Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PRAGEETH
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රගීත්ගේ සමීපතම මිතුරන් වුවත් ඔහු ඉස්සුවා යෑයි කියන කථාව විශ්වාස කළේ නැත. උස්සන විට දැකපු කෙනෙක් නැත. නිදහස් කරන විට දැකපු කෙනෙක්ද නැත. තමන් ඉස්සූ බව දන්නේ ප්‍රගීත් පමණි. පසුව ප්‍රගීත් ඔහුගේ පැරැණි මිතුරකු වන සාලින්ද දිසානායක නියෝජ්‍ය ඇමැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්, ගුණදාස ජයලත් හමුවීමට ගොස් ඇත. ප්‍රගීත් ජයලත්ටද මේ පැහැරගැනීමේ සිද්ධිය විස්තර කොට තිබිණි. මෙහිදී ජයලත් ඔහුගෙන් අසා තිබුණේ ඔහු වැනි අයෙක් උස්සන්න ආණ්ඩුවට ඇති වුවමනාව කුමක්ද යන්නයි. ප්‍රගීත් පවසා තිබුණේ යුද්ධයේ අවසන් දිනවල කොටි සංවිධානය මෙන්ම හමුදාවද රසායනික අවි භාවිත කර තිබූ බව ඔහු එක්තරා තැනක පවසා ඇති බවත්, ආණ්ඩුව ඒ ගැන උරණ වී සිටියා විය හැකි බවත්ය. එවැනි දේකට ඔහු උස්සන් ගියා නම් ඔහු බේරුණේ කොහොම දැයි ජයලත් ප්‍රගීත්ගෙන් අසා ඇත.

මෙයට ප්රගීත්ගේ පිළිතුර වී ඇත්තේ යම් බලපෑමක් කළ හැකි චන්ද්‍රප්‍රේම වැනි ඔහුගේ මිතුරෙක් ඔහුව මුදාහරින මෙන් ආණ්ඩුවට බලපෑම් කළා විය හැකි බවයි. ඔහු මෙය සඳහන් කොට තිබුණේ නිශ්චිත දෙයක් හැටියට නොව සැකයක් හැටියටය. ජයලත් ප්රගීත්ගේ බිරිඳ වන සන්ධ්‍යාට ඔහුට ප්රගීත්ව හමුවූ ඒ අවස්ථාවේදී සාකච්ඡා කළ දේ කියා ඇත. ප්‍රගීත් පැහැරගත් මුල් අවස්ථාවේදී මා ඔහුව බේරාගත් බව ජයලත් ඇයට පැවසූ බව කියමින් සන්ධ්‍යා මට දුරකථන ඇමතුමක් දුන්නේ ඉන්පසුව විය හැක. මෙහිදී තොරතුරු වටේට වටේට යන බවක් පෙනේ. එනම් පැහැරගත් මුල් අවස්ථාවේදී බේරා ගත්තේ චන්ද්‍රප්‍රේම විය හැකි යෑයි ප්‍රගීත් ජයලත්ට කියයි. ජයලත් ප්‍රගීත් කී දෙය සන්ධ්‍යාට කියයි. ඉන්පසු සන්ධ්‍යාත් ඒ ගැන මගෙන් අසයි. නමුත් මේ සියලු තොරතුරුවල මුල ප්‍රගීත්ය.

මෙහි සත්‍ය කාරණය වන්නේ 2009 අගෝස්aතු මාසයේදී ප්රගීත්ගේ මේ ඉස්සීමේ පුවත මට අසන්නට ලැබුණේ ඊට කාලයකට පසු නෙල්සන් එදිරිසිංහගෙනි. ප්‍රගීත් ඉස්සුවා යෑයි කියන මුල් අවස්ථාවේදී ඒ ගැන මම දැන සිටියේ නම් සහ එය ආණ්ඩුවෙන් කරන ලද්දක් යෑයි මම දැනගෙන සිටියේ නම් මම කරන්නේ කොටුව දුම්රියපළ ඉදිරිපිට මැස්සක් ගසාගෙන උපවාසයක් ආරම්භ කිරීමයි. ඒ ප්රගීත්ව නිදහස් කර ගැනීමට නොව මෙතරම් බලගතු හා ජනප්‍රිය ආණ්ඩුවක් ප්‍රගීත් එක්නැලිගොඩ වැනි කිසිවකු නොදන්නා කිසිවකුටත් හානියක් කළ නොහැකි අහිංසක නිකමෙකු උස්සාගෙන යැමට තරම් පහත් තතත්වයකට වැටීම ගැන විරෝධය පෑමටය. ප්‍රගීත් රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධ වූ අයෙක් බව සත්‍යයක් වුවත් ඔහුගෙන් ආණ්ඩුවට වන හානියක් නොවීය. ඔහු කවදත් පවතින ආණ්ඩුවට විරුද්ධව සිටි අයෙකි. ඔහු රට පාලනය කරන හැමෝටම විරුද්ධය.

1994 ට පෙර යූ.ඇන්.පී. යටත් ඉන්පසු චන්ද්‍රිකාටත් ඉන්පසු මහින්දටත් ඔහු විරුද්ධ විය. නමුත් ඔහු මොනම ආණ්ඩුවකටවත් හානියක් කළ හැකි පුද්ගලයෙක් නොවීය. ඔහු ආණ්ඩුවට විරුද්ධ ලිපි දිනපතා පළකළත් ඒවා කිසිවකුටත් කියවිය නොහැක. 1980 ගණන්වල අය තරුණ කාලයේ රටේ විප්ලවයක් ගැන කතා කළ කම්කරු මාවත නමැති මාක්ස්වාදී සංවිධානයක් විය. මොවුන් සන්නද්ධ අරගල ගැන එළිපිටම කථා කළද වාම විරෝධී ආණ්ඩුවක් වූ ඡේ. ආර්. ජයවර්ධන පවා ඔවුන්ව තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැත. ප්රගීත්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වයද ඒ ජාතියේම දේශපාලන ක්රියාකාරීත්වයක් විය. ප්‍රගීත් කිසිදාක මොනම ක්‍රියාකාරකමකවත් ප්‍රධාන චරිතයක් රඟපෑ අයෙක් නොවේ.

2009 අගෝස්තු මාසයේදී ඔහු පැහැරගෙන ගිය කථාව ඔහුගේ සමීපතම මිතුරන් වත් කිසිවෙක් විශ්වාස කළේ නැත. මම විශ්වාස කරන්නේද නැත. සුනන්ද දේශප්‍රිය, රාවයේ ලියා තිබුණේ සන්ධ්‍යා ඔහුට කියපු දෙයයි. ඒ ලිපියට අනුව ගුණදාස ජයලත් හා නෙල්සන් එදිරිසිංහ යන දෙදෙනාම ප්‍රගීත් පැහැරගත් මුල් අවස්ථාවේදී ඔහු ව බේරුවේ මම යෑයි සන්ධ්‍යාට කියා ඇතැයි සඳහන් වෙයි. මම මේ ගැන නෙල්සන් එදිරිසිංහගෙන් ඇසූ විට ඔහු එවැනි කිසිවක් සන්ධ්‍යාට නොකී බව පවසා සිටියේය. මම ගුණදාස ජයලත්ගෙන් අසන විටද ඔහු මට කියා සිටියේ ඔහු සන්ධ්‍යාට එවැනි කිසිවක් නොකී බවත් ඔහු ඇයට කීවේ ප්‍රගීත් ඔහුට කී කථාව පමණක් බවත්ය.

මේ දෙදෙනාම පසෙක තබමු. සන්ධ්‍යා යනු මාද අඳුනන නිසා මා ඇයට කීවේ ඔහු පැහැරගත්තා යෑයි කියන මුල් අවස්ථාවේදී මා එම පුවත නොදන්නා බවත්, මට ප්රගීත්ව අවසන් වරට මුණගැසුණේ මීට අවුරුදු නමයකට පමණ පෙර බවත්ය. ඒ මා විදේශගතව සිට නැවත රටට පැමිණුන පසු ප්‍රගීත් මට වරක් දෙවරක් දුරකථනයෙන් කථා කළද 2006 අවසානයෙන් පසු ඔහු මා සමග දුරකථනයෙන් වත් කථා කර නැති බවත්ය. මේ නිසා පසුගිය අවුරුදු තුනහමාරක පමණ කාලයක් තුළ ප්රගීතුත් මමත් අතර කිසිදු සම්බන්ධතාවක් නොපැවතිණි.

මේ සියලු විස්තර මවිසින්ම සන්ධ්‍යාට කියා තිබියදීත් ඇය සුනන්ද දේශප්‍රියට දී ඇති විස්තරය වන්නේ ප්‍රගීත් පැහැරගත් මුල් අවස්ථාවේදී ඔහු බේරා ගත්තේ මා බවයි. මෙහිදී මට පෙනෙන්නේ මගේ නම භාවිත කර නැත්තක් ඇත්තක් බවට හැරවීමට උවමනාවෙන්ම ගත් උත්සාහයකි. මා ඔහු බේරා ගත්තා නම් කවුරුන් විසින් හෝ ප්රගීත්ව උස්සා තිබිය යුතුය. ඉස්සීමක් නොමැතිව බේරා ගැනීමක් සිදුවිය නොහැකි නිසාය. මා මෙතෙක් කල් මේ ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ප්‍රගීත් ගැන සිතාය. නමුත් මේ ප්‍රොaඩාව ඉදිරියට ගෙන යැමට මගේ නම උපයෝගී කර ගැනීම ගැන මගේ කිසිම පැහැදීමක් නැත. මේ නිසා සන්ධ්‍යා එක්නැලිගොඩ උපාලි පුවත්පත් සමාගමට ඇවිත් මා හමුවූ අවස්ථාවේදී මා ඇයට පෞද්ගලිකව මේ කාරණය පිළිබඳව මගේ ඇති මතය කියා සිටියේය. ඇයට පෞද්ගලිකව කී දේ මට දැන් ප්රසිද්ධියේත් කීමට සිදුවනු ඇත.

ඉතිරි කොටස හෙට

[QUOTE="badsectorguy, post: 7442766, member: 35400"] [SIZE="4"][SIZE="5"][COLOR="DarkSlateGray"][B]ප්රගීත්ගේ සමීපතම මිතුරන් වුවත් ඔහු ඉස්සුවා යෑයි කියන කථාව විශ්වාස කළේ නැත. උස්සන විට දැකපු කෙනෙක් නැත. නිදහස් කරන විට දැකපු කෙනෙක්ද නැත. තමන් ඉස්සූ බව දන්නේ ප්‍රගීත් පමණි. පසුව ප්‍රගීත් ඔහුගේ පැරැණි මිතුරකු වන සාලින්ද දිසානායක නියෝජ්‍ය ඇමැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්, ගුණදාස ජයලත් හමුවීමට ගොස් ඇත. ප්‍රගීත් ජයලත්ටද මේ පැහැරගැනීමේ සිද්ධිය විස්තර කොට තිබිණි. මෙහිදී ජයලත් ඔහුගෙන් අසා තිබුණේ ඔහු වැනි අයෙක් උස්සන්න ආණ්ඩුවට ඇති වුවමනාව කුමක්ද යන්නයි. ප්‍රගීත් පවසා තිබුණේ යුද්ධයේ අවසන් දිනවල කොටි සංවිධානය මෙන්ම හමුදාවද රසායනික අවි භාවිත කර තිබූ බව ඔහු එක්තරා තැනක පවසා ඇති බවත්, ආණ්ඩුව ඒ ගැන උරණ වී සිටියා විය හැකි බවත්ය. එවැනි දේකට ඔහු උස්සන් ගියා නම් ඔහු බේරුණේ කොහොම දැයි ජයලත් ප්‍රගීත්ගෙන් අසා ඇත. මෙයට ප්රගීත්ගේ පිළිතුර වී ඇත්තේ යම් බලපෑමක් කළ හැකි චන්ද්‍රප්‍රේම වැනි ඔහුගේ මිතුරෙක් ඔහුව මුදාහරින මෙන් ආණ්ඩුවට බලපෑම් කළා විය හැකි බවයි. ඔහු මෙය සඳහන් කොට තිබුණේ නිශ්චිත දෙයක් හැටියට නොව සැකයක් හැටියටය. ජයලත් ප්රගීත්ගේ බිරිඳ වන සන්ධ්‍යාට ඔහුට ප්රගීත්ව හමුවූ ඒ අවස්ථාවේදී සාකච්ඡා කළ දේ කියා ඇත. ප්‍රගීත් පැහැරගත් මුල් අවස්ථාවේදී මා ඔහුව බේරාගත් බව ජයලත් ඇයට පැවසූ බව කියමින් සන්ධ්‍යා මට දුරකථන ඇමතුමක් දුන්නේ ඉන්පසුව විය හැක. මෙහිදී තොරතුරු වටේට වටේට යන බවක් පෙනේ. එනම් පැහැරගත් මුල් අවස්ථාවේදී බේරා ගත්තේ චන්ද්‍රප්‍රේම විය හැකි යෑයි ප්‍රගීත් ජයලත්ට කියයි. ජයලත් ප්‍රගීත් කී දෙය සන්ධ්‍යාට කියයි. ඉන්පසු සන්ධ්‍යාත් ඒ ගැන මගෙන් අසයි. නමුත් මේ සියලු තොරතුරුවල මුල ප්‍රගීත්ය. මෙහි සත්‍ය කාරණය වන්නේ 2009 අගෝස්aතු මාසයේදී ප්රගීත්ගේ මේ ඉස්සීමේ පුවත මට අසන්නට ලැබුණේ ඊට කාලයකට පසු නෙල්සන් එදිරිසිංහගෙනි. ප්‍රගීත් ඉස්සුවා යෑයි කියන මුල් අවස්ථාවේදී ඒ ගැන මම දැන සිටියේ නම් සහ එය ආණ්ඩුවෙන් කරන ලද්දක් යෑයි මම දැනගෙන සිටියේ නම් මම කරන්නේ කොටුව දුම්රියපළ ඉදිරිපිට මැස්සක් ගසාගෙන උපවාසයක් ආරම්භ කිරීමයි. ඒ ප්රගීත්ව නිදහස් කර ගැනීමට නොව මෙතරම් බලගතු හා ජනප්‍රිය ආණ්ඩුවක් ප්‍රගීත් එක්නැලිගොඩ වැනි කිසිවකු නොදන්නා කිසිවකුටත් හානියක් කළ නොහැකි අහිංසක නිකමෙකු උස්සාගෙන යැමට තරම් පහත් තතත්වයකට වැටීම ගැන විරෝධය පෑමටය. ප්‍රගීත් රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධ වූ අයෙක් බව සත්‍යයක් වුවත් ඔහුගෙන් ආණ්ඩුවට වන හානියක් නොවීය. ඔහු කවදත් පවතින ආණ්ඩුවට විරුද්ධව සිටි අයෙකි. ඔහු රට පාලනය කරන හැමෝටම විරුද්ධය. 1994 ට පෙර යූ.ඇන්.පී. යටත් ඉන්පසු චන්ද්‍රිකාටත් ඉන්පසු මහින්දටත් ඔහු විරුද්ධ විය. නමුත් ඔහු මොනම ආණ්ඩුවකටවත් හානියක් කළ හැකි පුද්ගලයෙක් නොවීය. ඔහු ආණ්ඩුවට විරුද්ධ ලිපි දිනපතා පළකළත් ඒවා කිසිවකුටත් කියවිය නොහැක. 1980 ගණන්වල අය තරුණ කාලයේ රටේ විප්ලවයක් ගැන කතා කළ කම්කරු මාවත නමැති මාක්ස්වාදී සංවිධානයක් විය. මොවුන් සන්නද්ධ අරගල ගැන එළිපිටම කථා කළද වාම විරෝධී ආණ්ඩුවක් වූ ඡේ. ආර්. ජයවර්ධන පවා ඔවුන්ව තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැත. ප්රගීත්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වයද ඒ ජාතියේම දේශපාලන ක්රියාකාරීත්වයක් විය. ප්‍රගීත් කිසිදාක මොනම ක්‍රියාකාරකමකවත් ප්‍රධාන චරිතයක් රඟපෑ අයෙක් නොවේ. 2009 අගෝස්තු මාසයේදී ඔහු පැහැරගෙන ගිය කථාව ඔහුගේ සමීපතම මිතුරන් වත් කිසිවෙක් විශ්වාස කළේ නැත. මම විශ්වාස කරන්නේද නැත. සුනන්ද දේශප්‍රිය, රාවයේ ලියා තිබුණේ සන්ධ්‍යා ඔහුට කියපු දෙයයි. ඒ ලිපියට අනුව ගුණදාස ජයලත් හා නෙල්සන් එදිරිසිංහ යන දෙදෙනාම ප්‍රගීත් පැහැරගත් මුල් අවස්ථාවේදී ඔහු ව බේරුවේ මම යෑයි සන්ධ්‍යාට කියා ඇතැයි සඳහන් වෙයි. මම මේ ගැන නෙල්සන් එදිරිසිංහගෙන් ඇසූ විට ඔහු එවැනි කිසිවක් සන්ධ්‍යාට නොකී බව පවසා සිටියේය. මම ගුණදාස ජයලත්ගෙන් අසන විටද ඔහු මට කියා සිටියේ ඔහු සන්ධ්‍යාට එවැනි කිසිවක් නොකී බවත් ඔහු ඇයට කීවේ ප්‍රගීත් ඔහුට කී කථාව පමණක් බවත්ය. මේ දෙදෙනාම පසෙක තබමු. සන්ධ්‍යා යනු මාද අඳුනන නිසා මා ඇයට කීවේ ඔහු පැහැරගත්තා යෑයි කියන මුල් අවස්ථාවේදී මා එම පුවත නොදන්නා බවත්, මට ප්රගීත්ව අවසන් වරට මුණගැසුණේ මීට අවුරුදු නමයකට පමණ පෙර බවත්ය. ඒ මා විදේශගතව සිට නැවත රටට පැමිණුන පසු ප්‍රගීත් මට වරක් දෙවරක් දුරකථනයෙන් කථා කළද 2006 අවසානයෙන් පසු ඔහු මා සමග දුරකථනයෙන් වත් කථා කර නැති බවත්ය. මේ නිසා පසුගිය අවුරුදු තුනහමාරක පමණ කාලයක් තුළ ප්රගීතුත් මමත් අතර කිසිදු සම්බන්ධතාවක් නොපැවතිණි. මේ සියලු විස්තර මවිසින්ම සන්ධ්‍යාට කියා තිබියදීත් ඇය සුනන්ද දේශප්‍රියට දී ඇති විස්තරය වන්නේ ප්‍රගීත් පැහැරගත් මුල් අවස්ථාවේදී ඔහු බේරා ගත්තේ මා බවයි. මෙහිදී මට පෙනෙන්නේ මගේ නම භාවිත කර නැත්තක් ඇත්තක් බවට හැරවීමට උවමනාවෙන්ම ගත් උත්සාහයකි. මා ඔහු බේරා ගත්තා නම් කවුරුන් විසින් හෝ ප්රගීත්ව උස්සා තිබිය යුතුය. ඉස්සීමක් නොමැතිව බේරා ගැනීමක් සිදුවිය නොහැකි නිසාය. මා මෙතෙක් කල් මේ ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ප්‍රගීත් ගැන සිතාය. නමුත් මේ ප්‍රොaඩාව ඉදිරියට ගෙන යැමට මගේ නම උපයෝගී කර ගැනීම ගැන මගේ කිසිම පැහැදීමක් නැත. මේ නිසා සන්ධ්‍යා එක්නැලිගොඩ උපාලි පුවත්පත් සමාගමට ඇවිත් මා හමුවූ අවස්ථාවේදී මා ඇයට පෞද්ගලිකව මේ කාරණය පිළිබඳව මගේ ඇති මතය කියා සිටියේය. ඇයට පෞද්ගලිකව කී දේ මට දැන් ප්රසිද්ධියේත් කීමට සිදුවනු ඇත. ඉතිරි කොටස හෙට [/B][/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom