Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post Your Story About ElaKiri.com
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2006 නොවැම්බර් තමයි මම එලකිරියට ආවේ.. නිකන් ඉන්ටනෙට් එකේ කරක් ගගහා ඉන්නකොට හම්බෙන් මේක දැක්කා.. ආතල් එකට පෝස්ට් එකක් දැම්මා.. හිතුවට වඩා හොද පිලිගැනීමක් ලැබුනා.. ඒක නිසා දිගටම ඉන්න හිතුනා..

ඒ දවස් වල ෆොරම් එකේ මේ තරම් කට්ටිය හිටියේ නෑ.. ඒක නිසා ඉන්න ඔක්කොම වගේ දැනගෙන හිටියා.. මොනවා වුනත් සෙට් එකම පුදුම ෆිට් එකකින් හිටියේ... කාඑ හරි ප්‍රශ්නෙකදි ඔක්කොම බැහැලා උදව් කරා.. වලි අඩුයි.. අඩුයි කියන්නේ ඇත්තෙම නෑ වගේ තමයි.. තිබුනත් කුනුහරප කියාගන්න ගියේ නෑ..

මට මතකයි මුල්ම එලකිරි gettogether එක.. excelworld එකේ තිබුනේ.. 25-30 ක් විතර ආවා. GT ලොක්කත් ලාවට මූන පෙන්නලා මාරු වුනා..  එදා මාර ආතල් එකක් ගත්තා කට්ටිය.. ඊට පස්සේ එලකිරි එකෙන් නුවර trip එකක් ගියා කෝච්චියෙන්.. ඒක තමයි එලකිරි එකෙන් ගිය එකම officieal ට්‍රිප් එක..

මේ තියෙන්නේ GT දාපු ත්‍රෙඩ් එක..

http://www.elakiri.lk/forum/showthread.php?t=22379

මේ තියෙන්නේ GT ම දාපු ට්‍රිප් ආතල් ත්‍රෙඩ් එක...

http://www.elakiri.com/forum/showthread.php?t=22392

ඒ ට්‍රිප් එකේ කට්ටියම උපරිම ෆන් එකක් ගත්තා...

ඔහොම ඉන්නකොට තව තව gettogethers සෙට් වුනා... පුලුවන් ඒවට ගියා.. සහර ඒවට යන්න බැරිවුනා.. ටික ටික වැඩ වැඩිවෙලා මම බිසී වෙනකොට එලකිරි එකේ කාලය ගතකරන එක අඩුවුනා.. ඒත් හැමදාම උදේට කම්පුටර් එක දැම්මහම එලකිරි එකට ඔලුව දලා යනව.. 2006 ඉඳන් මේ දක්වා මම කම්පුටර් එක ඔන් කරලා ඉස්සෙල්ලම කරන්නේ elakiri එකට යන එක.. ඒක මට පුරුද්දක් වෙලා.. ඉබේම ඒක සිද්ද වෙනවා..

මමත් ඒ කාලේ එලකිරියේ බැහැලම හිටියේ... කොයි වෙලෙත් මේක අස්සෙමයි.. ඉතින් ඔහොම කාලය ගෙවුනා.. මට ගොඩාක් හොඳ යාලුවො ටිකක් අදුරගන්න ලැබුනා... ගොඩක් අය එක්ක තාමත් හිතවත්කම තියෙනවා...

ඉතිං ඔහොම ඉන්නකොට පරන සෙට් එක ටික ටික ගියා.. ඊට පස්සේ අලුත් සෙට් එකක් ආවා.. ඒ අයත් මාත් එක්ක ෆිට් එකේ හිටියා.. ඊට පස්සෙ එයාලා ගිහිල්ල තව සෙට් එකක් ආවා.. ඒ අයත් එහෙමයි.. එයාලත් ගිහිල්ලා තව සෙට් එකක් ආවා.. හැබැයි මේ ඉන්න අන්තිම සෙට් එක එක්ක නම් මට ගොඩක් ආශ්‍රය කරන්න බැරි වුනා.. ඒ දවස් වල වගේ ගොඩක් කල් මේකේ ඉන්නේ නැති නිසා.. ඒ වගේම මම දැන් වයසයිනේ...  ඉතිං අලුත් කට්ටිය එක්ක ඉතිං ටිකක් සෙට් වෙන්නේ නෑ..  ඒත් පුලුවන් හැම වෙලාවකම කට්ටිය එක්ක ෆිට් එකෙ ඉන්න උත්සහ කරනවා..  අවුරුදු 6කට කිට්ටු කාලයක් මම එලකිරි එක එක්ක හිටියා.. මේ කාලේදි එලකිරි එකේ දියුනුව ජනප්රියත්ව්ය දැකලා ගොඩාක් සතුටු වුනා.. මේකේ පරන මෙම්බර් කෙනෙක් හැටියට මම ගොඩක් සන්තෝසෙන් වගේම ආඩම්බරෙන් කියන්නේ මම එලකිරි සාමාජිකයෙක් කියලා..

එලකිරි එක න්ඉසා ඉගෙන ගත්ත දේවල් බොහොමයි.. ලැබුන දේවලුත් බොහොමයි...

මට එලකිරි කියන්නේ ඉතිං මගේ ඔන්ලයින් මහගෙදර තමයි...

[QUOTE="malkavi, post: 12780942, member: 10247"] [SIZE="3"]2006 නොවැම්බර් තමයි මම එලකිරියට ආවේ.. නිකන් ඉන්ටනෙට් එකේ කරක් ගගහා ඉන්නකොට හම්බෙන් මේක දැක්කා.. ආතල් එකට පෝස්ට් එකක් දැම්මා.. හිතුවට වඩා හොද පිලිගැනීමක් ලැබුනා.. ඒක නිසා දිගටම ඉන්න හිතුනා.. :) ඒ දවස් වල ෆොරම් එකේ මේ තරම් කට්ටිය හිටියේ නෑ.. ඒක නිසා ඉන්න ඔක්කොම වගේ දැනගෙන හිටියා.. මොනවා වුනත් සෙට් එකම පුදුම ෆිට් එකකින් හිටියේ... කාඑ හරි ප්‍රශ්නෙකදි ඔක්කොම බැහැලා උදව් කරා.. වලි අඩුයි.. අඩුයි කියන්නේ ඇත්තෙම නෑ වගේ තමයි.. තිබුනත් කුනුහරප කියාගන්න ගියේ නෑ.. :P මට මතකයි මුල්ම එලකිරි gettogether එක.. excelworld එකේ තිබුනේ.. 25-30 ක් විතර ආවා. GT ලොක්කත් ලාවට මූන පෙන්නලා මාරු වුනා.. :rolleyes: එදා මාර ආතල් එකක් ගත්තා කට්ටිය.. ඊට පස්සේ එලකිරි එකෙන් නුවර trip එකක් ගියා කෝච්චියෙන්.. ඒක තමයි එලකිරි එකෙන් ගිය එකම officieal ට්‍රිප් එක.. :( මේ තියෙන්නේ GT දාපු ත්‍රෙඩ් එක.. [url]http://www.elakiri.lk/forum/showthread.php?t=22379[/url] මේ තියෙන්නේ GT ම දාපු ට්‍රිප් ආතල් ත්‍රෙඩ් එක... :P [url]http://www.elakiri.com/forum/showthread.php?t=22392[/url] ඒ ට්‍රිප් එකේ කට්ටියම උපරිම ෆන් එකක් ගත්තා... :):) ඔහොම ඉන්නකොට තව තව gettogethers සෙට් වුනා... පුලුවන් ඒවට ගියා.. සහර ඒවට යන්න බැරිවුනා.. ටික ටික වැඩ වැඩිවෙලා මම බිසී වෙනකොට එලකිරි එකේ කාලය ගතකරන එක අඩුවුනා.. ඒත් හැමදාම උදේට කම්පුටර් එක දැම්මහම එලකිරි එකට ඔලුව දලා යනව.. 2006 ඉඳන් මේ දක්වා මම කම්පුටර් එක ඔන් කරලා ඉස්සෙල්ලම කරන්නේ elakiri එකට යන එක.. ඒක මට පුරුද්දක් වෙලා.. ඉබේම ඒක සිද්ද වෙනවා.. :) මමත් ඒ කාලේ එලකිරියේ බැහැලම හිටියේ... කොයි වෙලෙත් මේක අස්සෙමයි.. ඉතින් ඔහොම කාලය ගෙවුනා.. මට ගොඩාක් හොඳ යාලුවො ටිකක් අදුරගන්න ලැබුනා... ගොඩක් අය එක්ක තාමත් හිතවත්කම තියෙනවා... ඉතිං ඔහොම ඉන්නකොට පරන සෙට් එක ටික ටික ගියා.. ඊට පස්සේ අලුත් සෙට් එකක් ආවා.. ඒ අයත් මාත් එක්ක ෆිට් එකේ හිටියා.. ඊට පස්සෙ එයාලා ගිහිල්ල තව සෙට් එකක් ආවා.. ඒ අයත් එහෙමයි.. එයාලත් ගිහිල්ලා තව සෙට් එකක් ආවා.. හැබැයි මේ ඉන්න අන්තිම සෙට් එක එක්ක නම් මට ගොඩක් ආශ්‍රය කරන්න බැරි වුනා.. ඒ දවස් වල වගේ ගොඩක් කල් මේකේ ඉන්නේ නැති නිසා.. ඒ වගේම මම දැන් වයසයිනේ... :rolleyes: ඉතිං අලුත් කට්ටිය එක්ක ඉතිං ටිකක් සෙට් වෙන්නේ නෑ.. :lol: ඒත් පුලුවන් හැම වෙලාවකම කට්ටිය එක්ක ෆිට් එකෙ ඉන්න උත්සහ කරනවා.. :) අවුරුදු 6කට කිට්ටු කාලයක් මම එලකිරි එක එක්ක හිටියා.. මේ කාලේදි එලකිරි එකේ දියුනුව ජනප්රියත්ව්ය දැකලා ගොඩාක් සතුටු වුනා.. මේකේ පරන මෙම්බර් කෙනෙක් හැටියට මම ගොඩක් සන්තෝසෙන් වගේම ආඩම්බරෙන් කියන්නේ මම එලකිරි සාමාජිකයෙක් කියලා.. :) එලකිරි එක න්ඉසා ඉගෙන ගත්ත දේවල් බොහොමයි.. ලැබුන දේවලුත් බොහොමයි... :) මට එලකිරි කියන්නේ ඉතිං මගේ ඔන්ලයින් මහගෙදර තමයි... :):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom