Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post Your Story About ElaKiri.com
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි ඔන්න මම කතාව කියන්නයි යන්නේ....

මම එලකිරිය ගැන දැනගත්තේ උපෙ කරන කාලේ...ඒ දවස් වල අයි ටී කියල සබ් එකක් දාල තිබ්බ නෙව අපිටම කියල වල ගහන්න...සබ් එකට වෙන් වෙච්ච කාලය පැයක් නම් අපි පැය 4,5ක් ම කම්පියුටර් ලැබ් එකේ.... ලැබ් එකේ අයිතිකාරයෝ වෙලා හිටියේ "රයිනා ඇන්ඩ් සූකර" කියල ජෝඩුවක්.... දන්න ල**ක් නැති උනත් ලොකු ලයින් එක නම ඉහටත් උඩින්... උන් දෙන්නගෙන් හැමවෙලේම බැනුම් ඇහුවත් ඊළඟ දවසෙත් අපි ලැබ් එකේ....

ඉතින් ඔහොම ඉන්නකොට තමයි එලකිරිය ගැන දැනගන්න ලැබුනේ පට්ට කොලිටි මියුසික් වීඩියෝ බාගන්න පුළුවන් ප්ලේස් එකක් විදියට... හැබැයි මම මේ අකවුන්ට් එක හදාගත්තේ නම් වීඩියෝ බාගන්න නෙවෙයි.... මම තැටි අතුල්ලන වැඩේ ස්ටාට් කරපු දවස්(2006) නේ ඔය... ඉතින් මට ඕනි උනා මගේ රීමික්ස් එකක් එළකිරියේ ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකට දාගන්න...ඉතින් මම අකවුන්ට් එකත් හදාගෙන නිකමට වගේ ගිහින් බැලුව ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකේ මොනාද තියෙන්නේ කියල....ඔහොම ටිකක් බලද්දී මෙන්න බොලේ තියෙනවා ෆයිල් අප්ලෝඩ් කරන්න තැනක්....

"ඒ කියන්නේ අපිටත් සින්දු දාන්න පුලුවන්ද ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකට...?"

මට මාර හැපී.... ඒ වෙනකොට කරලා තිබ්බ ඔක්කොම මික්සස් ටික දැම්ම....දාල විනාඩි දෙක තුනක් යද්දී කමෙන්ට්ස්තුත් වැටිලා ඉවරයි.... ඉතින් ෆුල් හැපී.... ඔන්න ටික වෙලාවකට පස්සේ පී ඇම් එකක් එනවා මොඩ් කෙනෙක්ගෙන්(Lich) දාපු මික්සස් ටික වහාම අයින් කරගන්න නැත්නම් බෑන් වෙයි කියල.... තිබ්බ ෆන් එක ඔක්කොම ඉවරයි... එහෙම ට්රැක්ස් දාන්න බැරි නම් ඇයි එහෙම ඔප්ෂන් එකක් මෙම්බර්ස් ලට දීල තියෙන්නේ...මට මලේ මල.... මම ඉතින් ශේප් එකේ පී ඇම් එකකින් කිව්වා සීන් එක මොඩාට....එතකොට තමයි දැනගන්න ලැබුනේ ෆෝරම් එකේ පොඩි සීන් කෝන් එකක් කියල....කට්ටියට ඒක හදාගන්න බැරි වෙලා මුල් කාලේ නේ ඉතින්...

ඊට පස්සේ ඉතින් මම ට්රැක්ස් ටික මොඩාට පී ඇම් කරා...පොරගෙන් නෝ රිප්ලයි...

ඊට පස්සේ අපේ ලොකු අයියාටත් යැව්වා...ඔන්න ඊට පස්සේ තමයි මුලින්ම මම ඔන්ලයින් ෆයිල් ශේයාරින්ග් ගැන දැනගත්තේ...Sendspace එකේ අකවුන්ට් එකක් හදල ඒකෙ අප්ලෝඩ් කරලා ත්රෙඩ් එකක් විදියට දාන්න කියල ජීටී ලොක්ක මාව දැනුවත් කරා...ඔන්න ඊට පස්සේ තමයි මම හරියටම දැනගත්තේ මේ ෆෝරම් සිස්ටම් එක මොකක්ද කියල....ඔන්න ඔහොම තමයි මම එලකිරියට සෙට් උනේ....

[QUOTE="argan, post: 12801807, member: 42318"] [COLOR="DarkRed"][B][SIZE="5"]හරි ඔන්න මම කතාව කියන්නයි යන්නේ....:yes: මම එලකිරිය ගැන දැනගත්තේ උපෙ කරන කාලේ...ඒ දවස් වල අයි ටී කියල සබ් එකක් දාල තිබ්බ නෙව අපිටම කියල වල ගහන්න...;)සබ් එකට වෙන් වෙච්ච කාලය පැයක් නම් අපි පැය 4,5ක් ම කම්පියුටර් ලැබ් එකේ....:yes: ලැබ් එකේ අයිතිකාරයෝ වෙලා හිටියේ "රයිනා ඇන්ඩ් සූකර" කියල ජෝඩුවක්....:D දන්න ල**ක් නැති උනත් ලොකු ලයින් එක නම ඉහටත් උඩින්...:angry: උන් දෙන්නගෙන් හැමවෙලේම බැනුම් ඇහුවත් ඊළඟ දවසෙත් අපි ලැබ් එකේ....:P ඉතින් ඔහොම ඉන්නකොට තමයි එලකිරිය ගැන දැනගන්න ලැබුනේ පට්ට කොලිටි මියුසික් වීඩියෝ බාගන්න පුළුවන් ප්ලේස් එකක් විදියට...:yes: හැබැයි මම මේ අකවුන්ට් එක හදාගත්තේ නම් වීඩියෝ බාගන්න නෙවෙයි.... මම තැටි අතුල්ලන වැඩේ ස්ටාට් කරපු දවස්(2006) නේ ඔය...;) ඉතින් මට ඕනි උනා මගේ රීමික්ස් එකක් එළකිරියේ ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකට දාගන්න...ඉතින් මම අකවුන්ට් එකත් හදාගෙන නිකමට වගේ ගිහින් බැලුව ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකේ මොනාද තියෙන්නේ කියල....ඔහොම ටිකක් බලද්දී මෙන්න බොලේ තියෙනවා ෆයිල් අප්ලෝඩ් කරන්න තැනක්....:shocked: "ඒ කියන්නේ අපිටත් සින්දු දාන්න පුලුවන්ද ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකට...?":rolleyes: මට මාර හැපී....:) ඒ වෙනකොට කරලා තිබ්බ ඔක්කොම මික්සස් ටික දැම්ම....දාල විනාඩි දෙක තුනක් යද්දී කමෙන්ට්ස්තුත් වැටිලා ඉවරයි....:cool: ඉතින් ෆුල් හැපී....:) ඔන්න ටික වෙලාවකට පස්සේ පී ඇම් එකක් එනවා මොඩ් කෙනෙක්ගෙන්(Lich) දාපු මික්සස් ටික වහාම අයින් කරගන්න නැත්නම් බෑන් වෙයි කියල....:( තිබ්බ ෆන් එක ඔක්කොම ඉවරයි... එහෙම ට්රැක්ස් දාන්න බැරි නම් ඇයි එහෙම ඔප්ෂන් එකක් මෙම්බර්ස් ලට දීල තියෙන්නේ...මට මලේ මල....:angry: මම ඉතින් ශේප් එකේ පී ඇම් එකකින් කිව්වා සීන් එක මොඩාට....එතකොට තමයි දැනගන්න ලැබුනේ ෆෝරම් එකේ පොඩි සීන් කෝන් එකක් කියල....කට්ටියට ඒක හදාගන්න බැරි වෙලා මුල් කාලේ නේ ඉතින්...;) ඊට පස්සේ ඉතින් මම ට්රැක්ස් ටික මොඩාට පී ඇම් කරා...පොරගෙන් නෝ රිප්ලයි... ඊට පස්සේ අපේ ලොකු අයියාටත් යැව්වා...ඔන්න ඊට පස්සේ තමයි මුලින්ම මම ඔන්ලයින් ෆයිල් ශේයාරින්ග් ගැන දැනගත්තේ...Sendspace එකේ අකවුන්ට් එකක් හදල ඒකෙ අප්ලෝඩ් කරලා ත්රෙඩ් එකක් විදියට දාන්න කියල ජීටී ලොක්ක මාව දැනුවත් කරා...ඔන්න ඊට පස්සේ තමයි මම හරියටම දැනගත්තේ මේ ෆෝරම් සිස්ටම් එක මොකක්ද කියල....:yes:ඔන්න ඔහොම තමයි මම එලකිරියට සෙට් උනේ....:)[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom