩු වෙන්න ගන්නවා. ඒකට හේතුව විදියට ඒ ගහපු උන් කිව්වේ, මුස්ළිම් උන් ගහන්න ආපු නිසා උනුත් අනිත් පැත්තට ගැහුවා කියලා. හැබැයි අවුල තියෙන්නේ ඒ වෑන් එකෙන් බැහැපු මුස්ළිම් උන් හතර පස් දෙනාවත්, කුලියාපිටියේ කඩ කුඩු කරපු සිංහල උන්වත් ඇත්තටම කුලියාපිටියේ පැත්තෙ උන් නොවුනු එක. එතනින් පටන් ගනිපු කඩ කුඩු කිරිල්ල මිනුවන්ගොඩට වෙනකං එනවා. ඒක ඇස් දෙකෙන් දැකපු අය කිව්වේ ඒ කඩ කුඩු කරපු කවුරුවත් ඒ පැති වලට අයිති උන් නෙවෙයි කියලා. ඒ අය ඔක්කොම කිව්වේ 150ක විතර සෙට් එකක්, එකම විදියේ හෙල්මට් දාලා, බයික් වලින් පාරවල් ගානේ කිසි බාධාවක් නැතුව කඩ ටික කුඩු කරන්, පාරක් පාරක් ගානේ ගියා කියලා. ඉතින් තවත් සාක්ෂි ඕනද, මුන්ගේ පටු කාළකන්නි දේශපාලන අරමුණු ඉටු කරගන්න, උන්ගේ කුලී මැරයෝ දාලා බොරු කෝලහාලයක් ඇති කරවන එක තමා උන්ගේ ප්ලෑන් එක. ආයිත් 83 උනා වගේ දෙයක් රටේ ඇති කරවන එක තමා මුන්ගේ ඒකායන බලාපොරොත්තුව. හැබැයි මට මිස් උනු දේකුත් තියෙනවා. මං හිතුවේ මේක පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව විතරයි කියලා. හැබැයි මේ කෝලහාල අස්සේ ගනිපු වීඩියෝ ක්ලිප් එකක පැහැදිලිව පේනවා, ගිනි ගන්න කඩ පැත්තේ ඉඳන්, ඒවා අවුලවලා තියපු මධුමාදව අරවින්ද සුදු ඇඳුමක් ඇදන් උපාසකයෙක් වගේ ඇවිදන් එන හැටි. මේක ආණ්ඩුවේ විතරක් ගේමක් නෙවෙයි. මුලු 225ම එකතු වෙලා ගහන ගේමක්. ඉතින් උන්ට පුලුවන් නං එකතු වෙලා උන්ගේ මජර, කාළකන්නි දේශපාලන අරමුණු ඉටු කරගන්න, ඇයි අපිට බැරි එකතු වෙලා උන්ට ගහන්න. උඹලා කාටහරි අන්යාගමිකයෙක් ගැන, අන්‍ය ජාතිකයෙක් ගැන තරහක් තියෙනං, ඒක පෙන්නහං අර හරක් මඬුවේ ඉන්න 225ට. උන්ගේ ගේමට, උන්ගේ බෙහෙත් වලින්ම උත්තර දෙමු. තරහා, එකාට එකා නැතුව, ඔක්කොම එකතු වෙලා අරුන්ට පෙන්නමු. වරෙන්, සෙට් වෙමු ❤️ Chathura Bhanuka ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom