Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
POW
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊලාම් යුද සමයේ යුද සිරකරුවන් වී (POW) සිටි පිරිස් මේ වන විට මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටළු රාශියකට මුහුණපායි. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ වසර 20 ක් තිස්සේ පැවති ඊලාම් යුද්ධය, ඉන් දිවිගලවාගත් පුද්ගලයන් අතරේ විවිධ මානසික හා කායික සෞඛ්‍ය අපහසුතාවයන් ඇති කිරීමට හේතු කාරක වී ඇත. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය :LTTE මගින්, යුද සමයේදී හමුදා සේවයේ යෙදී සිටියවුන් බොහොමයක් සිර භාරයට ගන්නා ලද අතර ඉන් සමහර දෙනෙකු මරණයට පත් කරන ලදී. ඉතිරි යුද සිරකරුවන් ජාත්‍යන්තර රතුකුරුස කමිටුවට භාර දෙන ලදුව පසුව ඔවුන් නිදහස් කොට ඇත. මෙම යුධ සිරකරුවන්ගෙන් බොහෝ දෙනෙකු ඔවුන් යුද සිරකරුවන් වී සිටි කාලය පිළිබඳ බියජනක මතකයන්ගෙන් පෙළේ. ඔවුන්ගෙන් ඛෙහෝ දෙනෙකු පශ්චාත් කම්පන ආතති අබාධයෙන් (PTSD) ද පෙළේ.

ජිනීවා සම්මුතීන් මගින් යුද සිරකරුවන්ට නොමනා අන්දමින් සැළකීමෙන් වැළකීම හා ඔවුන්ගේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් සහතික වන නමුදු, යුධ සිරකරුවන්ව සිටි පුද්ගලයන් අත්දුටු කායික හා මානසික වේදනාවන් වචනයෙන් විස්තර කිරීමට පවා අපහසුය. ඔවුන් ජීවත් වුවත් මළවුන් වැන්න. යුද සිරකරුවෙකු ලෙස අල්ලාගත් පසුව ඇතිවන මානසික බලපෑම අතිශය ප්රබලය. යුද සිරකරුවන් තම දෛනික කාර්්‍යයන් කරගෙන යන්නේ ඉමහත් දුෂ්කරතාවයකිනි. ඔවුන් නිදහස් වුවද ඔවුන්ගේ සිත්වලට නිරන්තරයෙන්ම බියජනක සිතුවිලි බලෙන් ඇතුළු වන අතර ජීවත් වන්නේ කළකිරීමෙනි. දෙවන ලෝක යුද්ධය, කොරියන් යුද්ධය, වියට්නාම් යුද්ධය සහ ගලෆ් යුද්ධය යන මේ යුද සමයන්හිදී සෙබලූන් විශාල සංඛ්‍යාවක් යුද සිරකරුවන් බවට පත්විය. මොවුන් ඉතාම භයානක අන්දමේ කායික වද හිංසාවලට බඳුන් වූ අතර විශ්වාස කළ නොහැකි තරම් මානසික යුද්ධයන්ට, එනම් කුසගින්නේ තැබීම, අංග ඡේදනය, අපහාසයට ලක් කිරීම, ලිංගික අවක්රමයට පත් කිරීම, විදුලියෙන් ප්‍රාණය නැසීම සහ දැඩි ලෙස රෝගාතුර වීමට ඉඩහැරීම ආදී ක්‍රියාවලීන්ට ලක් වූ බව වාර්තාගත වී තිබේ.

කොරියානු සහ වියට්නාම යුද්ධ වලින් යුද සිරකරුවන් බවට පත්වූවන් පිළිබඳව කරන ලද පර්යේෂණයන් බටහිර ලෝකයේ තිබේ. කොරියානු යුද සිරකරුවන් සමඟ කරන ලද විස්තරාත්මක අධ්‍යයනයෙන් පසුව ෆාබර් හැලෝ විසින් 1956 දී DDD සහලක්ෂය යන්න පැහැදිලිව දක්වන ලදී. DDD සහලක්ෂය යන්න සමන්විත වන්නේ ඛෙලහීනතාවය, පරාදීන බව, හා සංත්රාසය සමග පවත්නා බියජනක බව ආදී ලක්ෂණ වලිනි. ඊලාම් යුද්ධය හා සම්බන්ධ යුද සිරකරුවන්ට අදාලව කරන ලද පර්යේෂණ අධ්‍යයනයන් ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ඊලාම් යුද සමයේ යුද සිරකරුව සිටි අය අත්දුටු කායික හා මානසික කම්පනය පහත දැක්වෙන සිද්ධි අධ්‍යනයන්ගෙන් හෙලි වේ.

යුද සිරකරුවකුව සිටි දැන් නිදහස් පුද්ගලයෙකු වුවද ලාන්ස් කොප්රල් P තවමත් එම අත්දැකීමට අදාල අප්‍රසන්න ප්‍රතිඵල වලින් පෙලේ. LTTE මගින් වර්ෂ 1993 දී ලාන්ස් කොප්රල් P යුද සිරකරුවකු ලෙස අල්ලා ගන්නා ලද අතර, ඉදිරි වසර 5 1/2 ක, කාලයක් තුල සිරකඳවුරු තුල ගත කරන ලදී. ඔහු ඉතාම දැඩි ලෙස කම්පනයට ගොදුරු වූ අතර, ඔහුගේ කායික තුවාල සෘජුවම LTTE සිරකඳවුරු වල සිටීමේ ප්‍රතිඵලයක් විය. 1993 සිටම සිත තුල හොල්මන් කළ හැඟීම් වලින් අධික වෙහෙසට පත් වූ, යුද්ධ පීඩාවට ලක් වූ පුද්ගලයෙකි ඔහු. නැවත සිය නිවසට පැමිණි පසුව තමන් අතින් වරදක් සිදු විය යන හැඟීම, තරහව හා කිසිවක් කරකියා ගත නොහැකි බව ආදී හැඟීම් වර්ධනය වීමට පටන් ගත්තේය. ඔහු විෂාදිය හේතුකොට ගෙන දැඩිසේ වෙහෙසකාරී බවට පත් විය.

ලාන්ස් කොප්රල් P 1991 දී ශී‍්‍ර ලංකා යුද හමුදාවට බැ\ුනේය. මූලික පුහුණුවෙන් පසු ඔහුව මෙහෙයුම් පවත්නා ප්‍රදේශ වලට යවන ලදී. 1993 දී ඔහුව වැලිඔය සේනපුර කඳවුරට යවන ලදී. ඔහු රාජකාරිය කලේ සංඥා කුටිය තුලය. මෙම කාලයේදී LTTE සේනපුර කඳවුරට දැවැන්ත ප්‍රහාරයක් දියත් කළේය. ලාන්ස් කොප්රල් P ට අනතුරු සිදු වූ අතර LTTE විසින් සිරකරුවෙකු ලෙස අල්ලා ගන්නා ලදී. ඔහුගේ ජීවිතයේ බියකරු අත් දැකීම් ඔහු විස්තර කරනුයේ පහත දැක්වෙන අන්දමිනි. LTTE ය අප කඳවුරට පහර දෙන විට මා සිටියේ ලූතිනන්වරයෙකුද සමග සංඥා භූමිය තුලය. පණිවිඩයක් යවා අපව තව තවත් ශක්තිමත් කරන ලෙස ඉල්ලීමට අවශ්‍ය විය. එම පහර දීම කරණකොට අපගේ ගුවන් විදුලිය හා අනෙකුත් උපකරණ විනාශ විය. අනතුරුව LTTE සාමාජිකයින් කණ්ඩායමක් අප සංඥා භූමියට කඩා වැදුනි. ලූතිනන්වරයාව ඇදගෙන ගොස් උදැල්ලකින් කොටා මරා දමන ලදී. ඔහුගේ දෑස උගුල්ලා දැමීය. මා හටද තුවාල වූ අතර සිහිසන් බවටද පත් වී තිබින. මා ඇස් හැරිය විට මාගේ දෑස් සහ දෑත් ද බැඳ දමා දෙපාද බැඳ තිබිණ. මා සිටියේ LTTE වාහනයකය. මා යුද සිරකරුවකු බවට පත්ව ඇති බව මම දැන ගතිමි. මාගේ අනාගතය ගැන මම දැඩි ලෙස ශෝකයට පත් වුයෙමි. මා මරා දමන්නට යන්නේ දැයි, මම කීප වරක් මගෙන්ම ප්‍රශ්න කළෙමි. මට බේරීයාමට නොහැකි වූ අතර කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයක සිටියෙමි.

පළමු සති කිහිපය තුලදී ඔවුහු මගෙන් සියුම් ලෙස ප්‍රශ්න කලහ. මා වෙස්වලා ගත් හමුදා නිලධාරියෙකු යැයි ඔවුහු සැක කළහ. අපගේ වර්ගීකරණය කරන ලද කේතයන් ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. ඔවුන් මට දැඩි කායික වදහිංසා පමුණුවා මරාදමන බවටද තර්ජනය කළේය. පළමු මාස කිහිපය තුල මා බිඳ වැටීමට පත් නොවී සිට ඔවුනට කිසිම දෙයක් පැවසීමෙන් වැලකුණෙමි. පසුව ඔවුහු මා හුදකලාව තැබූහ. මාස 7 ක් තිස්සේ මා කුඩා අඳුරු කාමරයක කල් ගෙව්වෙමි. මගේ ජෛව කාලසටහනට බාධා පැමිණීය. රෑ දවල් දෙක පවා වෙන්කොට හඳුනා ගැනීමට මට නොහැකි විය. මා හට දිනකට තුන්වරක් ආහාර සපයන ලදී. මා යම් කෙනෙකු දුටු එකම අවස්ථාව එයයි. මට වදහිංසා පමුණුවන්නන් එතැයි යන බියෙන් තැවෙමින් මම අපිරිසිදු, රළු සිරකුටියක නිදා ගත්තෙමි.

මගේ යුද සිරකරු අත් දැකීමේ නරකම පැත්ත මෙයයි. එය ඉතාම චකිතයෙන් යුතුව හා අන්දමන්දව ගත කල කාලයයි. මාස 7 කට පසුව දිනපතාම ප්‍රශ්න කිරීම සඳහා මා ගෙනයන ලද අතර එකම අන්දමේ ප්‍රශ්න කට්ටලයක් දිනපතාම අසන ලදී. ඉතාම සුළු අසංගතභාවයකදී පවා මට කෘෘර අන්දමින් පහර දී සමහර අවස්ථා වලදී විදුලි කම්පනය ද සිදු කරන ලදී. මගේ ලිංගේන්ද්‍රයන් පොඩි කර දමා මගේ ශිෂ්නඅග සමට මිරිස් කුඩු ඉසින ලදී. මම දැඩි පීඩාවකින් හා මානසික වේදනාවකින් පෙළුනෙමි. මා බේරා ගැනීමට කිසිදු කෙනෙක් එහි නොවීය. මගේ මිනිසුන් විසින් මා අත්හැර දමන ලද අතර මෙය මගේ අවසානය වන බව මම දැන සිටියෙමි. යුද සිරකරුවන් හා සම්බන්ධව ක්‍රියා කිරීමේදී ආරඬක භටයින් මෘගයින් සේ ක්‍රියා කළහ. වද හිංසා පමුණුවන්නන් මෙන්ම බන්ධනාගාර ආරක්ෂක භටයන් විසින් ද කායික වද හිංසා දීම් සිදුකරන ලදී. වේදනාකාරී ඉරියව්වලින් ඔහුව නිමක් නොමැතිවම බැඳ තබන ලදී. ඔහුව අල්ලාගත් අයගේ සහයෝගයක් නොමැතිව කායික වධහිංසා පැමිණවීම්වලට ප්රතිරොAදයක් දැක්විය නොහැකි විය. ඔහුව මානසිකව ඔවුන්ට අවශ්‍ය ආකාරයට හැසිරවීමට බඳුන් කරන ලද අතර තර්ජනද කරන ලදී.

ලාන්ස් කෝප්රල් P විසින් විඳින ලද මර්ධනකාරී තත්ත්වයන්, කායික වද හිංසා පැමිණ වීම්, හා අවමාන විඳීම් හේතුකොට ගෙන ඔහුට PTSD තත්ත්වය හට ගත්තේය. ලාන්ස් කෝප්රල් P විසින් තව දුරටත් ඔහුගේ අතිශය අප්‍රසන්න අත්දැකීම් විස්තර කරනුයේ පහත දැක්වෙන අන්දමටය.

ඔවුහු මා මරණ බවට කිහිප වරක්ම තර්ජනය කළහ. සැම විටකම මම බියෙන්, උත්සන්නව හා කරකියාගත හැකි කිසිවක් නැතිව සිටියෙමි. වරක් ඔවුහු සිරකරුවන් මරාදමන හුදකලා තැනකට මා රැගෙන ගියහ. වෙනත් අවිගත් කල්ලියකට අයත් EPDP සිරකරුවෙකුට ඔවුහු වෙඩි තැබූහ. ශී‍්‍ර ලංකා රජය සමග මගේ නිදහස සම්බන්ධයෙන් කේවල් කිරීමට අවශ්‍ය වූ නිසා වන්නට ඇත.

වසර 5 කට ආසන්න කාලයක් තිස්සේ මම යුද සිරකරුවෙකුව සිටියෙමි. සෑම දිනයකම මම මගේ ජීවිතය වෙනුවෙන් යාඥා කළෙමි. අන්තිමේදී බලාපොරොත්තු නොවූ විටෙක මගේ නිදහස මා කරා පැමිණියේය. ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ මැදිහත් වීමෙන් අනතුරුව 1998 සැප්තැම්බර් මස මා නිදහස් කරන ලදී. මම ගෙදර පැමිණියෙමි. මා පිලිගැනීමට උත්සවයක් නොතිබුණි. මම සති කිහිපයක් නිවාඩු ලබා ගත්තෙමි. මගේ පවුලේ සාමාජිකයන් මා දැකීමට ඉතා සතුටු වූහ. එහෙත් මට ඒ සතුට විඳගත නොහැකි විය. මම සැම විටම අවධියෙන් සිටියෙමි. LTTE ය මා නැවත අල්ලා ගනීදැයි මම බියෙන් පසුවුවෙමි. සමහර රාත්‍රී කාලවලදී මා බියකරු සිහින දුටු අතර මට නිදාගැනීමට නොහැකි විය.

මගේ කෙටි නිවාඩුවෙන් පසුව මම මගේ ඛණ්ඩයට ගියෙමි. මිනිසුන් මා කෙරේ සැකෙන් බලන්නට විය. මා සතුරා සමග සන්තෝෂෙන් සිටින බවක් ඔවුහු සිතූහ. මවිසින් විඳ දරන ලද දුක් පීඩාවන් හා අත්දුටු කම්පනය ඔවුන් දන්නේ නම් ............

සතුරන්ගෙන් වට වී සිටින විට යුද සිරකරුවන්ගෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? සමහර විට රම්බෝ මෙන් රඟපෑමට ඔවුන් මගෙන් බලාපොරොත්තු වන්නට ඇත. ඔබ යුද සිරකරුවෙකුව සිටින විට ඔබට වරණයක් නැත. ඔබ අංකයක් බවට හා ඔබගේ හිංසාකරුවන්ට නොවටිනා මෙවලමක් පමණක් බවට පත් වේ.

එක් නිලධාරියෙකු මා කෙරේ ඉතාම දරුණු වී මගේ විවේකය නිමා වී ඇති නිසා අනෙක් මෙහෙයුමට සූදානම් වන ලෙස අණ කළේය. මා බලවත් කම්පනයකට පත් වූයේය. පසුගිය වසර කිහිපය තුලම ගතකලේ LTTE සිරකඳවුරකය. ඔහු එය නිවාඩුවක් ලෙසින් සඳහන් කරයි. ඔබගේ ලිංගේන්ද්‍රයට හෝ ගුදමාර්ගයට යම් කිසිවෙකු මිරිස් කුඩු ඇතුළු කළහොත් ඔබ එය නිවාඩුවක් ගත කිරීමක් ලෙස සලකන්නේ දැයි ඔහුගෙන් ඇසීමට මට සිතුනි. සතුරා ඔබව විදුලි කම්පන වලට භාජනය කරන විට ඔබට දැනෙන්නේ කෙසේද? ඔහු නිවාඩුවක් ගත කරන සෙයක් ඔබට දැනේද? මට කථා කරගත නොහැකි විය. මා අත්දුටු දැඩි වේදනාවක් කිසි කෙනෙකු කිසිදිනෙක තේරුම් නොගනු ඇත.

ජයසිකුරු මෙහෙයුමට සම්බන්ධ වන ලෙස මට අණ ලැබුනු විට මට බියක් දැනුනි. එම සටනට යාමට මම අකමැති වුයෙමි. අතීත සිද්ධීන් මතකයට නැගුනි. මගේ හිස කකියන්නට පටන්ගෙන ක්ලාන්තභාවයට පත්විය. නැවත සිහිය ලදවිට මට කතා කරගත නොහැකි විය. මගේ කටහඞ අවදි කල නොහැකි තත්ත්වයට පත්ව සිටියේය.

ලාන්ස් කොප්රල් P ට වසර කිහිපයක් යනතෙක් ප්‍රතිකාර නොකර හා ඔහුගේ රෝග හඳුනාගෙන නොතිබිණ. අන්තිමේදී ඔහුව වසර 2000 දී මනෝ චිකිත්සකයෙකු වෙතට යොමු කරන විට ඔහුට මානසික හේතු නිසා හටගත් කට හඞ අහිමි වීමත් සමග පශ්චාත් කම්පන ආතති රෝගය වැළඳී තිබිණ. ඔහු තුළ දැඩි සැක සහිත බවක් රෝපණය වී තිබිණ. ඔහු කිසිවෙකු විශ්වාස නොකලේය. මාස කිහිපයක් ප්‍රතිකාර කිරීමෙන් පසුව අන්තිමේදි ඔහු ඔහුට ප්‍රතිකාර කළ චිකිත්සකයින් කෙරේ විශ්වාස තැබීමට පටන් ගත්තේය. ඉන්පසුව ඔහු තව දුරටත් විවෘත බවට පත් විය.

ඔහු නිතරම බියකරු සිහින දැක අවදිවිය. තමන් තවමත් LTTE ය සමග වෙතැයි සිතමින්, දහදිය දමමින්, හදවතේ බලවත් ස්පන්ධනයෙන් යුතුව ඔහු රෑ මැදියම නින්දෙන් අවදි වේ. තමන් ආරක්ෂා සහිත බව අවබෝධ කරගත් විට ඔහු නැවත නින්දට යයි. එහෙත් ඔහුට නිදාගත නොහැකිය. යුද සිරකරුවෙකුව සිටි කාලයේ සිදු වූ බලපෑම් ඔහුගේ මනසට නැගේ. රාත්‍රියේ ඉතිරි කාලය ඔහු ගෙවන්නේ නිදි වර්ජිතවය.

සමහර අවස්ථා වලදී ඔහුට අතීතාවර්ජනයක් ඇති වේ. එවිට ඔහු එම සිද්ධීන් පිළිබඳව චිත්ත රූප මැවේ. ඔහුගේ මනස පසුගිය බියකරු සිද්ධීන් සමගින් මානසික වික්ෂිප්තභාවයට පත් වේ. පසුගිය සිද්ධීන් පිළිබඳව ඔහු පැය ගණන් කල්පනා කරයි. පසුව ඔහුගේ සිතට දැඩි කෝපයක් ඇති වේ. ඔහුට කිසිම ශබ්දයක් ඉවසිය නොහැකි වේ. යමෙකු ඔහුට බාධා කළහොත් හෝ ශබ්ද නගා කතා කළහොත් ඔහු නිතරම තරහවට පත් වේ.

ලාන්ස් කොප්රල් P බොහෝ සේ මිනිසුන් මග හැරීමේ ස්වභාවයක් විදහා පෑවේය. හමුදා වාහන, නිළ ඇඳුම් සහ LTTE ට අදාල සංවාද වලට ඛෙහෙවින් භීතිය පල කළේය. ඔහුට සතුට යන්න විඳිය නොහැකි විය. ඔහු සංවේදී බවෙන් තොර විය. ඛෙහෙවින් විෂාදියට පත් ඔහු කිහිපවතාවක්ම සියදිවි නසාගැනීමට ද තැත් කළේය. වතාවක් ඔහු හිස බිත්තියක ගසාගෙන දිවි නැති කිරීමට තැත් කලේය. ඔහුට ඖෂධීය වෛද්‍ය ප්‍රතිකාර හා මනෝ චිකිත්සක ප්රතිකාරද ලබා දෙන ලදී.

Art Therapy යන්න ඇත්තෙන්ම ඔහුට භාව සුද්ධියක් විය. ඔහුගේ යුධ සිරකරු ජීවිතයෙන් විශද වූ සිද්ධීන් කලාත්මක ස්වරූපයෙන් විස්තර කිරීමට පටන් ගත්තේය. සෑම ප්‍රතිකාර සැසියකටම පසුව ඔහුගේ දරාගත නොහැකි විෂාදිය සෑහෙන දුරට අඩු වී ගියේය. ඔහුගේ උද්යෝගය ඉහල දැමීමට එය සමත් විය. විවේකයට අදාළ පුහුණුව ලද පසු ඔහු තව දුරටත් නිසල විය. ඔහුගේ අධිකතර සෝදිසියෙන් සිටීමේ ස්වභාවය ඉතාම අවම විය.

ලාන්ස් කෝප්රල් P සඳහා EMDR සැසි 8 ක් පවත්වන ලදී. එවිට ඔහුගේ කැපී පෙනෙන දියුණුවක් ඇති විය. මේ වන විට ඔහුට රාත්‍රියේ භීතියෙන් තොරව නින්දට යා හැකිය. ඔහුගේ විෂාදිය කෙමෙන් අඩු වෙමින් පවතී. ඔහු ජීවිතයේ සතුටින් සිටීමට පටන් ගත්තේය. ඔහුගේ සොහොයුරියගේ කුඩා පුත්‍රයා සමග සෙල්ලම් කළේය. නැවත යුද සිරකරුවෙකු බවට පත් වේ දෝයි දැන් ඔහුට ඇති බිය ඉතා අඩුය. එහෙත් ඛඔඔෑ සිර කඳවුරෙහි වසර 5 ක් ගෙවීමෙන් පසුව තමන් මුලූමනින්ම යථා තත්ත්වයට පත් නොවෙන බවද ඔහු දනී.

ලාන්ස් කෝප්රල් U යනු බියකරු අත්දැකීම් වලට මුහුණ දුන් තවත් යුද සිරකරුවෙකි. ඔහුව යුද්ධයේදී තුවාල ලබා යුධ සිරකරුවෙකු ලෙසින් අල්ලා ගන්නා ලදී. බලවේගය මෙහෙයුම සිදු වූ අවස්ථාවේදී 1991 ජූලි මස ඔහු සිර භාරයට පත් විය. 1995 මාර්තු මස ඔහුුට නිදහස ලැඛෙන තුරු ඔහුට අමානුෂික ලෙස සලකන ලදී. සනීපාරක්ෂාව, ආලෝකය මනා වෛද්‍ය ප්‍රතිකාර ඔහුට අහිමි කරන ලදී. තවත් සිරකරුවන් 40 දෙනෙකු සමගින් ඔහුව කුඩා සිරමැදිරියක රඳවන ලදී. ඔවුන්ට අවශ්‍ය ඉඩකඩ නොතිබි අතර, එහි සිටි සෑම යුද සිරකරුවෙකුටම සමේ රෝග වැළෙඳන ලදී. අනතුරු සිදු වූ හා අසනීප වූ සැම දෙනාම තනිවන්නට හරින ලදී. සමහර දින වලදී ඔවුන්ට කුණු වූ ආහාර සපයන ලද අතර, ඔවුන් ආහාර ගන්නා විට, මුරකරුවන් අධික ශබ්ද යනාදියෙන් ඔවුන්ට බාධා ඇති කළහ.

මාස ගණනකටවත් ඔවුන්ට ස්නානය කිරීමට නොදුනි. අන්තිමේදී ඔහු උපවාසයක් කිරීමට තීරණය කළහ. ඔහු විෂාදියෙන් පීඩා වින්දේය. ඔහු සැම විටම ඔහු අල්ලාගත් අය කෙරේ වෛරයෙන් පසු විය. ලාන්ස් කෝප්රල් U බොහෝ විට ඔහුට ලබා දුන් ආහාර ප්‍රතික්ෂේප කළේය. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව මගින් දිගින් දිගටම කරන ලද මැදිහත් වීම් වලින් පසුව තවත් සිරකරුවන් කණ්ඩායමක් සමග Uව නිදහස් කිරීමට LTTE ය එකඟ විය.

නිදහස් වී ආපසු පැමිණි පසු ඔහු නැවත රාජකාරී කිරීමට පටන් ගත්තේය. ඔහුගේ නිදාගැනීමේ රටාව හා ආහාර රුචියේ රටාවද ක්‍රමයෙන් වෙනස් වී තිබිණ. ඔහුට වඩාත් පිටස්තර බවක් දැනෙන්ට පටන්ගති. සාමාන්‍ය කාර්යයන් වලදී ඔහු තුල ඇති උනන්දුව හා සතුට නැතිව ගිය අතර, බහුවිධ දේහික ආබාධ, කාමාශාව නැති වීම පුන පුනා සිතට ඇති වන සිය දිවි නසා ගැනීමේ සිතුවිල්ල ආදියෙන් ඔහු පෙළුණි. විෂාදියට අදාල ආබාධයක් ඔහුට ඇති බවට රෝග නිර්නය කරන ලදී. ඔහුට වෛද්‍ය ප්‍රතිකාර කරන ලදද ඔහුගේ තත්ත්වය බරපතල අතට හැරුණි. අනතුරුව ඔහුට අමිහිරි මතකයන් මනසට ඇතුළුවීම, සංවේදී බව නොදැනීම, රාතී‍්‍ර බියකරු සිහින දැකීම, තැතිගැන්මට අදාල ප්‍රතික්‍රියාවක්, හා ආවර්ජනය කළ නොහැකි වීම ආදී සංකූලතා වර්ධනය වන්නට විය. 2003 දී ඔහුට පශ්චාත් කම්පන ආතති ආබාධය PTSD ඇති බවට නිර්ණය කරන ලදී.

ලාන්ස් කෝප්රල් U ඔහුගේ දුෂ්කරතා සම්බන්ධව පහත දැක්වෙන අදහස් පළකරයි.

මා ආපසු ගෙදර පැමිණිය ද මගේ ආත්මය තවමත් ඇත්තේ සිරමැදිරිය තුළය. මගේ ජීවිතය අපතේ ගොස් ඇත. මා ආපසු නිවෙසට පැමිණියේ රෝගී පුද්ගලයෙකු ලෙසිනි. විස්තර කළ නොහැකි අන්දමේ භීතිය පිළිබඳ හැඟීම්වලින් මා පෙළේ. මගේ බිරිඳ මා තේරුම් නොගනී. මා ඉතාම උදාසීන, නොඉවසන සුළු පුද්ගලයෙකු ලෙස ඈ සිතයි. මා ඈ හා සමඟ ලිංගික සබඳතා පවත්වන්නේ ඉතාම කලාතුරකිනි. ලිංගිකත්වය පිළිබඳ තිබි මගේ හැඟීම් මිලිනව ගොස් ඇත. මගේ වේදනාව ගැන විස්තර කර දීමට කිසිවෙකු නැත. මට කොළඹදී නම් සේවය කළ හැක. එහෙත් මට උතුරට යා නොහැකිය. නැවත යුද සිරකරුවෙකු - බවට පත්වෙතැයි මට බියක් ඇත.

පසුගිය මාසයේ මගේ නැතිවූ ජාතික හැඳුනුම්පත පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම සඳහා මම පොලිස් ස්ථානයට ගියෙමි. මා එහි ගිය විට මිනිසුන් රඳවා තබන සිරමැදිරිය මම දුටුවෙමි. මට පසුගිය සිද්ධීන් මතක් විය. මගේ මනස යුදසිරකරු POW අවධියේ සිද්ධීන්වලින් පිරී ගියේය. මට හිසරදය සෑදුනු අතර මගේ කාර්යය නිම නොකර මම ආපසු ගෙදර පැමිණියෙමි.

ලාන්ස් කෝප්රල් U ට ඛෙක්ගේ චිකිත්සාව හා EMDR ප්‍රතිකාර කරන ලදී. චිකිත්සක ප්‍රතිකාර කළ පසුව ඔහුගේ විෂාදිය සෑහෙන තරම් දුරට අඩුවිය. මේ වන විට ඔහු බියකරු සිහින දැක අවදිනොවන අතර සියදිවි නසාගැනීමේ අදහස් ඔහු තුළ නැත. ඔහු ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය ජීවිතයකට හැඩ ගැසුණු අතර සතුටුදායක හා ඵලදායී ජීවිතයක් ගතකරනු පිණිස වෙර දරමින් සිටී.

N නම් නැමැත්තා යුද සිරකරුවෙකු බවට පත්වූයේ 1993 වසරේදී LTTE විසින් පුනරීන් කඳවුරට පහරදුන් අවස්ථාවේදීය. ඔහු කෝකියෙකු ලෙස සේවය කළ කෙනෙකි. අනෙකුත් සිරකරුවන් සමඟම ඔහුවද දැඩි අප්‍රසන්නකාරී තත්ත්වයක් යටතේ රඳවා තබන ලදී. සිර කඳවුර තුළ ඔහු යුද සිරකරුවෙකු ලෙසින් දැඩි කායික වදහිංසාවලට ලක්වෙමින් වසර 9 ක් ගත කළේය. වසර ගණනාවක් තිස්සේම ඔහු දිවි ගෙවූයේ නිසි පිළිගැනීමක් නොලද යුදසිරකරුවෙකු ලෙසිනි. පළමුව ඔහු මියගොස් ඇති බව ඥාතීන්ට දැනුම් දෙන ලදී. 2002 වසරේදී ඔහු නිදහස් වූ පසුව, කිසිම වෛද්‍ය පදනමක් සොයාගත නොහැකි හිසරදයක් හා දේහික වේදනාවක් පවතින බවට ඔහු නිතරම මැසිවිලි නැගීය. ඔහුට සියදිවි නසාගැනීමේ අදහස් තිබුණු අතර සමහර අවස්ථාවලදී ඔහු කෙරෙන් වෘත්තීමය අසමත්භාවය, පීඩෝන්මාදී ප්‍රතික්‍රියා සහ ප්‍රචණ්ඩකාරී බව යන ලඬණ විද්‍යමාන විය. ඔහුට සංජානනමය චර්යාවන්ට අදාළ චිකිත්සා - ප්‍රතිකාරය හා පාලනය කළ තත්ත්වයන් යටතේ නිරාවරණ චිකිත්සාව Exposure Therapy ලබාදෙන ලදී. ඔහු ක්‍රමයෙන් සාමාන්‍ය ජීවිතයකට හැඩගැසුණු අතර ඵලදායී ජීවිතයක් ගතකිරීමට ඔහුට හැකිවිය.

හිංසාකාරී අන්දමින් සැළකීමට ලක්වීම හා පීඩාවිඳීම යුදසිරකරු අත්දැකීම්වල කොටසක් විය හැකිය. යුදසිරකරු POW තත්ත්වයට සාර්ථකව මුහුණදීම සටන්වදින්නන් හට ඉතාම අසීරු කාර්යයකි. කෙනෙකුට කිසිසේත් සිතාගත නොහැකි ඉතාම බියකරු හා අතිශය දරුණු තත්ත්වයකි, මෙය. සාර්ථකව වැඩකටයුතු කරගෙන යාමේදි සමහර යුදසිරකරුවන්ට ඒ පිළිබඳ තීව්ර අත්දැකීම් ඉදිරියට ඒ. තමන්ගේ දෛවය පවා වෙනස් කළ හැකි තත්ත්වයකට පත්වන ආකාරයෙන් සමහර යුදසිරකරුවන් තමන් සිරභාරයට ගත් පුද්ගලයින් සමඟ ක්‍රියා කරයි. සාර්ථකව ජීවිතයට මුහුණදීමට අදාළ සාර්ථක ක්රමෝපායයන් ඇත්තේ ඉතාම සුළු වශයෙනි. ජීවිතය ලබාගැනීමේ ක්‍රමයක් ලෙසින් ඔවුහු ස්ටොක්හෝම් සහලක්ෂණයයේදී (Stockholm syndrome) මෙන් මෙම වධහිංසා පමුණුවන්නන් සමඟ සහයෝගය පළකරයි. ප්‍රාණ ඇපකරුවන් විසින් තමන් අල්ලා ගත් අයව හඳුනාගෙන, සමහර අවස්ථාවලදී ඔවුන්ට එකතුවීම ස්ටොක්හෝම් සහලක්ෂණය ලෙසින් හඳුන්වයි. බැංකු සොරකමකින් පසුව ප්‍රාණ ඇපකරුවන් බැංකුවේ කුටියක් තුළ රඳවාගෙන සිටි අවස්ථාවේදී මෙබඳු සිදුවීමක් ස්ටොක්හෝම් හිදී සිදු විය.

යුද සිරකරුවෙකුව සිටීම, මානුෂික සද්භාවයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්විය හැකි තත්ත්වයක් වුවද, සමහරවිට නැවත පුනරුත්ථාපනය කළ නොහැකි අන්දමට ජීවිතය පෙරළියකට පත් කරන්නක් වේ. නිදහස්ව පැමිණි පසුව ඊලාම් යුද්ධයේ යුධසිරකරුවන් බොහෝ දෙනෙකු තෘප්තිමත් ජීවිත ගත නොකළ බව සත්‍යයකි. බොහෝ දෙනෙකුගේ සිත් තුළ තවමත් පැරණි මතකයන් හොල්මන් කරයි. බොහෝ විට දිගු කාලීන කායික වධහිංසාවලට ලක්වීම් හා අවමානයට ලක්කිරීමේ ක්‍රියාවලිය නිසා යුදසිරකරුවන්ට සිදු වූ ස්ථීර මානසික හානි, කිසිවිටෙක නිසි ආකාරයෙන් පරීක්ෂාවට ලක්ව නැත. රණවිරුවන්ට මෙන් නැවත පැමිණි යුදසිරකරුවන්ට පිළිගැනීමක් නොලැබුණි. වසර ගණනාවක් තිස්සේ කායික වදහිංසාවලට ලක්වූ යුදසිරකරුවන්් විවෘතව ප්‍රශ්න කරනුයේ ඔවුන්ට සත්‍ය වශයෙන්ම සමාවදීම හෝ අමතක කිරීම යන්න කළ හැකිද යන්නයි.

වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ POWs of the Eelam War ලිපිය ඇසුරෙනි පරිවර්තනය ඒ . එස් වික්‍රමසිංහ

[QUOTE="50KG, post: 22066902, member: 558780"] [FONT=arial] [SIZE=4][IMG]https://qph.ec.quoracdn.net/main-qimg-eef6852deefbd227170196111caff2ca-c[/IMG] [/SIZE][/FONT] [SIZE=4][FONT=arial]ඊලාම් යුද සමයේ යුද සිරකරුවන් වී (POW) සිටි පිරිස් මේ වන විට මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටළු රාශියකට මුහුණපායි. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ වසර 20 ක් තිස්සේ පැවති ඊලාම් යුද්ධය, ඉන් දිවිගලවාගත් පුද්ගලයන් අතරේ විවිධ මානසික හා කායික සෞඛ්‍ය අපහසුතාවයන් ඇති කිරීමට හේතු කාරක වී ඇත. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය :LTTE මගින්, යුද සමයේදී හමුදා සේවයේ යෙදී සිටියවුන් බොහොමයක් සිර භාරයට ගන්නා ලද අතර ඉන් සමහර දෙනෙකු මරණයට පත් කරන ලදී. ඉතිරි යුද සිරකරුවන් ජාත්‍යන්තර රතුකුරුස කමිටුවට භාර දෙන ලදුව පසුව ඔවුන් නිදහස් කොට ඇත. මෙම යුධ සිරකරුවන්ගෙන් බොහෝ දෙනෙකු ඔවුන් යුද සිරකරුවන් වී සිටි කාලය පිළිබඳ බියජනක මතකයන්ගෙන් පෙළේ. ඔවුන්ගෙන් ඛෙහෝ දෙනෙකු පශ්චාත් කම්පන ආතති අබාධයෙන් (PTSD) ද පෙළේ. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]ජිනීවා සම්මුතීන් මගින් යුද සිරකරුවන්ට නොමනා අන්දමින් සැළකීමෙන් වැළකීම හා ඔවුන්ගේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් සහතික වන නමුදු, යුධ සිරකරුවන්ව සිටි පුද්ගලයන් අත්දුටු කායික හා මානසික වේදනාවන් වචනයෙන් විස්තර කිරීමට පවා අපහසුය. ඔවුන් ජීවත් වුවත් මළවුන් වැන්න. යුද සිරකරුවෙකු ලෙස අල්ලාගත් පසුව ඇතිවන මානසික බලපෑම අතිශය ප්රබලය. යුද සිරකරුවන් තම දෛනික කාර්්‍යයන් කරගෙන යන්නේ ඉමහත් දුෂ්කරතාවයකිනි. ඔවුන් නිදහස් වුවද ඔවුන්ගේ සිත්වලට නිරන්තරයෙන්ම බියජනක සිතුවිලි බලෙන් ඇතුළු වන අතර ජීවත් වන්නේ කළකිරීමෙනි. දෙවන ලෝක යුද්ධය, කොරියන් යුද්ධය, වියට්නාම් යුද්ධය සහ ගලෆ් යුද්ධය යන මේ යුද සමයන්හිදී සෙබලූන් විශාල සංඛ්‍යාවක් යුද සිරකරුවන් බවට පත්විය. මොවුන් ඉතාම භයානක අන්දමේ කායික වද හිංසාවලට බඳුන් වූ අතර විශ්වාස කළ නොහැකි තරම් මානසික යුද්ධයන්ට, එනම් කුසගින්නේ තැබීම, අංග ඡේදනය, අපහාසයට ලක් කිරීම, ලිංගික අවක්රමයට පත් කිරීම, විදුලියෙන් ප්‍රාණය නැසීම සහ දැඩි ලෙස රෝගාතුර වීමට ඉඩහැරීම ආදී ක්‍රියාවලීන්ට ලක් වූ බව වාර්තාගත වී තිබේ. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]කොරියානු සහ වියට්නාම යුද්ධ වලින් යුද සිරකරුවන් බවට පත්වූවන් පිළිබඳව කරන ලද පර්යේෂණයන් බටහිර ලෝකයේ තිබේ. කොරියානු යුද සිරකරුවන් සමඟ කරන ලද විස්තරාත්මක අධ්‍යයනයෙන් පසුව ෆාබර් හැලෝ විසින් 1956 දී DDD සහලක්ෂය යන්න පැහැදිලිව දක්වන ලදී. DDD සහලක්ෂය යන්න සමන්විත වන්නේ ඛෙලහීනතාවය, පරාදීන බව, හා සංත්රාසය සමග පවත්නා බියජනක බව ආදී ලක්ෂණ වලිනි. ඊලාම් යුද්ධය හා සම්බන්ධ යුද සිරකරුවන්ට අදාලව කරන ලද පර්යේෂණ අධ්‍යයනයන් ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ඊලාම් යුද සමයේ යුද සිරකරුව සිටි අය අත්දුටු කායික හා මානසික කම්පනය පහත දැක්වෙන සිද්ධි අධ්‍යනයන්ගෙන් හෙලි වේ. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]යුද සිරකරුවකුව සිටි දැන් නිදහස් පුද්ගලයෙකු වුවද ලාන්ස් කොප්රල් P තවමත් එම අත්දැකීමට අදාල අප්‍රසන්න ප්‍රතිඵල වලින් පෙලේ. LTTE මගින් වර්ෂ 1993 දී ලාන්ස් කොප්රල් P යුද සිරකරුවකු ලෙස අල්ලා ගන්නා ලද අතර, ඉදිරි වසර 5 1/2 ක, කාලයක් තුල සිරකඳවුරු තුල ගත කරන ලදී. ඔහු ඉතාම දැඩි ලෙස කම්පනයට ගොදුරු වූ අතර, ඔහුගේ කායික තුවාල සෘජුවම LTTE සිරකඳවුරු වල සිටීමේ ප්‍රතිඵලයක් විය. 1993 සිටම සිත තුල හොල්මන් කළ හැඟීම් වලින් අධික වෙහෙසට පත් වූ, යුද්ධ පීඩාවට ලක් වූ පුද්ගලයෙකි ඔහු. නැවත සිය නිවසට පැමිණි පසුව තමන් අතින් වරදක් සිදු විය යන හැඟීම, තරහව හා කිසිවක් කරකියා ගත නොහැකි බව ආදී හැඟීම් වර්ධනය වීමට පටන් ගත්තේය. ඔහු විෂාදිය හේතුකොට ගෙන දැඩිසේ වෙහෙසකාරී බවට පත් විය. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]ලාන්ස් කොප්රල් P 1991 දී ශී‍්‍ර ලංකා යුද හමුදාවට බැ\ුනේය. මූලික පුහුණුවෙන් පසු ඔහුව මෙහෙයුම් පවත්නා ප්‍රදේශ වලට යවන ලදී. 1993 දී ඔහුව වැලිඔය සේනපුර කඳවුරට යවන ලදී. ඔහු රාජකාරිය කලේ සංඥා කුටිය තුලය. මෙම කාලයේදී LTTE සේනපුර කඳවුරට දැවැන්ත ප්‍රහාරයක් දියත් කළේය. ලාන්ස් කොප්රල් P ට අනතුරු සිදු වූ අතර LTTE විසින් සිරකරුවෙකු ලෙස අල්ලා ගන්නා ලදී. ඔහුගේ ජීවිතයේ බියකරු අත් දැකීම් ඔහු විස්තර කරනුයේ පහත දැක්වෙන අන්දමිනි. LTTE ය අප කඳවුරට පහර දෙන විට මා සිටියේ ලූතිනන්වරයෙකුද සමග සංඥා භූමිය තුලය. පණිවිඩයක් යවා අපව තව තවත් ශක්තිමත් කරන ලෙස ඉල්ලීමට අවශ්‍ය විය. එම පහර දීම කරණකොට අපගේ ගුවන් විදුලිය හා අනෙකුත් උපකරණ විනාශ විය. අනතුරුව LTTE සාමාජිකයින් කණ්ඩායමක් අප සංඥා භූමියට කඩා වැදුනි. ලූතිනන්වරයාව ඇදගෙන ගොස් උදැල්ලකින් කොටා මරා දමන ලදී. ඔහුගේ දෑස උගුල්ලා දැමීය. මා හටද තුවාල වූ අතර සිහිසන් බවටද පත් වී තිබින. මා ඇස් හැරිය විට මාගේ දෑස් සහ දෑත් ද බැඳ දමා දෙපාද බැඳ තිබිණ. මා සිටියේ LTTE වාහනයකය. මා යුද සිරකරුවකු බවට පත්ව ඇති බව මම දැන ගතිමි. මාගේ අනාගතය ගැන මම දැඩි ලෙස ශෝකයට පත් වුයෙමි. මා මරා දමන්නට යන්නේ දැයි, මම කීප වරක් මගෙන්ම ප්‍රශ්න කළෙමි. මට බේරීයාමට නොහැකි වූ අතර කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයක සිටියෙමි. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial] පළමු සති කිහිපය තුලදී ඔවුහු මගෙන් සියුම් ලෙස ප්‍රශ්න කලහ. මා වෙස්වලා ගත් හමුදා නිලධාරියෙකු යැයි ඔවුහු සැක කළහ. අපගේ වර්ගීකරණය කරන ලද කේතයන් ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. ඔවුන් මට දැඩි කායික වදහිංසා පමුණුවා මරාදමන බවටද තර්ජනය කළේය. පළමු මාස කිහිපය තුල මා බිඳ වැටීමට පත් නොවී සිට ඔවුනට කිසිම දෙයක් පැවසීමෙන් වැලකුණෙමි. පසුව ඔවුහු මා හුදකලාව තැබූහ. මාස 7 ක් තිස්සේ මා කුඩා අඳුරු කාමරයක කල් ගෙව්වෙමි. මගේ ජෛව කාලසටහනට බාධා පැමිණීය. රෑ දවල් දෙක පවා වෙන්කොට හඳුනා ගැනීමට මට නොහැකි විය. මා හට දිනකට තුන්වරක් ආහාර සපයන ලදී. මා යම් කෙනෙකු දුටු එකම අවස්ථාව එයයි. මට වදහිංසා පමුණුවන්නන් එතැයි යන බියෙන් තැවෙමින් මම අපිරිසිදු, රළු සිරකුටියක නිදා ගත්තෙමි. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]මගේ යුද සිරකරු අත් දැකීමේ නරකම පැත්ත මෙයයි. එය ඉතාම චකිතයෙන් යුතුව හා අන්දමන්දව ගත කල කාලයයි. මාස 7 කට පසුව දිනපතාම ප්‍රශ්න කිරීම සඳහා මා ගෙනයන ලද අතර එකම අන්දමේ ප්‍රශ්න කට්ටලයක් දිනපතාම අසන ලදී. ඉතාම සුළු අසංගතභාවයකදී පවා මට කෘෘර අන්දමින් පහර දී සමහර අවස්ථා වලදී විදුලි කම්පනය ද සිදු කරන ලදී. මගේ ලිංගේන්ද්‍රයන් පොඩි කර දමා මගේ ශිෂ්නඅග සමට මිරිස් කුඩු ඉසින ලදී. මම දැඩි පීඩාවකින් හා මානසික වේදනාවකින් පෙළුනෙමි. මා බේරා ගැනීමට කිසිදු කෙනෙක් එහි නොවීය. මගේ මිනිසුන් විසින් මා අත්හැර දමන ලද අතර මෙය මගේ අවසානය වන බව මම දැන සිටියෙමි. යුද සිරකරුවන් හා සම්බන්ධව ක්‍රියා කිරීමේදී ආරඬක භටයින් මෘගයින් සේ ක්‍රියා කළහ. වද හිංසා පමුණුවන්නන් මෙන්ම බන්ධනාගාර ආරක්ෂක භටයන් විසින් ද කායික වද හිංසා දීම් සිදුකරන ලදී. වේදනාකාරී ඉරියව්වලින් ඔහුව නිමක් නොමැතිවම බැඳ තබන ලදී. ඔහුව අල්ලාගත් අයගේ සහයෝගයක් නොමැතිව කායික වධහිංසා පැමිණවීම්වලට ප්රතිරොAදයක් දැක්විය නොහැකි විය. ඔහුව මානසිකව ඔවුන්ට අවශ්‍ය ආකාරයට හැසිරවීමට බඳුන් කරන ලද අතර තර්ජනද කරන ලදී. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]ලාන්ස් කෝප්රල් P විසින් විඳින ලද මර්ධනකාරී තත්ත්වයන්, කායික වද හිංසා පැමිණ වීම්, හා අවමාන විඳීම් හේතුකොට ගෙන ඔහුට PTSD තත්ත්වය හට ගත්තේය. ලාන්ස් කෝප්රල් P විසින් තව දුරටත් ඔහුගේ අතිශය අප්‍රසන්න අත්දැකීම් විස්තර කරනුයේ පහත දැක්වෙන අන්දමටය. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]ඔවුහු මා මරණ බවට කිහිප වරක්ම තර්ජනය කළහ. සැම විටකම මම බියෙන්, උත්සන්නව හා කරකියාගත හැකි කිසිවක් නැතිව සිටියෙමි. වරක් ඔවුහු සිරකරුවන් මරාදමන හුදකලා තැනකට මා රැගෙන ගියහ. වෙනත් අවිගත් කල්ලියකට අයත් EPDP සිරකරුවෙකුට ඔවුහු වෙඩි තැබූහ. ශී‍්‍ර ලංකා රජය සමග මගේ නිදහස සම්බන්ධයෙන් කේවල් කිරීමට අවශ්‍ය වූ නිසා වන්නට ඇත. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]වසර 5 කට ආසන්න කාලයක් තිස්සේ මම යුද සිරකරුවෙකුව සිටියෙමි. සෑම දිනයකම මම මගේ ජීවිතය වෙනුවෙන් යාඥා කළෙමි. අන්තිමේදී බලාපොරොත්තු නොවූ විටෙක මගේ නිදහස මා කරා පැමිණියේය. ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ මැදිහත් වීමෙන් අනතුරුව 1998 සැප්තැම්බර් මස මා නිදහස් කරන ලදී. මම ගෙදර පැමිණියෙමි. මා පිලිගැනීමට උත්සවයක් නොතිබුණි. මම සති කිහිපයක් නිවාඩු ලබා ගත්තෙමි. මගේ පවුලේ සාමාජිකයන් මා දැකීමට ඉතා සතුටු වූහ. එහෙත් මට ඒ සතුට විඳගත නොහැකි විය. මම සැම විටම අවධියෙන් සිටියෙමි. LTTE ය මා නැවත අල්ලා ගනීදැයි මම බියෙන් පසුවුවෙමි. සමහර රාත්‍රී කාලවලදී මා බියකරු සිහින දුටු අතර මට නිදාගැනීමට නොහැකි විය. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial] මගේ කෙටි නිවාඩුවෙන් පසුව මම මගේ ඛණ්ඩයට ගියෙමි. මිනිසුන් මා කෙරේ සැකෙන් බලන්නට විය. මා සතුරා සමග සන්තෝෂෙන් සිටින බවක් ඔවුහු සිතූහ. මවිසින් විඳ දරන ලද දුක් පීඩාවන් හා අත්දුටු කම්පනය ඔවුන් දන්නේ නම් ............ [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]සතුරන්ගෙන් වට වී සිටින විට යුද සිරකරුවන්ගෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? සමහර විට රම්බෝ මෙන් රඟපෑමට ඔවුන් මගෙන් බලාපොරොත්තු වන්නට ඇත. ඔබ යුද සිරකරුවෙකුව සිටින විට ඔබට වරණයක් නැත. ඔබ අංකයක් බවට හා ඔබගේ හිංසාකරුවන්ට නොවටිනා මෙවලමක් පමණක් බවට පත් වේ. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]එක් නිලධාරියෙකු මා කෙරේ ඉතාම දරුණු වී මගේ විවේකය නිමා වී ඇති නිසා අනෙක් මෙහෙයුමට සූදානම් වන ලෙස අණ කළේය. මා බලවත් කම්පනයකට පත් වූයේය. පසුගිය වසර කිහිපය තුලම ගතකලේ LTTE සිරකඳවුරකය. ඔහු එය නිවාඩුවක් ලෙසින් සඳහන් කරයි. ඔබගේ ලිංගේන්ද්‍රයට හෝ ගුදමාර්ගයට යම් කිසිවෙකු මිරිස් කුඩු ඇතුළු කළහොත් ඔබ එය නිවාඩුවක් ගත කිරීමක් ලෙස සලකන්නේ දැයි ඔහුගෙන් ඇසීමට මට සිතුනි. සතුරා ඔබව විදුලි කම්පන වලට භාජනය කරන විට ඔබට දැනෙන්නේ කෙසේද? ඔහු නිවාඩුවක් ගත කරන සෙයක් ඔබට දැනේද? මට කථා කරගත නොහැකි විය. මා අත්දුටු දැඩි වේදනාවක් කිසි කෙනෙකු කිසිදිනෙක තේරුම් නොගනු ඇත. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]ජයසිකුරු මෙහෙයුමට සම්බන්ධ වන ලෙස මට අණ ලැබුනු විට මට බියක් දැනුනි. එම සටනට යාමට මම අකමැති වුයෙමි. අතීත සිද්ධීන් මතකයට නැගුනි. මගේ හිස කකියන්නට පටන්ගෙන ක්ලාන්තභාවයට පත්විය. නැවත සිහිය ලදවිට මට කතා කරගත නොහැකි විය. මගේ කටහඞ අවදි කල නොහැකි තත්ත්වයට පත්ව සිටියේය. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]ලාන්ස් කොප්රල් P ට වසර කිහිපයක් යනතෙක් ප්‍රතිකාර නොකර හා ඔහුගේ රෝග හඳුනාගෙන නොතිබිණ. අන්තිමේදී ඔහුව වසර 2000 දී මනෝ චිකිත්සකයෙකු වෙතට යොමු කරන විට ඔහුට මානසික හේතු නිසා හටගත් කට හඞ අහිමි වීමත් සමග පශ්චාත් කම්පන ආතති රෝගය වැළඳී තිබිණ. ඔහු තුළ දැඩි සැක සහිත බවක් රෝපණය වී තිබිණ. ඔහු කිසිවෙකු විශ්වාස නොකලේය. මාස කිහිපයක් ප්‍රතිකාර කිරීමෙන් පසුව අන්තිමේදි ඔහු ඔහුට ප්‍රතිකාර කළ චිකිත්සකයින් කෙරේ විශ්වාස තැබීමට පටන් ගත්තේය. ඉන්පසුව ඔහු තව දුරටත් විවෘත බවට පත් විය. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]ඔහු නිතරම බියකරු සිහින දැක අවදිවිය. තමන් තවමත් LTTE ය සමග වෙතැයි සිතමින්, දහදිය දමමින්, හදවතේ බලවත් ස්පන්ධනයෙන් යුතුව ඔහු රෑ මැදියම නින්දෙන් අවදි වේ. තමන් ආරක්ෂා සහිත බව අවබෝධ කරගත් විට ඔහු නැවත නින්දට යයි. එහෙත් ඔහුට නිදාගත නොහැකිය. යුද සිරකරුවෙකුව සිටි කාලයේ සිදු වූ බලපෑම් ඔහුගේ මනසට නැගේ. රාත්‍රියේ ඉතිරි කාලය ඔහු ගෙවන්නේ නිදි වර්ජිතවය. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial] සමහර අවස්ථා වලදී ඔහුට අතීතාවර්ජනයක් ඇති වේ. එවිට ඔහු එම සිද්ධීන් පිළිබඳව චිත්ත රූප මැවේ. ඔහුගේ මනස පසුගිය බියකරු සිද්ධීන් සමගින් මානසික වික්ෂිප්තභාවයට පත් වේ. පසුගිය සිද්ධීන් පිළිබඳව ඔහු පැය ගණන් කල්පනා කරයි. පසුව ඔහුගේ සිතට දැඩි කෝපයක් ඇති වේ. ඔහුට කිසිම ශබ්දයක් ඉවසිය නොහැකි වේ. යමෙකු ඔහුට බාධා කළහොත් හෝ ශබ්ද නගා කතා කළහොත් ඔහු නිතරම තරහවට පත් වේ. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]ලාන්ස් කොප්රල් P බොහෝ සේ මිනිසුන් මග හැරීමේ ස්වභාවයක් විදහා පෑවේය. හමුදා වාහන, නිළ ඇඳුම් සහ LTTE ට අදාල සංවාද වලට ඛෙහෙවින් භීතිය පල කළේය. ඔහුට සතුට යන්න විඳිය නොහැකි විය. ඔහු සංවේදී බවෙන් තොර විය. ඛෙහෙවින් විෂාදියට පත් ඔහු කිහිපවතාවක්ම සියදිවි නසාගැනීමට ද තැත් කළේය. වතාවක් ඔහු හිස බිත්තියක ගසාගෙන දිවි නැති කිරීමට තැත් කලේය. ඔහුට ඖෂධීය වෛද්‍ය ප්‍රතිකාර හා මනෝ චිකිත්සක ප්රතිකාරද ලබා දෙන ලදී. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]Art Therapy යන්න ඇත්තෙන්ම ඔහුට භාව සුද්ධියක් විය. ඔහුගේ යුධ සිරකරු ජීවිතයෙන් විශද වූ සිද්ධීන් කලාත්මක ස්වරූපයෙන් විස්තර කිරීමට පටන් ගත්තේය. සෑම ප්‍රතිකාර සැසියකටම පසුව ඔහුගේ දරාගත නොහැකි විෂාදිය සෑහෙන දුරට අඩු වී ගියේය. ඔහුගේ උද්යෝගය ඉහල දැමීමට එය සමත් විය. විවේකයට අදාළ පුහුණුව ලද පසු ඔහු තව දුරටත් නිසල විය. ඔහුගේ අධිකතර සෝදිසියෙන් සිටීමේ ස්වභාවය ඉතාම අවම විය. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]ලාන්ස් කෝප්රල් P සඳහා EMDR සැසි 8 ක් පවත්වන ලදී. එවිට ඔහුගේ කැපී පෙනෙන දියුණුවක් ඇති විය. මේ වන විට ඔහුට රාත්‍රියේ භීතියෙන් තොරව නින්දට යා හැකිය. ඔහුගේ විෂාදිය කෙමෙන් අඩු වෙමින් පවතී. ඔහු ජීවිතයේ සතුටින් සිටීමට පටන් ගත්තේය. ඔහුගේ සොහොයුරියගේ කුඩා පුත්‍රයා සමග සෙල්ලම් කළේය. නැවත යුද සිරකරුවෙකු බවට පත් වේ දෝයි දැන් ඔහුට ඇති බිය ඉතා අඩුය. එහෙත් ඛඔඔෑ සිර කඳවුරෙහි වසර 5 ක් ගෙවීමෙන් පසුව තමන් මුලූමනින්ම යථා තත්ත්වයට පත් නොවෙන බවද ඔහු දනී. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial] ලාන්ස් කෝප්රල් U යනු බියකරු අත්දැකීම් වලට මුහුණ දුන් තවත් යුද සිරකරුවෙකි. ඔහුව යුද්ධයේදී තුවාල ලබා යුධ සිරකරුවෙකු ලෙසින් අල්ලා ගන්නා ලදී. බලවේගය මෙහෙයුම සිදු වූ අවස්ථාවේදී 1991 ජූලි මස ඔහු සිර භාරයට පත් විය. 1995 මාර්තු මස ඔහුුට නිදහස ලැඛෙන තුරු ඔහුට අමානුෂික ලෙස සලකන ලදී. සනීපාරක්ෂාව, ආලෝකය මනා වෛද්‍ය ප්‍රතිකාර ඔහුට අහිමි කරන ලදී. තවත් සිරකරුවන් 40 දෙනෙකු සමගින් ඔහුව කුඩා සිරමැදිරියක රඳවන ලදී. ඔවුන්ට අවශ්‍ය ඉඩකඩ නොතිබි අතර, එහි සිටි සෑම යුද සිරකරුවෙකුටම සමේ රෝග වැළෙඳන ලදී. අනතුරු සිදු වූ හා අසනීප වූ සැම දෙනාම තනිවන්නට හරින ලදී. සමහර දින වලදී ඔවුන්ට කුණු වූ ආහාර සපයන ලද අතර, ඔවුන් ආහාර ගන්නා විට, මුරකරුවන් අධික ශබ්ද යනාදියෙන් ඔවුන්ට බාධා ඇති කළහ. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]මාස ගණනකටවත් ඔවුන්ට ස්නානය කිරීමට නොදුනි. අන්තිමේදී ඔහු උපවාසයක් කිරීමට තීරණය කළහ. ඔහු විෂාදියෙන් පීඩා වින්දේය. ඔහු සැම විටම ඔහු අල්ලාගත් අය කෙරේ වෛරයෙන් පසු විය. ලාන්ස් කෝප්රල් U බොහෝ විට ඔහුට ලබා දුන් ආහාර ප්‍රතික්ෂේප කළේය. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව මගින් දිගින් දිගටම කරන ලද මැදිහත් වීම් වලින් පසුව තවත් සිරකරුවන් කණ්ඩායමක් සමග Uව නිදහස් කිරීමට LTTE ය එකඟ විය. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial] නිදහස් වී ආපසු පැමිණි පසු ඔහු නැවත රාජකාරී කිරීමට පටන් ගත්තේය. ඔහුගේ නිදාගැනීමේ රටාව හා ආහාර රුචියේ රටාවද ක්‍රමයෙන් වෙනස් වී තිබිණ. ඔහුට වඩාත් පිටස්තර බවක් දැනෙන්ට පටන්ගති. සාමාන්‍ය කාර්යයන් වලදී ඔහු තුල ඇති උනන්දුව හා සතුට නැතිව ගිය අතර, බහුවිධ දේහික ආබාධ, කාමාශාව නැති වීම පුන පුනා සිතට ඇති වන සිය දිවි නසා ගැනීමේ සිතුවිල්ල ආදියෙන් ඔහු පෙළුණි. විෂාදියට අදාල ආබාධයක් ඔහුට ඇති බවට රෝග නිර්නය කරන ලදී. ඔහුට වෛද්‍ය ප්‍රතිකාර කරන ලදද ඔහුගේ තත්ත්වය බරපතල අතට හැරුණි. අනතුරුව ඔහුට අමිහිරි මතකයන් මනසට ඇතුළුවීම, සංවේදී බව නොදැනීම, රාතී‍්‍ර බියකරු සිහින දැකීම, තැතිගැන්මට අදාල ප්‍රතික්‍රියාවක්, හා ආවර්ජනය කළ නොහැකි වීම ආදී සංකූලතා වර්ධනය වන්නට විය. 2003 දී ඔහුට පශ්චාත් කම්පන ආතති ආබාධය PTSD ඇති බවට නිර්ණය කරන ලදී. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]ලාන්ස් කෝප්රල් U ඔහුගේ දුෂ්කරතා සම්බන්ධව පහත දැක්වෙන අදහස් පළකරයි. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]මා ආපසු ගෙදර පැමිණිය ද මගේ ආත්මය තවමත් ඇත්තේ සිරමැදිරිය තුළය. මගේ ජීවිතය අපතේ ගොස් ඇත. මා ආපසු නිවෙසට පැමිණියේ රෝගී පුද්ගලයෙකු ලෙසිනි. විස්තර කළ නොහැකි අන්දමේ භීතිය පිළිබඳ හැඟීම්වලින් මා පෙළේ. මගේ බිරිඳ මා තේරුම් නොගනී. මා ඉතාම උදාසීන, නොඉවසන සුළු පුද්ගලයෙකු ලෙස ඈ සිතයි. මා ඈ හා සමඟ ලිංගික සබඳතා පවත්වන්නේ ඉතාම කලාතුරකිනි. ලිංගිකත්වය පිළිබඳ තිබි මගේ හැඟීම් මිලිනව ගොස් ඇත. මගේ වේදනාව ගැන විස්තර කර දීමට කිසිවෙකු නැත. මට කොළඹදී නම් සේවය කළ හැක. එහෙත් මට උතුරට යා නොහැකිය. නැවත යුද සිරකරුවෙකු - බවට පත්වෙතැයි මට බියක් ඇත. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]පසුගිය මාසයේ මගේ නැතිවූ ජාතික හැඳුනුම්පත පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම සඳහා මම පොලිස් ස්ථානයට ගියෙමි. මා එහි ගිය විට මිනිසුන් රඳවා තබන සිරමැදිරිය මම දුටුවෙමි. මට පසුගිය සිද්ධීන් මතක් විය. මගේ මනස යුදසිරකරු POW අවධියේ සිද්ධීන්වලින් පිරී ගියේය. මට හිසරදය සෑදුනු අතර මගේ කාර්යය නිම නොකර මම ආපසු ගෙදර පැමිණියෙමි. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]ලාන්ස් කෝප්රල් U ට ඛෙක්ගේ චිකිත්සාව හා EMDR ප්‍රතිකාර කරන ලදී. චිකිත්සක ප්‍රතිකාර කළ පසුව ඔහුගේ විෂාදිය සෑහෙන තරම් දුරට අඩුවිය. මේ වන විට ඔහු බියකරු සිහින දැක අවදිනොවන අතර සියදිවි නසාගැනීමේ අදහස් ඔහු තුළ නැත. ඔහු ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය ජීවිතයකට හැඩ ගැසුණු අතර සතුටුදායක හා ඵලදායී ජීවිතයක් ගතකරනු පිණිස වෙර දරමින් සිටී. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]N නම් නැමැත්තා යුද සිරකරුවෙකු බවට පත්වූයේ 1993 වසරේදී LTTE විසින් පුනරීන් කඳවුරට පහරදුන් අවස්ථාවේදීය. ඔහු කෝකියෙකු ලෙස සේවය කළ කෙනෙකි. අනෙකුත් සිරකරුවන් සමඟම ඔහුවද දැඩි අප්‍රසන්නකාරී තත්ත්වයක් යටතේ රඳවා තබන ලදී. සිර කඳවුර තුළ ඔහු යුද සිරකරුවෙකු ලෙසින් දැඩි කායික වදහිංසාවලට ලක්වෙමින් වසර 9 ක් ගත කළේය. වසර ගණනාවක් තිස්සේම ඔහු දිවි ගෙවූයේ නිසි පිළිගැනීමක් නොලද යුදසිරකරුවෙකු ලෙසිනි. පළමුව ඔහු මියගොස් ඇති බව ඥාතීන්ට දැනුම් දෙන ලදී. 2002 වසරේදී ඔහු නිදහස් වූ පසුව, කිසිම වෛද්‍ය පදනමක් සොයාගත නොහැකි හිසරදයක් හා දේහික වේදනාවක් පවතින බවට ඔහු නිතරම මැසිවිලි නැගීය. ඔහුට සියදිවි නසාගැනීමේ අදහස් තිබුණු අතර සමහර අවස්ථාවලදී ඔහු කෙරෙන් වෘත්තීමය අසමත්භාවය, පීඩෝන්මාදී ප්‍රතික්‍රියා සහ ප්‍රචණ්ඩකාරී බව යන ලඬණ විද්‍යමාන විය. ඔහුට සංජානනමය චර්යාවන්ට අදාළ චිකිත්සා - ප්‍රතිකාරය හා පාලනය කළ තත්ත්වයන් යටතේ නිරාවරණ චිකිත්සාව Exposure Therapy ලබාදෙන ලදී. ඔහු ක්‍රමයෙන් සාමාන්‍ය ජීවිතයකට හැඩගැසුණු අතර ඵලදායී ජීවිතයක් ගතකිරීමට ඔහුට හැකිවිය. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial] හිංසාකාරී අන්දමින් සැළකීමට ලක්වීම හා පීඩාවිඳීම යුදසිරකරු අත්දැකීම්වල කොටසක් විය හැකිය. යුදසිරකරු POW තත්ත්වයට සාර්ථකව මුහුණදීම සටන්වදින්නන් හට ඉතාම අසීරු කාර්යයකි. කෙනෙකුට කිසිසේත් සිතාගත නොහැකි ඉතාම බියකරු හා අතිශය දරුණු තත්ත්වයකි, මෙය. සාර්ථකව වැඩකටයුතු කරගෙන යාමේදි සමහර යුදසිරකරුවන්ට ඒ පිළිබඳ තීව්ර අත්දැකීම් ඉදිරියට ඒ. තමන්ගේ දෛවය පවා වෙනස් කළ හැකි තත්ත්වයකට පත්වන ආකාරයෙන් සමහර යුදසිරකරුවන් තමන් සිරභාරයට ගත් පුද්ගලයින් සමඟ ක්‍රියා කරයි. සාර්ථකව ජීවිතයට මුහුණදීමට අදාළ සාර්ථක ක්රමෝපායයන් ඇත්තේ ඉතාම සුළු වශයෙනි. ජීවිතය ලබාගැනීමේ ක්‍රමයක් ලෙසින් ඔවුහු ස්ටොක්හෝම් සහලක්ෂණයයේදී (Stockholm syndrome) මෙන් මෙම වධහිංසා පමුණුවන්නන් සමඟ සහයෝගය පළකරයි. ප්‍රාණ ඇපකරුවන් විසින් තමන් අල්ලා ගත් අයව හඳුනාගෙන, සමහර අවස්ථාවලදී ඔවුන්ට එකතුවීම ස්ටොක්හෝම් සහලක්ෂණය ලෙසින් හඳුන්වයි. බැංකු සොරකමකින් පසුව ප්‍රාණ ඇපකරුවන් බැංකුවේ කුටියක් තුළ රඳවාගෙන සිටි අවස්ථාවේදී මෙබඳු සිදුවීමක් ස්ටොක්හෝම් හිදී සිදු විය. [/FONT] [FONT=arial] [/FONT][FONT=arial]යුද සිරකරුවෙකුව සිටීම, මානුෂික සද්භාවයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්විය හැකි තත්ත්වයක් වුවද, සමහරවිට නැවත පුනරුත්ථාපනය කළ නොහැකි අන්දමට ජීවිතය පෙරළියකට පත් කරන්නක් වේ. නිදහස්ව පැමිණි පසුව ඊලාම් යුද්ධයේ යුධසිරකරුවන් බොහෝ දෙනෙකු තෘප්තිමත් ජීවිත ගත නොකළ බව සත්‍යයකි. බොහෝ දෙනෙකුගේ සිත් තුළ තවමත් පැරණි මතකයන් හොල්මන් කරයි. බොහෝ විට දිගු කාලීන කායික වධහිංසාවලට ලක්වීම් හා අවමානයට ලක්කිරීමේ ක්‍රියාවලිය නිසා යුදසිරකරුවන්ට සිදු වූ ස්ථීර මානසික හානි, කිසිවිටෙක නිසි ආකාරයෙන් පරීක්ෂාවට ලක්ව නැත. රණවිරුවන්ට මෙන් නැවත පැමිණි යුදසිරකරුවන්ට පිළිගැනීමක් නොලැබුණි. වසර ගණනාවක් තිස්සේ කායික වදහිංසාවලට ලක්වූ යුදසිරකරුවන්් විවෘතව ප්‍රශ්න කරනුයේ ඔවුන්ට සත්‍ය වශයෙන්ම සමාවදීම හෝ අමතක කිරීම යන්න කළ හැකිද යන්නයි.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=arial] [/FONT][FONT=arial][B]වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ POWs of the Eelam War ලිපිය ඇසුරෙනි පරිවර්තනය ඒ . එස් වික්‍රමසිංහ[/B][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom