Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post your SLT problems here (Read the thread carefully & post)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් මේ ප්රශ්නෙ තියනව. 1243 කිව්වම කියන්නෙ බලන්නම් කියල. මට දවස් 20 කදි reference numbers 7ක් දුන්න. රත්මලාන telecom regional office එකට ගියාම තමයි (කහදූව කියල manager කෙනෙක්) කිව්වෙ heavy user කෙනෙක් කියල speed අඩු කරල කියල. එයා කියන්නෙ ඊලඟ billing period එකටවත් speed එක reset කරන්නෙ නැතිලු. මේක මම එතනට යනකන්ම කිව්වෙ නැහැ. 1243 එකෙන් හැම වෙලේම කිව්වෙ බලන්නම් කියල විතරයි.

Download speed එක දැන් 20-75kbps විතරයි එන්නෙ. SLT chief network officer ට 13/12/10 දාපු ලියුමට කිසි උත්තරයක් නැහැ.SLT CEO Greg S. Young ට දාපු email (greg.s.young@slt.com.lk) එකටත් කිසි උත්තරයක් නැහැ.

දැන් speedtest.net site එකට යන්න බැරි හින්ද speed බලන්න විදියක් නැහැ.

TRC එකට 14/01/11 (ඊයෙ) ලියුමක් දැම්ම. දැන් බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ. අපිට මේක පාරිබෝගික ආරක්ෂක අදිකාරියට complain කරන්න බැරිද? unlimited කියල මිනිස්සුන්ව රවට්ටන එක ගැන

[QUOTE="kav4, post: 9231083, member: 82038"] මටත් මේ ප්රශ්නෙ තියනව. 1243 කිව්වම කියන්නෙ බලන්නම් කියල. මට දවස් 20 කදි reference numbers 7ක් දුන්න. රත්මලාන telecom regional office එකට ගියාම තමයි (කහදූව කියල manager කෙනෙක්) කිව්වෙ heavy user කෙනෙක් කියල speed අඩු කරල කියල. එයා කියන්නෙ ඊලඟ billing period එකටවත් speed එක reset කරන්නෙ නැතිලු. මේක මම එතනට යනකන්ම කිව්වෙ නැහැ. 1243 එකෙන් හැම වෙලේම කිව්වෙ බලන්නම් කියල විතරයි. Download speed එක දැන් 20-75kbps විතරයි එන්නෙ. SLT chief network officer ට 13/12/10 දාපු ලියුමට කිසි උත්තරයක් නැහැ.SLT CEO Greg S. Young ට දාපු email ([EMAIL="greg.s.young@slt.com.lk"]greg.s.young@slt.com.lk[/EMAIL]) එකටත් කිසි උත්තරයක් නැහැ. [IMG]http://www.speedtest.net/result/1108078836.png[/IMG] [IMG]http://www.speedtest.net/result/1106584518.png[/IMG] [IMG]http://www.speedtest.net/result/1098453489.png[/IMG] දැන් speedtest.net site එකට යන්න බැරි හින්ද speed බලන්න විදියක් නැහැ. TRC එකට 14/01/11 (ඊයෙ) ලියුමක් දැම්ම. දැන් බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ. [B]අපිට මේක පාරිබෝගික ආරක්ෂක අදිකාරියට complain කරන්න බැරිද? unlimited කියල මිනිස්සුන්ව රවට්ටන එක ගැන[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom