Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෑම්පස් එක වහලා තියෙන්නෙ වෙන වලියකට

http://www.lankadeepa.lk/latest_news/රුහුණු-සරසවියේ-වැල්ලමඩම-පරිශ්‍රය-වසා-දමයි/1-553395

රුහුණ විශ්වවිද්‍යාලයේ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දැමීමට අද (10) තීරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පැවසීය.

ඒ අනුව මානව ශාස්ත්‍ර පීඨය, කළමණාකරණ හා මූල්‍ය පීඨය, විද්‍යා පීඨය, ධීවර හා සාගර විද්‍යා පීඨය සහ පශ්චාත් උපාධි පීඨය යන පීඨ පහේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය තහනම් කලාපයක් බවට පත් කර ඇත.

අද (10) සවස 4.00 වන විට විශ්වවිද්‍යාල භූමීයෙන් හා නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙසට ඔවුන්ට දැනුම් දී තිබුණි. එසේ ඉවත් නොවන සිසුන් පොලීසිය යොදා ඉවත් කිරීමට කටයුතු කරන බව අමරසේන මහතා කීය.

කෙසේ වෙතත් රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හා එහි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් අතර පෙරේදා (09) ඇති වු ගැටුමක දී දෙපිරිසේම 16 දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

ඉන් අනතුරුව රාත්‍රී කාලයේ කුපිත වු සිසුන් පිරිසක් ආරක්ෂක නිලධාරීන්ගේ කුටියට ඇතුළු වී එහි දේපළවලට අලාභ හානි කර ආරක්ෂක නිලධාරීන්ට ද පහර දී ගෘහස්ත දුරකථනයේ වයරය කපා එය පැහැරගෙන ගොස් තිබෙන බව උප කුලපතිවරයා සදහන් කළේය. ඒ සමගම ආරක්ෂක නිලධාරීන් ද සිය රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කර තිබුණි. පසුව අද (10) උදෑසන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් රාජකාරි සදහා පැමිණෙන විට සිසුන් පිරිසක් පොලු මුගුරු සහිතව පරිපාලන ගොඩනැගිල්ල ආසන්නයේ රැදී සිටින බවට ඔවුන්ට ආරංචී වී තිබුණි.

ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බව පවසා ඔවුහු විශ්වවිද්‍යාලයට නොගොස් උදෑසන 10.00 පමණ වන තෙක් ප්‍රධාන දොරටුව ආසන්නයේ රැදී සිටියහ.

මේ නිසා එම ස්ථානයේ නොසන්සුන් තත්වයක් ඇති වී තිබුණි. පසුව එම සේවක සේවිකාවන්ට යළි නිවෙස් වෙත යන ලෙසට උපකුලපතිවරයා දැනුම් දීමෙන් පසු ඔවුහු විසිර ගියහ. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලය තුළ සිටින සිසුන් ඉවත් කර ගැනීම සදහා එහි විදුලිය හා ජල පහසුකම් විසන්ධි කිරීමට ද පියවර ගෙන තිබුණි.

විශ්වවිද්‍යාලය වසා දැමීමෙන් පසු සිසු සිසිවියන් සිය ගම් බිම් බලා යන අයුරුත් තවත් සිසුන් පිරිසක් තව දුරටත් විශ්ව විද්‍යාල භූමියේ රැදී සිටින අයුරුත් දැක ගත හැකි විය. විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කර ගත් පසු යළි විවෘත කිරීම ගැන සලකා බලන බව උපකුලපති අමරසේන මහතා වැඩිදුරටත් කීය.

එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ශිෂ්‍ය නායකයින් කිහිප දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට විනය හේතුන් මත එහි පාලන අධිකාරිය මීට පෙර ක්‍රියා කර තිබුණි.එම දඩුවම ඉවත් කරන්නැයි සිසුන් දිගින් දිගටම විවිධ ක්‍රියා මාර්ග වල නිරත වු අතර එතැන සිට ඔවුහු උප කුලපතිවරයා ඇතුළු පාලන අධිකාරිය සමග ගැටුම් ඇති කර ගත්හ.

[QUOTE="malakadss, post: 24626502, member: 179884"] [SIZE=4]කෑම්පස් එක වහලා තියෙන්නෙ වෙන වලියකට[/SIZE] [URL]http://www.lankadeepa.lk/latest_news/%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B6%A9%E0%B6%B8-%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA-%E0%B7%80%E0%B7%83%E0%B7%8F-%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92/1-553395[/URL] [B]රුහුණ විශ්වවිද්‍යාලයේ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දැමීමට අද (10) තීරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පැවසීය.[/B] ඒ අනුව මානව ශාස්ත්‍ර පීඨය, කළමණාකරණ හා මූල්‍ය පීඨය, විද්‍යා පීඨය, ධීවර හා සාගර විද්‍යා පීඨය සහ පශ්චාත් උපාධි පීඨය යන පීඨ පහේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය තහනම් කලාපයක් බවට පත් කර ඇත. අද (10) සවස 4.00 වන විට විශ්වවිද්‍යාල භූමීයෙන් හා නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙසට ඔවුන්ට දැනුම් දී තිබුණි. එසේ ඉවත් නොවන සිසුන් පොලීසිය යොදා ඉවත් කිරීමට කටයුතු කරන බව අමරසේන මහතා කීය. කෙසේ වෙතත් රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හා එහි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් අතර පෙරේදා (09) ඇති වු ගැටුමක දී දෙපිරිසේම 16 දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබුණි. ඉන් අනතුරුව රාත්‍රී කාලයේ කුපිත වු සිසුන් පිරිසක් ආරක්ෂක නිලධාරීන්ගේ කුටියට ඇතුළු වී එහි දේපළවලට අලාභ හානි කර ආරක්ෂක නිලධාරීන්ට ද පහර දී ගෘහස්ත දුරකථනයේ වයරය කපා එය පැහැරගෙන ගොස් තිබෙන බව උප කුලපතිවරයා සදහන් කළේය. ඒ සමගම ආරක්ෂක නිලධාරීන් ද සිය රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කර තිබුණි. පසුව අද (10) උදෑසන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් රාජකාරි සදහා පැමිණෙන විට සිසුන් පිරිසක් පොලු මුගුරු සහිතව පරිපාලන ගොඩනැගිල්ල ආසන්නයේ රැදී සිටින බවට ඔවුන්ට ආරංචී වී තිබුණි. ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බව පවසා ඔවුහු විශ්වවිද්‍යාලයට නොගොස් උදෑසන 10.00 පමණ වන තෙක් ප්‍රධාන දොරටුව ආසන්නයේ රැදී සිටියහ. මේ නිසා එම ස්ථානයේ නොසන්සුන් තත්වයක් ඇති වී තිබුණි. පසුව එම සේවක සේවිකාවන්ට යළි නිවෙස් වෙත යන ලෙසට උපකුලපතිවරයා දැනුම් දීමෙන් පසු ඔවුහු විසිර ගියහ. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලය තුළ සිටින සිසුන් ඉවත් කර ගැනීම සදහා එහි විදුලිය හා ජල පහසුකම් විසන්ධි කිරීමට ද පියවර ගෙන තිබුණි. විශ්වවිද්‍යාලය වසා දැමීමෙන් පසු සිසු සිසිවියන් සිය ගම් බිම් බලා යන අයුරුත් තවත් සිසුන් පිරිසක් තව දුරටත් විශ්ව විද්‍යාල භූමියේ රැදී සිටින අයුරුත් දැක ගත හැකි විය. විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කර ගත් පසු යළි විවෘත කිරීම ගැන සලකා බලන බව උපකුලපති අමරසේන මහතා වැඩිදුරටත් කීය. එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ශිෂ්‍ය නායකයින් කිහිප දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට විනය හේතුන් මත එහි පාලන අධිකාරිය මීට පෙර ක්‍රියා කර තිබුණි.එම දඩුවම ඉවත් කරන්නැයි සිසුන් දිගින් දිගටම විවිධ ක්‍රියා මාර්ග වල නිරත වු අතර එතැන සිට ඔවුහු උප කුලපතිවරයා ඇතුළු පාලන අධිකාරිය සමග ගැටුම් ඇති කර ගත්හ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom