Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමඟ ඍජු සබඳතා පැවත්වූ පුද්ගලයින් 63 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසිය කියයි. තවුහීත් ජමාත් සංවිධානය විසින් නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුහුණු කඳවුරුවල මොවුන් පුහුණුව ලබා ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ඉස්ලාම් ධර්මයට හා ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයින්ගේ සුන්නි මුස්ලිම් සම්ප්‍රදායට පටහැනි ආකාරයෙන් සහරාන් විසින් දේශන කර තිබෙන බවත්, සහරාන්ගේ ජිහාඩ් මූලධර්මවාදී සංකල්පය වී ඇත්තේ ජිහාඩ් අනුගමනය නොකරන සියලු මිනිසුන් මරා දැමීම බවත්, සැකකරුවන් පාපොච්චාරණය කළ කරුණුවලින් අනාවරණය වී ඇතැයි නැගෙනහිර පළාතේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රදේශවල පවත්වාගෙන ගිය ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ පුහුණු කඳවුරුවල ත්‍රස්ත දේශන මොහොමඩ් සහරාන් විසින් කරන ලද බවත් ඔහුගේ සමීපතමයෙකු වන මොහොමඩ් මිල්හාන් නැමැත්තා විසින් ආයුධ පුහුණුව ලබාදී තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලින් තහවුරු කරගෙන තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන මිල්හාන් නැමැත්තා වවුනතීව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු බවත්, සැකකරු මැද පෙරදිග රාජ්‍යයේ ප්‍රධාන රටක සැඟව සිටින බවත් පොලිසිය හෙළිකරගෙන ඇත.

මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුහු මේ වනවිට බන්ධනාගාර ගතව සිටිති.

මෙම සැකකරුවන් ඉදිරියේදී අධිකරණ අවසරය ඇතිව ත්‍රස්ත මර්දන කොට්ඨාසයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට බාර දීමට නියමිතය.

කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වමින් සිටියි.

[QUOTE="AnGeLHuNteR, post: 24528098, member: 494178"] [SIZE=4]ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමඟ ඍජු සබඳතා පැවත්වූ පුද්ගලයින් 63 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසිය කියයි. [/SIZE][SIZE=4]තවුහීත් ජමාත් සංවිධානය විසින් නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුහුණු කඳවුරුවල මොවුන් පුහුණුව ලබා ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉස්ලාම් ධර්මයට හා ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයින්ගේ සුන්නි මුස්ලිම් සම්ප්‍රදායට පටහැනි ආකාරයෙන් සහරාන් විසින් දේශන කර තිබෙන බවත්, සහරාන්ගේ ජිහාඩ් මූලධර්මවාදී සංකල්පය වී ඇත්තේ ජිහාඩ් අනුගමනය නොකරන සියලු මිනිසුන් මරා දැමීම බවත්, සැකකරුවන් පාපොච්චාරණය කළ කරුණුවලින් අනාවරණය වී ඇතැයි නැගෙනහිර පළාතේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රදේශවල පවත්වාගෙන ගිය ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ පුහුණු කඳවුරුවල ත්‍රස්ත දේශන මොහොමඩ් සහරාන් විසින් කරන ලද බවත් ඔහුගේ සමීපතමයෙකු වන මොහොමඩ් මිල්හාන් නැමැත්තා විසින් ආයුධ පුහුණුව ලබාදී තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලින් තහවුරු කරගෙන තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන මිල්හාන් නැමැත්තා වවුනතීව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු බවත්, සැකකරු මැද පෙරදිග රාජ්‍යයේ ප්‍රධාන රටක සැඟව සිටින බවත් පොලිසිය හෙළිකරගෙන ඇත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුහු මේ වනවිට බන්ධනාගාර ගතව සිටිති.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම සැකකරුවන් ඉදිරියේදී අධිකරණ අවසරය ඇතිව ත්‍රස්ත මර්දන කොට්ඨාසයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට බාර දීමට නියමිතය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වමින් සිටියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom