Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
53 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරුණෑගල මහ රෝහලේ සේවය කරන මුස්ලිම් ජාතික වෛද්‍යවරයකු විසින් අලුත උපන් බිළිඳකු ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ධනවත් පවුලකට අලෙවි කර ඇති බව එම රෝහල විසින් සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම විමර්ශනයට අදාළ වාර්තාව ඉදිරි කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග පවසයි.

මීට මාස 06 කට පමණ උඩදී කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවක් දරු ප්‍රසූතිය සඳහා කුරුණෑගල මහ රෝහල වෙත ඇතුළත් වී ඇත.

සැකකාර මුස්ලිම් වෛද්‍යවරයා මෙම කාන්තාවට උපන් දරුවාට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වෙනත් ධනවත් කාන්තාවකට අලෙවි කර ඇත.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලට ලැබුණු තොරතුරු ඔස්සේ විමර්ශන කළ එහි බලධාරීන් දරුවා අලෙවි කිරීම පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මෙම චෝදනා එල්ල වී තිබෙන වෛද්‍යවරයා ඉකුත් 2015 වර්ෂයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කර පරාජයට පත් වූ අයෙකි.

මොහු සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් තරග කළ අයෙකි.

මෙම වෛද්‍යවරයාට එරෙහිව තවත් චෝදනා රැසක් එල්ල වී තිබෙන බව ද කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය

[QUOTE="AnGeLHuNteR, post: 24512871, member: 494178"] [SIZE=4]කුරුණෑගල මහ රෝහලේ සේවය කරන මුස්ලිම් ජාතික වෛද්‍යවරයකු විසින් අලුත උපන් බිළිඳකු ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ධනවත් පවුලකට අලෙවි කර ඇති බව එම රෝහල විසින් සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම විමර්ශනයට අදාළ වාර්තාව ඉදිරි කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග පවසයි. මීට මාස 06 කට පමණ උඩදී කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවක් දරු ප්‍රසූතිය සඳහා කුරුණෑගල මහ රෝහල වෙත ඇතුළත් වී ඇත. සැකකාර මුස්ලිම් වෛද්‍යවරයා මෙම කාන්තාවට උපන් දරුවාට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වෙනත් ධනවත් කාන්තාවකට අලෙවි කර ඇත. මේ සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලට ලැබුණු තොරතුරු ඔස්සේ විමර්ශන කළ එහි බලධාරීන් දරුවා අලෙවි කිරීම පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මෙම චෝදනා එල්ල වී තිබෙන වෛද්‍යවරයා ඉකුත් 2015 වර්ෂයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කර පරාජයට පත් වූ අයෙකි. මොහු සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් තරග කළ අයෙකි. මෙම වෛද්‍යවරයාට එරෙහිව තවත් චෝදනා රැසක් එල්ල වී තිබෙන බව ද කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom