Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට පුරා ඇති වෙඩි පුහුණු පිටි භාවිත කරන වෙඩි තැබීමේ සංගම්වල අධීක්ෂණය කටයුතු නොකිරීම ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වී ඇතැයි වාර්තා වේ. 1918 ආරක්ෂක පනතේ විධි විධාන උල්ලංඝනය කරමින් එම සංගම්වල සාමාජිකයින් පුහුණුවීම් සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමත වෙඩි පුහුණු පිටි භාවිත කරන අතර එම ස්ථානවලට අන්තවාදී කණ්ඩායම් සාමාජිකයින් පැමිණ ඇති බවට සැක මතුවී ඇත.

රට පුරා ඇති වෙඩි තැබීමේ සංගම්වලට මෙම වෙඩි පිටි භාවිත කිරීමට අවසර දී ඇත්තේ 1988 ආරක්ෂක පනත උල්ලංඝනය කරමිනි. පසුගියදා මාතලේ, ප්‍රධාන වීදියේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක හිමිකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ බව තහවුරු වී ඇත.

ඔහුද වෙඩි තැබීමේ සංගමයක ප්‍රධාන තනතුරක් දරන අයෙකි. 1988 ආරක්ෂක පනතට අනුව වෙඩි තැබීමේ සංගම් ගිනි අවි සහ පතොරොම් තැබිය යුත්තේ ළඟම ඇති පොලිසියේය. එසේම පුහුණුවීම් කරන අවස්වාවල පොලිස් නිලධාරියකු අදාළ ස්ථානයේ රැඳී සිටීම අනිවාර්ය වේ.

එහෙත් යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත ඔහුගේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලේ රහස් කුටියක සඟවා තිබූ මිලිමීටර් නවයේ පිස්තෝල උණ්ඩ 780ක් හා යුද හමුදා නිල ඇඳුම් කට්ටලයක් සොයා ගෙන තිබේ. කෙසේ වෙතත් සැකකරුට ඇප ලැබෙන ආකාරයට එහි උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත කට උත්තරයක් සකස් කර තිබේ. ඔහුට ඇප ලබාදෙන ආකාරයට කටයුතු කරන ලෙසට ඉහළ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් බලපෑම් කර ඇත.

සැකකරු අන්තවාදීන්ට සහයෝගය දක්වන බවටත් වෙඩි පුහුණු සංගමය හරහා ඔවුන්ගේ පුහුණුවීම්වලට අවස්ථාව ලබාදෙන බවට වූ බුද්ධි වාර්තාවක් එක්තරා නිලධාරියකු විසින් පළාතේ ඉහළ පොලිස් නිලධාරියෙකුට ලබාදී ඇති අතර එහිදී ඔහුට එම නිලධාරියා බැණ වැදී තිබේ. අවසානයේ එම බුද්ධි වාර්තාව ඉදිරිපත් කළ පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්ද ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ ආකාරයට මෙම වෙඩි පුහුණු සංගමයේ නිලධාරියා බේරා ගැනීමට ඉහළ පොලිස් නිලධාරීන් රැසකගේ බලපෑම් ලැබී ඇති අතර ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහුට මෝසමක් ඉදිරිපත් කර ඇප ලබා ගැනීමේදී පොලිසිය ඊට විරෝධයක් දක්වා නොමැත.

කෙසේ වෙතත් මේ ආකාරයට රට පුරා ඇති වෙඩි පුහුණු සංගම්වල සහ මධ්‍යස්ථානවල තනතුරුවල විශ්‍රාමික හා දැනට සේවයේ සිටින ඉහළ පොලිස් නිලධාරින් හා යුද හමුදා නිලධාරීන් සිටින නිසා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පිළිනොපදින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ගිනි අවි පාලන අංශයෙන් කළ විමසීමේදී එහි ඉහළ නිලධාරියකු පැවසුවේ මෙකී ගැටලු පිළිබඳ වාර්තා වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.

[QUOTE="AnGeLHuNteR, post: 24513422, member: 494178"] [SIZE=4]රට පුරා ඇති වෙඩි පුහුණු පිටි භාවිත කරන වෙඩි තැබීමේ සංගම්වල අධීක්ෂණය කටයුතු නොකිරීම ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වී ඇතැයි වාර්තා වේ. 1918 ආරක්ෂක පනතේ විධි විධාන උල්ලංඝනය කරමින් එම සංගම්වල සාමාජිකයින් පුහුණුවීම් සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමත වෙඩි පුහුණු පිටි භාවිත කරන අතර එම ස්ථානවලට අන්තවාදී කණ්ඩායම් සාමාජිකයින් පැමිණ ඇති බවට සැක මතුවී ඇත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]රට පුරා ඇති වෙඩි තැබීමේ සංගම්වලට මෙම වෙඩි පිටි භාවිත කිරීමට අවසර දී ඇත්තේ 1988 ආරක්ෂක පනත උල්ලංඝනය කරමිනි. පසුගියදා මාතලේ, ප්‍රධාන වීදියේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක හිමිකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ බව තහවුරු වී ඇත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔහුද වෙඩි තැබීමේ සංගමයක ප්‍රධාන තනතුරක් දරන අයෙකි. 1988 ආරක්ෂක පනතට අනුව වෙඩි තැබීමේ සංගම් ගිනි අවි සහ පතොරොම් තැබිය යුත්තේ ළඟම ඇති පොලිසියේය. එසේම පුහුණුවීම් කරන අවස්වාවල පොලිස් නිලධාරියකු අදාළ ස්ථානයේ රැඳී සිටීම අනිවාර්ය වේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එහෙත් යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත ඔහුගේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලේ රහස් කුටියක සඟවා තිබූ මිලිමීටර් නවයේ පිස්තෝල උණ්ඩ 780ක් හා යුද හමුදා නිල ඇඳුම් කට්ටලයක් සොයා ගෙන තිබේ. කෙසේ වෙතත් සැකකරුට ඇප ලැබෙන ආකාරයට එහි උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත කට උත්තරයක් සකස් කර තිබේ. ඔහුට ඇප ලබාදෙන ආකාරයට කටයුතු කරන ලෙසට ඉහළ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් බලපෑම් කර ඇත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සැකකරු අන්තවාදීන්ට සහයෝගය දක්වන බවටත් වෙඩි පුහුණු සංගමය හරහා ඔවුන්ගේ පුහුණුවීම්වලට අවස්ථාව ලබාදෙන බවට වූ බුද්ධි වාර්තාවක් එක්තරා නිලධාරියකු විසින් පළාතේ ඉහළ පොලිස් නිලධාරියෙකුට ලබාදී ඇති අතර එහිදී ඔහුට එම නිලධාරියා බැණ වැදී තිබේ. අවසානයේ එම බුද්ධි වාර්තාව ඉදිරිපත් කළ පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්ද ලබාදී ඇති බව වාර්තා වේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒ ආකාරයට මෙම වෙඩි පුහුණු සංගමයේ නිලධාරියා බේරා ගැනීමට ඉහළ පොලිස් නිලධාරීන් රැසකගේ බලපෑම් ලැබී ඇති අතර ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහුට මෝසමක් ඉදිරිපත් කර ඇප ලබා ගැනීමේදී පොලිසිය ඊට විරෝධයක් දක්වා නොමැත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කෙසේ වෙතත් මේ ආකාරයට රට පුරා ඇති වෙඩි පුහුණු සංගම්වල සහ මධ්‍යස්ථානවල තනතුරුවල විශ්‍රාමික හා දැනට සේවයේ සිටින ඉහළ පොලිස් නිලධාරින් හා යුද හමුදා නිලධාරීන් සිටින නිසා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පිළිනොපදින බව වාර්තා වේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ගිනි අවි පාලන අංශයෙන් කළ විමසීමේදී එහි ඉහළ නිලධාරියකු පැවසුවේ මෙකී ගැටලු පිළිබඳ වාර්තා වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom