Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Today at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Prabhakaran in parliament?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප*්*රභාකරන්ටත් විකල්පයක් ඇත

කොටි සංවිධානයේ ඔහු දෙවෙනි වන්නේ වේළුපිල්ලේ ප*්*රභාකරන්ට පමණි. ඔහු ප*්*රභාකරන්ගේ සමීපතම අණ දෙන්නා විය. ප*්*රභාකරන්ගෙන් අණ ලැබෙනතුරු නොසිටි ඔහු දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පෙනී සිටි බව කී ප*්*රභාකරන් වෙනුවෙන් උපරිම ශක්තිය යොදා කටයුතු කලේ ඊළාම් රාජ්*යයක් තුළින් දෙමළ ජනතාවගේ විමුක්තිය ළඟා කර දීමේ ඒකායන අරමුණ ඉටු කර ගැනීමටයි. ාසල් යන හිරිමල් වියේ පැටවුන්ට ජාලබෝතිනී දෙමළ හෝඩි පොත වෙනුවට තුවක්කු බටේ දුන් හැටිත් ඔවුන්ට යුද පුහුණුව දුන් හැටිත් ඔහු හොඳින් බලා සිටියා පමණක් නොව එම පුහුණුව අන් අය ලවා ලබා දුන්නේය.

ප*්*රභාකරන්ගේ දූ දරුවන් එතෙර යවා අධ්*යාපනය ලබා දුන් හැටිත්, උතුරේ දෙමළ දරුවන් කොටි බංකරයේ යුද පුහුණුව ලබන හැටිත් ඔහු බලා සිටියේය. දෙමළ ජනතාවගේ විමුක්තිය පිණිස දෙමළ ප*්*රභූන් දේශපාලඥයන් මහ දවල් ඝාතනය කරන හැටි ඔහු බලා සිටියා පමණක් නොව එවැනි ඝාතන වලට ප*්*රභාකරන් වෙනුවෙන් නියෝගද නිකුත් කළේ ය.

දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් දෙමළ ජනතාව පමණක් නොව දකුණේ සිංහල ජනයාත් මරණ හැටි ආර්ථික මර්මස්ථාන විනාශ කරන හැටි වසර විසි පහක්ම බලා සිටියේය. එහෙත් දෙමළ ජනතාවට විමුක්තිය උදාවන ලකුණු පහළ වන බවක් ඔහුට නොදැනුණි. මෙම වසර විසි පහ තුළ ඊළාම් රාජ්*යයක් වෙනුවෙන් මෙම රටට කළ මහා විනාශය, ඝාතනය කළ මිනිස් සම්පත අසීමිතය. ප*්*රභාකරන්ගේ භීෂණය නිසා රට හැර ගිය දෙමළ උගතුන් යළි මව්බිම දෙසට හැරෙන ලකුණක්වත් ඔහු නොදුටුවේය.

මේ තත්ත්වය මනාව අවබෝධ කරගත් ඔහු දෙමළ ජනතාවගේ විමුක්තිය ත*්*රස්තවාදයෙන් හෝ මිනිස් ඝාතනයෙන් හෝ දේපළ විනාශයෙන් හෝ සිදු නොවන බව ප*්*රත්*යක්ෂව අවබෝධ කර ගත්තේය. අවි බිම තබා ප*්*රජාතන්ත*්*රවාදී රාමුවට ඇතුල්වීමට අදහස් කළත් ඒ සඳහා නිසි මඟක් ඔහු දුටුවේ නැත. එහෙත් ජාතියේ වාසනාවට රාජ්*ය නායකයකුගේ පහළ වීම තුළ ඔහු - කරුණා අම්මාන් විනයාගමුර්ති මුරලිදරන් විමසිලිමත් විය.

සියලු පව් සෝදා ගැනීමට නම් ත*්*රස්තවාදයට ආයුබෝවන් කියා ප*්*රජාතන්ත*්*රවාදී මාවතට ප*්*රවිෂ්ඨ වීම හැර වෙනත් විකල්පයක් නැතැයි මුරලිදරන් තීරණය කළේ ය. ඒ සඳහා ශී*්*ර ලංකාවේ රාජ්*ය නායකයා අනුගමන කරන වැඩපිළිවෙළ ගැන විමසිලිමත් වී කරුණු අධ්*යයනය කරන්නට විය. නැගෙනහිර මුදා ගැනීමට එම රාජ්*ය නායකයා දියත් කර ඇත්තේ මිනීමරු යුද්ධයක් නොව දෙමළ ජනතාවගේ අයිතීන් ලබා දෙන මානුෂීය මෙහෙයුමක් බව අවබෝධකර ගන්නට වැඩි දිනක් ගතවූයේ නැත.

නැගෙනහිර මුදාගෙන පළාත් පාලන ඡන්දය පවත්වා දෙමළ ජනතාවට ඡන්දය දීමේ ප*්*රජාතන්ත*්*රවාදී අයිතිය ලබා දුන් අයුරු කරුණාඅම්මාන් විමර්ශනය කළේ ය. දෙමළ ජනතාවගේ ඡන්දයෙන් දෙමළ නියෝජිතයන් ප*්*රාදේශීය සභාවට නගර සභාවට පත් වන අයුරු ඔහු දුටුවේය.

බෝම්බයෙන්, ක්ලේමෝවෙන් කාලතුවක්කුවෙන් හා මෝටාරයෙන් බිමට සමතලාවූ නගරය සහ ගම ක*්*රම ක*්*රමයෙන් පණ ලබා උපදින අයුරු කරුණා බලාගෙන සිටියේය.

කඩාවැටුණ ගෙවල් දොරවල්, පාසල් ගොඩනැගිලි , රෝහල් යළි ඉදි කෙරුණි.

බෝම්බ විසෙන් විනාශවූ කුඹුරු යළි අස්වැද්දුණි. ජනතාව කිසියම් ජීවන රටාවකට අවතීර්ණ වූහ.

ඊළඟ ප*්*රතිඵලය වූයේ ළමා සොල්දාදුවකු ලෙස ගිනි අවිය අතටගෙන මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කළ පිල්ලෙයාන්, සිවනේෂතුෙරෙයි චන්ද්*රකාන්තන් ලෙස නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැති ලෙස දිවුරුම් දී නැගෙනහිර නවෝදයේ ප*්*රධාන කොටස්කරුවා විය. ත*්*රස්තවාදය වෙනුවට ප*්*රජාතන්තවාදය ස්ථාපිත කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දියත් කර ඇති වැඩපිළිවෙළේ ඊළඟ ප*්*රතිඵලය වූයේ කරුණාඅම්මාන් ලෙස පෙනී සිටි විනයාගමූර්ති මුරලිදරන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්තී*්*ර ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමය.

දැන් ප*්*රභාකරන්ට නා්*යායාචාර්යවරයා නැත. ඒ ඇන්ටන් බාලසිංහම්ය. දේශපාලන අංශයේ නායකයා නැත. ඒ තමිල් සෙල්වම්ය. දැන් ප*්*රභාකරන්ට ඉතිරි වී ඇත්තේ ඔහු පමණි. ඔහු දැන් භාර වන්නට ප*්*රමාද නැත. අවශ්*ය නම් කරුණා මගින් හෝ පිල්ලෙයාන් මගින් වුවද භාර විය හැකිය.

දිනමිණ ඇසුරෙනි

[QUOTE="Karuna Amman, post: 3126035, member: 121495"] [B][FONT=Arial Black][SIZE=4][COLOR=Black]ප*්*රභාකරන්ටත් විකල්පයක් ඇත[/COLOR][/SIZE][/FONT][/B] [SIZE=4][COLOR=Black]කොටි සංවිධානයේ ඔහු දෙවෙනි වන්නේ වේළුපිල්ලේ ප*්*රභාකරන්ට පමණි. ඔහු ප*්*රභාකරන්ගේ සමීපතම අණ දෙන්නා විය. ප*්*රභාකරන්ගෙන් අණ ලැබෙනතුරු නොසිටි ඔහු දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පෙනී සිටි බව කී ප*්*රභාකරන් වෙනුවෙන් උපරිම ශක්තිය යොදා කටයුතු කලේ ඊළාම් රාජ්*යයක් තුළින් දෙමළ ජනතාවගේ විමුක්තිය ළඟා කර දීමේ ඒකායන අරමුණ ඉටු කර ගැනීමටයි. ාසල් යන හිරිමල් වියේ පැටවුන්ට ජාලබෝතිනී දෙමළ හෝඩි පොත වෙනුවට තුවක්කු බටේ දුන් හැටිත් ඔවුන්ට යුද පුහුණුව දුන් හැටිත් ඔහු හොඳින් බලා සිටියා පමණක් නොව එම පුහුණුව අන් අය ලවා ලබා දුන්නේය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]ප*්*රභාකරන්ගේ දූ දරුවන් එතෙර යවා අධ්*යාපනය ලබා දුන් හැටිත්, උතුරේ දෙමළ දරුවන් කොටි බංකරයේ යුද පුහුණුව ලබන හැටිත් ඔහු බලා සිටියේය. දෙමළ ජනතාවගේ විමුක්තිය පිණිස දෙමළ ප*්*රභූන් දේශපාලඥයන් මහ දවල් ඝාතනය කරන හැටි ඔහු බලා සිටියා පමණක් නොව එවැනි ඝාතන වලට ප*්*රභාකරන් වෙනුවෙන් නියෝගද නිකුත් කළේ ය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් දෙමළ ජනතාව පමණක් නොව දකුණේ සිංහල ජනයාත් මරණ හැටි ආර්ථික මර්මස්ථාන විනාශ කරන හැටි වසර විසි පහක්ම බලා සිටියේය. එහෙත් දෙමළ ජනතාවට විමුක්තිය උදාවන ලකුණු පහළ වන බවක් ඔහුට නොදැනුණි. මෙම වසර විසි පහ තුළ ඊළාම් රාජ්*යයක් වෙනුවෙන් මෙම රටට කළ මහා විනාශය, ඝාතනය කළ මිනිස් සම්පත අසීමිතය. ප*්*රභාකරන්ගේ භීෂණය නිසා රට හැර ගිය දෙමළ උගතුන් යළි මව්බිම දෙසට හැරෙන ලකුණක්වත් ඔහු නොදුටුවේය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]මේ තත්ත්වය මනාව අවබෝධ කරගත් ඔහු දෙමළ ජනතාවගේ විමුක්තිය ත*්*රස්තවාදයෙන් හෝ මිනිස් ඝාතනයෙන් හෝ දේපළ විනාශයෙන් හෝ සිදු නොවන බව ප*්*රත්*යක්ෂව අවබෝධ කර ගත්තේය. අවි බිම තබා ප*්*රජාතන්ත*්*රවාදී රාමුවට ඇතුල්වීමට අදහස් කළත් ඒ සඳහා නිසි මඟක් ඔහු දුටුවේ නැත. එහෙත් ජාතියේ වාසනාවට රාජ්*ය නායකයකුගේ පහළ වීම තුළ ඔහු - කරුණා අම්මාන් විනයාගමුර්ති මුරලිදරන් විමසිලිමත් විය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]සියලු පව් සෝදා ගැනීමට නම් ත*්*රස්තවාදයට ආයුබෝවන් කියා ප*්*රජාතන්ත*්*රවාදී මාවතට ප*්*රවිෂ්ඨ වීම හැර වෙනත් විකල්පයක් නැතැයි මුරලිදරන් තීරණය කළේ ය. ඒ සඳහා ශී*්*ර ලංකාවේ රාජ්*ය නායකයා අනුගමන කරන වැඩපිළිවෙළ ගැන විමසිලිමත් වී කරුණු අධ්*යයනය කරන්නට විය. නැගෙනහිර මුදා ගැනීමට එම රාජ්*ය නායකයා දියත් කර ඇත්තේ මිනීමරු යුද්ධයක් නොව දෙමළ ජනතාවගේ අයිතීන් ලබා දෙන මානුෂීය මෙහෙයුමක් බව අවබෝධකර ගන්නට වැඩි දිනක් ගතවූයේ නැත. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]නැගෙනහිර මුදාගෙන පළාත් පාලන ඡන්දය පවත්වා දෙමළ ජනතාවට ඡන්දය දීමේ ප*්*රජාතන්ත*්*රවාදී අයිතිය ලබා දුන් අයුරු කරුණාඅම්මාන් විමර්ශනය කළේ ය. දෙමළ ජනතාවගේ ඡන්දයෙන් දෙමළ නියෝජිතයන් ප*්*රාදේශීය සභාවට නගර සභාවට පත් වන අයුරු ඔහු දුටුවේය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]බෝම්බයෙන්, ක්ලේමෝවෙන් කාලතුවක්කුවෙන් හා මෝටාරයෙන් බිමට සමතලාවූ නගරය සහ ගම ක*්*රම ක*්*රමයෙන් පණ ලබා උපදින අයුරු කරුණා බලාගෙන සිටියේය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]කඩාවැටුණ ගෙවල් දොරවල්, පාසල් ගොඩනැගිලි , රෝහල් යළි ඉදි කෙරුණි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]බෝම්බ විසෙන් විනාශවූ කුඹුරු යළි අස්වැද්දුණි. ජනතාව කිසියම් ජීවන රටාවකට අවතීර්ණ වූහ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]ඊළඟ ප*්*රතිඵලය වූයේ ළමා සොල්දාදුවකු ලෙස ගිනි අවිය අතටගෙන මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කළ පිල්ලෙයාන්, සිවනේෂතුෙරෙයි චන්ද්*රකාන්තන් ලෙස නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැති ලෙස දිවුරුම් දී නැගෙනහිර නවෝදයේ ප*්*රධාන කොටස්කරුවා විය. [B]ත*්*රස්තවාදය වෙනුවට ප*්*රජාතන්තවාදය ස්ථාපිත කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දියත් කර ඇති වැඩපිළිවෙළේ ඊළඟ ප*්*රතිඵලය වූයේ කරුණාඅම්මාන් ලෙස පෙනී සිටි විනයාගමූර්ති මුරලිදරන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්තී*්*ර ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමය. :eek:[/B] දැන් ප*්*රභාකරන්ට නා්*යායාචාර්යවරයා නැත. ඒ ඇන්ටන් බාලසිංහම්ය. දේශපාලන අංශයේ නායකයා නැත. ඒ තමිල් සෙල්වම්ය. දැන් ප*්*රභාකරන්ට ඉතිරි වී ඇත්තේ ඔහු පමණි. ඔහු දැන් භාර වන්නට ප*්*රමාද නැත. අවශ්*ය නම් කරුණා මගින් හෝ පිල්ලෙයාන් මගින් වුවද භාර විය හැකිය.:nerd:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black]දිනමිණ ඇසුරෙනි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom