Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිහෙක්ට මොන තරම් පහත්, අදම, මිලේච්ඡයෙක් වෙන්න පුලුවන් ද කියන එකට හොඳම උදාහරණය මෙන්න.

ඉස්ලාම් ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයෙන් පස්සෙ රටම නිවපු කාදිනල් හිමියන් ගැන,

කිසිම දේශපාලන පක්ෂයක වාසියට කතා නොකරන කාදිනල් හිමියන් ගැන,

රජයෙන් කිසිම වරප්‍රසාදයක් නොලබන කාදිනල් හිමියන් ගැන

ව්‍යාජ, ද්වේෂ සහගත හා වෛරී සහගත කරුණු සහිතව පාප්වහන්සේ වෙත යැවූ බව කියන ලිපිය.

බොහෝ දෙනාගේ පහසුව සඳහා පල කරන ලෙස ලිපියේ සිංහල පරිවර්තනය සහෝදරයෙකු විසින් එවා තිබුණි. එය පහතින්.

"අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ව විවේචනය කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත අර්බුදය පවතින කාල වකවානුව තුළ කාදිනල් හිමි විසින් හානි දායක ආකාරයේ ක්‍රියා සිදුකළ බවට එම ලිපිය මඟින් චෝදනා එල්ල කර තිබෙනවා.

ලිපිය මඟින් කාදිනල් හිමියන් පිළිබඳ විවේචනාත්මක කරුණු 5ක් ඉදිරිපත් කර තිබෙනවා.

පසුගියදා රතන හිමියන් විසින් මුස්ලිම් අමාත්‍යවරුන්ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිදු කළ උපවාසයේදී කාදිනල් හිමියන් එම ස්ථානයට ගොස් ඒ සඳහා සහාය පළ කිරීම පිළිබඳ එහිදී චෝදනා එල්ල කර ඇති අතර මුස්ලිම් අමාත්‍යවරුන්ට විරුද්ධව කිසිදු නීතිමය චෝදනාවක් නැති බවත් එය හුදෙක් ඔවුන් මුස්ලිම් ජාතිකයන් වීම මත එල්ල කළ චෝදනාවක් බවත් එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් දිගින් දිගටම මුස්ලිම් ජාතිකයන්ගේ නිවාස පරීක්ෂා කිරීම නොකරන ලෙසට ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබියදී කාදිනල් හිමියන් විසින් මුස්ලිම් ජාතිකයින්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව කිසිදු තැකීමක් නොකරමින් රජය ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචන එල්ල කළායැයි ද අදාළ ලිපියෙහි සඳහන් වනවා.

කාදිනල් හිමි විසින් පසුගිය අප්‍රේල් 21 දින ශ්‍රී ලංකාවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම මහජනතාව විසින් තෝරා පත් කර ගත් අගමැති ප්රමුඛ ශ්‍රී ලංකා රජය වෙත යොමු කළ බවත් ප්‍රහාරය පිළිබඳව සිදුකරමින් තිබු විමර්ශන කටයුතුවලට එය බාධාවක් වු බවත් එම ලිපියෙහි සඳහන් වනවා.

ශ්‍රී ලංකාවට එල්ල කළ මරගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය අමෙරිකාවේ කුමන්ත්‍රණයක් බවට කිසිදු සාක්ෂියක් නොමැතිව කාදිනල් හිමි විසින් ප්‍රකාශ කිරීම පිළිබඳවද මංගල ඇමතිවරයා ලිපිය මඟින් චෝදනා එල්ල කර ඇති අතර අමෙරිකාව යනු කතෝලික පල්ලි සඳහා සහාය දක්වන රටක් බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවට කාදිනල් හිමි කළ ප්‍රකාශය පිළිබඳවද ලිපිය මඟින් චෝදනා එල්ල කර ඇති අතර එය කතෝලික පල්ලිවලට එල්ල කළ අභියෝගයක් ලෙසද අදාළ ලිපියේ සඳහන් වනවා.

මෙම කරුණු සැළකිල්ලට ගනිමින් කාදිනල් හිමියන්ට එරෙහිව පුළුල් විමර්ශනය සිදුකර ශ්‍රී ලංකාවේ සමඟිය හා සංහිඳියාව වෙනුවෙන් පාප් වහන්සේ ක්‍රියාකරනු ඇතැයි බලාපොරෙත්තු වන බව මංගල සමරවීර ඇමතිවරයා විසින් අදාළ ලිපිය මඟින් දැනුම් දී තිබෙනවා."

[QUOTE="Bekam, post: 24550794, member: 289604"] [SIZE="3"][COLOR="Blue"]මිනිහෙක්ට මොන තරම් පහත්, අදම, මිලේච්ඡයෙක් වෙන්න පුලුවන් ද කියන එකට හොඳම උදාහරණය මෙන්න. ඉස්ලාම් ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයෙන් පස්සෙ රටම නිවපු කාදිනල් හිමියන් ගැන, කිසිම දේශපාලන පක්ෂයක වාසියට කතා නොකරන කාදිනල් හිමියන් ගැන, රජයෙන් කිසිම වරප්‍රසාදයක් නොලබන කාදිනල් හිමියන් ගැන ව්‍යාජ, ද්වේෂ සහගත හා වෛරී සහගත කරුණු සහිතව පාප්වහන්සේ වෙත යැවූ බව කියන ලිපිය. බොහෝ දෙනාගේ පහසුව සඳහා පල කරන ලෙස ලිපියේ සිංහල පරිවර්තනය සහෝදරයෙකු විසින් එවා තිබුණි. එය පහතින්. "අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ව විවේචනය කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ත්‍රස්ත අර්බුදය පවතින කාල වකවානුව තුළ කාදිනල් හිමි විසින් හානි දායක ආකාරයේ ක්‍රියා සිදුකළ බවට එම ලිපිය මඟින් චෝදනා එල්ල කර තිබෙනවා. ලිපිය මඟින් කාදිනල් හිමියන් පිළිබඳ විවේචනාත්මක කරුණු 5ක් ඉදිරිපත් කර තිබෙනවා. පසුගියදා රතන හිමියන් විසින් මුස්ලිම් අමාත්‍යවරුන්ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිදු කළ උපවාසයේදී කාදිනල් හිමියන් එම ස්ථානයට ගොස් ඒ සඳහා සහාය පළ කිරීම පිළිබඳ එහිදී චෝදනා එල්ල කර ඇති අතර මුස්ලිම් අමාත්‍යවරුන්ට විරුද්ධව කිසිදු නීතිමය චෝදනාවක් නැති බවත් එය හුදෙක් ඔවුන් මුස්ලිම් ජාතිකයන් වීම මත එල්ල කළ චෝදනාවක් බවත් එහිදී ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා රජය විසින් දිගින් දිගටම මුස්ලිම් ජාතිකයන්ගේ නිවාස පරීක්ෂා කිරීම නොකරන ලෙසට ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබියදී කාදිනල් හිමියන් විසින් මුස්ලිම් ජාතිකයින්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව කිසිදු තැකීමක් නොකරමින් රජය ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචන එල්ල කළායැයි ද අදාළ ලිපියෙහි සඳහන් වනවා. කාදිනල් හිමි විසින් පසුගිය අප්‍රේල් 21 දින ශ්‍රී ලංකාවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම මහජනතාව විසින් තෝරා පත් කර ගත් අගමැති ප්රමුඛ ශ්‍රී ලංකා රජය වෙත යොමු කළ බවත් ප්‍රහාරය පිළිබඳව සිදුකරමින් තිබු විමර්ශන කටයුතුවලට එය බාධාවක් වු බවත් එම ලිපියෙහි සඳහන් වනවා. ශ්‍රී ලංකාවට එල්ල කළ මරගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය අමෙරිකාවේ කුමන්ත්‍රණයක් බවට කිසිදු සාක්ෂියක් නොමැතිව කාදිනල් හිමි විසින් ප්‍රකාශ කිරීම පිළිබඳවද මංගල ඇමතිවරයා ලිපිය මඟින් චෝදනා එල්ල කර ඇති අතර අමෙරිකාව යනු කතෝලික පල්ලි සඳහා සහාය දක්වන රටක් බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවට කාදිනල් හිමි කළ ප්‍රකාශය පිළිබඳවද ලිපිය මඟින් චෝදනා එල්ල කර ඇති අතර එය කතෝලික පල්ලිවලට එල්ල කළ අභියෝගයක් ලෙසද අදාළ ලිපියේ සඳහන් වනවා. මෙම කරුණු සැළකිල්ලට ගනිමින් කාදිනල් හිමියන්ට එරෙහිව පුළුල් විමර්ශනය සිදුකර ශ්‍රී ලංකාවේ සමඟිය හා සංහිඳියාව වෙනුවෙන් පාප් වහන්සේ ක්‍රියාකරනු ඇතැයි බලාපොරෙත්තු වන බව මංගල සමරවීර ඇමතිවරයා විසින් අදාළ ලිපිය මඟින් දැනුම් දී තිබෙනවා."[/COLOR][/SIZE] [IMG]https://i.postimg.cc/L612QHZW/62040849-347847932599306-3790144296091385856-n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom