Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Prabakaran UNP eken illuwoth
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෝ කේපී ට ගහයි කිසි අවුලක් නැතුව බයියෝ. එක කොහොමත් දන්නවා ත්‍රෙඩ් දාන්න ඕනේ නැහැනේ බං තේරෙනවනෙ, ඌට දෙන්ඩ එවුන් ඉන්න්නවා

එත් ප්රභාකරන් කේ පි ට සමාන කරන්න බැහැනේ. උන් දෙන්න දෙපැත්තක ඉන්නෙ.

මුලින්ම තේරුම් ගන්ඩ ඕනේ මම ප්රභාකරන් එක්ක තරහකට නෙමෙයි මේ ත්‍රෙඩ් එක දැම්මේ, මහින්දගේ එක්ක තරහකටත් නෙමෙයි දැම්මේ. ඒ වගේම ටොයියෝ එක්ක ගැනවත් බය්යෝ එක්ක ගැනවත් හිතල නෙමෙයි.

උබ කොලේ වහල කියල කියපු කතාවේ කොලේ ඇරියොත් මට ඕනේ කලේ මේකයි දැනගන්න.

UNPය ආව සිරිසේන ජනාදිපති උනා. ඒක අවුරුදු 5ක් කළා එක එතනින් ඉවරයිද

නැත්තන් දිගටම UNP ම ද කියන එක බලන්න තමා මේක දැම්මෙ.

හිතපන් දැන් අවුරුදු 5කට මුස්ලිම් චන්ද හෙන තොගයක් වැඩි වෙනව.

කොහොමත් UNP එකට දෙමල චන්ද ටික ලැබෙනව. මුස්ලිම් එව්වත් ලැබෙනවා උන්ට ඔය කැලෑ එලි කොරල දුන්න අරව මේවා හැම එකක්ම දෙන හින්ද උන් කොහොමත් UNP එක එක්ක තමයි.

එතකොට ඉස්සෙල්ලට වඩා UNP එකට මුස්ලිම් චන්ද වැල පවර් එක වැඩියි ඒ කියන්නේ ලන්කාවේ අවුරුද්දකට මුස්ලිම් චන්ද අලුත් ඒවා වැඩි වෙන නිසා, අවුරුදු පහකට සැහෙන්න වැඩි වෙනව.

ඒ පවර් එකත් අබිබවා ගිහින් ගේම් එක චේන්ජ් කරන්න නම්

ඔතන වෙනස් වුනොත් වෙනස් වෙන්නේ සිංහල චන්ද ටික නිසා තමා.

නිදහස් පක්ෂෙට චන්ද දෙනවනං නිදහස් පක්ෂෙට විකුනන්න තියෙන්නේ යුද්දේ සහ දෙමෙල්ලුන්ට, මුස්ලිම් එවුන්ට තියෙන විරුද්දකම තමයි.

ඒ කියන්නේ සිංහල චන්ද මේ පාර ලැබුන වගේම ඉස්සරහටත් UNP වෙනවනං වෙන්නේ ඔය ප්රභාකරන් කියන කෙනා එක්ක තියෙන තරහ තව අවුරුදු 4ක් යනකොට අමතක වෙලා පොරත් සාමාන්‍ය දේශපාලුවෙක් ගේ ගානට ඇවිත් තියෙනවනන් කියන එක. මෙතන පෝල් එකෙන් වොට් කරලා තියෙනවනම් ප්රභාකරන්ට චන්දෙ දෙනවා කියල ගොඩක් කට්ටිය, ඒ කියන්නේ ඉස්සරහට UNP දිගටම එන්න ගොඩක් චාන්ස් එක තියෙනවා කියන එක.

ඔය විදිහට තව අවුරුදු පහලවක් විතර ගියහම සිංහල චන්ද වල පවර් එකක් නැහැ. එතකොට කොහොමත් එක්කෝ UNP හෝ මුස්ලිම් කොන්ග්රස් එක තමා රටේ ප්‍රධාන වෙන්නෙ.

එහෙම බැලුවහම මුස්ලිම් එවුන් එක්ක ඇරගෙන අපිට ලැබෙන දෙයක් නැහැ ඒක ගඟට ඉනි කපනව වගේ වැඩක් කොහොමත් උන් ගොඩ යන එක යනව.

උන් නිකන් ඇවිස්සිලා අපි එක්ක වයිර බැඳගන්න එක විතරයි වෙනසකට වෙන්නෙ. එතකොට අපි ඉන්න ඕනේ ක්‍රමේ නං එහෙම නැතුව සහජිවනෙන් උන් එක්ක රිලෙෂන්ශිප් එක ගොඩනගාගෙන තමා අපි ඉන්ඩ ඕනේ ක්‍රමේ

[QUOTE="Tramadol, post: 19327583, member: 512033"] [SIZE="3"][COLOR="Teal"]අපෝ කේපී ට ගහයි කිසි අවුලක් නැතුව බයියෝ. එක කොහොමත් දන්නවා ත්‍රෙඩ් දාන්න ඕනේ නැහැනේ බං තේරෙනවනෙ, ඌට දෙන්ඩ එවුන් ඉන්න්නවා :yes: එත් ප්රභාකරන් කේ පි ට සමාන කරන්න බැහැනේ. උන් දෙන්න දෙපැත්තක ඉන්නෙ. මුලින්ම තේරුම් ගන්ඩ ඕනේ මම ප්රභාකරන් එක්ක තරහකට නෙමෙයි මේ ත්‍රෙඩ් එක දැම්මේ, මහින්දගේ එක්ක තරහකටත් නෙමෙයි දැම්මේ. ඒ වගේම ටොයියෝ එක්ක ගැනවත් බය්යෝ එක්ක ගැනවත් හිතල නෙමෙයි. උබ කොලේ වහල කියල කියපු කතාවේ කොලේ ඇරියොත් මට ඕනේ කලේ මේකයි දැනගන්න. UNPය ආව සිරිසේන ජනාදිපති උනා. ඒක අවුරුදු 5ක් කළා එක එතනින් ඉවරයිද නැත්තන් දිගටම UNP ම ද කියන එක බලන්න තමා මේක දැම්මෙ. හිතපන් දැන් අවුරුදු 5කට මුස්ලිම් චන්ද හෙන තොගයක් වැඩි වෙනව. කොහොමත් UNP එකට දෙමල චන්ද ටික ලැබෙනව. මුස්ලිම් එව්වත් ලැබෙනවා උන්ට ඔය කැලෑ එලි කොරල දුන්න අරව මේවා හැම එකක්ම දෙන හින්ද උන් කොහොමත් UNP එක එක්ක තමයි. එතකොට ඉස්සෙල්ලට වඩා UNP එකට මුස්ලිම් චන්ද වැල පවර් එක වැඩියි ඒ කියන්නේ ලන්කාවේ අවුරුද්දකට මුස්ලිම් චන්ද අලුත් ඒවා වැඩි වෙන නිසා, අවුරුදු පහකට සැහෙන්න වැඩි වෙනව. ඒ පවර් එකත් අබිබවා ගිහින් ගේම් එක චේන්ජ් කරන්න නම් ඔතන වෙනස් වුනොත් වෙනස් වෙන්නේ සිංහල චන්ද ටික නිසා තමා. නිදහස් පක්ෂෙට චන්ද දෙනවනං නිදහස් පක්ෂෙට විකුනන්න තියෙන්නේ යුද්දේ සහ දෙමෙල්ලුන්ට, මුස්ලිම් එවුන්ට තියෙන විරුද්දකම තමයි. ඒ කියන්නේ සිංහල චන්ද මේ පාර ලැබුන වගේම ඉස්සරහටත් UNP වෙනවනං වෙන්නේ ඔය ප්රභාකරන් කියන කෙනා එක්ක තියෙන තරහ තව අවුරුදු 4ක් යනකොට අමතක වෙලා පොරත් සාමාන්‍ය දේශපාලුවෙක් ගේ ගානට ඇවිත් තියෙනවනන් කියන එක. මෙතන පෝල් එකෙන් වොට් කරලා තියෙනවනම් ප්රභාකරන්ට චන්දෙ දෙනවා කියල ගොඩක් කට්ටිය, ඒ කියන්නේ ඉස්සරහට UNP දිගටම එන්න ගොඩක් චාන්ස් එක තියෙනවා කියන එක. ඔය විදිහට තව අවුරුදු පහලවක් විතර ගියහම සිංහල චන්ද වල පවර් එකක් නැහැ. එතකොට කොහොමත් එක්කෝ UNP හෝ මුස්ලිම් කොන්ග්රස් එක තමා රටේ ප්‍රධාන වෙන්නෙ. එහෙම බැලුවහම මුස්ලිම් එවුන් එක්ක ඇරගෙන අපිට ලැබෙන දෙයක් නැහැ ඒක ගඟට ඉනි කපනව වගේ වැඩක් කොහොමත් උන් ගොඩ යන එක යනව. උන් නිකන් ඇවිස්සිලා අපි එක්ක වයිර බැඳගන්න එක විතරයි වෙනසකට වෙන්නෙ. එතකොට අපි ඉන්න ඕනේ ක්‍රමේ නං එහෙම නැතුව සහජිවනෙන් උන් එක්ක රිලෙෂන්ශිප් එක ගොඩනගාගෙන තමා අපි ඉන්ඩ ඕනේ ක්‍රමේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom