Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්කරයක බද්ධ රුපියල් 24යි…ත්‍රීමලේ සිට කොළඹට අක්කර ලක්ෂ 22ක බිම් තීරුවක් ඇමෙරිකාවට…බෝම්බ – කලබල මැද ඇමරිකා උගුල අටවයි..

අක්කරයක් මාසිකව රුපියල් 24 බැගින් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා අක්කර ලක්ෂ 22 ට වඩා වැඩි බිම් තීරුවක් කිසිදු අනුමැතියකින් තොරව සහ අත්තනෝමතික ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවට ලබා දීමට උත්සහ දරමින් සිටින බව ජාතික සමතා බලවේගයේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ත්‍රීකුණාමලයේ සිට කොළඹ දක්වා කිලෝ මීටර් දෙසීයක් දිගැති අඛණ්ඩව සරල රේඛීය ආකාරයට පිහිටන මෙම බිම් අක්කර ලක්ෂ විසි දෙකකට වඩා වැඩි භූමියක් අයත් වන අතර එය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් නමැති සමාගමට විකිණීමට සැරසෙන්නේ දැවැන්ත ඇමරිකානු ආර්ථික කලාපයක් ගොඩනැඟීමට බව හෙතෙම සඳහන් කරයි.

මේ නිසා රටේ උතුර – දකුණ වෙන්වන අතර මෙම කලාපය තුළ බල බලපැවැත්වෙන ඇමරිකානු නීතිය සහ ඇමරිකානු ආධිපත්‍යය බවද ඔහු කියා සිටී. බැවින් මෙම කලාපය තුල සිදුවන කිසිදු ආකාරයක අපරාධයකට ශ්‍රී ලංකාවේ පොලිසියට හෝ අධිකරණයට මැදිහත් වීමේ හැකියාවක් නැතැයි විරසේකර මහතා පවසයි.

රටෙන්කොටස්ක් ඇමරිකාවට ලබාදීමේ මෙම ගිවිසුම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර අත්සන් කිරීමට නියමිත ඇති බව ගමැතිවරයාගේ මුවින් ම ප්‍රකාශ වූ බවත් ඒ සඳහා ජනතා අනුමැතිය හෝ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාගැනීමට ක්‍රියාකර නොමැති බවද ඔහු සඳහන් කරයි.

මෙම කලාපය තුළ පුල්මුඩේ ඉල්මනයිට්, එප්පාවල පොස්පේට්, තෝමියන් සහ මොනසයිට් ඇතුළු මිල කළ නොහැකි ඛණිජ නිධි සම්පත් ඇතැයිද වීරසේකර මහතා කියා සිටී. මේ හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව ස්වාධීනත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාවය බරපතල අවදානමකට ලක්වන බව සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ ජාතික සමතා බලවේගය විසින් රාජගිරිය ජාතික සංවිධානය පොදු මධ්‍යස්ථානයේ ඊයේ(16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

[QUOTE="sunlog, post: 24491967, member: 451169"] [SIZE="5"]අක්කරයක බද්ධ රුපියල් 24යි…ත්‍රීමලේ සිට කොළඹට අක්කර ලක්ෂ 22ක බිම් තීරුවක් ඇමෙරිකාවට…බෝම්බ – කලබල මැද ඇමරිකා උගුල අටවයි.. [IMG]https://www.lankaleadnews.com/wp-content/uploads/2019/05/america.jpg[/IMG] අක්කරයක් මාසිකව රුපියල් 24 බැගින් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා අක්කර ලක්ෂ 22 ට වඩා වැඩි බිම් තීරුවක් කිසිදු අනුමැතියකින් තොරව සහ අත්තනෝමතික ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවට ලබා දීමට උත්සහ දරමින් සිටින බව ජාතික සමතා බලවේගයේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ත්‍රීකුණාමලයේ සිට කොළඹ දක්වා කිලෝ මීටර් දෙසීයක් දිගැති අඛණ්ඩව සරල රේඛීය ආකාරයට පිහිටන මෙම බිම් අක්කර ලක්ෂ විසි දෙකකට වඩා වැඩි භූමියක් අයත් වන අතර එය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් නමැති සමාගමට විකිණීමට සැරසෙන්නේ දැවැන්ත ඇමරිකානු ආර්ථික කලාපයක් ගොඩනැඟීමට බව හෙතෙම සඳහන් කරයි. මේ නිසා රටේ උතුර – දකුණ වෙන්වන අතර මෙම කලාපය තුළ බල බලපැවැත්වෙන ඇමරිකානු නීතිය සහ ඇමරිකානු ආධිපත්‍යය බවද ඔහු කියා සිටී. බැවින් මෙම කලාපය තුල සිදුවන කිසිදු ආකාරයක අපරාධයකට ශ්‍රී ලංකාවේ පොලිසියට හෝ අධිකරණයට මැදිහත් වීමේ හැකියාවක් නැතැයි විරසේකර මහතා පවසයි. රටෙන්කොටස්ක් ඇමරිකාවට ලබාදීමේ මෙම ගිවිසුම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර අත්සන් කිරීමට නියමිත ඇති බව ගමැතිවරයාගේ මුවින් ම ප්‍රකාශ වූ බවත් ඒ සඳහා ජනතා අනුමැතිය හෝ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාගැනීමට ක්‍රියාකර නොමැති බවද ඔහු සඳහන් කරයි. මෙම කලාපය තුළ පුල්මුඩේ ඉල්මනයිට්, එප්පාවල පොස්පේට්, තෝමියන් සහ මොනසයිට් ඇතුළු මිල කළ නොහැකි ඛණිජ නිධි සම්පත් ඇතැයිද වීරසේකර මහතා කියා සිටී. මේ හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව ස්වාධීනත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාවය බරපතල අවදානමකට ලක්වන බව සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ ජාතික සමතා බලවේගය විසින් රාජගිරිය ජාතික සංවිධානය පොදු මධ්‍යස්ථානයේ ඊයේ(16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom