Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Today at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Today at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Today at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Today at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Power Bank....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවර් බෑන්ක් එකක් ගනිද්දි වයර්ලස් චාජින් ගැන හිතන්න එපා, මොකද ඒකෙ වේස්ට් එක වැඩියි ඒක නිසා පවර් බෑන්ක් එකේ කැපෑසිටි නිකන් වේස්ට් වෙනවා

ඒක නිසා ටූ වේ ෆාස්ට් චාජින් තියන හොද එකක් ගනින් (මොකද පවර් බෑන්ක් එකක් නෝමල් චාජරේකින් චාජ් කරන්න පට්ට වෙලවක් යනවා) Type C එහෙම තියන එකක් ගන්න අලුත් ඩිවයිස් Type C නිසා

ෆාස්ට් චාජින් ටෙක්නලොලජි එක බලද්දි Qualcomm QC තියන එකක් ගන්න බලන්න, අලුත් අයිෆෝන් එකක් යූස් කරනවා නම් USB PD තියන එකක් ගන්න බලන්න, ඉස්රහට ගොඩක් ඩිවයිස් USB PD ඒවි කියල හිතනවා

MI එක අවුලක් නැහැ

මගේ ලග දෙකක් තියනවා පරන ලොකු 10000mAh එකක් තියනවා ඒකේ ෆාස්ට් චාජින් හරි කුවික් චාජ් හරි මොනවත් නැහැ, ෆුල් චාජ් වෙන්න පැය 7-8ක් වගේ යනවා

2C 20000mAh එකක් තියනවා , මේක ටූ වේ ෆාස්ට චාජින් තියනවා, මේක පැය 4-5න් වගේ ෆුල් චාජ් කරන්න පුලුවන්, චාජ් කරන්නෙ 65W චාජරේකින්.

මේ පවර් බෑන්ක් දෙකම පට්ටම සිරා දෙකම කීප වතාවක්ම බිම වැටිලා තියනවා 10000 එක දවසක් වතුරෙත් වැටුන ගිලෙන්නම ඒත් ඔය දෙකේම කිසිම අවුලක් නැහැ තාම. 20000 එකෙන් අලුත් Type C මැක් බුක් එක චාජ් කරන්නත් පුලුවන්

මගේ ලග තියෙන්නෙ පරන 10000mAh එකක් එකත් පට්ට බරයි සාක්කුවක එහෙම දාන් යන්න අමාරුයි. 20000 එකත් පට්ටම බරයි ලැප්ටොප් බෑග් එකේ දැම්මම හෙන ලොකු බරක් දැනනෙවා

අලුත් MI 10000 වගේ එකක් ගන්න ඒක බරත් අඩුයි ටිකක් ස්ලිම්

මගේ පවර් බෑන්ක් දෙකම ගොඩක් වෙලාවට ගෙදර තියලා තියෙන්නෙ වාහනේ යනවා නම් තමයි අරගෙන යන්නෙ ලැප්ටොප් බෑග් එකේ දාගෙන යන්න බර වැඩියි

10000 එකකින් කිසිම අවුලක් නැතිව දවසක් දෙකක් ෆෝන් එක චාජ් කරගන්න පුලුවන්

[QUOTE="NEMISIS, post: 24799611, member: 494668"] [SIZE="3"]පවර් බෑන්ක් එකක් ගනිද්දි වයර්ලස් චාජින් ගැන හිතන්න එපා, මොකද ඒකෙ වේස්ට් එක වැඩියි ඒක නිසා පවර් බෑන්ක් එකේ කැපෑසිටි නිකන් වේස්ට් වෙනවා ඒක නිසා ටූ වේ ෆාස්ට් චාජින් තියන හොද එකක් ගනින් (මොකද පවර් බෑන්ක් එකක් නෝමල් චාජරේකින් චාජ් කරන්න පට්ට වෙලවක් යනවා) Type C එහෙම තියන එකක් ගන්න අලුත් ඩිවයිස් Type C නිසා ෆාස්ට් චාජින් ටෙක්නලොලජි එක බලද්දි Qualcomm QC තියන එකක් ගන්න බලන්න, අලුත් අයිෆෝන් එකක් යූස් කරනවා නම් USB PD තියන එකක් ගන්න බලන්න, ඉස්රහට ගොඩක් ඩිවයිස් USB PD ඒවි කියල හිතනවා MI එක අවුලක් නැහැ මගේ ලග දෙකක් තියනවා පරන ලොකු 10000mAh එකක් තියනවා ඒකේ ෆාස්ට් චාජින් හරි කුවික් චාජ් හරි මොනවත් නැහැ, ෆුල් චාජ් වෙන්න පැය 7-8ක් වගේ යනවා 2C 20000mAh එකක් තියනවා , මේක ටූ වේ ෆාස්ට චාජින් තියනවා, මේක පැය 4-5න් වගේ ෆුල් චාජ් කරන්න පුලුවන්, චාජ් කරන්නෙ 65W චාජරේකින්. මේ පවර් බෑන්ක් දෙකම පට්ටම සිරා දෙකම කීප වතාවක්ම බිම වැටිලා තියනවා 10000 එක දවසක් වතුරෙත් වැටුන ගිලෙන්නම ඒත් ඔය දෙකේම කිසිම අවුලක් නැහැ තාම. 20000 එකෙන් අලුත් Type C මැක් බුක් එක චාජ් කරන්නත් පුලුවන් මගේ ලග තියෙන්නෙ පරන 10000mAh එකක් එකත් පට්ට බරයි සාක්කුවක එහෙම දාන් යන්න අමාරුයි. 20000 එකත් පට්ටම බරයි ලැප්ටොප් බෑග් එකේ දැම්මම හෙන ලොකු බරක් දැනනෙවා අලුත් MI 10000 වගේ එකක් ගන්න ඒක බරත් අඩුයි ටිකක් ස්ලිම් මගේ පවර් බෑන්ක් දෙකම ගොඩක් වෙලාවට ගෙදර තියලා තියෙන්නෙ වාහනේ යනවා නම් තමයි අරගෙන යන්නෙ ලැප්ටොප් බෑග් එකේ දාගෙන යන්න බර වැඩියි 10000 එකකින් කිසිම අවුලක් නැතිව දවසක් දෙකක් ෆෝන් එක චාජ් කරගන්න පුලුවන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom