Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Power Tools ගැන දන්න උන් වරෙල්ලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාට්ස් ගැන එහෙම හිතලා අඩුවට ගන්නවා නං තියෙන්නෙ Dongcheng තමයි, DBL එවුන් තමයි ඩීලර්, උන්ගෙන්ම ගත්තා නං හරි. සමහර ඒවට ෆ්‍රී සර්විස් එහෙම හම්බෙනවා

අනෙක් ගොඩක් චයිනීස් බ්‍රෑන්ඩ් වලට මොනවා හරි උනොත් පාට්ස් එහෙම හොයන්නවත් නැහැ. Dongcheng බයක් නැහැ, ඩීලර් ලඟ සේරම පාට්ස් වගේ ගන්න තියනවා

මේක මකීට තරම්ම හොඳයි කියන්න බැහැ, නමුත් මාකට් එකේ තියන අනෙක් ගොඩක් බ්‍රෑන්ඩ් එක්ක බැලුවම ගොඩක් හොඳ කොලිටියක් තියන බඩු, අවුරුදු හත අටක් පරන dongcheng tools බාස්ල ලඟ තියනවා දැකලා තියනවා. තනියම ගෙදර වැඩක් කරගන්නවා වගේ විතරක්ම නං Dongcheng අවුලක්ම නැහැ, සමහර විට ජීවිත කාලෙම තියේවි පරෙස්සමට ගෙදර වැඩ විතරක් කරනවා නං

Dongcheng වල තියන ජිග් සෝ එක ටිකක් බර එකක්, ඊට වඩා ගොඩක් හොඳ එකක් එනවා Makita MT(කලින් ආවෙ MakTec කියලා ) කියලා, මේක මකීටා එකෙන්ම කරන DIY එවුන් ටාගට් කරලා කරන රේන්ජ් එකක්, මේක ඔරිජිනල් මකීට එකේ එන හයි එන්ඩ් ෆීචර්ස් සමහර ඒව නැහැ, Made in china නමුත් කොලිටිය කිසිම අවුලක් නැහැ, ගානත් ටිකක් අඩුයි. බ්‍රවුන්ස් එකෙන්මයි කරන්නෙ ඒක නිසා ෆේක් නෙමෙයි බය වෙන්න එපා.

Makita MT එකේ Drill/Grinder සේරම තියනවා ඒව හැබැයි Dongcheng වලට වඩා ගනන්. ඒක නිසා ඩ්‍රිල් එකයි ග්‍රයින්ඩරේයි Dongcheng අරන් ජිග් සෝ එක Makita MT එක ගත්තා නම් හොඳ වෙයි, උඹේ බජට් එකත් එක්ක බලපන් මදි නං ඒකත් Dongcheng ම ගත්තා කියලා අවුලක් නැහැ

furniture හදනවා නම් Jig saw එකෙන් MDF කෙලින් කපන්න(විශේශයෙන් දිග බෝඩ් කෑලි, දොරවල් වගේ) හෙනම අමාරුයි, ඒක නිසා jigsaw එක ගන්නෙ නැතුව Circular saw එකක් ගනින්. ඒකෙන් ලොකු බෝඩ් කෙලින් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. සාමාන්යෙන් furniture හදද්දි jigsaw එක ඕන වෙන්නෙ curve කපන්න ඕන උනොත් තමයි, ඊට වඩා කෙලින් කපන එක වැදගත්. හරි කෙලින් ඇලුමිනියම් බාර් එකක් වගේ තියල jigsaw එකෙන් කෙලින් කපන්න ට්‍රයි කරන්න පුලුවන් ඒත් පොඩි පොඩි ඇද අනිවාර්යෙන් එනවා.

MDF වගේ ඒවලින් හදනවා නං Grinder එකේ ලොකු අවශ්‍යතාවයක් නැහැ, මොකද ජොයින්ට් එහෙම තමයි කපලා ස්මූත් කරගන්න ඕන, බෝඩ් එක කොහොමත් ග්‍රයින්ඩරෙන් කපන්න බැහැ,එක්කෝ සෑන්ඩර් එකක් ඕන නැත්නම් අතින් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතුව.

එතකොට Circular saw එකයි ඩ්‍රිල් එකයි විතරක් ගත්තම ගොඩක් දුරට පුරුදු වෙන්න furniture හදා ගන්න පුලුවන්, පස්සෙ ඕන උනොත් ග්‍රයින්ඩරයක් හරි සෑන්ඩර් එකක් හරි ගන්න පුලුවන් නේ. ඩ්‍රිල් එක ගනිද්දි hammer option එක තියන එකක් ගනින්.

Grinder එකක් ගන්නවා නං 4.5inch එකක් ගන්න බලන්න.

[QUOTE="NEMISIS, post: 25660448, member: 494668"] පාට්ස් ගැන එහෙම හිතලා අඩුවට ගන්නවා නං තියෙන්නෙ Dongcheng තමයි, DBL එවුන් තමයි ඩීලර්, උන්ගෙන්ම ගත්තා නං හරි. සමහර ඒවට ෆ්‍රී සර්විස් එහෙම හම්බෙනවා අනෙක් ගොඩක් චයිනීස් බ්‍රෑන්ඩ් වලට මොනවා හරි උනොත් පාට්ස් එහෙම හොයන්නවත් නැහැ. Dongcheng බයක් නැහැ, ඩීලර් ලඟ සේරම පාට්ස් වගේ ගන්න තියනවා මේක මකීට තරම්ම හොඳයි කියන්න බැහැ, නමුත් මාකට් එකේ තියන අනෙක් ගොඩක් බ්‍රෑන්ඩ් එක්ක බැලුවම ගොඩක් හොඳ කොලිටියක් තියන බඩු, අවුරුදු හත අටක් පරන dongcheng tools බාස්ල ලඟ තියනවා දැකලා තියනවා. තනියම ගෙදර වැඩක් කරගන්නවා වගේ විතරක්ම නං Dongcheng අවුලක්ම නැහැ, සමහර විට ජීවිත කාලෙම තියේවි පරෙස්සමට ගෙදර වැඩ විතරක් කරනවා නං Dongcheng වල තියන ජිග් සෝ එක ටිකක් බර එකක්, ඊට වඩා ගොඩක් හොඳ එකක් එනවා Makita MT(කලින් ආවෙ MakTec කියලා ) කියලා, මේක මකීටා එකෙන්ම කරන DIY එවුන් ටාගට් කරලා කරන රේන්ජ් එකක්, මේක ඔරිජිනල් මකීට එකේ එන හයි එන්ඩ් ෆීචර්ස් සමහර ඒව නැහැ, Made in china නමුත් කොලිටිය කිසිම අවුලක් නැහැ, ගානත් ටිකක් අඩුයි. බ්‍රවුන්ස් එකෙන්මයි කරන්නෙ ඒක නිසා ෆේක් නෙමෙයි බය වෙන්න එපා. Makita MT එකේ Drill/Grinder සේරම තියනවා ඒව හැබැයි Dongcheng වලට වඩා ගනන්. ඒක නිසා ඩ්‍රිල් එකයි ග්‍රයින්ඩරේයි Dongcheng අරන් ජිග් සෝ එක Makita MT එක ගත්තා නම් හොඳ වෙයි, උඹේ බජට් එකත් එක්ක බලපන් මදි නං ඒකත් Dongcheng ම ගත්තා කියලා අවුලක් නැහැ furniture හදනවා නම් Jig saw එකෙන් MDF කෙලින් කපන්න(විශේශයෙන් දිග බෝඩ් කෑලි, දොරවල් වගේ) හෙනම අමාරුයි, ඒක නිසා jigsaw එක ගන්නෙ නැතුව Circular saw එකක් ගනින්. ඒකෙන් ලොකු බෝඩ් කෙලින් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. සාමාන්යෙන් furniture හදද්දි jigsaw එක ඕන වෙන්නෙ curve කපන්න ඕන උනොත් තමයි, ඊට වඩා කෙලින් කපන එක වැදගත්. හරි කෙලින් ඇලුමිනියම් බාර් එකක් වගේ තියල jigsaw එකෙන් කෙලින් කපන්න ට්‍රයි කරන්න පුලුවන් ඒත් පොඩි පොඩි ඇද අනිවාර්යෙන් එනවා. MDF වගේ ඒවලින් හදනවා නං Grinder එකේ ලොකු අවශ්‍යතාවයක් නැහැ, මොකද ජොයින්ට් එහෙම තමයි කපලා ස්මූත් කරගන්න ඕන, බෝඩ් එක කොහොමත් ග්‍රයින්ඩරෙන් කපන්න බැහැ,එක්කෝ සෑන්ඩර් එකක් ඕන නැත්නම් අතින් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. එතකොට Circular saw එකයි ඩ්‍රිල් එකයි විතරක් ගත්තම ගොඩක් දුරට පුරුදු වෙන්න furniture හදා ගන්න පුලුවන්, පස්සෙ ඕන උනොත් ග්‍රයින්ඩරයක් හරි සෑන්ඩර් එකක් හරි ගන්න පුලුවන් නේ. ඩ්‍රිල් එක ගනිද්දි hammer option එක තියන එකක් ගනින්. Grinder එකක් ගන්නවා නං 4.5inch එකක් ගන්න බලන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom