Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Power Bank
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මමත් ඔහොම හැදුවා ඒත් ටික දවසක් යනකොට ඕක ඇතුලෙ තියන සර්කිට් එකට කෙලවෙලා වැඩ කරන්නෙ නැතිව යනවා

අනෙක Mi 10000 පවර් බෑන්ක් එකෙන් iPhone 6 එක 3න් පාරක් ෆුල් චාජ් කරන්න පුලුවන් ගේමක් නැතිව

ඒත මම හදපු ඔය විදියෙ පවර් බෑන්ක් එකෙන්(18650 Li-ion cell 4ක් දාල හදලා, ඒ කියන්නෙ බැටරි වල ටෝටල් තියරිටිකල් කැපෑසිටි එක 12720mah වෙනවා, මොකද 18650 සෙල් එකක කැපෑසිටි එක 3180, 3180*4 = 12720) යාන්තමට 2 පාරක් තමයි චාජ් කරන්න පුලුවන් උනෙ (මාත් අලුත් බැටරි අරගෙන දාල තමයි හැදුවෙ)

මෙහෙම බැලුවොතින් ඔය ebay පවර් බෑන්ක් වල එෆිශන්සි එක දල වශයෙන් මෙහෙම කැල්කියුලේට් කරන්න පලුවන්

iPhone 6 එක දෙපාරක් චාජ් කරන්න පුලුවන් (iPhone 6 බැටරි කැපෑසිටි එක 1810mah) එත කොට ඒකට 1810*2 mah දල වශයෙන් යනවා, (ඇත්තටම මීට වඩා යනවා) = 3620mah

බැටරි වල කැපෑසිටි එක = 3180*4 = 12720mah

එතකොට එෆිශන්සි එක = 3620/12720 = 0.28 = 28%

මේක දලවශයන් කරපු කැල්කියුලේශන් එකක්, හරියටම ගත්තොතින් 30% - 40% අතර වගේ වෙයි කියලා හිතන්න පුලුවන්

අනෙක ගොඩක් පවර් ගන්න ඩිවයිස් චාජ් කරන්න බැහැ (iPad Air), එක දිගට ඩිස්කනෙක්ට් වෙනවා රී කනෙක්ට් වෙනවා. මේකට හේතුව තමයි Li-ion බැටරි වල තියෙන්නෙ 3.7v, USB චාජ් කරන්න 5v ඕන වෙනවා, මේකට බූස්ට් සර්කිට් එකක් ඕනෙ මේ සර්කිට් එක කාර්යක්ශම නැති උනාම සර්කිට් එකට මාර විදියට බැටරි පවර් එක යූස් වෙනවා, ලොකු කරන්ට් එකක් ගන්ට ට්‍රයි කරොත් (ex - iPad එකක් හරි ලොකු ටැබ් එකක් හරි චාජ් කරන්න ට්‍රයි කරොත්) බූස්ට් සර්කිට් එක අන්ස්ටේබල් වෙනවා, පිච්චිලා යන්නත් පුලුවන්, ඔය ebay පවර් බෑන්ක් කේසින් වල එන සර්කිට් එකේ අවුල තමයි තියෙන්නෙ

අනෙක ඔය සර්කිට් එකේ ප්‍රොටෙක්ශන් කොහොමද දන්නෙ නැහැ රුපියල් 1500 ලාබෙ බලලා ෆෝන් එක කෙල කරගන්නවට වඩා හොදයි කියලා තමයි මම නම් කියන්නෙ, මොකද බැටරි 4ට රුපියල් 1000යි කේසින් එකට පන්සිය ගානයි, මේ දවස් වල ටකස් එකේ Mi පවර් බෑන්ක් වලට ඩිස්කවුන්ට් එකක් තියනවා 10000Mah එක 3000ට ගන්න පුලුවන් දවස් දෙකෙන් ගෙදරට එනවා, මේක ඔරිජිනල් Scratch Code එකෙන් වෙරිෆයි කරන්න පලුවන්

මම අර කලින් විදියට ගෙදර හදපු පවර් බෑන්ක් එක යූස් කරනවා Mi Portable LED එකත් එක්ක, ඒ වගේ දේකට නම් ශේප්, එහෙම නැත්නම් ඒ තරම් ගනන් නැති ෆෝන් එකකටත් Ok කියන්න පුලුවන් ඒත් කැඩුනොත් හදන්න දහ පාලොස් දාහක් යන ෆෝන් එකක් එක්ක ඔය Ebay පවර්බෑන්ක් කේසින් ගෙනත් ගෙදර හදන ඒව යූස් කරන්න එපා කියල තමයි මම නම් කියන්නෙ

[QUOTE="NEMISIS, post: 21000718, member: 494668"] [SIZE="3"]මචන් මමත් ඔහොම හැදුවා ඒත් ටික දවසක් යනකොට ඕක ඇතුලෙ තියන සර්කිට් එකට කෙලවෙලා වැඩ කරන්නෙ නැතිව යනවා අනෙක Mi 10000 පවර් බෑන්ක් එකෙන් iPhone 6 එක 3න් පාරක් ෆුල් චාජ් කරන්න පුලුවන් ගේමක් නැතිව ඒත මම හදපු ඔය විදියෙ පවර් බෑන්ක් එකෙන්(18650 Li-ion cell 4ක් දාල හදලා, ඒ කියන්නෙ බැටරි වල ටෝටල් තියරිටිකල් කැපෑසිටි එක 12720mah වෙනවා, මොකද 18650 සෙල් එකක කැපෑසිටි එක 3180, 3180*4 = 12720) යාන්තමට 2 පාරක් තමයි චාජ් කරන්න පුලුවන් උනෙ (මාත් අලුත් බැටරි අරගෙන දාල තමයි හැදුවෙ) මෙහෙම බැලුවොතින් ඔය ebay පවර් බෑන්ක් වල එෆිශන්සි එක දල වශයෙන් මෙහෙම කැල්කියුලේට් කරන්න පලුවන් iPhone 6 එක දෙපාරක් චාජ් කරන්න පුලුවන් (iPhone 6 බැටරි කැපෑසිටි එක 1810mah) එත කොට ඒකට 1810*2 mah දල වශයෙන් යනවා, (ඇත්තටම මීට වඩා යනවා) = 3620mah බැටරි වල කැපෑසිටි එක = 3180*4 = 12720mah එතකොට එෆිශන්සි එක = 3620/12720 = 0.28 = 28% මේක දලවශයන් කරපු කැල්කියුලේශන් එකක්, හරියටම ගත්තොතින් 30% - 40% අතර වගේ වෙයි කියලා හිතන්න පුලුවන් අනෙක ගොඩක් පවර් ගන්න ඩිවයිස් චාජ් කරන්න බැහැ (iPad Air), එක දිගට ඩිස්කනෙක්ට් වෙනවා රී කනෙක්ට් වෙනවා. මේකට හේතුව තමයි Li-ion බැටරි වල තියෙන්නෙ 3.7v, USB චාජ් කරන්න 5v ඕන වෙනවා, මේකට බූස්ට් සර්කිට් එකක් ඕනෙ මේ සර්කිට් එක කාර්යක්ශම නැති උනාම සර්කිට් එකට මාර විදියට බැටරි පවර් එක යූස් වෙනවා, ලොකු කරන්ට් එකක් ගන්ට ට්‍රයි කරොත් (ex - iPad එකක් හරි ලොකු ටැබ් එකක් හරි චාජ් කරන්න ට්‍රයි කරොත්) බූස්ට් සර්කිට් එක අන්ස්ටේබල් වෙනවා, පිච්චිලා යන්නත් පුලුවන්, ඔය ebay පවර් බෑන්ක් කේසින් වල එන සර්කිට් එකේ අවුල තමයි තියෙන්නෙ අනෙක ඔය සර්කිට් එකේ ප්‍රොටෙක්ශන් කොහොමද දන්නෙ නැහැ රුපියල් 1500 ලාබෙ බලලා ෆෝන් එක කෙල කරගන්නවට වඩා හොදයි කියලා තමයි මම නම් කියන්නෙ, මොකද බැටරි 4ට රුපියල් 1000යි කේසින් එකට පන්සිය ගානයි, මේ දවස් වල ටකස් එකේ Mi පවර් බෑන්ක් වලට ඩිස්කවුන්ට් එකක් තියනවා 10000Mah එක 3000ට ගන්න පුලුවන් දවස් දෙකෙන් ගෙදරට එනවා, මේක ඔරිජිනල් Scratch Code එකෙන් වෙරිෆයි කරන්න පලුවන් මම අර කලින් විදියට ගෙදර හදපු පවර් බෑන්ක් එක යූස් කරනවා Mi Portable LED එකත් එක්ක, ඒ වගේ දේකට නම් ශේප්, එහෙම නැත්නම් ඒ තරම් ගනන් නැති ෆෝන් එකකටත් Ok කියන්න පුලුවන් ඒත් කැඩුනොත් හදන්න දහ පාලොස් දාහක් යන ෆෝන් එකක් එක්ක ඔය Ebay පවර්බෑන්ක් කේසින් ගෙනත් ගෙදර හදන ඒව යූස් කරන්න එපා කියල තමයි මම නම් කියන්නෙ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom