Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Today at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Today at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post Your Sri lankan World T20 Squad
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුන්ව හරියන්නේ නැ බන්.ලංකාවේ තියන මම දකින ගැටලුව තමයි 1down ගහන්න හොඳ එකෙක් නැතිකම.මොකද 1down ගහන එකා තමයි ඒ රටේ ඉන්න හොඳම එකා අපේ 1down එන්නේ බැරිම එකා

1. T.Dilshan මේ ගහන විදිහනම් මදි තව හැදෙන්න ඕනේ.ඉස්සර දිල්ෂාන් වෙන්න ඕනේ leg side එකට ගහන්න පුළුවන්

2.Danushka Gunathilaka catch ගන්න පුරුදු වෙන්න ඕනේ හෙන බයෙන් බොලේ අල්ලන්නේ.හැමදාම out වෙන්නේ mid off ලඟට ගහල තව පුරුදු වෙන්න ඕනේ

3.C.Kapugedara  මෙයා වෙනුවට එකෙක් මතක් වෙන්නේ නැ.ඒක නිසා මෙයාව දැම්ම

4. A.Mathews මෙයාව 1down සෙල්ලම් කරන්න තියනවනම් මරු ඒත් low order ගහන්න උන් නැනේ

5. Milinda Siriwardana මරු පොරගෙ shot selection එහෙම සුපිරි

6.D.Shanaka Match එක යන තත්වය අනුව මෙයාව උඩින් ගස්සන්න පුළුවන් එක තැන ඉදන් 6ක් ගහන්න පුළුවන් නිසා

7.Sachithra Senanayake / Akila Dananjaya / jeffrey vandersay මුන් 3දෙනගෙන් එකෙක්

8. T.Perera /N.Kulasekara

9. R.Herath

10. D.Chameera

11. L.Malinga

Captain match එක මගදී අත අරින්න නරකයි.තව chase down කරද්දී කිසිම plan එකකට ගහන්නේ නැ කියල පෙන්න තියනවා.spinners ලට ඔයිට වඩා හොඳට face කරන්න ඕනේ අඩුම තරමේ බෝල 6ට 1කේ ඒවා 6ක් හරි දුවන්න ඕනේ.අපේ උන් අනිවා වැරදි හදා ගන්න ඕනේ.ලංකාවෙත් ඔය තණකොළ පිට්ටනි flat pitch කරලා chase down කරන්න පුරුදු වෙන්න ඕනේ

[QUOTE="hiphoprock, post: 19724729, member: 135288"] මුන්ව හරියන්නේ නැ බන්.ලංකාවේ තියන මම දකින ගැටලුව තමයි 1down ගහන්න හොඳ එකෙක් නැතිකම.මොකද 1down ගහන එකා තමයි ඒ රටේ ඉන්න හොඳම එකා අපේ 1down එන්නේ බැරිම එකා 1. T.Dilshan මේ ගහන විදිහනම් මදි තව හැදෙන්න ඕනේ.ඉස්සර දිල්ෂාන් වෙන්න ඕනේ leg side එකට ගහන්න පුළුවන් 2.Danushka Gunathilaka catch ගන්න පුරුදු වෙන්න ඕනේ හෙන බයෙන් බොලේ අල්ලන්නේ.හැමදාම out වෙන්නේ mid off ලඟට ගහල තව පුරුදු වෙන්න ඕනේ 3.C.Kapugedara :sorry: මෙයා වෙනුවට එකෙක් මතක් වෙන්නේ නැ.ඒක නිසා මෙයාව දැම්ම 4. A.Mathews මෙයාව 1down සෙල්ලම් කරන්න තියනවනම් මරු ඒත් low order ගහන්න උන් නැනේ 5. Milinda Siriwardana මරු පොරගෙ shot selection එහෙම සුපිරි 6.D.Shanaka Match එක යන තත්වය අනුව මෙයාව උඩින් ගස්සන්න පුළුවන් එක තැන ඉදන් 6ක් ගහන්න පුළුවන් නිසා 7.Sachithra Senanayake / Akila Dananjaya / jeffrey vandersay මුන් 3දෙනගෙන් එකෙක් 8. T.Perera /N.Kulasekara 9. R.Herath 10. D.Chameera 11. L.Malinga Captain match එක මගදී අත අරින්න නරකයි.තව chase down කරද්දී කිසිම plan එකකට ගහන්නේ නැ කියල පෙන්න තියනවා.spinners ලට ඔයිට වඩා හොඳට face කරන්න ඕනේ අඩුම තරමේ බෝල 6ට 1කේ ඒවා 6ක් හරි දුවන්න ඕනේ.අපේ උන් අනිවා වැරදි හදා ගන්න ඕනේ.ලංකාවෙත් ඔය තණකොළ පිට්ටනි flat pitch කරලා chase down කරන්න පුරුදු වෙන්න ඕනේ :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom