Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Powerbank
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගත්තා Original MI 10400 Power bank එකක් SL Gadget House වෙතින්. ඔවුන් මට original එකත්, fake එකත්, දෙකම පෙන්නුවා. Original MI 10400 power bank එක ගත්තේ Rs 3,400/= කට. මම හිතන්නේ ඒ ගණනට ගොඩක් වටිනව.

කාට හරි original MI powerbank ඕනෙ නම් SL Gadget House, No. 9, Lesley Ranagala Mawatha, Borella (Phone 077 835 2720) වෙත යන්න. මම ඔවුන්ගේ සේවාව සම්පූර්ණයෙන් අනුමත කරනවා. www.lokudeal.com මගිනුත් ඔවුන්හා සම්බන්ධ විය හැකියි.

තවත් එකක් කිව යුතුයි -- MI Powerbank box එකේ ස්ටිකර් එකේ ඇති නොම්මරේ වෙබ්සයිට් එකට දැම්මහම ඒකෙන් පෙන්වනවා එය ජෙනුයින් එකක්ද කියලා. විශේෂයෙන් කිව යුතුයි, වෙබ් සයිට් එකෙන් කියනවා එම නොම්මරය කී වතාවක් වෙරිෆය් කරල තියෙනවදත් කියල. එය විශ්වාසය තහවුරු කරන්න ගොඩක් වැදගත් වෙනවා. මගේ power bank එක ජෙනුයින් එකක් බවත්, එහි නොම්මරය වෙරිෆයි කර ඇත්තේ පලමු වරට බවත් වෙබ් සයිට් එකෙන් කියවුනා.

මෙපමන විස්තරයක් මම කිව්වේ මට මේ අය සමග කිසිම සම්බන්දයක් ඇති නිසා නොවේ. ශ්රී ලංකාවේ නොයෙකුත් online ශොපිං සයිට් වලින් කරන වංචා සහ අකටයුතුකම් දැක්ක කෙනෙක් ලෙස හොඳ දෙයක් කරන අයහට දිරිගැන්වීමක් ලෙස පමණි.

[QUOTE="veraj2000, post: 19082814, member: 187635"] මම ගත්තා Original MI 10400 Power bank එකක් SL Gadget House වෙතින්. ඔවුන් මට original එකත්, fake එකත්, දෙකම පෙන්නුවා. Original MI 10400 power bank එක ගත්තේ Rs 3,400/= කට. මම හිතන්නේ ඒ ගණනට ගොඩක් වටිනව. කාට හරි original MI powerbank ඕනෙ නම් SL Gadget House, No. 9, Lesley Ranagala Mawatha, Borella (Phone 077 835 2720) වෙත යන්න. මම ඔවුන්ගේ සේවාව සම්පූර්ණයෙන් අනුමත කරනවා. [url]www.lokudeal.com[/url] මගිනුත් ඔවුන්හා සම්බන්ධ විය හැකියි. තවත් එකක් කිව යුතුයි -- MI Powerbank box එකේ ස්ටිකර් එකේ ඇති නොම්මරේ වෙබ්සයිට් එකට දැම්මහම ඒකෙන් පෙන්වනවා එය ජෙනුයින් එකක්ද කියලා. විශේෂයෙන් කිව යුතුයි, වෙබ් සයිට් එකෙන් කියනවා එම නොම්මරය කී වතාවක් වෙරිෆය් කරල තියෙනවදත් කියල. එය විශ්වාසය තහවුරු කරන්න ගොඩක් වැදගත් වෙනවා. මගේ power bank එක ජෙනුයින් එකක් බවත්, එහි නොම්මරය වෙරිෆයි කර ඇත්තේ පලමු වරට බවත් වෙබ් සයිට් එකෙන් කියවුනා. මෙපමන විස්තරයක් මම කිව්වේ මට මේ අය සමග කිසිම සම්බන්දයක් ඇති නිසා නොවේ. ශ්රී ලංකාවේ නොයෙකුත් online ශොපිං සයිට් වලින් කරන වංචා සහ අකටයුතුකම් දැක්ක කෙනෙක් ලෙස හොඳ දෙයක් කරන අයහට දිරිගැන්වීමක් ලෙස පමණි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom