Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Power Bank....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mi Powerbank 2, 10000mAh හරි Mi Powerbank 2C (Powerbank 2, Duel USB කියල සමහර තැන් වල කියනවා), 10000mAh හරි Mi Powerbank 3 එකක් හරි ගන්න.

2C එකට වඩා 3 එක හොදයි, ඒ උනාට ඒක ගාන ගොඩක් වැඩියි. මම නම් පවර්බෑන්ක් ගත්තෙ takas.lk එකෙන් ඒකෙ ජෙනුයින් ඒව තියෙන්නෙ

ඔෆීශියලි 2C කියන්නෙ මේක, 3510/=

https://takas.lk/electronics-computers/mobile-accessories-sri-lanka-electronics/power-banks/xiaomi-mi-power-bank-2-10000mah.html

2 එක මේක, 3400/=

https://takas.lk/electronics-computers/mobile-accessories-sri-lanka-electronics/power-banks/xiaomi-power-bank-2-10000mah.html

3 එක මේක, 5400/=

https://takas.lk/electronics-computers/mobile-accessories-sri-lanka-electronics/power-banks/mi-power-bank-3-10000mah-dual-usb.html

තව මේවයෙ මොඩල් හැට හුට හමාරක් තියනවා(2i කියලා තියනවා, Pro කියලා තියනවා) එක එක රීජන් වලට රිලීස් කරපුවා, ස්පෙක් හරියට බලලා ගන්න මොකක් ගත්තත් ජෙනුයින් නම් අවුලක් නැහැ. සමහර ඒවයෙ QC තියනවා සමහර ඒවහෙ PD තියනවා, මොකක් තිබුනත් 5V 2A සපෝට් කරන නිසා ෆාස්ට් චාජ් නැතත් සෑහෙන ඉක්මනට ෆෝන් එක චාජ් වෙනවා

මගේ ලගත් iPhoneX එකක් තියෙන්නෙ ඒ උනාට මම ටෙස්ට් කරන්න කියලා පවර් බෑන්ක් එක චාජ් කරලා ෆෝන් එක කීපාරක් ෆුල් චාජ් කරන්න පුලුවන්ද කියලා එක පාරක් ටෙස්ට් කරා, මට මතක විදියට 2 දෙපාරක් සහ තව 30% විතරද කොහද චාජ් කරන්න පුලුවන් උනේ. මගේ ලග තියන එකට වඩා අලුත් ඒවයෙ කන්වශන් රේට් එක හොද නිසා සමහර විට තුන් පාරකට ආසන්නවම චාජ් කරන්න පුලුවන් වෙයි

ඔය 2C කියන එක ගන්න කියලා තමයි මම කියන්නෙ, ගානත් අඩුයි කෑපෑසිටි එකත් හොදයි

[QUOTE="NEMISIS, post: 24801689, member: 494668"] [SIZE="4"] Mi Powerbank 2, 10000mAh හරි Mi Powerbank 2C (Powerbank 2, Duel USB කියල සමහර තැන් වල කියනවා), 10000mAh හරි Mi Powerbank 3 එකක් හරි ගන්න. 2C එකට වඩා 3 එක හොදයි, ඒ උනාට ඒක ගාන ගොඩක් වැඩියි. මම නම් පවර්බෑන්ක් ගත්තෙ takas.lk එකෙන් ඒකෙ ජෙනුයින් ඒව තියෙන්නෙ ඔෆීශියලි 2C කියන්නෙ මේක, 3510/= [url]https://takas.lk/electronics-computers/mobile-accessories-sri-lanka-electronics/power-banks/xiaomi-mi-power-bank-2-10000mah.html[/url] 2 එක මේක, 3400/= [url]https://takas.lk/electronics-computers/mobile-accessories-sri-lanka-electronics/power-banks/xiaomi-power-bank-2-10000mah.html[/url] 3 එක මේක, 5400/= [url]https://takas.lk/electronics-computers/mobile-accessories-sri-lanka-electronics/power-banks/mi-power-bank-3-10000mah-dual-usb.html[/url] තව මේවයෙ මොඩල් හැට හුට හමාරක් තියනවා(2i කියලා තියනවා, Pro කියලා තියනවා) එක එක රීජන් වලට රිලීස් කරපුවා, ස්පෙක් හරියට බලලා ගන්න මොකක් ගත්තත් ජෙනුයින් නම් අවුලක් නැහැ. සමහර ඒවයෙ QC තියනවා සමහර ඒවහෙ PD තියනවා, මොකක් තිබුනත් 5V 2A සපෝට් කරන නිසා ෆාස්ට් චාජ් නැතත් සෑහෙන ඉක්මනට ෆෝන් එක චාජ් වෙනවා මගේ ලගත් iPhoneX එකක් තියෙන්නෙ ඒ උනාට මම ටෙස්ට් කරන්න කියලා පවර් බෑන්ක් එක චාජ් කරලා ෆෝන් එක කීපාරක් ෆුල් චාජ් කරන්න පුලුවන්ද කියලා එක පාරක් ටෙස්ට් කරා, මට මතක විදියට 2 දෙපාරක් සහ තව 30% විතරද කොහද චාජ් කරන්න පුලුවන් උනේ. මගේ ලග තියන එකට වඩා අලුත් ඒවයෙ කන්වශන් රේට් එක හොද නිසා සමහර විට තුන් පාරකට ආසන්නවම චාජ් කරන්න පුලුවන් වෙයි ඔය 2C කියන එක ගන්න කියලා තමයි මම කියන්නෙ, ගානත් අඩුයි කෑපෑසිටි එකත් හොදයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom