Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාස්කු ප්‍රහාරය සිදු වූ ජුලි මසට මාස 14 ක් ගත වී ඇත. මේ වන විට හෙලිනොවූ තොරතුරු රැුසක් අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කමිටුව හමුවට නොකැඳවනු ලැබූ සාක්ෂිකරුවන් පවා වසන් වී තිබූ තොරතුරු හෙළිදරව් කිරීමෙන් පාස්කු ප්‍රහාරය සිදුවන බව දේශපාලකයන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු රැුසක් දැන සිටි බව තහුවරු වී ඇත. මේ පසුබිම මැද වගකිවයුත්තන් ගැලවේද යන බරපතල ප්රශ්නය ජනතාව හමුවේ යොමු වී ඇත.

268 කට අධික මිනිසුන්, කාන්තාවන් සහ ළමුන්ගේ ජීවිත විනාශය වලක්වා ගැනීමට ආරක්ෂක බලධාරීන් ක්‍රියා නොකළේ මන්ද යන්න විමතියකි.

යහපාලන රජය යටතේ ක්‍රියාත්මක වූ බුද්ධි සේවාව පොලිස් නිලධාරීහු සහ හමුදා නිලධාරීහු මේ බිහිසුණු ප්‍රහාරයේ වගකිව යුත්තන් වේ.

එසේම සැකකරුවන් නිදහස් කිරීමට දේශපාලකයන් පවා ඉදිරිපත් වී තිබේ.

මෑතකදී ඉදිරිපත් වූ සාක්ෂිකරුවන් හෙළි කළ තොරතුරුවලින් තහුවරු වුයේ පාස්කු ප්‍රහාරය දේශපාලකයන් සහ පොලිස් ඉහළ පෙළේ නිලධාරීන් දැන සිටියත් එය ගැන තැකීමක් නොකිරීමයි.

මේ අතර හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පැවසූවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එම ප්‍රහාරයට සම්බන්ධ බවයි. එහෙත් කිසිදු සාක්ෂියකින් ඒ බව අනාවරණය වී නැත.

මේ හැර පාර්ලිමේන්තු තේරීම් කමිටුව තම සගයන් රැුක ගැනීමට ක්‍රියා කළ බවටද චෝදනා එල්ල වී ඇත.

සාක්ෂිකරුවන් රටේ බුද්ධි සේවාව ක්‍රියා කළ ආකාරයද හෙළි කර තිබේ. ඉන්දියානු බුද්ධි සේවාව අවසාන මොහොතේ කළ අනතුරු ඇ`ගවීම පවා නොසළකා හැරියේ මන්ද යන බරපතළ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වා නැත.

ශ්‍රී ලනිපයේ උතුරු පළාතේ හිටපු දේශපාලකයකු පැවසූවේ පාස්කු ප්‍රහාරයට රජය වගකිවයුතු නැති බවයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු සඳහන් කළේ එම ප්‍රහාරය දෙවියන් එල්ල කළ ප්‍රහාරයක් බවයි. මෙම පාස්කු ප්‍රහාරය එල්ල වන විට පොලිස්පති වූයේ ගීත ගයන නැටුම් නටන පොලිස් නිලධාරියෙකි. ආරක්ෂක ලේකම් වූයේ කොළඹ සිට මහනුවරට වයිස්රොයි දුම්රිය මෙහෙය වූ පුද්ගලයායි.

මේ පුද්ගලයා බී. බී. සී. සේවාව අමතා පැවසූවේ ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබූ බවත් එය බරපතළ දෙයක් වන බව සිතුවේ නැති බවයි. එසේම ත්‍රස්ත මර්දන ඒකකය රහස් පොලිසිය සහ බුද්ධි සේවාවන් අතර සබඳතාවයන් නොතිබූ බවද හෙළි විය. මෙය අතිශයින්ම ඛේදනීය තත්ත්වයකි.

මේ තත්ත්වය ගැන ඉන්දීය මාධ්‍ය වාර්තාවකින් හෙළිදරව් වූයේ ඉන්දියානු බුද්ධි සේවා ලබාදුන් තොරතුරු මෙරට මුස්ලිම් ජනතාව කෙටවීමට ගත් උත්සාහයක් නිසා ඒ ගැන බරපතළ ලෙස පියවරක් නොගත් බවයි.

එහෙත් පුත්තලම ලැක්ටෝවත්ත වතුයායේදී අසු වූ සැකකරුවන් දෙදෙනා පවා මුදාහැර තිබේ.

ඊට මූලික හේතුව රහස් පොලිසිය මුළුමනින්ම දේශපාලනීකරණය වීමයි. රහස් පොලිසියේ රහස් වාර්තා පවා ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරයා වෙත ලැබී ඇති බව ‘ඉරිදා දිවයින’ විසින් හෙළිදරව් කෙරුණි. එහෙත් අද වනතුරු ඒ ගැන විමර්ශනයක් නැත. එහෙත් පුවත්පතක පළවූ පුවතක් ගැන සෙවීමට නම් රහස් පොලිසිය දිවඑති රහස් පොලිසියේ පරීක්ෂක නිශාන්ත සිල්වා සිය පිස්තෝලය සහ යතුරුපැදිය භාරදී ස්විස්ටර්ලන්තයට පැන ගියේය. එසේ වුවත් මෙතෙක් ඒ ගැන නිසි පරීක්ෂණ සිදු වී නැත. මේ හැර පාස්කු ප්‍රහාරය ගැන වැදගත්ම සාක්ෂිය වූ සහරාන් හෂීම්ගේ ජංගම දුරකථන දෙක අධිකරණයට හොරෙන් ඇමෙරිකානු එෆ්. බී. අයි. පොලිසියට දීමද තවත් අභිරහසකි. මේ හැර රහස් පොලිසිය පාස්කු ප්‍රහාරය ගැන සිරියානු තුර්කි සහ රුසියානු බුද්ධි අංශවලින් තොරතුරු විමසා නැත.

මෑතකදී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පැවසූවේ සහරාන් හෂීන් අයිසිස් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා බවයි. මෙවන් තත්ත්වයක් මැද පාස්කු ප්‍රහාරය එල්ල කළේ මන්ද සහ ඊට බලවත් මුස්ලිම් රටවල් සම්බන්ධද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

එසේම පසුගිය යහපාලන රජය යටතේ මැද පෙරදිග මුස්ලිම් දේශකයන් 1200 කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණියහ. තාලිබාන් සංවිධානය පාකිස්තානයේ මද්ද්‍රාසා පාසල් ආරම්භ කර එරට අන්තවාදයට ගොදුරු කළාක් මෙන් මෙරටද මද්ද්‍රාසා පාසල් ආරම්භ විය. එම මද්ද්‍රාසා පාසල් රටපුරා ව්යාප්තවෙද්දී සිිංහල දේශපාලකයෝ මුස්ලිම් ඡුන්ද නිසා නිහඬව සිටියහ. එහි ප්‍රතිඵලය පාස්කු ප්‍රහාරයයි.

මෙවන් පසුබිමක් මැද පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට පත්කල ජනාධිපති කොමිසමෙන් වගකිවයුතු පිරිස් නිර්දේශ වූවත් ඔවුන්ට එරෙහිව එම නිර්දේශ ක්‍රියාත්මක වේද?

විජය කුමාරතුංග ඝාතනය පිළිබඳව රහස් පොලිසියේ නිලධාරීන් දෙදෙනකු වැරදකරුවන් වූවත් ඔවුන් දෙදෙනාව පසුව පැමිණි රජය මුදාහරිනු ලැබීය.

ඉන් එක් අයෙක් පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන්නේය.

මෙවන් පසුබිමක් මැද යහපාලන රජය යටතේ රහස් පොලිසිය තුළ සිදු වූ බරපතළ විෂමාචාරයන් හෙළි විය.

මේ එම විෂමාචාරයන්ය.

1. විමර්ශන පවත්වන රහස් පොලිස් බලධාරීන් රහස් තොරතුරු රජයේ දේශපාලකයන්ට ලබාදීම

2. සත්‍ය තොරතුරු ගැන පරීක්ෂණ යටපත් කිරීම

3. පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු විදේශ ආයතන වෙත ලබාදීම.

4. සැකකරුවන් මුදාහැරීම

5. ජනතා විශ්වාසය පළුදුකිරීමට ක්‍රියා කිරීම

මේ අතර 2019 පාස්කු ප්‍රහාරයට අදාළව අයිසිස් ක්‍රියාකාරීන් රැුසකගේ තොරතුරු හෙළි වී ඇතත් එම තොරතුරු පසුපස හඹා යෑමටද රහස් පොලිසිය ක්‍රියාකර නැත.

තුර්කි පෙටෝ ත්රස්තවාදීන් 50 ක පිරිසක් මෙරටට පැමිණ සිටියදී ඒ ගැන පවා විමර්ශනයක් සිදු වී නැති බව දැන් සනාථ වී ඇත. එසේම ආරක්ෂක මණ්ඩලය පවා රැුස්වී නැතැයි හෙළි වී තිබේ.

මෑතකදී හෙළි වූයේ හිටපු රජයේ ප්‍රධානියෙක් බුද්ධි තොරතුරු ගැන සැලකීමක් නොදැක් වූ බවයි.

මේ හැර වැදගත් බුද්ධි තොරතුරු ගැන නියෝජ්‍ය පොලිස්පතිවරු ක්‍රියාකළ ආකාරය ගැනද තොරතුරු අනාවරණය වී ඇත. මෙවන් සෑම දුර්වලත්වයකටම මුල් වූයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දේශපාලනීයකරණය වීමයි. ඔවුන් උසස්වීම් ලබාගෙන ඇත්තේද දේශපාලන පිහිටෙන් බව පැහැදිලිය.

පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළට ප්‍රංශයේ සිට මුස්ලිම් අන්තවාදීහු දෙදෙනකු පැමිණියහ. ඔහු දීගන සිදු වූ ප්‍රහාර ගැන ශ්‍රී ලංකා රජයට චෝදනා කළත් ජිනීවා තානාපති කාර්යාලය ඒ ගැන විමර්ශන කළේ නැත.

ඉන්පසු අන්තවාදීන් පිරිසක් සම`ග එක් වූ ශ්‍රී ලාංකික මුස්ලිම් ක්‍රියාකාරීන් පිරිසක් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ විරෝධතාවක් පවත්වනු ලැබීය.

එසේම අයිසිස් ක්‍රියාකාරීන් මෙරට සිටින බවට බුද්ධි අංශවලට තහවුරු වී තිබියදී මුස්ලිම් කවුන්සිලය ඊට එරෙහිවී අයිසිස් ක්‍රියාකාරීන් නැතැයි කියා සිටියේය.

මෙහිදී නැෙ`ගන ප්රශ්නය නම් මුස්ලිම් කවුන්සිලය යනු මෙරට ජාතික ආරක්ෂාවේ කොටසක්ද?

පසුගියදා ජනපති කොමිෂම හමුවේ සාක්ෂි දුන් බුද්ධි ප්‍රධානියෙක් පැවසූවේ අයිසිස් ක්‍රියාකාරීහු 1000 ක් පමණ මෙරට සිටින බවයි.

ඉන්දීය බුද්ධි අංශ එරට අන්තවාදී මුස්ලිම් ක්‍රියා නිරීක්ෂණයට මුස්ලිම් ඒකකයක් ස්ථාපිත කර ඇත. මෙරට එවැනි ඒකකයක් නොමැත.

මේ දුර්වලතාවයන්ට හේතු වූයේ මුස්ලිම් දේශපාලකයන්ට රටේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ බලවත්වීමට සියලූ ආණ්ඩු ඉඩ දීමයි. පුංචි බොරැුල්ලේ පොත් වෙළෙන්දෙක්ට රටේ හමුදා බුද්ධි ප්‍රධානියා මාරු කිරීමට හැකිවූයේ නම් යහපාලන රජය යටතේ රටේ පැවැති අභාග්‍ය සම්පන්න තත්ත්වය ගැන කිවයුතු නැත.

රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර බෝම්බකරු සහරාන් හෂීම්ගේ ජංගම දුරකථන දෙක ඇමෙරිකානු එෆ්. බී. අයි. පොලිසියට ලබාදීම යනු රාජ්‍ය රහස් විදේගත කිරීමකි.

එහෙත් ඔහු වැඩතහනමට ලක්කර ඇතත් පරීක්ෂණ මන්දගාමීව ක්‍රියාත්මක වේ.

හිටපු හමුදාපති මහේෂ් සේනානායක පාස්කු ප්‍රහාරය ගැන දැනගත්තේ වෙබ් අඩවියකින් බව ඔහු විසින්ම ප්‍රකාශ කර තිබුණි. එහෙත් බුද්ධි අංශ සහරාන් ගැන ඔහුට දන්වා තිබුණි. එසේ වුවත් මහේෂ් සේනානායක ගැලවී ඇත. ඔහු ගැන මෙතෙක් විමර්ශන සිදු වී නොමැත.

හිටපු හමුදාපතිවරයා ජනාධිපතිවරණයට තරග කළේ පාස්කු ප්‍රහාරය ගැන එල්ල වන චෝදනාවලින් ගැලවීමටද?

මේ වන විට අනාවරණය වී ඇති සාක්ෂිවලින් යහපාලන රජය යටතේ රටේ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බව තහවුරු වේ.

[QUOTE="Dr.Amdan, post: 25509507, member: 549909"] පාස්කු ප්‍රහාරය සිදු වූ ජුලි මසට මාස 14 ක් ගත වී ඇත. මේ වන විට හෙලිනොවූ තොරතුරු රැුසක් අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු තේරීම් කමිටුව හමුවට නොකැඳවනු ලැබූ සාක්ෂිකරුවන් පවා වසන් වී තිබූ තොරතුරු හෙළිදරව් කිරීමෙන් පාස්කු ප්‍රහාරය සිදුවන බව දේශපාලකයන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු රැුසක් දැන සිටි බව තහුවරු වී ඇත. මේ පසුබිම මැද වගකිවයුත්තන් ගැලවේද යන බරපතල ප්රශ්නය ජනතාව හමුවේ යොමු වී ඇත. 268 කට අධික මිනිසුන්, කාන්තාවන් සහ ළමුන්ගේ ජීවිත විනාශය වලක්වා ගැනීමට ආරක්ෂක බලධාරීන් ක්‍රියා නොකළේ මන්ද යන්න විමතියකි. යහපාලන රජය යටතේ ක්‍රියාත්මක වූ බුද්ධි සේවාව පොලිස් නිලධාරීහු සහ හමුදා නිලධාරීහු මේ බිහිසුණු ප්‍රහාරයේ වගකිව යුත්තන් වේ. එසේම සැකකරුවන් නිදහස් කිරීමට දේශපාලකයන් පවා ඉදිරිපත් වී තිබේ. මෑතකදී ඉදිරිපත් වූ සාක්ෂිකරුවන් හෙළි කළ තොරතුරුවලින් තහුවරු වුයේ පාස්කු ප්‍රහාරය දේශපාලකයන් සහ පොලිස් ඉහළ පෙළේ නිලධාරීන් දැන සිටියත් එය ගැන තැකීමක් නොකිරීමයි. මේ අතර හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පැවසූවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එම ප්‍රහාරයට සම්බන්ධ බවයි. එහෙත් කිසිදු සාක්ෂියකින් ඒ බව අනාවරණය වී නැත. මේ හැර පාර්ලිමේන්තු තේරීම් කමිටුව තම සගයන් රැුක ගැනීමට ක්‍රියා කළ බවටද චෝදනා එල්ල වී ඇත. සාක්ෂිකරුවන් රටේ බුද්ධි සේවාව ක්‍රියා කළ ආකාරයද හෙළි කර තිබේ. ඉන්දියානු බුද්ධි සේවාව අවසාන මොහොතේ කළ අනතුරු ඇ`ගවීම පවා නොසළකා හැරියේ මන්ද යන බරපතළ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වා නැත. ශ්‍රී ලනිපයේ උතුරු පළාතේ හිටපු දේශපාලකයකු පැවසූවේ පාස්කු ප්‍රහාරයට රජය වගකිවයුතු නැති බවයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු සඳහන් කළේ එම ප්‍රහාරය දෙවියන් එල්ල කළ ප්‍රහාරයක් බවයි. මෙම පාස්කු ප්‍රහාරය එල්ල වන විට පොලිස්පති වූයේ ගීත ගයන නැටුම් නටන පොලිස් නිලධාරියෙකි. ආරක්ෂක ලේකම් වූයේ කොළඹ සිට මහනුවරට වයිස්රොයි දුම්රිය මෙහෙය වූ පුද්ගලයායි. මේ පුද්ගලයා බී. බී. සී. සේවාව අමතා පැවසූවේ ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබූ බවත් එය බරපතළ දෙයක් වන බව සිතුවේ නැති බවයි. එසේම ත්‍රස්ත මර්දන ඒකකය රහස් පොලිසිය සහ බුද්ධි සේවාවන් අතර සබඳතාවයන් නොතිබූ බවද හෙළි විය. මෙය අතිශයින්ම ඛේදනීය තත්ත්වයකි. මේ තත්ත්වය ගැන ඉන්දීය මාධ්‍ය වාර්තාවකින් හෙළිදරව් වූයේ ඉන්දියානු බුද්ධි සේවා ලබාදුන් තොරතුරු මෙරට මුස්ලිම් ජනතාව කෙටවීමට ගත් උත්සාහයක් නිසා ඒ ගැන බරපතළ ලෙස පියවරක් නොගත් බවයි. එහෙත් පුත්තලම ලැක්ටෝවත්ත වතුයායේදී අසු වූ සැකකරුවන් දෙදෙනා පවා මුදාහැර තිබේ. ඊට මූලික හේතුව රහස් පොලිසිය මුළුමනින්ම දේශපාලනීකරණය වීමයි. රහස් පොලිසියේ රහස් වාර්තා පවා ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරයා වෙත ලැබී ඇති බව ‘ඉරිදා දිවයින’ විසින් හෙළිදරව් කෙරුණි. එහෙත් අද වනතුරු ඒ ගැන විමර්ශනයක් නැත. එහෙත් පුවත්පතක පළවූ පුවතක් ගැන සෙවීමට නම් රහස් පොලිසිය දිවඑති රහස් පොලිසියේ පරීක්ෂක නිශාන්ත සිල්වා සිය පිස්තෝලය සහ යතුරුපැදිය භාරදී ස්විස්ටර්ලන්තයට පැන ගියේය. එසේ වුවත් මෙතෙක් ඒ ගැන නිසි පරීක්ෂණ සිදු වී නැත. මේ හැර පාස්කු ප්‍රහාරය ගැන වැදගත්ම සාක්ෂිය වූ සහරාන් හෂීම්ගේ ජංගම දුරකථන දෙක අධිකරණයට හොරෙන් ඇමෙරිකානු එෆ්. බී. අයි. පොලිසියට දීමද තවත් අභිරහසකි. මේ හැර රහස් පොලිසිය පාස්කු ප්‍රහාරය ගැන සිරියානු තුර්කි සහ රුසියානු බුද්ධි අංශවලින් තොරතුරු විමසා නැත. මෑතකදී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පැවසූවේ සහරාන් හෂීන් අයිසිස් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා බවයි. මෙවන් තත්ත්වයක් මැද පාස්කු ප්‍රහාරය එල්ල කළේ මන්ද සහ ඊට බලවත් මුස්ලිම් රටවල් සම්බන්ධද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. එසේම පසුගිය යහපාලන රජය යටතේ මැද පෙරදිග මුස්ලිම් දේශකයන් 1200 කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණියහ. තාලිබාන් සංවිධානය පාකිස්තානයේ මද්ද්‍රාසා පාසල් ආරම්භ කර එරට අන්තවාදයට ගොදුරු කළාක් මෙන් මෙරටද මද්ද්‍රාසා පාසල් ආරම්භ විය. එම මද්ද්‍රාසා පාසල් රටපුරා ව්යාප්තවෙද්දී සිිංහල දේශපාලකයෝ මුස්ලිම් ඡුන්ද නිසා නිහඬව සිටියහ. එහි ප්‍රතිඵලය පාස්කු ප්‍රහාරයයි. මෙවන් පසුබිමක් මැද පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට පත්කල ජනාධිපති කොමිසමෙන් වගකිවයුතු පිරිස් නිර්දේශ වූවත් ඔවුන්ට එරෙහිව එම නිර්දේශ ක්‍රියාත්මක වේද? විජය කුමාරතුංග ඝාතනය පිළිබඳව රහස් පොලිසියේ නිලධාරීන් දෙදෙනකු වැරදකරුවන් වූවත් ඔවුන් දෙදෙනාව පසුව පැමිණි රජය මුදාහරිනු ලැබීය. ඉන් එක් අයෙක් පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන්නේය. මෙවන් පසුබිමක් මැද යහපාලන රජය යටතේ රහස් පොලිසිය තුළ සිදු වූ බරපතළ විෂමාචාරයන් හෙළි විය. මේ එම විෂමාචාරයන්ය. 1. විමර්ශන පවත්වන රහස් පොලිස් බලධාරීන් රහස් තොරතුරු රජයේ දේශපාලකයන්ට ලබාදීම 2. සත්‍ය තොරතුරු ගැන පරීක්ෂණ යටපත් කිරීම 3. පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු විදේශ ආයතන වෙත ලබාදීම. 4. සැකකරුවන් මුදාහැරීම 5. ජනතා විශ්වාසය පළුදුකිරීමට ක්‍රියා කිරීම මේ අතර 2019 පාස්කු ප්‍රහාරයට අදාළව අයිසිස් ක්‍රියාකාරීන් රැුසකගේ තොරතුරු හෙළි වී ඇතත් එම තොරතුරු පසුපස හඹා යෑමටද රහස් පොලිසිය ක්‍රියාකර නැත. තුර්කි පෙටෝ ත්රස්තවාදීන් 50 ක පිරිසක් මෙරටට පැමිණ සිටියදී ඒ ගැන පවා විමර්ශනයක් සිදු වී නැති බව දැන් සනාථ වී ඇත. එසේම ආරක්ෂක මණ්ඩලය පවා රැුස්වී නැතැයි හෙළි වී තිබේ. මෑතකදී හෙළි වූයේ හිටපු රජයේ ප්‍රධානියෙක් බුද්ධි තොරතුරු ගැන සැලකීමක් නොදැක් වූ බවයි. මේ හැර වැදගත් බුද්ධි තොරතුරු ගැන නියෝජ්‍ය පොලිස්පතිවරු ක්‍රියාකළ ආකාරය ගැනද තොරතුරු අනාවරණය වී ඇත. මෙවන් සෑම දුර්වලත්වයකටම මුල් වූයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දේශපාලනීයකරණය වීමයි. ඔවුන් උසස්වීම් ලබාගෙන ඇත්තේද දේශපාලන පිහිටෙන් බව පැහැදිලිය. පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළට ප්‍රංශයේ සිට මුස්ලිම් අන්තවාදීහු දෙදෙනකු පැමිණියහ. ඔහු දීගන සිදු වූ ප්‍රහාර ගැන ශ්‍රී ලංකා රජයට චෝදනා කළත් ජිනීවා තානාපති කාර්යාලය ඒ ගැන විමර්ශන කළේ නැත. ඉන්පසු අන්තවාදීන් පිරිසක් සම`ග එක් වූ ශ්‍රී ලාංකික මුස්ලිම් ක්‍රියාකාරීන් පිරිසක් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ විරෝධතාවක් පවත්වනු ලැබීය. එසේම අයිසිස් ක්‍රියාකාරීන් මෙරට සිටින බවට බුද්ධි අංශවලට තහවුරු වී තිබියදී මුස්ලිම් කවුන්සිලය ඊට එරෙහිවී අයිසිස් ක්‍රියාකාරීන් නැතැයි කියා සිටියේය. මෙහිදී නැෙ`ගන ප්රශ්නය නම් මුස්ලිම් කවුන්සිලය යනු මෙරට ජාතික ආරක්ෂාවේ කොටසක්ද? පසුගියදා ජනපති කොමිෂම හමුවේ සාක්ෂි දුන් බුද්ධි ප්‍රධානියෙක් පැවසූවේ අයිසිස් ක්‍රියාකාරීහු 1000 ක් පමණ මෙරට සිටින බවයි. ඉන්දීය බුද්ධි අංශ එරට අන්තවාදී මුස්ලිම් ක්‍රියා නිරීක්ෂණයට මුස්ලිම් ඒකකයක් ස්ථාපිත කර ඇත. මෙරට එවැනි ඒකකයක් නොමැත. මේ දුර්වලතාවයන්ට හේතු වූයේ මුස්ලිම් දේශපාලකයන්ට රටේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ බලවත්වීමට සියලූ ආණ්ඩු ඉඩ දීමයි. පුංචි බොරැුල්ලේ පොත් වෙළෙන්දෙක්ට රටේ හමුදා බුද්ධි ප්‍රධානියා මාරු කිරීමට හැකිවූයේ නම් යහපාලන රජය යටතේ රටේ පැවැති අභාග්‍ය සම්පන්න තත්ත්වය ගැන කිවයුතු නැත. රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර බෝම්බකරු සහරාන් හෂීම්ගේ ජංගම දුරකථන දෙක ඇමෙරිකානු එෆ්. බී. අයි. පොලිසියට ලබාදීම යනු රාජ්‍ය රහස් විදේගත කිරීමකි. එහෙත් ඔහු වැඩතහනමට ලක්කර ඇතත් පරීක්ෂණ මන්දගාමීව ක්‍රියාත්මක වේ. හිටපු හමුදාපති මහේෂ් සේනානායක පාස්කු ප්‍රහාරය ගැන දැනගත්තේ වෙබ් අඩවියකින් බව ඔහු විසින්ම ප්‍රකාශ කර තිබුණි. එහෙත් බුද්ධි අංශ සහරාන් ගැන ඔහුට දන්වා තිබුණි. එසේ වුවත් මහේෂ් සේනානායක ගැලවී ඇත. ඔහු ගැන මෙතෙක් විමර්ශන සිදු වී නොමැත. හිටපු හමුදාපතිවරයා ජනාධිපතිවරණයට තරග කළේ පාස්කු ප්‍රහාරය ගැන එල්ල වන චෝදනාවලින් ගැලවීමටද? මේ වන විට අනාවරණය වී ඇති සාක්ෂිවලින් යහපාලන රජය යටතේ රටේ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බව තහවුරු වේ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom