Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Postinor 2 success rate
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොස්ටිනෝර් 2 පාවිච්චි කරලා ආන්සර් කරපු නැති මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා.

එක්කෙනෙක් බැදපු කෙනෙක්. එක්කෙනෙක් බැදපු නැති කෙනෙක්.

දෙන්නම(මම මේ කියන්නේ වෙනස් සිද්ධි දෙකක්) එකතු වෙලා පැය 3ක් ඇතුළත ගත්තා.

ඒ දෙන්නටම ආන්සර් කලේ නෑ.

පොස්ටිනෝර් 2 හෝමෝන වලින් ක්‍රියා කරන එකක් බං.

ඒ හින්දා ඒකේ ප්‍රතිඵල එකඑක කෙනාට වෙනස් වෙනවා.

තව දෙයක්, පොස්ටිනෝර් කියන්නේ හදිසි ගැබ් ගැනීම් වැලැක්වීමේ ප්‍රතිකාරයක්. උපත් පාලන ක්‍රමයක් නෙමෙයි. ඒක නිතර කිනර පාවිච්චි කරොත් ආන්සර් කරන්නේ නැතුව යනවා. විශේෂයෙන්ම ඒක නෙමෙයි ප්‍රශ්ණෙ. කෙල්ලට ගොඩක් නරක විදිහට බලපානවා. ඒකීගේ ඔසප් චක්‍රය තනිකරම අවුල් යනවා. ඇග සෑහෙන විදිහට වෙනස් වෙනවා. ඇතුලතින් වගේම පිටතින්. ප්‍රධානම දේ ඒකිගෙ සරුභාවයට ලොකු බලපෑමක් වෙනවා.

ඒ හින්දා උඹලා නිතරම කොන්ඩම් නැතුව බදින්න කලින් ලිංගික එකතු වෙනවානම් මිතුරි වගේ උපත් පාලන පෙති පාවිච්චි කරන්න. හැබැයි හරි උපදෙස් ගන්න මිඩ්වයිෆ් කෙනෙක්ගෙන්. අපි කියලා හරියන්නේ නෑ. මේක කරන දවසට බොන පෙත්තක් නෙමෙයි. දිගටම ගන්න අවශ්‍ය එකක්.

තවදෙයක්, කොන්ඩම් නැතුව ලිංගික එකතු වෙනවා කියන්නේ දෙන්නම පරිස්සම් වෙන්න අවශ්‍යයි.

රුධිර පාරවිලනය(ලේ මාරු කරන්න වෙන අවස්ථා), ලේ දන් දෙන අවස්ථෘ, පරීක්ෂණ වලට ලේ දෙන අවස්ථා, පච්ච ගහද්දි වගේ දේවල් වලදි ඒඩ්ස් ඇතුළු මාරාන්තික රෝග දෙන්නගෙන් එක්කෙනෙක්ට ආවොත් දෙන්නම ඉවරයි. පරිස්සමින්.

[QUOTE="delmar, post: 25372097, member: 56740"] [SIZE="3"]පොස්ටිනෝර් 2 පාවිච්චි කරලා ආන්සර් කරපු නැති මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් බැදපු කෙනෙක්. එක්කෙනෙක් බැදපු නැති කෙනෙක්. දෙන්නම(මම මේ කියන්නේ වෙනස් සිද්ධි දෙකක්) එකතු වෙලා පැය 3ක් ඇතුළත ගත්තා. ඒ දෙන්නටම ආන්සර් කලේ නෑ. පොස්ටිනෝර් 2 හෝමෝන වලින් ක්‍රියා කරන එකක් බං. ඒ හින්දා ඒකේ ප්‍රතිඵල එකඑක කෙනාට වෙනස් වෙනවා. තව දෙයක්, පොස්ටිනෝර් කියන්නේ හදිසි ගැබ් ගැනීම් වැලැක්වීමේ ප්‍රතිකාරයක්. උපත් පාලන ක්‍රමයක් නෙමෙයි. ඒක නිතර කිනර පාවිච්චි කරොත් ආන්සර් කරන්නේ නැතුව යනවා. විශේෂයෙන්ම ඒක නෙමෙයි ප්‍රශ්ණෙ. කෙල්ලට ගොඩක් නරක විදිහට බලපානවා. ඒකීගේ ඔසප් චක්‍රය තනිකරම අවුල් යනවා. ඇග සෑහෙන විදිහට වෙනස් වෙනවා. ඇතුලතින් වගේම පිටතින්. ප්‍රධානම දේ ඒකිගෙ සරුභාවයට ලොකු බලපෑමක් වෙනවා. ඒ හින්දා උඹලා නිතරම කොන්ඩම් නැතුව බදින්න කලින් ලිංගික එකතු වෙනවානම් [URL="http://www.fpasrilanka.org/content/mithuri-ocp"]මිතුරි[/URL] වගේ උපත් පාලන පෙති පාවිච්චි කරන්න. හැබැයි හරි උපදෙස් ගන්න මිඩ්වයිෆ් කෙනෙක්ගෙන්. අපි කියලා හරියන්නේ නෑ. මේක කරන දවසට බොන පෙත්තක් නෙමෙයි. දිගටම ගන්න අවශ්‍ය එකක්. තවදෙයක්, කොන්ඩම් නැතුව ලිංගික එකතු වෙනවා කියන්නේ දෙන්නම පරිස්සම් වෙන්න අවශ්‍යයි. රුධිර පාරවිලනය(ලේ මාරු කරන්න වෙන අවස්ථා), ලේ දන් දෙන අවස්ථෘ, පරීක්ෂණ වලට ලේ දෙන අවස්ථා, පච්ච ගහද්දි වගේ දේවල් වලදි ඒඩ්ස් ඇතුළු මාරාන්තික රෝග දෙන්නගෙන් එක්කෙනෙක්ට ආවොත් දෙන්නම ඉවරයි. පරිස්සමින්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom