Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Post your most favourite Songs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත..

ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත..//

මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්..

සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්..

එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්..

පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්...

තරු අත් අකුරින්...//

කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ..

කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ..

ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ..

එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ...

තරු අත් අකුරින්...//

ගායනය : වික්ටර් රත්නායක

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්

සංගීතය : වික්ටර් රත්නායක

[YOUTUBE]ZrDKeBdyF08[/YOUTUBE]

[QUOTE="thomian, post: 15004171, member: 357290"] [SIZE=3]තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත.. ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත..// මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්.. සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්.. එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්.. පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්... තරු අත් අකුරින්...// කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ.. කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ.. ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ.. එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ... තරු අත් අකුරින්...// ගායනය : වික්ටර් රත්නායක පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය : වික්ටර් රත්නායක [/SIZE][YOUTUBE]ZrDKeBdyF08[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom