Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Power Supply Unit Testing........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අපි සාකච්ඡා කරන්නේ පරිගණක කේසින් එකේ ඇති වැදගත්ම කොටසක් ගැනයි. බල සැපයුම් ඒකකය ( Power supply unit ) නමින් හැඳින්වෙන මෙම කොටසින් පරිගණකයේ ඇති සියළුම පාහේ උපාංග වලට බලය ලබා දීම සිදු කෙරෙනවා. ගෘහස්ථ විදුලිය, පරිගණකයට අවශ්‍ය DC current එකක් බවට පරිවර්ථනය කර දීම මෙහි කාර්යය වෙනවා.

දැනට භාවිතයේ Power supply Unit වර්ග දෙකක් දකින්න පුලුවන්.

1. AT Power supply

යාන්ත්‍රික ස්විචයක් භාවිතයෙන් ON / OFF කල හැකි Power supply මෙම වර්ගයට අයත් වේ. මේවා දැනට භාවිතයෙන් ඉවත්වී ඇති අතර නවීන මවු පුවරු වලට මේවා නොගැලපේ.

2. ATX Power Supply

මවු පුවරුවෙන් ලැබෙන සංඥාවකින් ON / OFF කල හැකි Power supply මෙම වර්ගයට අයත් වේ. දැනට භාවිතයේ පවතින අතර වර්ග කීපයකින් යුක්තවේ.

මුලින්ම අපි AT Power supply ගැන සොයා බලමු.

AT Power Supply

AT (Advanced Technology) වර්ගයේ බල සැපයුම් නිර්මාණය උනේ IBM අනුරූප මාදිලියේ පරිගණක සඳහායි. මෙමගින් වයර 6ක් ඇති වයර කට්ටල 2ක් භාවිතයෙන් +5 V dc, -5V dc, +12V dc, -12V dc යන වෝල්ටීයතාවයන් මවු පුවරුව වෙත ලබා දෙනවා. මෙහිදී විවිධ වෝල්ටීයතාවයන් සඳහා වයර කීපයක් භාවිතා වන බව ඔබට දැකගන්න පුලුවන්. මෙයට හේතුව අවශ්‍ය ධාරාව ලබා දිමට තනි වයරයක් ප්‍රමානවත් නොවීමයි. ඹබට මෙහිදී හමු වන මවු පුවරුවට සවි වන වයර දෙක නම් කෙරෙන්නේ P8 හා P9 ලෙසින්. මේවා මතක තබාගත නොහැකි නම් කල හැකි සරළම දේ වෙන්නේ කලු පැහැති වයර එක ලඟින් සිටින සේ සවි කිරීමයි.

මෙම මවු පුවරු බල සැපයුම් වයර වල වෝල්ටීයතාවයන් පහත රූප සටහනේ දැකගන්න පුලුවන්.

ඉහත රූපයේ GND නමින් හැදින්වෙන්නේ Ground නැතහොත් අපි සාමාන්‍යයෙන් භාවිතා කරනා අර්ත් (Earth) වයරයන් බව සලකන්න. මේවායේ වෝල්ටීයතාව 0 වේ. මීට අමතරව මෙහි PwrGood නමින් වයරයක් (1) ඔබට දැකගන්න පුලුවන්. AT Power supply එකකින් පරිගණකය වෙත යන එකම සංඥාව මෙම PwrGood (Power Good) සංඥාවයි. Power good සංඥාවක අවශ්‍යතාවය අපි මුලින්ම සොයා බලමු. සාමාන්‍යයෙන් Power supply එකක් ක්‍රියාත්මක කල පමණින් එය නිවැරදි වෝල්ටීයතාවන් ලබා දෙන්නේ නෑ.මේ සඳහා ඉතා සුළු කාලයක් ගත වෙනවා. ඉතින් නිවැරදි වෝල්ටීයතාව ලැබෙන්න කලින් පරිගණකය ක්‍රියාත්මක උනොත් සමහරවිට පරිගණකයට හානි වෙන්න පුලුවන්. එමනිදා PwrGood signal එක ලැබෙන්නේ power supply එක නිවැරදිව ක්‍රියාත්මක වීමට පටන් ගත් පසුයි. මෙය සම්බන්ධ වෙලා තියෙන්නෙ සාමාන්‍යයෙන් පරිගණකයේ CPU (මධ්‍යම සැකසුම් ඒකකය) හි Reset pin එකටයි. power supply එක නිවැරදිව ක්‍රියාත්මක වන තෙක් PwrGood signal එක 0 නිසා CPU එක Reset තත්වයේ දිගටම පවතිනවා. නමුත් PwrGood signal එක ලැබුනු විගස CPU එක ක්‍රියාත්මක වී පරිගණකය Boot වීම ආරම්භ වෙනවා.

මෙහි ඇති අනෙක් බල සැපයුම් වයර, නව ATX මාදිලියේද දැක ගන්න පුලුවන්

ATX Power Supply

දැනට ඇති එකලස් කරන ලද පරිගණක වල බොහෝසෙයින් පාවිච්චි වෙන්නේ මෙම ATX මාදිලියේ බල සැපයුම් ඒකකයි. ඉහත රූපයේ එම බල සැපයුම් එකකයේ output වයර දැකගන්න පුලුවන්. ඒවා වමේ සිට පිලිවෙලින් ATX motherboard connector, Pentium 4 connector, Fan power connector,SATA power, Standerd Molex connector, Floppy drive power connector වේ. මෙහි පැරණි මාදිලියේ මවු පුවරුවට සවි වන සොකට් එක පින් 20ක්ද දැනට නව මාදිලියේ පින් 24ක් ද දැකගත හැකියි. ඉහත ඇත්තේ පැරණි මාදිලියේ පින් 20 සොකට් එකක්. මවු පුවරුවට බලය සපයන සම්බන්ධක වයර වල රූප සටහනක් පහත දැක්වේ.

මෙහි 24 pin connector එකට එන අතිරේක සම්බන්ධක පින් හතර අංක 11,12,23,24 න් දැක්වේ. ATX බල සැපයුම් ඒකකයක ඇති ප්‍රධානම වෙනස්කම් වන්නේ +3.3V අතිරේක වෝල්ටීයතාවක් ලබා දීමත් Power On signal එකක් මගින් ක්‍රියාත්මක කරවීමට හැකි වීමත්ය. පැරණි AT මාදිලියේදීද මවු පුවරු වලටත් මේ +3.3v වෝල්ටීයතාව අවශ්‍ය උනත් එය මවු පුවරුවේ ඇති Regulator එකක් මගින් නිපදවා ගනු ලැබුනා. මෙහි Power On signal එක high (1) නම් බල සැපයුම් ඒකකය Off තත්වයේ පවතින අතර එය low (0) නම් එය On වේ. මෙම තත්වය ඇති කිරිමට කොල පැහැති power on වයරය Ground කල යුතුය. මෙය මවු පුවරුව මගින් සිදු වන අතර අවශ්‍ය නම් එය කොල වයරය, කලු වයරයක් හා short කිරීමෙන්ද සිදු කල හැකිය. පරිගණකයන් නොමැතිව මේ ආකාරයට ATX power supply එකක් ක්‍රියාකරනවාදැයි පරීක්ෂා කලහැකිය.

පරිගණකයක ක්‍රියාකාරිත්වයට Power supply unit එක කොතරම් වැදගත්ද යන්න ඔබට පැහැදිලි ඇති. බොහෝමයක් ඉලෙක්ට්‍රොනික උපකරණ වගේම power supply එකකද දෝශ ඇති විය හැකියි. මේ වගේ අවස්ථාවක අපිට අපේ Power supply unit එක පරීක්ෂා කල හැකියි.

1. මල්ටිමීටරයක් භාවිතයෙන් පරීක්ෂා කිරීම

සාමාන්‍යයෙන් අපි මෙහිදී සිදු කරන්නේ Power supply එක අවශ්‍ය වෝල්ටීයතාවයන් නිවැරදිව සපයනවාද යන්න පරීක්ෂා කර බැලීමයි. මුලින්ම Power supply එක On කරගත යුතු වෙනවා. AT මාදිලියේ එකක් නම් විදුලි බලය සපයා ස්විචය ක්‍රියාත්මක කිරීමෙන්ද ATX මාදිලියේ නම් විදුලි බලය සපයා pin-16 Ground pin එකක් සමග short කිරීමෙන්ද (කොල වයරය කලු වයරයක් හා සම්බන්ධ කිරීමෙන්) ක්‍රියාත්මක කල හැකියි. ඉන්පසු වොල්ටීයතා වගු ඇසුරෙන් අපට Power supply එක නිවැරදි වෝල්ටීයතාවන් ලබා දෙනවාද යන්න පරීක්ෂා කරන්න පුලුවන්.

2. Power supply tester එකක් භාවිතා කිරීම

Power supply එකක් පරීක්ෂා කිරීමේ පහසු ක්‍රමයක් තමයි Power supply tester එකක් භාවිතා කිරීම. මේ මගින් එකවර Power supply එකෙහි සියලු වෝල්ටීයතාවන් නිවැරදිව ලැබේදැයි පරීක්ෂා කල හැකියි. සාමාන්‍ය භාවිතයේ පවතින power supply tester වර්ග දෙකක් තිබෙනවා. මෙයින් එකක් LED bulb භාවිතයෙන් නිවැරදි වෝල්ටීයතාවන් ලැබේදැයි පෙන්නවනවා. අනෙක Display එකක් මගින් වෝල්ටීයතාවන් පෙන්නුම් කරනවා. මේ වර්ග දෙකෙන් මම නම් නිර්දේශ කරන්නේ Display සහිත Power supply tester එක. මොකද මේ මගින් අපිට Voltage tolerances (Power supply එක මගින් දෙන වෝල්ටීයතාවන් වෙනස් වන ප්‍රතිශතය) පරීක්ෂා කරන්න පුලුවන්. LED මගින් ප්‍රතිළුල පෙන්වන Power supply tester එක පෙර සැකසූ දත්ත වලට අනුවයි ඒ ඒ වෝල්ටීයතාවන් නිර්ණය කරන්නේ. උදා හරණයක් ගත්තොත් +12V සඳහා +11 සිට +13 දක්වා පරාසයක් ලබා දී තිබෙන්න පුලුවන්. නමුත් අනෙක් වර්ගයේ වෝල්ටීයතාව පෙන්වන නිසා අපිට power supply එකේ සඳහන් කරලා තියෙන tolerance එක සමග සසඳා අගයන් වල නිවැරදි බව තහවුරු කරගත හැකියි.

මෙහි ක්‍රියාකාරිත්වය එතරම් සංකීර්ණ නෑ. මුලින් 24pin connector එක සවිකර tester එක On කලයුතුයි. සමහර Tester බලසැපයුම් වයරය සම්බන්ධ කල සැනින් ක්‍රියාත්මක වෙනවා. ඉන්පසු එකින්එක අනෙක් බල සැපයුම් වයර සම්බන්ධ කර වෝල්ටීයතාවන් කියවාගත යුතුයි. මෙයට එකවර සවි කල යුත්තේ ප්‍රධාන බල සැපයුම් වයරයත් තවත් එක් අතිරේක බල සැපයුම් වයරයකුත් පමණයි. වෝල්ටීයතාවයන්ට අමතරව මෙමගින් Power Good signal එකත් පරීක්ෂා කල හැකියි. මෙය PG ලෙස දැක්වෙනවා.

පහතින් දැක්වෙන්නේ LED indicator ඇති power supply tester එකක්.

මේවා ගැන වැඩිදුර විස්තර මේ වෙබ් අඩවියෙන් බලාගන්න පුලුවන්. www.coolmaxusa.com

From http://www.kaniya.info/

If u like rep +++++

[QUOTE="amila.ela, post: 8389189, member: 274557"] [SIZE="5"][COLOR="DarkGreen"][B] අද අපි සාකච්ඡා කරන්නේ පරිගණක කේසින් එකේ ඇති වැදගත්ම කොටසක් ගැනයි. බල සැපයුම් ඒකකය ( Power supply unit ) නමින් හැඳින්වෙන මෙම කොටසින් පරිගණකයේ ඇති සියළුම පාහේ උපාංග වලට බලය ලබා දීම සිදු කෙරෙනවා. ගෘහස්ථ විදුලිය, පරිගණකයට අවශ්‍ය DC current එකක් බවට පරිවර්ථනය කර දීම මෙහි කාර්යය වෙනවා. දැනට භාවිතයේ Power supply Unit වර්ග දෙකක් දකින්න පුලුවන්. 1. AT Power supply යාන්ත්‍රික ස්විචයක් භාවිතයෙන් ON / OFF කල හැකි Power supply මෙම වර්ගයට අයත් වේ. මේවා දැනට භාවිතයෙන් ඉවත්වී ඇති අතර නවීන මවු පුවරු වලට මේවා නොගැලපේ. 2. ATX Power Supply මවු පුවරුවෙන් ලැබෙන සංඥාවකින් ON / OFF කල හැකි Power supply මෙම වර්ගයට අයත් වේ. දැනට භාවිතයේ පවතින අතර වර්ග කීපයකින් යුක්තවේ. මුලින්ම අපි AT Power supply ගැන සොයා බලමු. AT Power Supply [IMG]http://docs.google.com/File?id=dccstjgp_35g95hk4hj_b[/IMG] AT (Advanced Technology) වර්ගයේ බල සැපයුම් නිර්මාණය උනේ IBM අනුරූප මාදිලියේ පරිගණක සඳහායි. මෙමගින් වයර 6ක් ඇති වයර කට්ටල 2ක් භාවිතයෙන් +5 V dc, -5V dc, +12V dc, -12V dc යන වෝල්ටීයතාවයන් මවු පුවරුව වෙත ලබා දෙනවා. මෙහිදී විවිධ වෝල්ටීයතාවයන් සඳහා වයර කීපයක් භාවිතා වන බව ඔබට දැකගන්න පුලුවන්. මෙයට හේතුව අවශ්‍ය ධාරාව ලබා දිමට තනි වයරයක් ප්‍රමානවත් නොවීමයි. ඹබට මෙහිදී හමු වන මවු පුවරුවට සවි වන වයර දෙක නම් කෙරෙන්නේ P8 හා P9 ලෙසින්. මේවා මතක තබාගත නොහැකි නම් කල හැකි සරළම දේ වෙන්නේ කලු පැහැති වයර එක ලඟින් සිටින සේ සවි කිරීමයි. [IMG]http://docs.google.com/File?id=dccstjgp_36gcc3m3hg_b[/IMG] මෙම මවු පුවරු බල සැපයුම් වයර වල වෝල්ටීයතාවයන් පහත රූප සටහනේ දැකගන්න පුලුවන්. [IMG]http://docs.google.com/File?id=dccstjgp_37cwvt4kk6_b[/IMG] ඉහත රූපයේ GND නමින් හැදින්වෙන්නේ Ground නැතහොත් අපි සාමාන්‍යයෙන් භාවිතා කරනා අර්ත් (Earth) වයරයන් බව සලකන්න. මේවායේ වෝල්ටීයතාව 0 වේ. මීට අමතරව මෙහි PwrGood නමින් වයරයක් (1) ඔබට දැකගන්න පුලුවන්. AT Power supply එකකින් පරිගණකය වෙත යන එකම සංඥාව මෙම PwrGood (Power Good) සංඥාවයි. Power good සංඥාවක අවශ්‍යතාවය අපි මුලින්ම සොයා බලමු. සාමාන්‍යයෙන් Power supply එකක් ක්‍රියාත්මක කල පමණින් එය නිවැරදි වෝල්ටීයතාවන් ලබා දෙන්නේ නෑ.මේ සඳහා ඉතා සුළු කාලයක් ගත වෙනවා. ඉතින් නිවැරදි වෝල්ටීයතාව ලැබෙන්න කලින් පරිගණකය ක්‍රියාත්මක උනොත් සමහරවිට පරිගණකයට හානි වෙන්න පුලුවන්. එමනිදා PwrGood signal එක ලැබෙන්නේ power supply එක නිවැරදිව ක්‍රියාත්මක වීමට පටන් ගත් පසුයි. මෙය සම්බන්ධ වෙලා තියෙන්නෙ සාමාන්‍යයෙන් පරිගණකයේ CPU (මධ්‍යම සැකසුම් ඒකකය) හි Reset pin එකටයි. power supply එක නිවැරදිව ක්‍රියාත්මක වන තෙක් PwrGood signal එක 0 නිසා CPU එක Reset තත්වයේ දිගටම පවතිනවා. නමුත් PwrGood signal එක ලැබුනු විගස CPU එක ක්‍රියාත්මක වී පරිගණකය Boot වීම ආරම්භ වෙනවා. මෙහි ඇති අනෙක් බල සැපයුම් වයර, නව ATX මාදිලියේද දැක ගන්න පුලුවන් ATX Power Supply [IMG]http://docs.google.com/File?id=dccstjgp_38d4sjgmc3_b[/IMG] දැනට ඇති එකලස් කරන ලද පරිගණක වල බොහෝසෙයින් පාවිච්චි වෙන්නේ මෙම ATX මාදිලියේ බල සැපයුම් ඒකකයි. ඉහත රූපයේ එම බල සැපයුම් එකකයේ output වයර දැකගන්න පුලුවන්. ඒවා වමේ සිට පිලිවෙලින් ATX motherboard connector, Pentium 4 connector, Fan power connector,SATA power, Standerd Molex connector, Floppy drive power connector වේ. මෙහි පැරණි මාදිලියේ මවු පුවරුවට සවි වන සොකට් එක පින් 20ක්ද දැනට නව මාදිලියේ පින් 24ක් ද දැකගත හැකියි. ඉහත ඇත්තේ පැරණි මාදිලියේ පින් 20 සොකට් එකක්. මවු පුවරුවට බලය සපයන සම්බන්ධක වයර වල රූප සටහනක් පහත දැක්වේ. [IMG]http://4.bp.blogspot.com/_kL4nfGnZfXs/TAswyCI-qXI/AAAAAAAAAPk/FT-jqOE8TAQ/s320/24pinasddddddd.gif[/IMG] මෙහි 24 pin connector එකට එන අතිරේක සම්බන්ධක පින් හතර අංක 11,12,23,24 න් දැක්වේ. ATX බල සැපයුම් ඒකකයක ඇති ප්‍රධානම වෙනස්කම් වන්නේ +3.3V අතිරේක වෝල්ටීයතාවක් ලබා දීමත් Power On signal එකක් මගින් ක්‍රියාත්මක කරවීමට හැකි වීමත්ය. පැරණි AT මාදිලියේදීද මවු පුවරු වලටත් මේ +3.3v වෝල්ටීයතාව අවශ්‍ය උනත් එය මවු පුවරුවේ ඇති Regulator එකක් මගින් නිපදවා ගනු ලැබුනා. මෙහි Power On signal එක high (1) නම් බල සැපයුම් ඒකකය Off තත්වයේ පවතින අතර එය low (0) නම් එය On වේ. මෙම තත්වය ඇති කිරිමට කොල පැහැති power on වයරය Ground කල යුතුය. මෙය මවු පුවරුව මගින් සිදු වන අතර අවශ්‍ය නම් එය කොල වයරය, කලු වයරයක් හා short කිරීමෙන්ද සිදු කල හැකිය. පරිගණකයන් නොමැතිව මේ ආකාරයට ATX power supply එකක් ක්‍රියාකරනවාදැයි පරීක්ෂා කලහැකිය. පරිගණකයක ක්‍රියාකාරිත්වයට Power supply unit එක කොතරම් වැදගත්ද යන්න ඔබට පැහැදිලි ඇති. බොහෝමයක් ඉලෙක්ට්‍රොනික උපකරණ වගේම power supply එකකද දෝශ ඇති විය හැකියි. මේ වගේ අවස්ථාවක අපිට අපේ Power supply unit එක පරීක්ෂා කල හැකියි. 1. මල්ටිමීටරයක් භාවිතයෙන් පරීක්ෂා කිරීම සාමාන්‍යයෙන් අපි මෙහිදී සිදු කරන්නේ Power supply එක අවශ්‍ය වෝල්ටීයතාවයන් නිවැරදිව සපයනවාද යන්න පරීක්ෂා කර බැලීමයි. මුලින්ම Power supply එක On කරගත යුතු වෙනවා. AT මාදිලියේ එකක් නම් විදුලි බලය සපයා ස්විචය ක්‍රියාත්මක කිරීමෙන්ද ATX මාදිලියේ නම් විදුලි බලය සපයා pin-16 Ground pin එකක් සමග short කිරීමෙන්ද (කොල වයරය කලු වයරයක් හා සම්බන්ධ කිරීමෙන්) ක්‍රියාත්මක කල හැකියි. ඉන්පසු වොල්ටීයතා වගු ඇසුරෙන් අපට Power supply එක නිවැරදි වෝල්ටීයතාවන් ලබා දෙනවාද යන්න පරීක්ෂා කරන්න පුලුවන්. 2. Power supply tester එකක් භාවිතා කිරීම Power supply එකක් පරීක්ෂා කිරීමේ පහසු ක්‍රමයක් තමයි Power supply tester එකක් භාවිතා කිරීම. මේ මගින් එකවර Power supply එකෙහි සියලු වෝල්ටීයතාවන් නිවැරදිව ලැබේදැයි පරීක්ෂා කල හැකියි. සාමාන්‍ය භාවිතයේ පවතින power supply tester වර්ග දෙකක් තිබෙනවා. මෙයින් එකක් LED bulb භාවිතයෙන් නිවැරදි වෝල්ටීයතාවන් ලැබේදැයි පෙන්නවනවා. අනෙක Display එකක් මගින් වෝල්ටීයතාවන් පෙන්නුම් කරනවා. මේ වර්ග දෙකෙන් මම නම් නිර්දේශ කරන්නේ Display සහිත Power supply tester එක. මොකද මේ මගින් අපිට Voltage tolerances (Power supply එක මගින් දෙන වෝල්ටීයතාවන් වෙනස් වන ප්‍රතිශතය) පරීක්ෂා කරන්න පුලුවන්. LED මගින් ප්‍රතිළුල පෙන්වන Power supply tester එක පෙර සැකසූ දත්ත වලට අනුවයි ඒ ඒ වෝල්ටීයතාවන් නිර්ණය කරන්නේ. උදා හරණයක් ගත්තොත් +12V සඳහා +11 සිට +13 දක්වා පරාසයක් ලබා දී තිබෙන්න පුලුවන්. නමුත් අනෙක් වර්ගයේ වෝල්ටීයතාව පෙන්වන නිසා අපිට power supply එකේ සඳහන් කරලා තියෙන tolerance එක සමග සසඳා අගයන් වල නිවැරදි බව තහවුරු කරගත හැකියි. [IMG]http://2.bp.blogspot.com/_kL4nfGnZfXs/TIJdQ3JO1BI/AAAAAAAAAS8/Aiw2Anq9g9Y/s320/1.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/_kL4nfGnZfXs/TIJdRpTW8iI/AAAAAAAAATE/jXFQEBD1USA/s320/2.jpg[/IMG] මෙහි ක්‍රියාකාරිත්වය එතරම් සංකීර්ණ නෑ. මුලින් 24pin connector එක සවිකර tester එක On කලයුතුයි. සමහර Tester බලසැපයුම් වයරය සම්බන්ධ කල සැනින් ක්‍රියාත්මක වෙනවා. ඉන්පසු එකින්එක අනෙක් බල සැපයුම් වයර සම්බන්ධ කර වෝල්ටීයතාවන් කියවාගත යුතුයි. මෙයට එකවර සවි කල යුත්තේ ප්‍රධාන බල සැපයුම් වයරයත් තවත් එක් අතිරේක බල සැපයුම් වයරයකුත් පමණයි. වෝල්ටීයතාවයන්ට අමතරව මෙමගින් Power Good signal එකත් පරීක්ෂා කල හැකියි. මෙය PG ලෙස දැක්වෙනවා. පහතින් දැක්වෙන්නේ LED indicator ඇති power supply tester එකක්. [IMG]http://3.bp.blogspot.com/_kL4nfGnZfXs/TIJd0qRAvYI/AAAAAAAAATM/Q2_02PNBYRs/s320/File.jpg[/IMG] මේවා ගැන වැඩිදුර විස්තර මේ වෙබ් අඩවියෙන් බලාගන්න පුලුවන්. [url]www.coolmaxusa.com[/url] From [url]http://www.kaniya.info/[/url][/B][/COLOR] :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: [/SIZE] [COLOR="DarkGreen"][SIZE="4"]If u like rep +++++[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom