Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
17 minutes ago
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Poy poy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Riyal 20000 ta wada salary ganna ekekta honda huthu ganna onada ban poy gahanne aurudu 5 ta ganan hadapalla

#ThankYouCOVID19 #LessonLearned

පාඩම් ගොඩක් ඉගෙනගෙන කාර් එකක් ගත්තා... මේ මම ලංකාවෙදි ගත්ත පළවෙනි කාර් එක....

#HondaGrace17 #Honda #FirstCar & #පතහෑලීWarning! නොකියපු පොඩි කථාවක ඇරියස් එකකුත් තියෙනවා...

2014 නොවැම්බර් කටාර් ගියපු දවසේ ඉදලා 2019 නොවැම්බර් වෙනකං හැමදාම මම දින්නා. කරන කියන හැමදේම හරියටම වුණා. ජොබ් එක, ෆීලාන්ස් වගේම පටන් ගත්තු බිස්නස් මෙන්ම හිතන පතන හැමදේම හරියටම වුණා. වැරදීම පැරදීම කියන දේ ගැන හිතන්නවත් හිතෙන්නෙවත් දැනෙන්නෙවත් නැති තරමටම හැම දෙයක්ම හරියටම කරගන්න මම දිවා රෑ මහන්සි වුණා. මට ආස මට කැමති ඕනම දෙයක් වෙනුවෙන් හිත යොදවන්න තරම් මූල්‍යමය හැකියාවක් මට තිබුණා. ඒ නිසාම මම ගත්තු සමහර තීරණ වලින් මට හිතාගන්නවත් බැරි තරම් පාඩු වුණා. මිලදී ගැණිම් සහ වැඩි අවදානම් ආයෝජනයන් නිසා හැමදේම ගැන දෙවරක් හිතලා බලන්න සිදු වුණා.

හැමදාම රට ඉන්න බෑනේ, ලංකාවට එන්න ඕන කියලා 2019 සූදානම් වුණා. අවාසනාවන්ත විදිහට ලංකාවට බෝම්බයක් ප්‍රහාරයක් ඇවිත් හැමදේම අස්තාවර වුණා. නැවත 2020 මාර්තු වල එන්න හැමදේම ලේස්ති කරලා, මිලියනයකටත් වඩා වැඩි ගාණක් හම්බුවුණ, මම ජීවිතේ ආසාවෙන්ම කරපු ජොබ් එකටත්, කටාර් වලටත් බොහොම අමාරැවෙන් සමුදීලා ලංකාවට එන්න සියල්ල ප්ලෑන් කරා. හැමදේම අමුතුවෙන්ම සරලව මුලසිට පටන් ගන්න හැමදේම සූදානම් කරගෙන ඉන්නකොට මාර්තු 18 කොවිඩ් නිසා ලංකාවම වැහුවා.

ඉතින් අනිත් හැමෝම වගේ මාත් නොහිතපු විදිහට කොවිඩ් නිසා සේරම දේවල් දවසෙන් දවස අව්ල් වුණා. ජීවිතේට නොසිතු නොපැතු ගොඩක් දේවල් දවසෙන් දවස නැති වෙන්න ගත්තා. ඉතිරි කරපු සල්ලි, ව්‍යාපාර වලට යොදවපු සල්ලි, වැඩ වලට ලැබෙන්න තිබුණ සල්ලි මාසයක් දෙකක් ඇතුලත හෙමින් හෙමින් නැති වෙනකොට, ලංකාවට යන්න බලාගෙන අතහැරපු ජොබ් එකත් නැති නිසා වැටෙන්න පුළුවන් අන්තිම තැනට වැටුනා.

අන්න එතනදී කෙනෙක් දවසක් ෆේස්බුක් චැට් එකෙන් මට මෙහෙම කිව්වා.

“උබ ඇයි අව්ලෙන් ඉන්නේ?” මම මෙතන නොකියපු තියෙන හැම ප්‍රශ්නයක්ම කිව්වා ”දේවල් වෙන්නේ මිනිස්සුන්ට බං ඔය නම්බර් ගනන් කර කර නෙගෙටිව් දේවල් ගැන හිත හිත ලත වෙවී ඉන්නේ නැතිව ලංකාවට වරෙන් අපිට හොද දෙයක් කරන්න පුළුවන්... දැනට මේ තියෙන වැඩ ටික කරගෙන යමං” කියලා. තව ගොඩක් දේවල් කිව්වා... ඔළුව හිල් කරගෙන ගියේ මේ ටික.

පොඩි තල්ලුවක් පොඩි වචන කිහිපයක් බොහෝ දේවල් වෙනස් කරා කියලා මම විශ්වාස කරනවා. මොකද හිතෙන් වැටිලා බිංදුවට වැටිලා හිටපු මම එතන ඉදන් කරපු කියපු හැමදේම වෙනස්ම විදිහට ශක්ත්මත්ව පටන් ගත්තා. දැන් හැමදේම ටිකෙන් ටික ගොඩ නැගීගෙන එනවා. “සල්ලි කියන්නේ හැමදේම නිමෙයි කියලා” මාරම සැහැල්ලුවක් එනවා හිතට. දැන් රට හිටියට වඩා ගොඩක් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා කියලා දැනෙනවා. “එතකොට සල්ලි?” හ්ම් කටාර් වල හිටියා වගේ 10% වගේ වත් දැනට හම්බු කරේ නැතත්, 100,000% වඩා සතුටෙන් සැහැල්ලුවෙන්, නිරෝගීව ඉන්නවා කියලා හදවතට දැනෙනවා. සල්ලි හොයන එක ලොකු දෙයක් නිමෙයි කියලා මම දන්න නිසා ඒ ගැන වැඩිය වද වෙන්නේ නෑ.

ඉතින් මම මේ මාසේ ඒ අයියාට ස්තූති කරනවා “අයියා එදා චැට් කරේ නැත්නම් මම මොනා කරගෙනද දන්නේ නෑ අයියා” කියලා, පස්සේ එයා මට කියනවා “උබට මම ඕක කියද්දි මම ඊටත් වඩා වැටිලා හිටියේ බං... උබ දන්නවාද ඒක?” කියලා. අන්න ඒක නිසා අපිත් අපිට පුළුවන් විදිහට වචනයකින් හරි කෙනෙක්ට යහපතක් ශක්තියක් වෙන්න පුළුවන් දෙයක් කරමු කියලා මම හැමෝටම කියනවා.

අවසාන වශයෙන් වේ අසීරැ කාලයේ මට දෙන්න පුළුවන් දේ තමයි “මුදල් ඉපැයීම වගේම හොද මුල්‍ය කළමණාකරනයත් වැදගත් වෙනවා” කියන එක. ඒක නිසා කාලය වගේම මුදල් කළමණාකරනය ගැන හොදන් හිතලා හොද බුද්ධිමත් තීරණ ගන්න කියලා මම ඔයාලාට කියනවා. “අපිට ඕන සියළු දේ අපිට අවශ්‍යය නැත" මන්ද “අපිට ඕනෑ කම් වලට වඩා අපිට අවශ්‍යය දේවල් වලින් අපේ ජීවිතය පුරවාගත්තම අපිට හොද ශක්තිමත් අඩිතාලමක් ජීවිතයට වැටෙනවා නොඅනුමානයී.

මම හිතන්නේ... “වටිනා කාර් එකක් ගන්න එක පහසුයි, ඒත් ඒ කාර් එක පාවිච්චි කරන්න පුළුවන් හොද ජීවන රටාවක් ඇති කරගන්න එකයි අපහසු.” ඒ නිසා මේ තත්වය යටතේ ලොකු කාර් එකකට යන්නේ නැතිව මේ කාර් එක ගත්තු එක මම ගත්තු බුද්ධිමත් තීරණයක් කියලා මම නිහතමානීව ආඩම්බර වෙනවා. ” මට ඕනෑ වුනේ “සුපර් කාර් එකක්” නමුත් මට ඇත්තටම අවශ්‍යව තිබුණේ “ලේසියෙන්, ගැටළුවක් නැතිව, අඩු වියදමකින් ගන්න පුළුවන් ප්‍රායෝගින කාර් එකක්” එතන අහස පොලව වගේ ලොකු වෙනසක් තියෙන බව මම බොහොම අමාරැවෙන් අවසානයේදී හෝ තේරැම් ගත්තා.

ජයවේවා. මම Charith Weerasooriya

[QUOTE="hichchiputha, post: 25933960, member: 565736"] Riyal 20000 ta wada salary ganna ekekta honda huthu ganna onada ban poy gahanne aurudu 5 ta ganan hadapalla #ThankYouCOVID19 #LessonLearned පාඩම් ගොඩක් ඉගෙනගෙන කාර් එකක් ගත්තා... මේ මම ලංකාවෙදි ගත්ත පළවෙනි කාර් එක.... #HondaGrace17 #Honda #FirstCar & #පතහෑලීWarning! නොකියපු පොඩි කථාවක ඇරියස් එකකුත් තියෙනවා... 2014 නොවැම්බර් කටාර් ගියපු දවසේ ඉදලා 2019 නොවැම්බර් වෙනකං හැමදාම මම දින්නා. කරන කියන හැමදේම හරියටම වුණා. ජොබ් එක, ෆීලාන්ස් වගේම පටන් ගත්තු බිස්නස් මෙන්ම හිතන පතන හැමදේම හරියටම වුණා. වැරදීම පැරදීම කියන දේ ගැන හිතන්නවත් හිතෙන්නෙවත් දැනෙන්නෙවත් නැති තරමටම හැම දෙයක්ම හරියටම කරගන්න මම දිවා රෑ මහන්සි වුණා. මට ආස මට කැමති ඕනම දෙයක් වෙනුවෙන් හිත යොදවන්න තරම් මූල්‍යමය හැකියාවක් මට තිබුණා. ඒ නිසාම මම ගත්තු සමහර තීරණ වලින් මට හිතාගන්නවත් බැරි තරම් පාඩු වුණා. මිලදී ගැණිම් සහ වැඩි අවදානම් ආයෝජනයන් නිසා හැමදේම ගැන දෙවරක් හිතලා බලන්න සිදු වුණා. හැමදාම රට ඉන්න බෑනේ, ලංකාවට එන්න ඕන කියලා 2019 සූදානම් වුණා. අවාසනාවන්ත විදිහට ලංකාවට බෝම්බයක් ප්‍රහාරයක් ඇවිත් හැමදේම අස්තාවර වුණා. නැවත 2020 මාර්තු වල එන්න හැමදේම ලේස්ති කරලා, මිලියනයකටත් වඩා වැඩි ගාණක් හම්බුවුණ, මම ජීවිතේ ආසාවෙන්ම කරපු ජොබ් එකටත්, කටාර් වලටත් බොහොම අමාරැවෙන් සමුදීලා ලංකාවට එන්න සියල්ල ප්ලෑන් කරා. හැමදේම අමුතුවෙන්ම සරලව මුලසිට පටන් ගන්න හැමදේම සූදානම් කරගෙන ඉන්නකොට මාර්තු 18 කොවිඩ් නිසා ලංකාවම වැහුවා. ඉතින් අනිත් හැමෝම වගේ මාත් නොහිතපු විදිහට කොවිඩ් නිසා සේරම දේවල් දවසෙන් දවස අව්ල් වුණා. ජීවිතේට නොසිතු නොපැතු ගොඩක් දේවල් දවසෙන් දවස නැති වෙන්න ගත්තා. ඉතිරි කරපු සල්ලි, ව්‍යාපාර වලට යොදවපු සල්ලි, වැඩ වලට ලැබෙන්න තිබුණ සල්ලි මාසයක් දෙකක් ඇතුලත හෙමින් හෙමින් නැති වෙනකොට, ලංකාවට යන්න බලාගෙන අතහැරපු ජොබ් එකත් නැති නිසා වැටෙන්න පුළුවන් අන්තිම තැනට වැටුනා. අන්න එතනදී කෙනෙක් දවසක් ෆේස්බුක් චැට් එකෙන් මට මෙහෙම කිව්වා. “උබ ඇයි අව්ලෙන් ඉන්නේ?” මම මෙතන නොකියපු තියෙන හැම ප්‍රශ්නයක්ම කිව්වා ”දේවල් වෙන්නේ මිනිස්සුන්ට බං ඔය නම්බර් ගනන් කර කර නෙගෙටිව් දේවල් ගැන හිත හිත ලත වෙවී ඉන්නේ නැතිව ලංකාවට වරෙන් අපිට හොද දෙයක් කරන්න පුළුවන්... දැනට මේ තියෙන වැඩ ටික කරගෙන යමං” කියලා. තව ගොඩක් දේවල් කිව්වා... ඔළුව හිල් කරගෙන ගියේ මේ ටික. පොඩි තල්ලුවක් පොඩි වචන කිහිපයක් බොහෝ දේවල් වෙනස් කරා කියලා මම විශ්වාස කරනවා. මොකද හිතෙන් වැටිලා බිංදුවට වැටිලා හිටපු මම එතන ඉදන් කරපු කියපු හැමදේම වෙනස්ම විදිහට ශක්ත්මත්ව පටන් ගත්තා. දැන් හැමදේම ටිකෙන් ටික ගොඩ නැගීගෙන එනවා. “සල්ලි කියන්නේ හැමදේම නිමෙයි කියලා” මාරම සැහැල්ලුවක් එනවා හිතට. දැන් රට හිටියට වඩා ගොඩක් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා කියලා දැනෙනවා. “එතකොට සල්ලි?” හ්ම් කටාර් වල හිටියා වගේ 10% වගේ වත් දැනට හම්බු කරේ නැතත්, 100,000% වඩා සතුටෙන් සැහැල්ලුවෙන්, නිරෝගීව ඉන්නවා කියලා හදවතට දැනෙනවා. සල්ලි හොයන එක ලොකු දෙයක් නිමෙයි කියලා මම දන්න නිසා ඒ ගැන වැඩිය වද වෙන්නේ නෑ. ඉතින් මම මේ මාසේ ඒ අයියාට ස්තූති කරනවා “අයියා එදා චැට් කරේ නැත්නම් මම මොනා කරගෙනද දන්නේ නෑ අයියා” කියලා, පස්සේ එයා මට කියනවා “උබට මම ඕක කියද්දි මම ඊටත් වඩා වැටිලා හිටියේ බං... උබ දන්නවාද ඒක?” කියලා. අන්න ඒක නිසා අපිත් අපිට පුළුවන් විදිහට වචනයකින් හරි කෙනෙක්ට යහපතක් ශක්තියක් වෙන්න පුළුවන් දෙයක් කරමු කියලා මම හැමෝටම කියනවා. අවසාන වශයෙන් වේ අසීරැ කාලයේ මට දෙන්න පුළුවන් දේ තමයි “මුදල් ඉපැයීම වගේම හොද මුල්‍ය කළමණාකරනයත් වැදගත් වෙනවා” කියන එක. ඒක නිසා කාලය වගේම මුදල් කළමණාකරනය ගැන හොදන් හිතලා හොද බුද්ධිමත් තීරණ ගන්න කියලා මම ඔයාලාට කියනවා. “අපිට ඕන සියළු දේ අපිට අවශ්‍යය නැත" මන්ද “අපිට ඕනෑ කම් වලට වඩා අපිට අවශ්‍යය දේවල් වලින් අපේ ජීවිතය පුරවාගත්තම අපිට හොද ශක්තිමත් අඩිතාලමක් ජීවිතයට වැටෙනවා නොඅනුමානයී. මම හිතන්නේ... “වටිනා කාර් එකක් ගන්න එක පහසුයි, ඒත් ඒ කාර් එක පාවිච්චි කරන්න පුළුවන් හොද ජීවන රටාවක් ඇති කරගන්න එකයි අපහසු.” ඒ නිසා මේ තත්වය යටතේ ලොකු කාර් එකකට යන්නේ නැතිව මේ කාර් එක ගත්තු එක මම ගත්තු බුද්ධිමත් තීරණයක් කියලා මම නිහතමානීව ආඩම්බර වෙනවා. ” මට ඕනෑ වුනේ “සුපර් කාර් එකක්” නමුත් මට ඇත්තටම අවශ්‍යව තිබුණේ “ලේසියෙන්, ගැටළුවක් නැතිව, අඩු වියදමකින් ගන්න පුළුවන් ප්‍රායෝගින කාර් එකක්” එතන අහස පොලව වගේ ලොකු වෙනසක් තියෙන බව මම බොහොම අමාරැවෙන් අවසානයේදී හෝ තේරැම් ගත්තා. ජයවේවා. මම Charith Weerasooriya [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom