Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post your SLT problems here (Read the thread carefully & post)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැං පැයක් තිස්සේ මේ Thread එකේ හැමෝම දාලා තියෙන Post කියෙව්වා. මමත් පාවිච්චි කරන්නේ 512 unlimited connection එකක්. මම කරුණු කීපයක් කියන්න කැමතියි. මේවා දන්න අයත් ඇති. ඒ අය... වැරදි තියේ නම් නිවැරදි කරනු මැන....

1. ඇයි අපිට 512Kbps, 1Mbps, ..... දෙනවා කියලා කිව්වට.... Direct Downloading වලදී ඒකෙන් දල වශයෙන් 1/10ක් විතරක් ලැබෙන්නේ ???? {Ex. if you have a connection of 512Kbps; you get Apx.50Kbps or some number around that} (Not talking about the "SPEED TEST" but I'll come back to it later)

අපිට connection එක දෙන්නේ තෑගි දෙන ක්රමයට. ඒ කියන්නේ.... මට මාසෙට කාර් 10ක් දෙනවා කිව්වට, ඇත්තටම මට හම්බවෙන්නෙ 1යි. පාරේ යන ගමන් බලන්න, SLT එකෙන් හයි කරපු කණු වල පොඩි Router එකක් තියෙනවා... අන්න ඒ එක Router එකකට SLT එකෙන් Direct එවන්නේ 512Kbps විතරයි. ඒ Router එකේ Loops 10ක් තියෙනවා. අන්න ඒ Loops 10න් එකක් තමයි අපේ ගෙවල් වලට දෙන්නේ... අන්න ඒ නිසා තමයි 512Kbps තියෙන අයට 512 අතරේ ගනනක Download Speed එකක් ලැබෙන්නේ.

ඉතින් මම කියන්න කැමතියි, තෑගි ක්රමේට Internet නොදී, එක Router එකකට අදාල SPEED එක දෙන ලෙස.

2. ඇයි Speed Test එකේ .5X Mbps ගානක් පෙන්නුවාට, Direct Downloading 50Kbps අතර ගානක් වෙන්නෙ???

ඒකත් තෑගි ක්රමයට internet ලබාදීමේ ආනිශංසයකි. Speed test එකේ දී Speed එක මනිනු ලබන්නේ අපේ ගෙදරට (මගේ නොවේ. ඔබේ.... ) අන්තර්ජාල පහසුකම ලබාදෙන, පාරේ තිබෙන කනුවට ලැබෙන Speed එකය. නැතුව... ඔබේ නිවසේ තිබෙන Router එකට ලැබෙන Speed එක නොවේ.

3. ඇයි සමහරුන්ට Speed එක ගානට ලැබෙන්නේ????

ඒක නං දන්නේ නැත. තවම පරීක්ෂණ තත්වයේ පවතින ගැටළුවකි.

මට යන්න තියෙනවා... ඉතුරු ටික පස්සෙ දාන්නං.....

දැනට,

SLT Hard line එකෙන් බාහිර රෝපිත Router වලට අවම වශයෙන් 5.12Mbps ලබාදෙන මෙන් ඉල්ලා සියටිමි.... ටැංකිව්.....

[QUOTE="JaTor, post: 12183366, member: 393599"] [SIZE=5]මම දැං පැයක් තිස්සේ මේ Thread එකේ හැමෝම දාලා තියෙන Post කියෙව්වා. මමත් පාවිච්චි කරන්නේ [COLOR=Red]512 unlimited connection[/COLOR] එකක්. මම කරුණු කීපයක් කියන්න කැමතියි. මේවා දන්න අයත් ඇති. ඒ අය... [COLOR=Red]වැරදි තියේ නම් නිවැරදි කරනු මැන....[/COLOR] 1. [B][COLOR=Red]ඇයි අපිට 512Kbps, 1Mbps, ..... දෙනවා කියලා කිව්වට.... Direct Downloading වලදී ඒකෙන් දල වශයෙන් 1/10ක් විතරක් ලැබෙන්නේ ????[/COLOR][/B] {Ex. if you have a connection of 512Kbps; you get Apx.50Kbps or some number around that} ([COLOR=Blue]Not talking about the "SPEED TEST" but I'll come back to it later[/COLOR]) [COLOR=SeaGreen]අපිට connection එක දෙන්නේ [SIZE=6][B]තෑගි දෙන ක්රමයට[/B][/SIZE]. ඒ කියන්නේ.... මට මාසෙට කාර් 10ක් දෙනවා කිව්වට, ඇත්තටම මට හම්බවෙන්නෙ 1යි. පාරේ යන ගමන් බලන්න, SLT එකෙන් හයි කරපු කණු වල පොඩි Router එකක් තියෙනවා... අන්න [SIZE=6][B]ඒ එක Router එකකට SLT එකෙන් Direct එවන්නේ 512Kbps විතරයි[/B][/SIZE]. ඒ Router එකේ Loops 10ක් තියෙනවා. අන්න ඒ [B][SIZE=6]Loops 10න් එකක් තමයි අපේ ගෙවල් වලට දෙන්නේ[/SIZE][/B]... අන්න ඒ නිසා තමයි 512Kbps තියෙන අයට 512 අතරේ ගනනක Download Speed එකක් ලැබෙන්නේ.[/COLOR] :yes::yes::yes:ඉතින් මම කියන්න කැමතියි, තෑගි ක්රමේට Internet නොදී, එක Router එකකට අදාල SPEED එක දෙන ලෙස.:yes::yes::yes: 2.[COLOR=Red] ඇයි Speed Test එකේ .5X Mbps ගානක් පෙන්නුවාට, Direct Downloading 50Kbps අතර ගානක් වෙන්නෙ??? [/COLOR] [COLOR=SeaGreen][B][SIZE=6]ඒකත් තෑගි ක්රමයට internet ලබාදීමේ ආනිශංසයකි[/SIZE][/B]. Speed test එකේ දී Speed එක මනිනු ලබන්නේ අපේ ගෙදරට (මගේ නොවේ. ඔබේ.... ;)) අන්තර්ජාල පහසුකම ලබාදෙන, [B]පාරේ තිබෙන කනුවට ලැබෙන Speed එකය. නැතුව... ඔබේ නිවසේ තිබෙන Router එකට ලැබෙන Speed එක නොවේ[/B].[/COLOR] 3. [COLOR=Red]ඇයි සමහරුන්ට Speed එක ගානට ලැබෙන්නේ????[/COLOR] [SIZE=7][COLOR=SeaGreen]ඒක නං දන්නේ නැත. තවම පරීක්ෂණ තත්වයේ පවතින ගැටළුවකි. [/COLOR][/SIZE] මට යන්න තියෙනවා... ඉතුරු ටික පස්සෙ දාන්නං..... දැනට, [SIZE=7][COLOR=Red]SLT Hard line[/COLOR] එකෙන් [U][B][COLOR=RoyalBlue]බාහිර රෝපිත Router [/COLOR][/B][/U]වලට [B][COLOR=Red]අවම වශයෙන් 5.12Mbps[/COLOR][/B] ලබාදෙන මෙන් ඉල්ලා සියටිමි.... ටැංකිව්.....[/SIZE]:cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom