Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PR අරගෙනම රට යන්න මෙ සුදුසුකම් ඇති ද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කතාව පොතේ ඔහොම උනාට ඇත්තට වෙන්නෙ ඔහොම නෙවෙයි දකින විදිහට. Nurses ලට, Doctors ලට මේ දවස්වල 65 න් උනත් යන්න පුළුවන්. ඒක covid එක්ක ඔච්චර වැඩි උනේ. කොහොම උනත් මේ දවස්වල health, medical අයට ලේසියි visa ගන්න. ඒක මම හැම තැනම කියල තියෙනවා. මං කියන්නෙ ඔයා කියන එක වැරදියි කියල නෙවෙයි. ඕක ඔය කියනව වගේ සරල නෑ කරද්දි නං.

උදාහරණ කියන්නං ඔය ලිස්ට් එකෙන්ම.

Pro rata list එකේ occupations බලන්න.

Accountants, Electronics engineers, industrial, mechanical and production engineers, other engineering professionals, ICT business and systems analysts, software and applications programmers, computer network professionals

ඔය ටික. ඒ කියන්නෙ chances අඩු අය කියන එක නේද ඔයා අදහස් කරන්නෙ?

එතකොට ඉතුරු ඔක්කොම non pro rata.

එතකොට software engineers ලට visa වැඩිපුර හම්බ වෙනවද? එහෙම වෙන්න බෑනෙ ඒගොල්ලො pro rata එහෙම නැත්නම් limited කොටසට වැටෙන්නෙ.(software engineer කියලා වෙනම category එකක් නෑනෙ.) අනිත් අතින් civil engineers, construction managers, electricians, plumbers, carpenters and joiners, motor mechanics ඔය ඔක්කොටම වගේ ගන්නවා කියන ගාන උඩ තියෙන list එකේ හැම එකකටම වඩා වැඩියි. (Nursing ඇරුණාම.) එහෙම වෙන්නෙ කොහොමද එතකොට?

ඒ විදියට බැලුවම software අයට demand අඩුයි civil අයට වඩා. පොතේ හැටියට.

ඒ වගේම list එක හොඳට බලන්න. අප්‍රේල් 21 වෙනකොට visa දීල තියෙන ගාන.

1.nurses 658

2. Medical laboratory scientists 261

After some health sector occupations,,

Civil engineering professionals 141

ඒ වගේ,

Agricultural and forestry scientists <20

Software and application programmers 0

ICT and business analysts 0

Database and systems administrators and security specialists 0

Computer network professionals 0

Civil අයට හම්බ උනේ නෑ , software engineers ලට හම්බුනා කියන එක වැරදියි නේද එතකොට?

තවදුරටත් කිව්වොත්,

Non pro rata occupations ගොඩක invitations 0

Pro rata occupations එකක් වෙන industrial, mechanical and production engineers 121

ඉතින් ඔන්න ඔහොමයි. කිසිම සම්බන්ධයක් නෑ real numbers වලයි pro rata , non pro rata වලයි statistics බැලුවම.

මං දැන් මේකෙන් කියන්න හදන්නෙ මොකක්ද. Civil eng ලට demand වැඩියි කියලද? නෑ.

ඔය ලිස්ට් එකයි ඇත්තටම දෙන විදියයි අතරෙ ලොකු වෙනසක් තියෙනවා මට නං පේන විදියට. එතකොට List එක ignore කරලද? එහෙමත් නෑ.

උන් visa දෙන විදිය ඔහොම ලේසියෙන් බලන්න බෑ කියන එකයි මං කියන්නෙ.

[QUOTE="shenat, post: 26524840, member: 30790"] ඔය කතාව පොතේ ඔහොම උනාට ඇත්තට වෙන්නෙ ඔහොම නෙවෙයි දකින විදිහට. Nurses ලට, Doctors ලට මේ දවස්වල 65 න් උනත් යන්න පුළුවන්. ඒක covid එක්ක ඔච්චර වැඩි උනේ. කොහොම උනත් මේ දවස්වල health, medical අයට ලේසියි visa ගන්න. ඒක මම හැම තැනම කියල තියෙනවා. මං කියන්නෙ ඔයා කියන එක වැරදියි කියල නෙවෙයි. ඕක ඔය කියනව වගේ සරල නෑ කරද්දි නං. උදාහරණ කියන්නං ඔය ලිස්ට් එකෙන්ම. Pro rata list එකේ occupations බලන්න. Accountants, Electronics engineers, industrial, mechanical and production engineers, other engineering professionals, ICT business and systems analysts, software and applications programmers, computer network professionals ඔය ටික. ඒ කියන්නෙ chances අඩු අය කියන එක නේද ඔයා අදහස් කරන්නෙ? එතකොට ඉතුරු ඔක්කොම non pro rata. එතකොට software engineers ලට visa වැඩිපුර හම්බ වෙනවද? එහෙම වෙන්න බෑනෙ ඒගොල්ලො pro rata එහෙම නැත්නම් limited කොටසට වැටෙන්නෙ.(software engineer කියලා වෙනම category එකක් නෑනෙ.) අනිත් අතින් civil engineers, construction managers, electricians, plumbers, carpenters and joiners, motor mechanics ඔය ඔක්කොටම වගේ ගන්නවා කියන ගාන උඩ තියෙන list එකේ හැම එකකටම වඩා වැඩියි. (Nursing ඇරුණාම.) එහෙම වෙන්නෙ කොහොමද එතකොට? ඒ විදියට බැලුවම software අයට demand අඩුයි civil අයට වඩා. පොතේ හැටියට. ඒ වගේම list එක හොඳට බලන්න. අප්‍රේල් 21 වෙනකොට visa දීල තියෙන ගාන. 1.nurses 658 2. Medical laboratory scientists 261 After some health sector occupations,, Civil engineering professionals 141 🤷 ඒ වගේ, Agricultural and forestry scientists <20 Software and application programmers 0 ICT and business analysts 0 Database and systems administrators and security specialists 0 Computer network professionals 0 Civil අයට හම්බ උනේ නෑ , software engineers ලට හම්බුනා කියන එක වැරදියි නේද එතකොට? 🙂 තවදුරටත් කිව්වොත්, Non pro rata occupations ගොඩක invitations 0 Pro rata occupations එකක් වෙන industrial, mechanical and production engineers 121 🤷 ඉතින් ඔන්න ඔහොමයි. කිසිම සම්බන්ධයක් නෑ real numbers වලයි pro rata , non pro rata වලයි statistics බැලුවම. මං දැන් මේකෙන් කියන්න හදන්නෙ මොකක්ද. Civil eng ලට demand වැඩියි කියලද? නෑ. 😀 ඔය ලිස්ට් එකයි ඇත්තටම දෙන විදියයි අතරෙ ලොකු වෙනසක් තියෙනවා මට නං පේන විදියට. එතකොට List එක ignore කරලද? එහෙමත් නෑ. උන් visa දෙන විදිය ඔහොම ලේසියෙන් බලන්න බෑ කියන එකයි මං කියන්නෙ. 🙂 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom