Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PPE හිඟයට විරෝධය පා ජර්මානු වෛද්‍යවරු නිරුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PPE හිඟයට විරෝධය පා ජර්මානු වෛද්‍යවරු නිරුව

PPE හිඟයට විරෝධය පා ජර්මානු වෛද්‍යවරු නිරුවත් වෙති

ජර්මානු වෛද්‍යවරුන් පසුගිය දිනෙක PPE හිඟයට විරෝධය දක්වමින් නිරුවතින් පෙනී සිටීම පිළිබඳව පුවතක් වාර්තා වී තිබේ. එම වෛද්‍ය සමූහය පවසන්නේ නිරුවත තුළින් ආරක්ෂාව නොමැතිව ඔවුන් කෙතරම් අවදානමට ලක්ව ඇත්ද යන්න සංකේතවත් කරන බවයි. මේ අවස්ථාව වන විට ජර්මානු වෛද්‍යවරුන් සතුව අවශ්‍ය තරම් ආරක්ෂිත ඇඳුම් හා උපකරණ නොමැති බවත් මේ සම්බන්ධයෙන් දැඩි හිඟයක් පවතින බවත් නිරුවත තුළින් නිරූපණය කිරීමට ඔවුන් උත්සාහ දරා තිබේ.

මෙම වෛද්‍යවරුන් දිගින් දිගටම පවසා ඇත්තේ නව රෝගීන්ට තමන් ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට ද මෙම වෛරසය වැළඳීමේ වැඩි අවදානමක් පවතින බවයි. තමන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල මෙන්ම වෛද්‍ය උපකරණ නිසි ආකාරව නොලැබෙන්නේ නම් තම වෛද්‍ය කාර්ය මණ්ඩලය දැඩි අවදානමකට ලක් විය හැකි බව ඔවුන් පෙන්වා දෙන්නේ වෛද්‍ය මණ්ඩලයේ ජීවිත අනතුරේ දමන මෙම ප්රශ්නය කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසද ඉල්ලමිනි.

එමෙන්ම මෙම වෛද්‍ය කණ්ඩායම දිගින් දිගටම PPE අවශ්‍යතාවය පැහැදිලි කර තිබෙන අතර තවත් වෛද්‍යවරයක් තුවාල මැසීමට තමන්ට පුහුණු කර තිබුණද දැන් සිදුව ඇත්තේ මුහුණු ආවරණ මැසීමට බව පවසන්නේ ඉතා කණගාටුදායක අයුරිනි. එමෙන්ම මෙම වෛද්‍ය කණ්ඩායම වැඩිදුරටත් පවසා ඇත්තේ ජර්මනියට මෙම නව කොරෝනා වෛරස වසංගතය ජනවාරි මස අග භාගයේදී පැමිණි බවත් එම කාල වකවානුව තුළදීම තම වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙම PPE අවශ්‍යතාවය පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කළ බවයි.

කෙසේවුවද ආරක්ෂිත ඇඳුම් නිපදවන ජර්මානු සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ඇති නමුත් ඉල්ලුම සපුරාලීමට ඔවුන් අපොහොසත් වී ඇත. වෛද්‍ය පිළිවෙත්, සායන සහ සත්කාරක නිවාස, මුහුණු ආවරණ, ඇස් කණ්ණාඩි, අත්වැසුම් ආදිය සඳහා නිරන්තරයෙන් ඉල්ලීම් කර තිබුණද කිසිදු වගකිවයුතු ආයතනයක් හෝ බලධාරියෙක් ඔවුන්ගේ එම අවශ්‍යතා මෙතෙක් නිසි පරිදි සපුරා නොමැති බව මෙම වෛද්‍යවරුන් පවසති.

රෝහල්වලින් විෂබීජ නාශක සහ මුහුණු ආවරණ විශාල වශයෙන් සොරකම් කර ඇති බවද මෙම වෛද්‍ය කාර්ය මණ්ඩලය පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් පොලිසිය පවා ඔවුන් දැනුවත් කළ බව පවසමිනි. එමෙන්ම ජර්මානු සෞඛ්‍ය රක්ෂණකරුවන්ගේ සංගමයක් විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ වෛද්‍යවරුන්ට අවශ්‍ය මුහුණු ආවරණ, තනි භාවිත ඇප්රෝන සහ ඉවත දැමිය හැකි අත්වැසුම් ආදී අත්‍යවශ්‍ය උපකරණ බොහොමයක් ඔවුන් සතුව නොමැති බවයි. එබැවින් PPE සඳහා ඇති ඉල්ලුම කලාපයෙන් කලාපයට වෙනස් වුවද මෙම සේවාවන් අත්‍යවශ්‍යයෙන්ම වෛද්‍යවරුන්ට ලැබිය යුතු බව ඔවුන් අවධාරණය කරයි.

එමෙන්ම ජර්මානු වෛද්‍ය තාක්ෂණ සංගමයේ ප්‍රධාන විධායකවරයාද දේශීය නිෂ්පාදනයේ ව්‍යුහාත්මක වැඩි කිරීම සම්බන්ධයෙන් සහාය ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියි. මෙම අවශ්‍යතාවයන් දේශපාලනීකරණය නොවී සාධාරණ මිලට අලෙවි වන්නේ නම් මෙසේ තම වෛද්‍ය කාර්ය මණ්ඩලයට මෙම උපකරණ හිඟයට මුහුණ දීමට සිදු නොවන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ජර්මානු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ මෙම ක්‍රියාවට රජය ප්‍රතිචාර දක්වා ඇත්තේ PPE ප්‍රසම්පාදනය කේන්ද්‍රගත කිරීමට සැලසුම් කර ඇති බව දන්වමිනි. එමෙන්ම ජර්මානු වෛද්‍ය කාර්ය මණ්ඩලය අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ඉතා ඉක්මනින් මෙම වෛරසයට එරෙහිව ක්‍රියා කිරීම සාර්ථක ලෙස ආරම්භ කලත් ඔවුන් සතුව ආරක්ෂිත ඇඳුම්, විෂබීජ නාශක සහ තනි භාවිත මුහුණු ආවරණ ප්‍රමාණවත් අයුරින් නොතිබුණු බව බොහෝදෙනා පිළිගෙන තිබේ. කෙසේ වෙතත් මෙම වෛද්‍යවරුන් මෙසේ නිරුවතින් තමන්ගේ ආරක්ෂාව පිළිබඳව වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව පෙන්වා දෙන්නේ තම තමන්ට හැකි අයුරින් මීට සහය දක්වන ලෙස ද ඉල්ලා සිටිමිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට බොහෝ දෙනාගේ අවධානය මෙම වෛද්‍ය මණ්ඩලය වෙත යොමුවී ඇති අතර රජයද මොවුන්ගේ මෙම අවශ්‍යතාවය සම්බන්ධයෙන් කටයුතු සොයා බලන බවට තොරතුරු හෙළිව තිබේ.

- රිෂ්මි ඉෂාරා -

ගොසිප් ලංකා

[QUOTE="2osama, post: 25359847, member: 314982"] [b]PPE හිඟයට විරෝධය පා ජර්මානු වෛද්‍යවරු නිරුව[/b] [CENTER][SIZE="3"][B]PPE හිඟයට විරෝධය පා ජර්මානු වෛද්‍යවරු නිරුවත් වෙති:lol:[/B][/SIZE] [IMG]https://1.bp.blogspot.com/-5mkZHIclhJ8/XqqlkguVjNI/AAAAAAAAKYs/kLKbeeDq8dcofFs5WfJV2BCVM24MQ29JgCLcBGAsYHQ/s1600/1711.jpg[/IMG] ජර්මානු වෛද්‍යවරුන් පසුගිය දිනෙක PPE හිඟයට විරෝධය දක්වමින් නිරුවතින් පෙනී සිටීම පිළිබඳව පුවතක් වාර්තා වී තිබේ. එම වෛද්‍ය සමූහය පවසන්නේ නිරුවත තුළින් ආරක්ෂාව නොමැතිව ඔවුන් කෙතරම් අවදානමට ලක්ව ඇත්ද යන්න සංකේතවත් කරන බවයි. මේ අවස්ථාව වන විට ජර්මානු වෛද්‍යවරුන් සතුව අවශ්‍ය තරම් ආරක්ෂිත ඇඳුම් හා උපකරණ නොමැති බවත් මේ සම්බන්ධයෙන් දැඩි හිඟයක් පවතින බවත් නිරුවත තුළින් නිරූපණය කිරීමට ඔවුන් උත්සාහ දරා තිබේ. මෙම වෛද්‍යවරුන් දිගින් දිගටම පවසා ඇත්තේ නව රෝගීන්ට තමන් ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට ද මෙම වෛරසය වැළඳීමේ වැඩි අවදානමක් පවතින බවයි. තමන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල මෙන්ම වෛද්‍ය උපකරණ නිසි ආකාරව නොලැබෙන්නේ නම් තම වෛද්‍ය කාර්ය මණ්ඩලය දැඩි අවදානමකට ලක් විය හැකි බව ඔවුන් පෙන්වා දෙන්නේ වෛද්‍ය මණ්ඩලයේ ජීවිත අනතුරේ දමන මෙම ප්රශ්නය කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසද ඉල්ලමිනි. එමෙන්ම මෙම වෛද්‍ය කණ්ඩායම දිගින් දිගටම PPE අවශ්‍යතාවය පැහැදිලි කර තිබෙන අතර තවත් වෛද්‍යවරයක් තුවාල මැසීමට තමන්ට පුහුණු කර තිබුණද දැන් සිදුව ඇත්තේ මුහුණු ආවරණ මැසීමට බව පවසන්නේ ඉතා කණගාටුදායක අයුරිනි. එමෙන්ම මෙම වෛද්‍ය කණ්ඩායම වැඩිදුරටත් පවසා ඇත්තේ ජර්මනියට මෙම නව කොරෝනා වෛරස වසංගතය ජනවාරි මස අග භාගයේදී පැමිණි බවත් එම කාල වකවානුව තුළදීම තම වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙම PPE අවශ්‍යතාවය පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කළ බවයි. කෙසේවුවද ආරක්ෂිත ඇඳුම් නිපදවන ජර්මානු සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ඇති නමුත් ඉල්ලුම සපුරාලීමට ඔවුන් අපොහොසත් වී ඇත. වෛද්‍ය පිළිවෙත්, සායන සහ සත්කාරක නිවාස, මුහුණු ආවරණ, ඇස් කණ්ණාඩි, අත්වැසුම් ආදිය සඳහා නිරන්තරයෙන් ඉල්ලීම් කර තිබුණද කිසිදු වගකිවයුතු ආයතනයක් හෝ බලධාරියෙක් ඔවුන්ගේ එම අවශ්‍යතා මෙතෙක් නිසි පරිදි සපුරා නොමැති බව මෙම වෛද්‍යවරුන් පවසති. රෝහල්වලින් විෂබීජ නාශක සහ මුහුණු ආවරණ විශාල වශයෙන් සොරකම් කර ඇති බවද මෙම වෛද්‍ය කාර්ය මණ්ඩලය පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් පොලිසිය පවා ඔවුන් දැනුවත් කළ බව පවසමිනි. එමෙන්ම ජර්මානු සෞඛ්‍ය රක්ෂණකරුවන්ගේ සංගමයක් විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ වෛද්‍යවරුන්ට අවශ්‍ය මුහුණු ආවරණ, තනි භාවිත ඇප්රෝන සහ ඉවත දැමිය හැකි අත්වැසුම් ආදී අත්‍යවශ්‍ය උපකරණ බොහොමයක් ඔවුන් සතුව නොමැති බවයි. එබැවින් PPE සඳහා ඇති ඉල්ලුම කලාපයෙන් කලාපයට වෙනස් වුවද මෙම සේවාවන් අත්‍යවශ්‍යයෙන්ම වෛද්‍යවරුන්ට ලැබිය යුතු බව ඔවුන් අවධාරණය කරයි. එමෙන්ම ජර්මානු වෛද්‍ය තාක්ෂණ සංගමයේ ප්‍රධාන විධායකවරයාද දේශීය නිෂ්පාදනයේ ව්‍යුහාත්මක වැඩි කිරීම සම්බන්ධයෙන් සහාය ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියි. මෙම අවශ්‍යතාවයන් දේශපාලනීකරණය නොවී සාධාරණ මිලට අලෙවි වන්නේ නම් මෙසේ තම වෛද්‍ය කාර්ය මණ්ඩලයට මෙම උපකරණ හිඟයට මුහුණ දීමට සිදු නොවන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි. ජර්මානු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ මෙම ක්‍රියාවට රජය ප්‍රතිචාර දක්වා ඇත්තේ PPE ප්‍රසම්පාදනය කේන්ද්‍රගත කිරීමට සැලසුම් කර ඇති බව දන්වමිනි. එමෙන්ම ජර්මානු වෛද්‍ය කාර්ය මණ්ඩලය අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ඉතා ඉක්මනින් මෙම වෛරසයට එරෙහිව ක්‍රියා කිරීම සාර්ථක ලෙස ආරම්භ කලත් ඔවුන් සතුව ආරක්ෂිත ඇඳුම්, විෂබීජ නාශක සහ තනි භාවිත මුහුණු ආවරණ ප්‍රමාණවත් අයුරින් නොතිබුණු බව බොහෝදෙනා පිළිගෙන තිබේ. කෙසේ වෙතත් මෙම වෛද්‍යවරුන් මෙසේ නිරුවතින් තමන්ගේ ආරක්ෂාව පිළිබඳව වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව පෙන්වා දෙන්නේ තම තමන්ට හැකි අයුරින් මීට සහය දක්වන ලෙස ද ඉල්ලා සිටිමිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට බොහෝ දෙනාගේ අවධානය මෙම වෛද්‍ය මණ්ඩලය වෙත යොමුවී ඇති අතර රජයද මොවුන්ගේ මෙම අවශ්‍යතාවය සම්බන්ධයෙන් කටයුතු සොයා බලන බවට තොරතුරු හෙළිව තිබේ.[/CENTER] [RIGHT] [B]- රිෂ්මි ඉෂාරා - ගොසිප් ලංකා[/B][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom