Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Prabakaran UNP eken illuwoth
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනේ, උබ මේ ත්‍රෙඩ් එක දාලා බලාපොරොත්තු උන දේ මෙන්න මෙතන තියෙනවා.

මෛත්‍රී UNP එකෙන් නෙවෙයි ආවේ, මෛත්‍රී ඉදිරිපත් උනේ රටේ තියෙන පක්ෂ, සංවිධාන ගොඩක පොදු කෙනෙක් විදිහට. එතනින් විශාලම එක UNP එක. UNP එකෙන් එන ඕනෑම එකෙක්ට දිනන්න තිබ්බා නම්, 2010දි SF දිනන්න එපෑය. එහෙම දිනන්න බෑ. මේ රටේ පාවෙන ඡන්ද කියලා කොටසක් තියෙනවා. ගිය පාර දීපු කෙනාට අවශ්‍යනම් විරුද්ධව උනත් මේ පාර කිසිම ලෝභ කමක් නැතුව ඡන්දේ පාවිච්චි කරන අය. ඒ ඡන්ද එහෙට මෙහෙට පාවෙනවා. ඒ ඡන්ද සල්ලි වලට ගොන් ආතල් වලට නැවෙන ඒවා නෙවෙයි. ඒ ඡන්ද කුට්ටියම එදා 2010දි හිටියේ මහින්ද එක්ක. මුස්ලිම්, දෙමල පක්ශවල ඇමතිවරු 2010ත් SF එක්ක තමයි හිටියේ. ඒත් මහින්ද දින්නා.

උබ අහපු ප්‍රශ්නෙට මම දන්න විදිහට උත්තරේ නම්,

මෛත්‍රීට ලැබුනු UNP දිඡන්ද 2020දි UNP එකට ලැබෙනවා.

මෛත්‍රීට ලැබුනු JVP ඡන්ද JVP අපේක්ශකයෙක්ට හෝ උන් වැඩිපුර බනින එකාට විරුද්ධව පාවිච්චි වෙනවා.

මෛත්‍රීට ලැබුනු දෙමල මුස්ලිම් ඡන්ද උන්ගේ ඇමතිවරු එල්ලෙන පැත්තට වැටෙනවා. උන් එදා ගන්න ඕන දේවල් මහින්ද ලවා ඔක්කෝම කරගෙන, මෛත්‍රීගෙන් කන්න මෛත්‍රීගේ පැත්තට පැන්නා. රිශාඩ්ලට අක්කර ගනන් කැලෑ කපන්න මහින්ද හොදට ඉඩ දීලා තිබ්බේ. ඒ ඉඩ දීම මේ ආණ්ඩුවත් දිගටම කරගෙන යනවා. දෙමල්ලු ඉල්ලපු ඉඩම්, හිරේ ඉඳපු කොටි, පලාත් සභා බලතල ඔක්කෝම මහින්ද දුන්නා. ඉතිරි ඒවා ඉල්ල ගන්න තමයි මෛත්‍රීගේ ඇගේ එල්ලුනේ.

SLFP එකෙ තිබ්බ පාවෙන ඡන්ද මෛත්‍රීට වැටුනා. උන් හිතන්නේ නැහැ අනේ අපේ මහ රජා කියලා. වැරදියි කියලා හිතුනොත් විරුද්ධව ඡන්දේ පාවිච්චි කරනවා.

මේ හැම පක්ෂෙකටම ඉන්නවා පාවෙන ඡන්ද, හැම පක්ශෙකම ඉන්න මේ පාවෙන උන් තමයි තීරණය කරන්නේ දිනන කෙනාව.

SLFP කාවදා හරි දින්නා නම් දෙමල මුස්ලිම් එවුන්ට තියෙන විරුද්දකම විකුනලා දිනලා නෑ. ඕනෑම ජඩ වැඩක් කරලා යුද්දේ විකුනනලා දිනන්න පුළුවන් කියලා හිතනවා නම්, එක සාර්ථක දෙයක් නෙවේ කියලා ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙද්දිත් ඇයි ඒ ගැන තාම එලවන්නේ? ඒ නිසා මෙතන තීරක සාධකය දූශනයෙන් වංචාවෙන් හොරකමෙන් තොර පාලනය. ඒක මේ ජාතික ආණ්ඩුවෙ උනත් UNP අය හොරකම් කරනවා නම් ඒවා ඒ අයට විපාක දෙයි. SLFP අය හොරකම් කරනවා නම් SLFP අයට විපාක දෙයි.

ඔය රතුපාට කරලා තියෙන කොටසට උත්තරේ, මම දාන්න කියපු ත්‍රෙඩ් එක, මේක දැම්ම විදිහටම ප්‍රයිවට් වෝට් කරන්න දැම්මෝත් උබට ලැබෙයි. එතකොට උබට බලා ගන්න පුළුවන් කේ.පීට හෝ ඕනෑම ගල් මූසලයෙක්ට බයියෝ කී දෙනෙක් ඡන්දේ දෙන්න ලෑස්තිද කියලා.

[QUOTE="ruchira55, post: 19327880, member: 396673"] [SIZE="4"]මුලින්ම කියන්න ඕනේ, උබ මේ ත්‍රෙඩ් එක දාලා බලාපොරොත්තු උන දේ [URL="http://www.elakiri.com/forum/showpost.php?p=19327552&postcount=40"]මෙන්න මෙතන තියෙනවා[/URL]. මෛත්‍රී UNP එකෙන් නෙවෙයි ආවේ, මෛත්‍රී ඉදිරිපත් උනේ රටේ තියෙන පක්ෂ, සංවිධාන ගොඩක පොදු කෙනෙක් විදිහට. එතනින් විශාලම එක UNP එක. UNP එකෙන් එන ඕනෑම එකෙක්ට දිනන්න තිබ්බා නම්, 2010දි SF දිනන්න එපෑය. එහෙම දිනන්න බෑ. මේ රටේ පාවෙන ඡන්ද කියලා කොටසක් තියෙනවා. ගිය පාර දීපු කෙනාට අවශ්‍යනම් විරුද්ධව උනත් මේ පාර කිසිම ලෝභ කමක් නැතුව ඡන්දේ පාවිච්චි කරන අය. ඒ ඡන්ද එහෙට මෙහෙට පාවෙනවා. ඒ ඡන්ද සල්ලි වලට ගොන් ආතල් වලට නැවෙන ඒවා නෙවෙයි. ඒ ඡන්ද කුට්ටියම එදා 2010දි හිටියේ මහින්ද එක්ක. මුස්ලිම්, දෙමල පක්ශවල ඇමතිවරු 2010ත් SF එක්ක තමයි හිටියේ. ඒත් මහින්ද දින්නා. උබ අහපු ප්‍රශ්නෙට මම දන්න විදිහට උත්තරේ නම්, මෛත්‍රීට ලැබුනු UNP දිඡන්ද 2020දි UNP එකට ලැබෙනවා. මෛත්‍රීට ලැබුනු JVP ඡන්ද JVP අපේක්ශකයෙක්ට හෝ උන් වැඩිපුර බනින එකාට විරුද්ධව පාවිච්චි වෙනවා. මෛත්‍රීට ලැබුනු දෙමල මුස්ලිම් ඡන්ද උන්ගේ ඇමතිවරු එල්ලෙන පැත්තට වැටෙනවා. උන් එදා ගන්න ඕන දේවල් මහින්ද ලවා ඔක්කෝම කරගෙන, මෛත්‍රීගෙන් කන්න මෛත්‍රීගේ පැත්තට පැන්නා. රිශාඩ්ලට අක්කර ගනන් කැලෑ කපන්න මහින්ද හොදට ඉඩ දීලා තිබ්බේ. ඒ ඉඩ දීම මේ ආණ්ඩුවත් දිගටම කරගෙන යනවා. දෙමල්ලු ඉල්ලපු ඉඩම්, හිරේ ඉඳපු කොටි, පලාත් සභා බලතල ඔක්කෝම මහින්ද දුන්නා. ඉතිරි ඒවා ඉල්ල ගන්න තමයි මෛත්‍රීගේ ඇගේ එල්ලුනේ. SLFP එකෙ තිබ්බ පාවෙන ඡන්ද මෛත්‍රීට වැටුනා. උන් හිතන්නේ නැහැ අනේ අපේ මහ රජා කියලා. වැරදියි කියලා හිතුනොත් විරුද්ධව ඡන්දේ පාවිච්චි කරනවා. මේ හැම පක්ෂෙකටම ඉන්නවා පාවෙන ඡන්ද, හැම පක්ශෙකම ඉන්න මේ පාවෙන උන් තමයි තීරණය කරන්නේ දිනන කෙනාව. SLFP කාවදා හරි දින්නා නම් දෙමල මුස්ලිම් එවුන්ට තියෙන විරුද්දකම විකුනලා දිනලා නෑ. ඕනෑම ජඩ වැඩක් කරලා යුද්දේ විකුනනලා දිනන්න පුළුවන් කියලා හිතනවා නම්, එක සාර්ථක දෙයක් නෙවේ කියලා ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙද්දිත් ඇයි ඒ ගැන තාම එලවන්නේ? ඒ නිසා මෙතන තීරක සාධකය දූශනයෙන් වංචාවෙන් හොරකමෙන් තොර පාලනය. ඒක මේ ජාතික ආණ්ඩුවෙ උනත් UNP අය හොරකම් කරනවා නම් ඒවා ඒ අයට විපාක දෙයි. SLFP අය හොරකම් කරනවා නම් SLFP අයට විපාක දෙයි. ඔය රතුපාට කරලා තියෙන කොටසට උත්තරේ, මම දාන්න කියපු ත්‍රෙඩ් එක, මේක දැම්ම විදිහටම ප්‍රයිවට් වෝට් කරන්න දැම්මෝත් උබට ලැබෙයි. එතකොට උබට බලා ගන්න පුළුවන් කේ.පීට හෝ ඕනෑම ගල් මූසලයෙක්ට බයියෝ කී දෙනෙක් ඡන්දේ දෙන්න ලෑස්තිද කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom