Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Power Supply Help....!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

24+4 කියලා එකක් නෑ , 20+4 කියලා එකක් විතරයි තියෙන්නේ..

20+4 කියන්නේ පරණ Motherboard වලට ගැලපෙන විදියට backward compatible වෙන්න හදපු PSU, සාමාන්‍යයෙන් පරණ MB වල තියෙන්නේ pin 20 එතකොට extract එන 4 pin cable (මේක ATX එකේ Pin 4 මිසක් Auxiliary Cable එකේ Pin 4 නෙවෙයි) එක අයින් කරන්න පුලුවන්. අළුත් එකක් නිසා pin 24 ක් ඇති එක පැත්තක 12 ගාණේ දෙපැත්තේ 24 යි. සාමාන්‍යයෙන් pin 24 version එක ගැලපෙන්නේ තමන්ට 75W PCI Express graphic card එකක් තියෙනවා නම් විතරයි මොකද 24pin එකේ අමතර 12V slot එකක් තියෙන නිසා තමන් ළග තියෙන්නේ පරණ graphic card (AGP) එකක් නම් හෝ බාල වර්ගයේ වැඩියේ Power එකේ යන්නේ නැති PCI graphic card එකක් නම් ප්‍රශ්ණයක් නෑ.

අනෙක් එක ඉස්සර 20 pin එක processor එකටත් power එක දුන්නා නමුත් පස්සේ ඒක Intel ලගේ specification එක අනුව වෙනස් වෙලා processor එකට power එක දෙන්න වෙනම Auxiliary Cable එකක් හදුන්වා දුන්නා , තමන් ළග නැත්නම් මේ 4 pin Auxiliary Cable එක අනිවාර්යයෙන්ම මේක ගහන්න නැත්නම් වැඩ කරන්නේ නැති වෙයි Processor එක.. ඒක ඉතින් depend.

graphic card එක පරණ නම් හෝ වෙනස් කරේ නැත්නම් හා processor එකට වෙනමම 4 pin Auxiliary Cable තියෙනවා නම් එහෙනම් ප්‍රශ්ණයක් නෑ ....

[QUOTE="bigtop, post: 13397754, member: 407369"] 24+4 කියලා එකක් නෑ , 20+4 කියලා එකක් විතරයි තියෙන්නේ.. 20+4 කියන්නේ පරණ Motherboard වලට ගැලපෙන විදියට backward compatible වෙන්න හදපු PSU, සාමාන්‍යයෙන් පරණ MB වල තියෙන්නේ pin 20 එතකොට extract එන 4 pin cable (මේක ATX එකේ Pin 4 මිසක් Auxiliary Cable එකේ Pin 4 නෙවෙයි) එක අයින් කරන්න පුලුවන්. අළුත් එකක් නිසා pin 24 ක් ඇති එක පැත්තක 12 ගාණේ දෙපැත්තේ 24 යි. සාමාන්‍යයෙන් pin 24 version එක ගැලපෙන්නේ තමන්ට 75W PCI Express graphic card එකක් තියෙනවා නම් විතරයි මොකද 24pin එකේ අමතර 12V slot එකක් තියෙන නිසා තමන් ළග තියෙන්නේ පරණ graphic card (AGP) එකක් නම් හෝ බාල වර්ගයේ වැඩියේ Power එකේ යන්නේ නැති PCI graphic card එකක් නම් ප්‍රශ්ණයක් නෑ. අනෙක් එක ඉස්සර 20 pin එක processor එකටත් power එක දුන්නා නමුත් පස්සේ ඒක Intel ලගේ specification එක අනුව වෙනස් වෙලා processor එකට power එක දෙන්න වෙනම Auxiliary Cable එකක් හදුන්වා දුන්නා , තමන් ළග නැත්නම් මේ 4 pin Auxiliary Cable එක අනිවාර්යයෙන්ම මේක ගහන්න නැත්නම් වැඩ කරන්නේ නැති වෙයි Processor එක.. ඒක ඉතින් depend. graphic card එක පරණ නම් හෝ වෙනස් කරේ නැත්නම් හා processor එකට වෙනමම 4 pin Auxiliary Cable තියෙනවා නම් එහෙනම් ප්‍රශ්ණයක් නෑ .... [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom