power කපනව හොරාට

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,460
    4,098
    113
    power කපනව හොරාට...එපා වෙන්ව 🙄

    අදත් පැය බාගේ ගානේ තුන් පාරක් ගියා... ceb එකේ complain page එකත් down... හුන්ඩු පංකාවේ දවසක් 😫

    1773900756263.png
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    ඔව්. දවසට පැය 9 ට කිට්ටු වෙන රටේ පළාත් වලට විදුලිය කපනවා ගල් අඟුරු හොරකම නිසා.

    දැන් ලයිට් කපන්නේ මෙන්න මෙහෙම Maintenance කියලා දාලා. පැය 9 කට කිට්ටු වෙන්න පවර් නැහැ.


    2026-03-17.jpg



    ප. ලි

    ඉස්සරත් මෙහෙම මේන්ටේන්ස් කියලා ලයිට් කපනවා.

    හැබැයි එතකොට කරන්නේ පොඩි කෑල්ලකට ලයිට් ඕෆ් කරලා එතන තියෙන ගස්වල අතු කපලා ලයින් එකට බාධා තියෙනවනම් ඒවා අයින් කරනවා.

    මේ පාර මේ බලන්න ලයිට් කැපිල්ල .


    02.jpg



    මෙහෙම කරන මේන්ටේන්ස් නම් මම දැක්කමයි.

    ඒකත් මේ සතියේ වැඩ කරන දවසක ලොකු ලයින් ඕෆ් කරගෙන.

    මුං මේ ගල් අඟුරු හොරකම හින්දා වෙච්ච පාඩුව වහගන්ඩ දැන් ලයිට් කපනවා

    එකත් එන්න එන්න ලයිට් කැපෙන ගාන වැඩි වෙනවා බලන් ඉද්දි.


    03.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,990
    113
    මාලඹේ
    නොරිච්චොලේ බාල ගල් අගුරු දාල දුවන නිසා එක කැඩුනොත් පැය 12 කට වඩා කරන්ට් කපන්න වෙනවා 👌👌👌