Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ගේ නියම අනන්‍යතාව සැඟවීම සඳහා නම් ගම් වෙනස් කරගත් තව්හිද් ජමාත් වැනි අන්තවාදී සංවිධානවල ප්‍රබල සාමාජිකයෝ විශාල පිරිසක් රට පුරා විසිරී සිටින බව අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වී තිබෙනවා.

තමන්ගේ උපන් ගම් ප්‍රදේශවලින් බැහැරව රටේ විවිධ ස්ථානවල පදිංචිව සිටින බව අනාවරණය වී ඇති මෙම අන්තවාදීන් උපායශීලී ලෙස ජාතික හැඳුනුම්පත මෙන්ම ගුවන් ගමන් බලපත්‍ර ද සිය වෙනත් නාමයන්ගෙන් සකස් කරගගෙන සිටින බව මේ වන විට හෙළිදරව් වී ඇති බව වාර්තා වෙනවා.

ඔවුන්ගෙන් අති බහුතරය මුස්ලිම් සහ දෙමළ නම්වලින් පෙනී සිටින බවත් එනිසා ඔවුන්ගේ නියම අනන්‍යතාව සඟවාගෙන අන්තවාදී ව්‍යාපාරවල කටයුතු කිරීමට මඟ පාදාගෙන ඇති බවත් එම අරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර උපායශීලී ලෙස සිංහල නම් ගම්වලට මාරුවූ විශාල පිරිසක්ද වෙතැයි ප්‍රකාශ කරන එම ආරංචිමාර්ග සමස්තයක් වශයෙන් ගත් කළ මේ සියලුදෙනාගේ නියම අනන්‍යතාවන් සොයාගැනීම සඳහා දැඩි වෙහෙසක් දරන්නට සිදුව ඇති බව ද වාර්තා වෙනවා.

ඔවුන්ගේ පෞද්ගලිකත්වය තහවුරු කෙරෙන ලිපි ලේඛන සියල්ල ඉතා උපායශීලී ලෙස සකසා ගන්නට ඔවුන් සමත්ව ඇති බව ද සඳහන්.

මෙම ක්‍රියාදාමය වසර කිහිපයක් තිස්සේ සිදුවෙමින් තිබුණු බව මේ වන විට හෙළිවී ඇති අතර මෙවැනි අය හඳුනා ගැනීමට විශේෂිත නිරීක්ෂණ ක්‍රියාදාමයක් අනුගමනය කරන්නට සිදුව තිබෙනවා.

[QUOTE="ruchira55, post: 24533271, member: 396673"] [SIZE=4]තමන්ගේ නියම අනන්‍යතාව සැඟවීම සඳහා නම් ගම් වෙනස් කරගත් තව්හිද් ජමාත් වැනි අන්තවාදී සංවිධානවල ප්‍රබල සාමාජිකයෝ විශාල පිරිසක් රට පුරා විසිරී සිටින බව අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වී තිබෙනවා. තමන්ගේ උපන් ගම් ප්‍රදේශවලින් බැහැරව රටේ විවිධ ස්ථානවල පදිංචිව සිටින බව අනාවරණය වී ඇති මෙම අන්තවාදීන් උපායශීලී ලෙස ජාතික හැඳුනුම්පත මෙන්ම ගුවන් ගමන් බලපත්‍ර ද සිය වෙනත් නාමයන්ගෙන් සකස් කරගගෙන සිටින බව මේ වන විට හෙළිදරව් වී ඇති බව වාර්තා වෙනවා. ඔවුන්ගෙන් අති බහුතරය මුස්ලිම් සහ දෙමළ නම්වලින් පෙනී සිටින බවත් එනිසා ඔවුන්ගේ නියම අනන්‍යතාව සඟවාගෙන අන්තවාදී ව්‍යාපාරවල කටයුතු කිරීමට මඟ පාදාගෙන ඇති බවත් එම අරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා. මේ අතර උපායශීලී ලෙස සිංහල නම් ගම්වලට මාරුවූ විශාල පිරිසක්ද වෙතැයි ප්‍රකාශ කරන එම ආරංචිමාර්ග සමස්තයක් වශයෙන් ගත් කළ මේ සියලුදෙනාගේ නියම අනන්‍යතාවන් සොයාගැනීම සඳහා දැඩි වෙහෙසක් දරන්නට සිදුව ඇති බව ද වාර්තා වෙනවා. ඔවුන්ගේ පෞද්ගලිකත්වය තහවුරු කෙරෙන ලිපි ලේඛන සියල්ල ඉතා උපායශීලී ලෙස සකසා ගන්නට ඔවුන් සමත්ව ඇති බව ද සඳහන්. මෙම ක්‍රියාදාමය වසර කිහිපයක් තිස්සේ සිදුවෙමින් තිබුණු බව මේ වන විට හෙළිවී ඇති අතර මෙවැනි අය හඳුනා ගැනීමට විශේෂිත නිරීක්ෂණ ක්‍රියාදාමයක් අනුගමනය කරන්නට සිදුව තිබෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom