Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post Your Story About ElaKiri.com
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරා කථාව මචන්. මමත් එළකිරි එකට ආවෙ මුලින්ම සින්දු ඩව්න්ලොඩ් කරන්න.ඒ 2007. මම 2009 තමයි දැන ගත්තෙ මේ ෆොරම් සෙක්ශන් එක ගැන ඉදා ඉදන් මම මේ ෆොරම් එකෙන් ගත්ත දේවල් ගොඩයි. මම 2009 ඉදන් වෙන අයිඩ් එකකකින් තමයි ලොග් උනේ. නමුත් 2010 ඉදන් මම අලුතින්ම අයිඩි එකක් හදාගෙන එළ කිරි එකෙ යාවජීව සාමාජිකයෙක් උනා.එදා ඉදල මම මේකෙන් ඉගෙනගත්ත දේවල් බොහොමයි. අලුත් යාලුවො හම්බ උනා. උදව් ගත්ත. උදව් දුන්න. ඇත්තටම එළකිරි ඩොට් කොම් එකට ලොග් නොවී ඉන්නෙ නැති දවසක් තිබ්බෙම නැහැ.

2009 - 2010 ගැන කියනවනම් ඒ තමයි මේකෙ තිබ්බ අන්තිමම හොදම කාලේ. ඉස්සර ගොඩක් වටින ලිපි අපේ එළකිරි එකේ තිබ්බ. ගොඩක් ලස්සන නිසදැස් කවි තිබ්බ.ලස්සන කෙටි කථා ලිව්ව. ඒ තමා එළකිරි තිබ්බ සුන්දරම කාලය. ඒ කාලෙ ගැන මතක් කරනකොටත් මාර ගැම්මක් එනව. ඉස්සර එළකිරි එකෙ සාමාජිකයෙක් කියන එක මාරම හැගීමක්. එළකිරි ටැග් එක සින්දුවල ඇහෙනකොට මාරම හැගීමක් එන්නෙ. එඊ කාලෙ තමා මේකෙ තිබ්බ ස්වර්ණමය අවදිය කිව්වොත් හරි( මට හිතෙන විදිහට )

නමුත් දැන් දැන් එළකිරි එක එන්න එන්නම පිරිහීමට පත් වෙලා. ඉස්සර සාමාජිකයො අතර දැන් වෙන තරම් රණ්ඩු තිබ්බෙ නැහැ. එහෙම ඒව තිබ්බත් පොඩි පොඩි ඒව. ඒ රණ්ඩු ඒ වෙලාවෙන් ඉවරයි. අනිත් එක හැම සාමාජිකයෙක්ම එළකිරි එකට යමක් දිය යුතුයි කියන අදහසින් හිටිය. හැමෝටම වැදගත් වෙන යමක් හැම සාමාජිකය අතින්ම ලිය උනා. දැන් වගේ සාමාජිකයො කුණුහරුපෙන් බැන ගත්තෙ නැහැ. කුණු හරුපෙන් ටැග් දැම්මෙ නැහැ. කුණු හරුපෙන් බැනල කමෙන්ට් දැම්මෙ නැහැ. කාලයත් එක්ක හැම දේම වෙනස් වෙලා.

ඉස්සර පොඩි ලමයෙක්ට උනත් බය නැතිව එළකිරි එකට එන්න පුලුවන් කම තිබ්බ . නමුත් දැන් ඒ තත්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. කාටවත් දැන් කියන්න අමාරුයි එළකිරි එකට එන්න ලොග් වෙන්න කියල. පොඩි ලමයෙක් තියා අපිත් වැඩ කරන තැනක එළකිරි ලොග් වෙන්නෙ චකිතයකින්. මොනා තියෙයිද දන්නෙ නැහැ. කුණුහරුප,අසභ්‍ය පින්තූර දාන්න තරම් සමහර මන්ද මානසික පුද්ගලයො බිහි වෙලා. මේකෙ සමහර ත්‍රෙඩ් දැන් porn සයිට් එකක් වගේ. සමහරු එලි පිටම ලින්ක් බෙදනව. දැන් අපිට කටක් ඇරල කියන්න පුලුවන්ද පොඩි ළමයෙක්ට එළකිරි එකට එකතු වෙන්න කියල.

දැන් දැන් එළකිරි එකෙන් දෙන සින්දුත් අඩු වෙලා ඒකට හේතුවනම් මම දන්නෙ නැහැ.අනිත් එක දැන් ඉන්න සාමාජික පිරිස වැඩි නිසා ඇඩ්මින් ඇතුලු පිරිසට මේකෙ වෙන සමහර දේවල් පාලනය කර ගන්නත් අමාරුයි. ඉස්සර කුණුහරුපයක් දැම්ම ගමන්ම එක්කො බෑන් කරනව නැත්නම් අවවාද කරල පෝස්ට් එක මකනව. නමුත් දැන් ඉන්න සාමාජිකයො ප්‍රමාණය අනුව පාලනය කරන්න ටිකක් අමාරුයි.

අවසානයට කියන්න තියෙන්නෙ මට එළකිරි එකෙන් ලබාදුන්න දේවල් ලැබුනු අත්දැකීම් , මතකයන් සේරම කියල නිම කරන්න බැරි තරම් වටිනව. මොන සාමාජිකයන් ආවත් ගියත් එළකිරි එක හැමදාම තියනව. පරන සාමාජිකයො දැන් එලකිරි එකෙ ක්‍රියාකාරි නොවුනත් හැමෝම දවසකට එක පාරක් හරි එළකිරි එකට ලොග් වෙන්න අමතක කරන්නේ නැහැ. මොකද එළකිරි ඩොට්කොම් ඒ තරම්ම අපිට සමීපයි.

ELAKIRI.COM

[QUOTE="anju.r, post: 13004225, member: 325999"] [SIZE="3"][COLOR="Blue"][B]සිරා කථාව මචන්. මමත් එළකිරි එකට ආවෙ මුලින්ම සින්දු ඩව්න්ලොඩ් කරන්න.ඒ 2007. මම 2009 තමයි දැන ගත්තෙ මේ ෆොරම් සෙක්ශන් එක ගැන ඉදා ඉදන් මම මේ ෆොරම් එකෙන් ගත්ත දේවල් ගොඩයි. මම 2009 ඉදන් වෙන අයිඩ් එකකකින් තමයි ලොග් උනේ. නමුත් 2010 ඉදන් මම අලුතින්ම අයිඩි එකක් හදාගෙන එළ කිරි එකෙ යාවජීව සාමාජිකයෙක් උනා.එදා ඉදල මම මේකෙන් ඉගෙනගත්ත දේවල් බොහොමයි. අලුත් යාලුවො හම්බ උනා. උදව් ගත්ත. උදව් දුන්න. ඇත්තටම එළකිරි ඩොට් කොම් එකට ලොග් නොවී ඉන්නෙ නැති දවසක් තිබ්බෙම නැහැ. 2009 - 2010 ගැන කියනවනම් ඒ තමයි මේකෙ තිබ්බ අන්තිමම හොදම කාලේ. ඉස්සර ගොඩක් වටින ලිපි අපේ එළකිරි එකේ තිබ්බ. ගොඩක් ලස්සන නිසදැස් කවි තිබ්බ.ලස්සන කෙටි කථා ලිව්ව. ඒ තමා එළකිරි තිබ්බ සුන්දරම කාලය. ඒ කාලෙ ගැන මතක් කරනකොටත් මාර ගැම්මක් එනව. ඉස්සර එළකිරි එකෙ සාමාජිකයෙක් කියන එක මාරම හැගීමක්. එළකිරි ටැග් එක සින්දුවල ඇහෙනකොට මාරම හැගීමක් එන්නෙ. එඊ කාලෙ තමා මේකෙ තිබ්බ ස්වර්ණමය අවදිය කිව්වොත් හරි( මට හිතෙන විදිහට ) නමුත් දැන් දැන් එළකිරි එක එන්න එන්නම පිරිහීමට පත් වෙලා. ඉස්සර සාමාජිකයො අතර දැන් වෙන තරම් රණ්ඩු තිබ්බෙ නැහැ. එහෙම ඒව තිබ්බත් පොඩි පොඩි ඒව. ඒ රණ්ඩු ඒ වෙලාවෙන් ඉවරයි. අනිත් එක හැම සාමාජිකයෙක්ම එළකිරි එකට යමක් දිය යුතුයි කියන අදහසින් හිටිය. හැමෝටම වැදගත් වෙන යමක් හැම සාමාජිකය අතින්ම ලිය උනා. දැන් වගේ සාමාජිකයො කුණුහරුපෙන් බැන ගත්තෙ නැහැ. කුණු හරුපෙන් ටැග් දැම්මෙ නැහැ. කුණු හරුපෙන් බැනල කමෙන්ට් දැම්මෙ නැහැ. කාලයත් එක්ක හැම දේම වෙනස් වෙලා. ඉස්සර පොඩි ලමයෙක්ට උනත් බය නැතිව එළකිරි එකට එන්න පුලුවන් කම තිබ්බ . නමුත් දැන් ඒ තත්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. කාටවත් දැන් කියන්න අමාරුයි එළකිරි එකට එන්න ලොග් වෙන්න කියල. පොඩි ලමයෙක් තියා අපිත් වැඩ කරන තැනක එළකිරි ලොග් වෙන්නෙ චකිතයකින්. මොනා තියෙයිද දන්නෙ නැහැ. කුණුහරුප,අසභ්‍ය පින්තූර දාන්න තරම් සමහර මන්ද මානසික පුද්ගලයො බිහි වෙලා. මේකෙ සමහර ත්‍රෙඩ් දැන් porn සයිට් එකක් වගේ. සමහරු එලි පිටම ලින්ක් බෙදනව. දැන් අපිට කටක් ඇරල කියන්න පුලුවන්ද පොඩි ළමයෙක්ට එළකිරි එකට එකතු වෙන්න කියල. දැන් දැන් එළකිරි එකෙන් දෙන සින්දුත් අඩු වෙලා ඒකට හේතුවනම් මම දන්නෙ නැහැ.අනිත් එක දැන් ඉන්න සාමාජික පිරිස වැඩි නිසා ඇඩ්මින් ඇතුලු පිරිසට මේකෙ වෙන සමහර දේවල් පාලනය කර ගන්නත් අමාරුයි. ඉස්සර කුණුහරුපයක් දැම්ම ගමන්ම එක්කො බෑන් කරනව නැත්නම් අවවාද කරල පෝස්ට් එක මකනව. නමුත් දැන් ඉන්න සාමාජිකයො ප්‍රමාණය අනුව පාලනය කරන්න ටිකක් අමාරුයි. අවසානයට කියන්න තියෙන්නෙ මට එළකිරි එකෙන් ලබාදුන්න දේවල් ලැබුනු අත්දැකීම් , මතකයන් සේරම කියල නිම කරන්න බැරි තරම් වටිනව. මොන සාමාජිකයන් ආවත් ගියත් එළකිරි එක හැමදාම තියනව. පරන සාමාජිකයො දැන් එලකිරි එකෙ ක්‍රියාකාරි නොවුනත් හැමෝම දවසකට එක පාරක් හරි එළකිරි එකට ලොග් වෙන්න අමතක කරන්නේ නැහැ. මොකද එළකිරි ඩොට්කොම් ඒ තරම්ම අපිට සමීපයි.[/B][/COLOR][/SIZE] [CENTER][B][SIZE="5"][COLOR="Red"]ELAKIRI.COM[/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom